“NOWA” සංකල්පය දන්නවාද? මේක තමයි නිරෝගීව සිටින්නට අපි පිලිපදන්න ඕනි ක්‍රමවේදය….
N – Nutrition ( පෝෂණය )
O – Oxygen ( ඔක්ෂිජන් )
W – Water ( ජලය )
A – Antioxidant ( ප්‍රතිඔක්සිකාරක )
මේ හතර නිසි ලෙස ඔබගේ ශරීරයේ සියළු සෛල වලට ලැබෙනවා නම් ඔබ නිරෝගි සිරුරක් හිමි අයෙක්.
මේ හතර ගැන අපි දීර්ඝව ඉදිරියේදී කතා කරමු.
මෙත් සිතිනි…!!