Uncategorized
-
Read More: ආනන්තර්ය පාප කර්ම තමයි අපි දන්න දරුණුම පව්. ඒ පාප කර්ම කලොත් අනිවාර්යෙයන්ම ඊලග අත්බැවේදී නිරයේ ගොස් ගෙවන්නට වෙනවා. ඒ ගැන ටිකක් කතා කරන්න හිතුනා.මව මැරීමපියා මැරීමරහතන් වහන්සේලා මැරීමබුදුන්ගේ ඇගේ ලේ සෙලවීමසංඝ බේධය මේවා තමයි ආන්තර්ය පාප කර්ම කියන්නේ.…
-
Read More: මල් පූජාවේ හරය දැන ගනිමු.බුදු පියාණන් වහන්සේට මල් පූජා නොකරපු බෞද්ධයෙක් ඇතැයි කියා මම හිතන්නේ නැහැ. එහෙත් කීදෙනෙක් නම්…
-
Read More: හෙළ වෙදකමට පිලිකා සුව කල හැකිද කියලා මහා බරපතල සාකච්ඡාවක් යනවා. මම එතන කියන්නට අපහසු ඒත් රෝගීන් දැනගත යුතු කරුණක් කියන්න හිතුනා.දවසක් එක සිර ගෙදරක මනුස්සයෙකුට මරණ දඩුවම දෙන්නට නියම වෙලා තිබුනා. මේ දඩුවම දෙන්නට තිබුනේ…
-
Read More: දොලෙස් පිරිකර සහිත දානයක් බුදු පසේ බුදු මහරහතානන් වහන්සේලා ප්රමුඛ මහා සංඝරත්නය උදෙසා පූජා කරමු.දොලෙස් පිරිකර සහිත දානයක් බුදු පසේ බුදු මහරහතානන් වහන්සේලා ප්රමුඛ මහා සංඝරත්නය උදෙසා පූජා කරන…
-
Read More: හෙළ වෙදකම නවීකරණය විය යුතුද නැතිද යන කරුණු පාදක කරගෙන මේ ගෘප් එකේ එක් සංවාදයක් ගොඩ නැගෙමින් පවතින වෙලාවේ මම මේ කාරණය කියන්නේ.අපිට දැන් ඇති රාජකාරි එක්ක කසාය තම්බන එක ඉතාම අපහසු කාර්යයක් වී තියෙනවා. එසේම බෙහෙත්…
-
Read More: මොකක්ද මේ ආතරයිටිස් කියන්නේ?මම මෙවැනි ලිපි වලින් බලාපොරොත්තු වෙන්නේ ඔබ සිටින වැරදි මතයෙන් ඔබව මුදවාලන්නයි. ඔබට එය වැටහුනානම්…
-
Read More: උත්පල වන්නා තෙරණියගේ කතාව අහලා තියෙනවාද?(වෙනත් ගෘප් එකකට ලියපු ලිපියක්. මෙතන ඉන්න අයත් ලස්සනට ඉන්න ආස ඇතිනේ.)උත්පලවන්නා තෙරණිය එක් ආත්මයක…
-
Read More: මිත්‍යා මත ගණනාවක් නිසා අද සමාජයේ ඇති විශාල සෞඛ්‍ය ගැටලූවක් ලෙස ගැස්ට්‍රයිටීස් රෝගය දැකිය හැකය.ගැස්ට්‍රයිටීස්.අද සමාජයේ ඇති විශාල සෞඛ්‍ය ගැටලූවක් ලෙස ගැස්ට්‍රයිටීස් රෝගය දැකිය හැකය. මිත්‍යා මත ගණනාවක් නිසා…
-
Read More: පැණයක් අසා තිබුනා රුමෙටොයිඩ් ආතරයිටිස් කියන්නේ ප්‍රතිශක්තිකරණයේ ගැටලුවක් නෙවෙයිද කියලා. ඒකට දීපු කෙටි පිළිතුරක්.මම දැන් ඉන්බොක්ස් බලනකොට එක පැණයක් තිබුනා රුමෙටොයිඩ් ආතරයිටිස් කියන්නේ ප්‍රතිශක්තිකරණයේ ගැටලුවක් නෙවෙයිද කියලා.මම ඒකට…
-
Read More: “NOWA” සංකල්පය දන්නවාද?“NOWA” සංකල්පය දන්නවාද? මේක තමයි නිරෝගීව සිටින්නට අපි පිලිපදන්න ඕනි ක්‍රමවේදය…. N – Nutrition (…