මේ තියෙන්නේ මැලේසියාවේ එක් පාරිභෝගික සංගමයක් මගින් පලකල පිටු 85 ක කුඩා පොතක්. පිලිකා කාරක සහිත කොස්මැටික්ස් සහ වෙනත් දෛනික කටයුතු වලට යෝදා ගන්නා කෙමිකල් වර්ග මෙම පොතේ ඇතුලත්. මේ පොතේ අපේ රටේ ඉතාමත් ඉහලින් කතා කරන සන්නාමද තියෙනවා. මෙය කියවපු කවුරු හරි ඉන්නවාද? මේ පෝතේ එක් එක් භාණ්ඩයේ ඇති පිළිකා කාරකය කුමක් ද යන්න පැහැදිලව සදහන් කර තිබෙනවා. අපේ රටේ මෙවැනි පාරිභොගික ආරක්ෂණ සංවිධාන තියෙනවාද? පාන් ගෙඩිය රුපියලකින් වැඩි වුනාම කෑ ගහන පාරිභෝගික සංවිධාන නායකයෝ තමයි අපිට ඉන්නේ.
මෙත් සිතිනි…!!