පොඩි ජ්‍යෝතිෂ කරුණක් කියන්න හිතුනා.
ගුරු ග්‍රහයා තමයි සාමාන්‍යෙයන් ග්‍රහයන්ගෙන් සුබම ග්‍රහයා ලෙස ගන්නේ. ඇතතටම මේ ග්‍රහයා කියන්නේ කවුද? ග්‍රහයා කියන්නේ ඔබ පසුගිය අත් බැව් වලදී ග්‍රහණය කරගත් දේයි. ඔබ ගුරු භක්තිය ඇතිව දිවි ගෙවු අයෙක් නම් ඔබගේ ගුරු කියන ග්‍රහයා කේන්දර සටහනේ සුබ තැනක පිහිටනවා. එහෙම නැති අයගෙ අසුබ තැනක පිහිටනවා. ගුරු ගෙන් දඩුවම් ලබන්නට වෙන කට්ටියකුත් ඉන්නවා. තමා ගුණවත් කෙනෙක් නම් තමාට රෝග හැදේන්නේ කර්ම ගත ඒවා සමග එන රෝග පමනයි. මේ නිසා ගුරු ගෞරවය ගැන ඔබගේ සිත මොහොතක් යොමු කරන්නට මේ වෙලාව ගත කරන්න. අපි බුලත් හුරුල්ලක් අරං මේ ගුරු දේවතාවන් නමදිමු.
අපිට දැනටමත් අපේ ගුරුවරු අමතක වෙලාද කියලා බලමු. මම පටන් ගන්නම්. ඔබලාටත් ඇති ඔබලා අද ඉන්න තැනට එන්නට මුල පාදලා දීපු ගුරු මව් පියවරුන්. අපි ඒ අයගේ නම මෙහි සටහන් කරමු. කමෙන්ට් එකක් විදිහට සටහනක් දාන්න.
මේ ගෘප් එකට අදාල නැති වෙන්නට පුලුවන්. ඒත් අඩුම ගානේ ඒ දේවතාවන් ගැන අපේ මතකයේ වත් තියෙන එක අපි මුළ අමතක නොකලා යැයි අඩු ගානේ හිත හදා ගන්නටවත් හේතුවක් වෙයි. අපි ඉදිරියේදී ලොකු දෙයක් කරන්නට බලාපොරොත්තුවෙන් අද මේ සුලු මතක් කිරීම කරමු.
මට ඉගැන්වූ සියළු ගුරුවරුන්ට මාගේ නමස්කාරය වේවා. ඒ අතර මා ඉතාමත් තදින් ආදරය කල ගුරු මෑණි වරුන් පියවරුන් කිහිප දෙනෙක් ඉන්නවා. මම ඒ අයගේ නම් ටික ලියන්නම්.
කුමානායක් සර්, ගුරුගේ මිස්, රම්‍යානි මිස්, තේජා මිස්, නදීශා මිස්, කරලයින් මිස්, වේලාරත්න සර්, සිරිපාල සර්, චූලසිංහ සර්,
ගුරු මෑණී වරුනි පියවරුණි ඔබලාට බොහොම පින් අපිව යහමගට ගන්නට කල කැපවීමට.එය සිදුකලේ මුදලට නොවන බව අපි ඉදුරාම දනිමු. ඒත් අපි ඔබලා වෙනුවෙන් මොනවද කලේ……. අපි කෙතරම් ආර්ත්මාර්තකාමීද? අපි ඔබලා ගැන මීට වඩා සොයා බල්නට තිබුනා. තවමත් අපි ප්‍රමාද නැහැ.
මෙත් සිතිනි…!!
ගුරු ග්‍රහයා තමයි සාමාන්‍යෙයන් ග්‍රහයන්ගෙන් සුබම ග්‍රහයා ලෙස ගන්නේ. ඇතතටම මේ ග්‍රහයා කියන්නේ කවුද?
·
by