සිංගප්පූරුවෙන් හමුවුනු විශ්මිත ඔසු.


පසුගිය වසර 10 ක පමණ කාලයක් තුල අප විසින් සිංගප්පූරුවේදී සිදුකල සොයා බැලීම් වලදී අපට හමුවූ විශාල ඔ!ෂධ සංඛ්‍යාවක් ඇත. එම දැනුම ඔබ හා බෙදා හදා ගැනීම පිනිස මෙම ලිපි පෙල ගෙන එන්නට සිතුවෙමි. සිංගප්පූරුව යනු මේ වන විට වෛද්‍ය ක්ෂේත%යේ ඉතාමත් ඉහලින් ඇති රටකි. එසේම අපේක්ෂිත ආයු කාලය ඉතාමත් වැඩි රටකි.  මෙයට ප%ධාන හේතුව වන්නේ මේ රටේ මිනිසුන් හට ලැබෙන පෝෂණයයි. සියයට 90 ක්ම ආපන ශාලා වලින් තම ආහාර වේල සපයා ගන්නා රටක මෙවැනි සෙ!ඛ්‍ය මට්ටමක් පැවතීමට හේතුව කුමක් විය හැකිද? අපි මේ ගැන විමසා බැළුවෙමු. ඇත්තටම මිට හේතුව වී ඇත්තේ මේ රටේ මිනිසුන් විසින් දෛනිකව තම ආහාරට එක් කර ගන්නා පෝෂණයෙන් අනූන අතිරේක ආහාර වේ. තමන් ගන්නා ආහාර වේලේ දෛනිකව තම සිරුරට ලබා දිය යුතු වන අත්‍යවශ්‍ය පෝෂන කොටස් නෙැමැති බව මොවුන් හොදාකාරවම දනී. මේ නිසාම මොවන් තම ආහාර වේලට අමතරව අතිරේක ආහාර මගින් දෛනිකව සිරුරට ලබා දිය යුතු වන අත්‍යවශ්‍ය පෝෂන කොටස් ලබා දේ. මෙම ජීවන රටාව ලාංකික අපිට හුරු පුරුදු නොවුවත් දැන් දැන් අපටද මෙම ක%මයට හැඩගැසීමට සිදු වී ඇති බව පෙනේ. මේ නිසා ලාංකික අපට තොරා බේරාගැනීමට හැකි වන පරිදි අපි මෙවැනි අතිරේක ආහාර වර්ග 60 ක පමණ ප%මාණයක් ඔබවෙත ගෙන එන්නට උත්සහ කරමු.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
‍මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana