හෘදරෝග සහ ලිංගික බෙලහීණතාවය
අපගේ ශරීරයේ ඇතිවන මොනයම් හෝ දුර්වල වීමක් නිසා මුලින්ම අඩපන වන පද්ධතියක් තමයි ප්‍රජනන පද්ධතිය. ඔබට උනක් හැදුනම ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන්නට බෑහැ නේද? හිසේ කැක්කුමක් ඇතිවිට ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීම කොහොමටවත් බැහැනේද? මේ අනුව බලන කල ලිංගික බෙලහීනතාවයට හේතුව ශරිරයේ කිනම් හෝ කොටසක තිබිය හැකිය. ඔබටත් මෙම රෝගී තත්වය ඇත්නම් මා හට වට්ස් ඇප් පණිවිඩයක් ලබා දෙන්න. ඊට නියම පිලිතුර ලබා දෙන්නම්. මෙම ලිපිය සම්පූර්ණයෙන් කියවන්න. එය ඔබගේ දැනුම වර්ධනය කරගන්නට හේතුවක් වේවි.
අපි වැඩිය කථා නොකරන ඒත් වැඩියෙන්ම හිතන බොහෝ දෙනෙකු මුහුණ දෙන සෞඛ්‍ය ගැටලූවකි ලිංගික බෙලහීන තාවය. නමුත් දැන් ලෝකයේ බොහෝ දෙනෙක් හෘදරෝග සහ ලිංගික බෙලහීණතාවය යන මාතෘකාව ගැන කතා කරනවා. 1980 දී පමණ මුලූ ලොවම කොලෙස්ටරෝල් භීතිකාවකින් පෙලෙන්නට පටන් ගන්නා ලදී. මෙම භීතියෙන් මිදීමට අදටත් අපට නොහැකිවී ඇත. සිරුරේ කොලෙසටරෝල් විනාශ කිරීම සඳහා ස්ටැටින් වර්ගයේ බටහිර ඖෂධ ලබා දීම පටන් ගත්තේ වර්ෂ 1980 පමණ සිටය. වසර 40 ක් ගතවී ඇතත් හෘද රෝග වැඩි වුවා මිස අඩු වීමක් අප දැක නොමැත. ලිංගික හෝමෝන සහ ස්ටේරස් හෝමෝන යන දෙකම නිපදවීම සඳහා කොලෙස්ටරෝල් අවශ්‍ය වේ. නමුත් ඔබ විසින් දෛනිකව ගිලදමන කොලෙස්ටරෝල් නාශක ඔසු ඔබගේ මෙම අත්‍යවශ්‍ය හෝමෝන නිපදවීමටද බාධා ඇති කරයි. මෙය ඔබගේම නුවනින් විමසා බලන්න. කොලෙස්ටරෝල් යනු හෘද රෝග ඇතිවීමට හේතුවන එක් සාධකයක් බව සැබෑය. නමුත් කොලෙස්ටරෝල් යනු රෝගය නොවේ. එය රෝග මුලයක් නිසා හටගන්නා එක් අතුරු ඵලයකි. අතුරු ඵලය ගැන වද වන අපි රෝගයට හේතුව ගැන කිසිදු තැකීමක් නොමැත. මේ නිසා බොන බෙහෙත් වල අතුරු විපාක විඳිිිිිිින්නටද සිදුවීම තවත් අවාසනාවන්ත තත්වයකි.
හෘදරෝග සහ ලිංගික බෙලහීණතාවය ට කොලෙස්රෝල් වලින් ඇති බලපෑමත්, ඊට හේතු වන වෙනත් සාධකත්, ඉන් මිදෙන මාර්ගයත් ගැන අපි මෙම ලිපියෙන් කථා කරන්නට බලා පොරොත්තු වෙමු.
මෙම ලිපියේ ඇති කාරණා හා සම්බන්ධ වීඩියෝ දර්ශන කිහිපයක් අප ෆේස්බුක් පේජ් එකේ දක්වා ඇත. එවා නැරඹීම තුලින් ඔබගේ දැනුම වඩාත් වර්ධනය කර ගත හැකිය. අප මෙම ලිපිය මගින් ගෙන එන කරුණු ගැන යම් කුකුසක් ඇත්නම් ඒවා අප හා කතා කිරීම මගින් නිරාකරණය කර ගත හැකිය.
පිරිමින්ගේ ලිංගය නිසි ලෙස ප්‍රාණවත් නොවීම – හෘදරෝග සහ ලිංගික බෙලහීණතාවය
හෘදරෝග සහ ලිංගික බෙලහීණතාවය ගැන කතා කරන විට මුලින්ම කතා කරන්නට වෙන්නේ ලිංගය ප්‍රාණවත් නොවීම ගැනයි. මෙය බොහෝ පිරිමින්ට දැන් දැන් ඇති විශාල ගැටලුවකි. ප්‍රාණවත් වූ ලිංගයද ඉතාමත් ඉක්මණින් අප්‍රාණික වීම මෙම රෝගයේ තවත් එක් ලක්ෂණයක් වේ. ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් විමට නම් ලිංගික ධමණී ඔස්සේ එන පිරිසිදු රුධිරය ලිංගේන්ද්‍රිය තුල ඇති රුධිර කොටරාභ තුලට එක් රැස් විය යුතුය. ලිංගේන්ද්‍රියට රුධිරය සපයන ධමණි යම් හේතුවක් නිසා නිසි ලෙස ක්‍රියා නොකිරීම මෙම තත්වයන්ට එක් හේතුවක් වේ. ප්‍රථමයෙන් අපි එම තත්වය සාකච්ඡා කරමු. (ලිංගේන්ද්‍රිය හෝ පියයුරු කුඩා වීම සහ ක්ෂණික මෝචනය වැනි තත්වයන් අප මෙහිදී කතා නොකරන අතර එම සෞඛ්‍ය ගැටලූ ගැන දැනගැනීම සඳහාත් ඊට පිළියම් ශරීරයට අහිතකර නොවන අයුරින් සිදු කරන්නේ කෙසේදැයි දැනගැනීම සඳහාත් මෙම ලිපිය කියවා අවසානයේ අප හට ෆෙස්බුක් එක හරහා හෝ වට්ස් ඇප් හරහා මැසේජ් එකකින් දන්වන්න)
ඔබගේ රුධිරයේ LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහල නම් ඊට ප්‍රධානම හේතුව වන්නේ ඔබගේ සිරුරේ මුක්ත ඛණ්ඩක ප්‍රමාණය ඉහල යෑමයි. මේ හේතුව නිසා මෙම LDL කොලෙස්ටරෝල් ධමණි බිත්ති වල තැන්පත් වීම සිදුවේ. මේ නිසා මෙම ධමණි හරහා රුධිරය ගමන් කිරීම ඉතාමත් අසීරු වේ.( මෙම වෙබ් අඩවියේ ඇති කොලෙස්ටරෝල්ද ගැන ලියූ ලිපි කියවා බලන්න) හෘදයේ ඇති කිරීටක ධමණි වල සේම ලිංගේන්ද්‍රියට රුධිරය සපයන ධමණියේද ඇතුල් බිත්තියේ මෙම කොලෙස්ටරෝල් එක් රැස්වීම සිදු වේ. මේ හේතුව නිසා හෘදයට රුධිර සැපයුමට බාධා ඇති වන අයුරින්ම ලිංගේන්ද්‍රියටද රුධිර සැපයුමට බාධා ඇතිවේ. කිරීටක ධමණිවල ප්‍රමාණයේන් අඩක පමණ විශ්කම්භයක් ලිංගේන්ද්‍රියට රුධිරය සපයන ධමණිය විශ්කම්භයෙන් යුක්ත වේ. කිරීටක ධමණිය 25% ක ප්‍රමාණයක් කොලෙස්ටරෝල් වලින් අවහිර වුවහොත්, එම කොලෙස්ටරෝල් මට්ටම ලිංගේන්ද්‍රියට රුධිරය සපයන ධමණියෙන් 50% ක් අවහිර වීමට ප්‍රමාණවත් වේ. මේ නිසා ලිංගේන්ද්‍රියේ රුධිර කොටරාභ පිරවීම සඳහා වැඩි වේලාවක් ගත වේ. ලිංගය ප්‍රාණවත් වීමට ගතවන වැඩි කාලය හේතුවෙන් පිරිමියා මානසිකව දැඩි පීඩණයකට ලක්වන නිසා ඔහුගේ ලිංගික මානසිකත්වය තවත් පිරිහී යයි. මේ නිසා මෙම රෝගී තත්වය දිගින් දිගටම පවතී. මෙම රෝගී තත්වය ඇති කෙනෙක් ප්‍රථමයෙන් තම කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීමට හේතු සාධක වූ මුක්ථ කණ්ඩක අවම කර ගැනීම පිණිස අත්‍යවශ්‍ය ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර තම ආහාරයට එක් කර ගත යුතුය.
ORP ( Oxidation Reduction Potential)- හෘදරෝග සහ ලිංගික බෙලහීණතාවය
එසේම තවත් ඒක් ගැටළුවක් ඇත. මේ කියපු කාරණාවේ විරුද්ධ පැත්ත. නැත්නම් ඔබගන්නා ආහාරයේ ඇති ඔක්සිකාරක ගුණය අඩු කරගැනීම. යම් ආහාරයක ඔක්සිකාරක ගුණය මණින ඒ්කකයක් ඇත. එය ORP ( Oxidation Reduction Potential) හඳුන්වයි. මෙම අගය ඍණ අගයක් ගන්නේ නම් ප්‍රතිඔක්සිකාරක ගුණයද ධන අගයක් ගන්නේ නම් ඔක්සිකාරක ගුණයද ඇත. වස විස යොදා වගා කරන තක්කාලි ගෙඩියකට ORP මණින මීටරටක් ඇතුල් කර බැලුවොත් එම අගය ධන 500 ක පමණ අගයක් ගන්නා බව දැක ගත හැකිය. නමුත් වස විස නොයොදා වගා කල තක්කාලි ගෙඩියක මෙම අගය ඍණ 200 ක් පමණ වේ. පයිප්ප වතුරේද ඇත්තේ ධන 600ක පමණ ORP අගයකි. දැන් ඔබට පෙනෙනවා ඇතිි ඔබ පීඩා විදිිින රෝග බොහොමයකට හේතුව මේ වතුර සහ වස විස යොදන ආහාර බව. මේ ගැන වෙනම ලිපියක් ලියා ඇති. කියවා බලන්න.
ඔබගේ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වන අතරම රුධිරයේ ඝණත්වය වැඩවීම නිසාද අප ඉහත කී ලිංගික බෙලහීනතාවය තව තවත් උග්‍ර වේ. මේ නිසා රුධිරය ඝණ වීම වැලැකවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. අවශ්‍ය වන්නේ රුධිරයේ ඝණත්වය වැඩි වීමට හේතු වන පුරුදු සහ ආහාර අත්හැරීමත් රුධිරයේ ඝණත්වය අඩු කල හැකි ආහර දෛනික ආහාර වේලට එක් කර ගැනීමත්ය. රුධිරයේ ඝණත්වය අඩු වීමට ප්‍රධානම හේතූන් වන්නේ රුධීරයේ හෝමෝසිස්ටීන් වැඩිවීම සහ දුම් පානය වේ. මේ හේතූන් නිසා රුධිරයේ ඝණත්වය වැඩිවීම හේතුවෙන් කොලෙස්ටරෝල් තැන්පත් වී ඇති ධමණියක් තුල රුධිර ගමණට බාධා ඇතිවේ. මෙය හෘද රෝග ඇතිවීමට බලපාන අතර ඊට පෙර අපගේ මාතෘකාව වන ලිංගික බෙලහීනතාවයට බලපායි. මේ නිසා දුම්පානය අවම කිරීමටත් හෝමෝ සිස්ටීන් නිශ්පාදනය අවම කිරීම සඳහා අවශ්‍ය වන විටමින් B12, B6, B2 සෙලේනියම් සහ ෆෝලේට් සහිත ආහාර දෛනිකව ආහාරයට ගත යුතුය. මෙම පෝෂ්‍ය කොටස් සහිත ආහාර ගැන අපගේ වෙබ් අඩියෙන් ඔබට දැන ගත හැකිය. අපගේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ කොටසක් වන මේද අම්ල යම් කෙනෙකුගේ සිරුරේ අඩු වුවහොත් එයද රුධිරයේ ඝණත්වය වැඩි වීමට බලපායි. මේ නිසා ඔමේගා 3, 6, 9 අඩංගු ආහාර දෛනිකව ගැනීම ඉතාම වැදගත් වේ. පිරිසිදු තල තෙල් සහ ෆ්ලැක්ස් සීඞ් තෙල් මිශ්රනයකින් මෙම පෝෂ්‍ය කොටස් දෛනිකව සිරුරට ලබා දිය හැකිය. තල තෙල් කොටස් 4 කට ෆ්ලැක්ස් සීඞ් තෙල් 1 කොටසක් කලවම් කර දිනපතා කෑම සමග තේහැන්දක් පානය කිරීමෙන් ඔමේගා 3, 6, 9 සිරුරට ලබා දිය හැකිය.
නොබෙල් ත්‍යාගය – හෘදරෝග සහ ලිංගික බෙලහීණතාවය
1998 වසරේදී විද්‍යඥයන් තිදෙනෙකුට නොබෙල් ත්‍යාගයක් ලැබින. ඒ නව සොයාගැනීමක් සඳහාය. එම සොයා ගැනීම ලිංගික බෙළහීන තාවය ඇති අයට ඉතාමත් වැදගත් වේ. එම සොයා ගැනීම නම් අපගේ සිරුරේ රුධිර නාල වල ඇතුලතින් ඇති බිත්තියේ පළමු සෛල ස්ථරය සහ එමගින් නිකුත් කරන ශ්රාවයක් පිළිබඳවය. එම තනි සෛල ස්ථරය එන්ඩොතීලියම ලෙස හඳුන්වන අතර අපගේ සිරුරට අවශ්‍ය අවස්ථාවකදී රුධිර නාල විස්ථාරණය කිරිමට හැකි වන පරිදි එමගින් නයිට්‍රික් ඔක්සයිඞ් නිකුත් කරනු ලබයි. මෙම ක්‍රියාවලිය නිසා සිරුරේ යම් ස්ථානයක රුධිරය ඝණවී හිරවීමක් ඇති වන්නේ නම් අදාල ස්ථානයේ එන්ඩො තීලියම් සෛල ක්‍රියාත්මක වී නයිට්‍රික් ඔක්සයිඞ් නිකුත් කිරීම මගින් ධමණිය විස්තාරනය කර රුධිර ගමණ පහසු කරවයි. මේ නිසා යම් ක්‍රමයකින් මෙම ස්ථානයේ සෛල උත්තේජනය කලහොත් අදාල ස්ථානයේ ඇති ගැටලූව නැති වී යනු ඇත. මෙම විද්‍යාඥයන් ස්වභාවික ක්‍රමවේදයක් සොයා ගත්තද ව්‍යාපාරික ආයතන මෙම සොයා ගැනීම භාවිතා කලේ වෙනත් ආකාරයකටය. ඒ තාවකාලිකව ලිංගික උද්ධීපනය ඇති කරවන වයග්‍රා වැනි ඖෂධ භාවිතා කොට ධමණි ප්‍රසාරණ කිරීමයි. මෙවැනි කෘත්‍රීම ඖෂධ වලින් සිදුකරන්නේ සිරුරේ ධමණි බලෙන් ප්‍රසාරණය කරවීමයි. මේ නිසා ලිංගේන්ද්‍රියට රුධිරය සපයන ධමණිය පමණක් නොව සිරුරේ සියලූම ධමණි විස්තාරණය වේ. මේ නිසා ධමණි බිත්ති වල ඝණකම අඩුවී සියුම් ධමණි වලට පීඩණය දරාගත නොහැකි විය හැකිය. මේ හේතුව නිසා ක්ෂණිකව හෘද රෝග සහ ස්ට්‍රෝක් වැනි තත්වයන් මෙවැනි ඖෂධ නිසා හටගත හැකිය. මේ නිසා ඔබගේ රෝගය ගැන හරි හැටි තේරුම් ගෙන ඊට අවශ්‍ය නිසි ප්‍රතිකාරය ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව සිතට ගන්න. 1998 දී විද්‍යාඥයන් විසින් සොයා ගත් මේ අපූරු ක්‍රියාදාමය ස්වභාවිකව උත්තේජනය කරන ස්වභාවික අතිරේක ආහාරයක් දැන් අමෙරිකාව විසින් නිපදවා ඇත. ඊට යොදාගෙන ඇත්තේ අප හොඳින් හඳුනන අහු ශාඛයේ ඵලයයි. මොවුන් විසින් මෙම ඵළයේ විෂ ඉවත් කොට රුධිර නාල බිත්ති වල ඇති එන්ඩො තීලියම උත්තේජනය කල හැකි අතිරේක ආහාරයක් නිපදවා ඇත. එය නෝනි නමින් අලෙවියට ඇත. අව්‍යාජ නිශ්පාදන තොරා ගැනීමට ඔබ දක්ෂ විය යුතුය.
ඉඟුරු දීලා මිරිස් ගැනීම – හෘදරෝග සහ ලිංගික බෙලහීණතාවය
කෙලෙස්ටරෝල් නැති කර ගැනීම සඳහා ස්ටැටින් වර්ගයේ ඔසු ලබා ගත හොත් සිදු වන්නේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩකි. මේ නිසා මෙම තත්වය හොඳින් කළමණාකරණය කර ගැනීම ඔබ සතු වගකීමකි. එය ඔබගේ ජීවිතය සහ පවුල් ජීවිතය යන දෙකම සම්බන්ධ වන සෞඛ්‍ය ගැටලූවකි. “කොලෙස්ටරෝල් මිත්‍යාව ජය ගනිමු” යන නමින් ලිපියක් ඔස්සේ විස්තරාත්මකව මෙම වෙබ් අඩවියේ පලකොට ඇත.
වසර 10 කින් හෘද රෝගයක්
ලිංගික බෙලහීනතාවය යනු රොගයකට වඩා රෝග ලක්ෂණයකි. මෙම තත්වය ඇති අය වසර 10 ක් ඇතුලත හෘද රෝගයකට මුහුණ දෙන්නට ඇති ඉඩකට ඉතාමත් අධික බව පර්යේෂණ වලින් ඔප්පු වී ඇත. මෙම තත්වය ඇති තුන් දෙනෙකුගෙන් දෙදෙනෙකුටම හෘදයාබාද වැලඳී ඇත. එය ඉතාමත් වැඩි සංඛ්‍යාවකි. මේ නිසා මෙය අනිවාර්යයෙන්ම සුව කර ගත යුතු අයහපත් සෞඛ්‍ය තත්වයකි. මෙම තත්වයට ඔබ මේ වන විටත් මුහුණ දී ඇත්නම් දැන්ම එම තත්වය දුරු කරගැනීම සඳහා පියවර ගන්න. එහෙත් ඔබ විසින් අනුගමණය කරන ප්‍රතිකාර ක්‍රමය ඔබව තවත් රෝගයක් කරා යොමු කරනාවනම් ඇති ඵලය කුමක්ද? මේ ගැන හොඳින් සිතා බලා තම ප්‍රතිකාර අරඹන්න. තමාගේ ආහාර වේල නිසි ලෙස සකසා ගැනීම මීට ඇති හොඳම පිළියමයි.
මානසිකත්වය සහ ලිංගික බෙලහීනතාවය.
ඔබගේ මානසික තත්වයද මෙම තත්වයට බලපායි. මානසික ආතතිය ඇති අයෙකුට මෙම තත්වය වැඩියෙන් ඇතිවේ. මානසික ආතතිය ඇතිවීමට ප්‍රධානම හේතුවක් වන්නේ ඔබගේ මොළයේ නිපදවන ඩොපමින් නැමති හෝමෝනය නිපදවීම දුර්වල වීමයි. ලිංගික එක්වීමක් සඳහා අවශ්‍ය මානසික පසුබිම සාදා දෙන්නේ මෙම හෝමෝනයයි. මෙම හෝමොනය නිපදවීම සඳහා අප විසින් පෝෂ්‍ය කොටස් ගණනාවක් ආහාර සමග ලබා දිය යුතුය. මෙම පෝෂණය නොමැති වූ විට ඊට විකල්ප ලෙස මෙම හෝමොනය බලහත් කාරයෙන් ලබා ගැනීමේ ක්‍රමවේදයක් පසුගිය වසර 50 ක පමණ කාලයක් තිස්සේ සිදු කරගෙන යයි. ඒ දුම්පානය, මත්පැන් පානය සහ මත් කුඩු වැනි අධික සැරකින් යුතු මත් ද්‍රව්‍ය භාවිතා කිරීමය. මෙමගින් සිදු කරන්නේද අප ඉහත කී ඩොපමින් බලහත් කාරයෙන් නිපදවීමයි. මෙය ශරීර සෞඛ්‍යයට ඉතාමත් අහිතකර තත්වයකි. යමෙක් මේ අකාරයෙන් මෙම හෝමෝනය ලබා ගැනීම උද්ධිපනය කරයිද ඔහුගේ හෝ ඇයගේ ස්වභාවික හෝමෝන ශ්‍රාවය වීමේ ක්‍රියාවලිය එන්න එන්නම දුර්වල වේ. මේ නිසා මෙවැනි අය විශේෂයෙන්ම ලිංගික බෙලහීන තාවයෙන් පෙලෙන්නන් වේ. ඉන් මිදීමේ මග අප විසින් “මතට තිත“ යන නමින් ලිපියක් ඔස්සේ විස්තරාත්මකව මෙම වෙබ් අඩවියේ දා ඇත.
අපගේ මනසට යම් ආතතියක් ඇති වුව හොත් එය පාලනය කර ගැනීමේ ක්‍රමවේදයක්ද අපගේ ශරීරය සතුව ඇත. ස්ටේරස් හෝමෝන ( කෝටිසෝල් ) මෙම අවස්ථාව මනාව කළමණාකරණය කරයි. නමුත් මෙම හෝමෝනය සැදී ඇත්තේද කොලෙස්ටරෝල් වලින්ම වීම නිසා නැවතත් ඔබගේ සිරුරේ ඇති කොලෙස්ටරෝල් ගැන උනන්දු විය යුතුය. ඔබ කොලෙස්ටරෝල් නාශක ඖෂධ භාවිතා කරන්නේ නම් මෙම හෝමෝනය නිපදවීමටද නොහැකි වේ. මෙවැනි ඖෂධ භාවිතා කරන අය නිතරම මානසික ආතතියකින් පෙලෙන බව ඔබට දැකගත හැකිය. ඔවුන්ට නිතර කේන්ති යන බව දැකිය හැකිය. මේ හේතු නිසා ඔහුගේ ලිංගික සෞඛ්‍යය ඉතාමත් ශීඝ්‍රයෙන් පිරිහීමට ලක්වේ.
වෙනත් රෝග නිසාද ලිංගික බෙලහීනතාව ඇතිවේ.
ඔබගේ සිරුරේ ඇති වෙනත් රෝගී තතවයන් නිසාද ලිංගික බෙලහීන තාවයන් ඇති විය හැකිය. උදාහරණයක් ලෙස දියවැඩියාව ගත හැකිය. දියවැඩියා තතවයක් තමන්ට ඇති බව සමහර විට ඔබ නොදන්නවා විය හැකිය. පූර්ව දියවැඩියා තත්වයක් ඇති අයෙකුගේ වුවද මෙම තත්වය දැකිය හැකිය. මීට ප්‍රධානම හේතුව වන්නේ ටෙස්ටෙස්ටෙරෝන් හොමෝනය නිපදවීම දුර්වල වීමයි. ටෙස්ටෙස්ටෙරොන් යනු පිරිමින්ගේ ප්‍රධානම ලිංගික හෝමෝනයයි. ටෙස්ටෙස්ටෙරෝන් හොමෝනය නිපදවීම සඳහාද කොලෙස්ටරෝල් අවශ්‍ය වේ. එය නැවත නැවත අපි ඔබට මතක් කර සිටිමු. ඒ මෙම රෝගයට ප්‍රධානම හේතුව වන නිසාය. ටෙස්ටෙස්ටෙරෝන් හොමෝනය නිපදවීම සඳහා සින්ක් (Zn) යන ඛණිජ ලවනයද අවශ්‍ය වේ. එසේම ඉන්සියුලින් හෝමෝනය නිපදවීම සඳහාද සින්ක් අවශ්‍ය වේ. යම් හෙයකින් ඔබගේ ආහාර වේලේ අවශ්‍ය සින්ක් ප්‍රමාණය අඩු වුවහොත් සීමිත සින්ක් ප්‍රමාණයක් පමණක් ඇත්නම් එම ප්‍රමාණය ඉන්සියුලින් නිපදවීම සඳහා යොදාගැනීමට ශරීරයට සිදුවේ. ටෙස්ටෙස්ටෙරෝන් හොමෝනය නිපදවීම මේ නිසා අඩාල වේ. මිනිසා ජීවත් කරවීම සිරුරේ ප්රමුඛ කාර්යය වන නිසාත් ග්ලූකෝස් පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ඉන්සියුලින් නිපදවීමට ප්‍රමුඛත්වය ලැබීම නිසා මෙම තත්වය උදාවේ. මේ නිසා සින්ක් සහිත ආහාර ලබා ගැනීම අප විසින් නිති පතා සිදු කල යුතුය මෙය දියවැඩියාව සුව කර ගැනීමටද අත්‍යවශ්‍ය වේ. මස් වර්ග, කඩල, වට්ටක්කා ඇට, ඇතුළු ඇට වර්ග වල සින්ක් ඇත.
එසේම මැග්නීසියම්ද මෙහිදී විශාල කාර්යභාරයක් ඉටු කරයි. කොලෙස්ටරෝල් අපගේ ආහාර වලට එක්වන්නේ මේදය ලෙසිනි. මේදය ජීරණය වන්නේ කුඩාන්ත්රය තුලදීය. මෙම ක්‍රියාවලිය සඳහා පිත අත්‍යවශ්‍ය වේ. යම් කෙනෙකුගේ පිත නිපදවීම අඩුනම් ඔහුගේ මේදය ජීර්ණය වීමද අවම මට්ටමක පවතී. මේ නිසා කොලෙස්ටරෝල් නිපදවීමටද මෙය බාධාවක් වේ. මේ නිසා අවසානයේ ලිංගික හෝමෝන නිපදවීම අඩුවේ. මෙම තත්වයද ලිංගික බෙලහීන තාවයට හේතු වේ. මෙම තත්වය මගහැර ගැනීමට පිත නිසි ලෙස නිපදවීම සඳහා මැග්නීසියම් බහුල ආහාර දෛනිකව ආහාරයට එක්කර ගත යුතුය. එපමණක් නොව මැග්නීසියම් අපගේ ධමණි විස්තරණය වීම සඳහාද අවශ්‍යවේ. කෙනෙකුගේ සිරුරේ මැග්නීසියම් අඩු වුවහොත් ධමණි විස්තාරණය නොවීම නිසා අධිරුධිර පීඩණය පවා ඇතිවේ. මේ සියලූ කරුණු ලිංගික බෙලහීනතාවය කෙරෙහි බලපායි.
අපගේ ධමණිවල පමණක් නොව සියලූම මෘදු පඨක වල ඇදෙනසුලූ සවභාවය ( Elasticity ) රඳා පවතින්නේ ශරිරය සතු කොපර් ප්‍රමාණය මතය. යම් කෙනෙකුගේ ශරීරය කොපර් ඌණතාවයකින් පෙලේ නම් එයද වක්‍රාකාරව ලිංගික බෙලහීනතාවයට හේතු වේ.
අපගේ සිරුරේ ඇති සියලූම කපාට වැසීම සඳහා කැල්සියම් අවශ්‍ය වේ. යම් කෙනෙක් කැල්සියම් ඌණතාවයකින් පෙලූණහොත් ඔහුගේ සිරුරේ ඇති කපාට නිසි ලෙස අවශ්‍ය වේලාවට වසා දැමිය නොහැකි වනු ඇත. එසේම වැසූ කපාටය අවශ්‍ය වේලාවට පෙර විවෘත වේ. පුරුෂ ලිංගය ප්‍රාණවත් වන්නේ ලිංගය තුල ඇති රුධිර කෝටරාභ වල රුධිරය පිරී පවතින විටය. අප ඉහත සඳහන් කල පරිදි යමෙකු කැල්සියම් ඌණතාවයකින් පෙලේ නම් ඔහුගේ මෙම කෝටරාභ ඉතා ඉක්මණින් විවෘත්ත වේ. මේ නිසා ලිංගය ඉක්මනින් අප්‍රාණික වේ. මේ ගැනද ඔබගේ අවධානය යොමු විය යුතුය.
ඉහත කරුණු සලකා බැලීමේදී ලිංගික බෙලහීනතාවය ඇතිවීමට ප්‍රධාන හේතු කිහිපයක් දැකිය හැකිය.
⦁ කොලෙස්ටරෝල් ඌණතාවය / කොලෙස්ටරෝල් නාශක ඔසු භාවිතය.
. රුධිරයේ ඝණත්වය වැඩි වීම
⦁ සින්ක් / කොපර් ඌණතාවය.
⦁ මානසික ආතතිය.
⦁ ඩොපමින් නිශ්පාදනය අවම වීම.
⦁ ටෙස්ටෙස්ටෙරෝන් ඇතුලූ සියලූ ලිංගික හොමෝන නිපදවීම දුර්වල වීම.
⦁ ධමණි අවහිර වීම.
⦁ දියවැඩියා තත්වයන්.
⦁ මැග්නීසියම් සහ කැල්සියම් ඌණතාවය.
පෝශණයෙන් අනූන ආහාර දිනපතා ලබා ගැනීම සහ සිරුරට අහිතකර ආහාර භාවිතයෙන් දුරස් වීම මෙම තත්වයන් සමනය කිරීමට ඇති එකම මාර්ගයයි. ඒ අනුව ඔබගේ ලිංගික බෙලහීනතාවයන් පමණක් නොව බෝනොවන රෝග විශාල සංඛ්‍යාවකින් මිදිමේ හැකියාව ඇත.
මෙවැනි රෝගී තත්වයක් ඔබටත් ඇත්නම් ඊට තාවකාලික විසඳුම් සෙවීමෙන් වලකින්න. වයග්‍රා වැනි වාජීකරණ ඔසු ලෙස හඳුන්වාදෙන පෙති වර්ග පානය කිරිමෙන් තාවකාලික පිලිතුරක් ලැබුනද එය දීර්ඝකාලීනව ඔබව රෝගියෙක් කරන බව ඉහත දැක්වූ කරුණු මගින් ඔබට සිතා ගත හැකිය. මේ සඳහා කෙටි කාලීන සහ දිර්ඝ කාලීන වශයෙන් දෙයාකාරයෙන්ම ප්‍රතිකාර කල යුතුය. කෙටිකාලීන් විසඳුමක් ලබා ගත හැකි ක්‍රමයනම් ඔබගේ මොළයේ නිපදවන ඩොපමින් නැමති හෝමෝනය නිපදවීමට අවශ්‍ය පෝෂණ කොටස් දෛනිකව ශරීරයට ආහාර සමග ලබා දීමයි. සැමවිටම ස්වභාවික ආහාර මගින් මෙම පෝෂණය ලබා දෙන්න. දිගුකාලින විසඳුම ලබා ගැනීමට ඔබ ගේ සිරුරේ ඇති ග්ලූටතයෝන් නැමති හෝමෝනය වර්ධනය කරගත යුතු වන අතර කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කර ගැනීම සඳහා ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර දෛනිකව ඔබගේ ආහාර වේලට එක් කර ගත යුතුවේ.
පඨක ඔක්සිකරණය වීම
එසේම තවත් ඒක් ගැටළුවක් ඇත. මේ කියපු කාරණාවේ විරුද්ධ පැත්ත. නැත්නම් ඔබගන්නා ආහාරයේ ඇති ඔක්සිකාරක ගුණය අඩු කරගැනීම. යම් ආහාරයක ඔක්සිකාරක ගුණය මණින ඒ්කකයක් ඇත. එය ORP ( Oxidation Reduction Potential) හඳුන්වයි. මෙම අගය ඍණ අගයක් ගන්නේ නම් ප්‍රතිඔක්සිකාරක ගුණයද ධන අගයක් ගන්නේ නම් ඔක්සිකාරක ගුණයද ඇත. වස විස යොදා වගා කරන තක්කාලි ගෙඩියකට ORP මණින මීටරටක් ඇතුල් කර බැලුවොත් එම අගය ධන 500 ක පමණ අගයක් ගන්නා බව දැක ගත හැකිය. නමුත් වස විස නොයොදා වගා කල තක්කාලි ගෙඩියක මෙම අගය ඍණ 200 ක් පමණ වේ. පයිප්ප වතුරේද ඇත්තේ ධන 600ක පමණ ORP අගයකි. දැන් ඔබට පෙනෙනවා ඇතිි ඔබ පීඩා විදිිින රෝග බොහොමයකට හේතුව මේ වතුර සහ වස විස යොදන ආහාර බව. මේ ගැන වෙනම ලිපියක් ලියා ඇති. කියවා බලන්න.
රුධිරයේ ඝණත්වය වැඩවීම
ඔබගේ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වන අතරම රුධිරයේ ඝණත්වය වැඩවීම නිසාද අප ඉහත කී ලිංගික බෙලහීනතාවය තව තවත් උග්‍ර වේ. මේ නිසා රුධිරය ඝණ වීම වැලැකවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. අවශ්‍ය වන්නේ රුධිරයේ ඝණත්වය වැඩි වීමට හේතු වන පුරුදු සහ ආහාර අත්හැරීමත් රුධිරයේ ඝණත්වය අඩු කල හැකි ආහර දෛනික ආහාර වේලට එක් කර ගැනීමත්ය. රුධිරයේ ඝණත්වය අඩු වීමට ප්‍රධානම හේතූන් වන්නේ රුධීරයේ හෝමෝසිස්ටීන් වැඩිවීම සහ දුම් පානය වේ. මේ හේතූන් නිසා රුධිරයේ ඝණත්වය වැඩිවීම හේතුවෙන් කොලෙස්ටරෝල් තැන්පත් වී ඇති ධමණියක් තුල රුධිර ගමණට බාධා ඇතිවේ. මෙය හෘද රෝග ඇතිවීමට බලපාන අතර ඊට පෙර අපගේ මාතෘකාව වන ලිංගික බෙලහීනතාවයට බලපායි. මේ නිසා දුම්පානය අවම කිරීමටත් හෝමෝ සිස්ටීන් නිශ්පාදනය අවම කිරීම සඳහා අවශ්‍ය වන විටමින් B12, B6, B2 සෙලේනියම් සහ ෆෝලේට් සහිත ආහාර දෛනිකව ආහාරයට ගත යුතුය. මෙම පෝෂ්‍ය කොටස් සහිත ආහාර ගැන අපගේ වෙබ් අඩියෙන් ඔබට දැන ගත හැකිය. අපගේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ කොටසක් වන මේද අම්ල යම් කෙනෙකුගේ සිරුරේ අඩු වුවහොත් එයද රුධිරයේ ඝණත්වය වැඩි වීමට බලපායි. මේ නිසා ඔමේගා 3, 6, 9 අඩංගු ආහාර දෛනිකව ගැනීම ඉතාම වැදගත් වේ. පිරිසිදු තල තෙල් සහ ෆ්ලැක්ස් සීඞ් තෙල් මිශ්රනයකින් මෙම පෝෂ්‍ය කොටස් දෛනිකව සිරුරට ලබා දිය හැකිය. තල තෙල් කොටස් 4 කට ෆ්ලැක්ස් සීඞ් තෙල් 1 කොටසක් කලවම් කර දිනපතා කෑම සමග තේහැන්දක් පානය කිරීමෙන් ඔමේගා 3, 6, 9 සිරුරට ලබා දිය හැකිය.
බයෝ රෙසොනන්ස් තාක්ෂණයෙන් පිලියම්.
ඔබට දැනටමත් ලිංගික බෙලහීනතාවය ඇත්නම් ඔබ මුලින්ම සිදුකල යුතු වන්නේ ඊට හේතුව දැනගෙන එම හේතුව දුරු කර ගැනීමයි. අපට මෙම කාර්යය ඉතා සාර්ථක ලෙසට සිදුකල හැකියි බයෝ රෙසොනන්ස් තාක්ෂණය මගින්. මෙම තාක්ෂණය මගින් සිරුරේ ඇති සියළුම කොටස් වල තත්වය ගැන වාර්ථාවක් ලබා දෙන අතර ඔබට ඉදිරියේදී වැලදෙන්නට හැකි ලෙඩ රෝග ගැන පවා පුරෝකථනයක් ලබා දෙනවා. ඔබ කල යුතු වන්නේ වසරකට වරක් මෙම පරීක්ෂණය සිදු කරගැනීම පමණයි. මෙම තාක්ෂණය රුසියාවේ නිශ්පාදනයක් වන අතර සිරුරට කිසිදු හානියක් නැතිව සිදු කල හැකි ඉතාම සරල සහ නිරවද්‍යතාව ඉතා ඉහල පර්යේෂණ ක්රමයකි. මෙම පරීක්ෂණයට භාජනය වීමට ඔබත් කැමති නම් පහත අංකයකින් අපගේ ආයතනය හා සම්බන්ධ වන්න.
බයෝ රෙසොනන්ස් පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නම් පහත පෝරමය පුරවා අප වෙත ලැබෙන්නට සලස්වන්න.
https://forms.gle/1wNVGwnwUrNiejjd8
SERENDIB HOLISTIC CENTRE
Piliyandala
+94 112603707 / +94 713503450 / Whatsapp 0701902220
වෙනත් ලිපි.
මාරාන්තික විටමින් බී
අක්මාවේ තෙල් තැන්පත් වෙලාද?
මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්‍රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
[/cmsmasters_text][/cmsmasters_column][/cmsmasters_row]
Click here to change this text