ෆ්‍රෝසන් ශෝල්ඩර්ස් – frozen shoulders නැමති රෝගී තත්වය නිසා මේ වන විට බොහෝ පිරිසක් විශාල වේදනාවක් විදිමින් සිටින බව නොරහසකි. ගන්නා කිසිම බෙහෙතකින් කිසිම අඩුවක් නොමැති බවද වේදනාව ඇති කෙනා හොදින්ම දනී. අපි මේ ගැන ඉතා කෙටියෙන් සලකා බලමු.
ෆ්‍රෝසන් ශෝල්ඩර්ස් – frozen shoulders යනු ස්නායු ආබාධයක් බව බොහෝ දෙනා විශ්වාස කරයි. කැක්කුමක් ඇති නිසා එසේ සිතුවාට කිසිදු වරදක් නැත. අපගේ බාහු වල ඇති මාංශ පේෂි අතරින් දිවෙන ස්නායු රැහැන් තද වීමකට ලක්වීමයි මීට හේතුව. එසේ තදවන්නේ ඇයි. මේ ගැන ටිකක් විග්‍රහ කලා නම් හොදයැයි සිතනවා.
බාහු වල ඇති මාංශ පේෂි නිතරම දිගහරින හකුලන ඒවා වේ. මේ නිසා මෙම පේෂි වලට අත්‍යවශ්‍ය වන මිනරල් වර්ග කිහිපයක් ඇත. මාංශ පේෂි වල නම්‍යශීලීතාවය පවත්වාගෙන යන්නේ කොපර් නැතිනම් තඹ මගිනි. පේෂිය හකුලා ගන්නට කැල්සියම් අවශ්‍ය වන අතර පේෂිය දිගහැරීමට මැග්නීසියම් අවශ්‍ය වේ. මේ මිනරල් වර්ග තුනෙන් එකක් හෝ අඩු නම් මෙම මාංශපේෂි තද වේ. මෙසේ තද වන විට ඒ මැදිනි දිවෙන ස්නායුද තෙරපීමකට ලක්වේ. මේ නිසා ඇතිවන වේදනාව ෆ්‍රෝසන් ශෝල්ඩර්ස් – frozen shoulders ලෙසට හදුන්වයි.
දැන් අපි මේ සදහා කුමක් කල යුතුද? අපි දන්නවා මොනවා හෝ මිනරල් වර්ගයක් අපගේ සිරුරේ දැන් අඩු බව. ඔබ බයෝ-රෙසොනන්ස් ටෙස්ට් එකක් කලා නම් දැනගන්නවා මෙනවාද අඩු පෝෂණ කොටස් කියලා. නමුත් එසේ දැන නොගත්තත් අප ඉහත කී මිනරල් වර්ග තුන ලබාදීමෙන් අපිට හැකියි මෙම තත්වයෙන් ගොඩ එන්නට. මාසතුනක් ඇතුලත මෙම වේදනාව දුරුකර ගත හැකි වන අතර පලමු මාසය තුල තමන්ට විශාල සුවයක් දැනෙනු ඇත.
ඔබට මේ සදහා පහත දැක්වෙන සප්ලිමන්ට් වර්ග තුන මා නිර්දේශ කරමි. කෘත්‍රීම සප්ලිමන්ට් භාවිතා කිරීමෙන් කිසිදු වෙනසක් සිදු නොවන බවද මතක තබා ගන්න. 100% ක් ස්වභාවික මෙඩිකල් නියුට්‍රිෂන් මේ සදහා භාවිතා කිරීම සුදුසු බව මතක් කරමි.
Vitae Gene PPARsOsteo FXUltimate Selenium
මෙම සප්ලිමන්ට් වර්ග තුන මාසයක් භාවිතා කොට ගුණදොස් පවසන්න. පහත වෙබ අඩවියෙන් මෙම පෝෂණ අතිරේක මිලදී ගත හැකිය. වැඩිදුර විස්තර පහත අංකයකින් විමසා දැනගන්න
https://market.vitaegene.com/මෙත් සිතිනිපෝෂණවේදීනයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර් පුද් සමාගමඅංක 22, උන්දුරුගෙඩ පොල්ගස් ඕවිට. කහතුඩුව
0713503450 /0701902220 / 0112618502