පිත්තාෂයේ ගල් හැදෙන්නේ ඇයි. වකුගඩු වල වගේම කැල්සියම් ප්රශ්නයක්ද? නැහැ පිත්තාෂයේ ගල් හැදෙන්නේ අක්මාවේ පිත නිපදවීම අඩු වීම නිසයි. අක්මාව දිනකට පිත ලීටර් එකහමාරක් විතර නිපදවනවා. මේ පිත විත්තාෂයේ ඇති අති සාන්ද්ර පිත හා නිතර කලවම් වන්නේ නම් පිත් ගල් හැදෙන්නේ නැහැ. ඉතිං පිත නිපදවීම තමයි කල යුතු වන්නේ. පිත නිපදවන්නේ කොලෙස්ටරෝල් බිදහෙලලයි. ඉතිං කොලෙස්ටරෝල් විනාශ කරන්නට බෙහෙත් බොනවා නම් පිත් ගල් ගැන සැලකිලිමත් වන්න. ඒ වගේමයි ඉස්ට්රජන් හෝමෝනය වැඩි නම් ඒ අයටත් මේ තත්වයට මුහුන දෙන්නට වෙනවා. ඉන්සියලින් ප්රමාණය වැඩි වීමත් හේතුවක් වෙනවා. ඒ වගේම තමයි රුධිරයේ කෝටිසෝල් ප්රමාණය වැඩිවීම. ඒ කියන්නේ ස්ට්රෙස් වැඩිනම් ඒ අයත් පිත්තාෂයේ ගල් බලාපොරොත්තු වෙන්න වෙනව. මේ සියල්ල ගැන හරියට දැනගන්න පහත ලින්ක් එක ක්ලික් කර ලිපිය කියවන්න.
පිත්තාශයේ ගල් සහ කොලෙස්ටරෝල්
පෝෂණ වේදීනයන තේනුවර.
ලෙවිය සහ බෙදා හැරීමසෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර් පුද් සමාගමඅංක 205. ශ්රී ජිනරතන මාවත, බටකැත්තර පිලියන්දල
0713503450 / 0112603707