මුඛ දුර්ගනධය සහ දහදිය දුගඳ ඔබටත් ගැටලුවක්ද?


මුඛ දුර්ගන්ධය යනු ඉතාමත් අප‍‍්‍රසන්න මාතෘකාවකි. එම දුර්ගන්ධය ඉවසාගැනීමට කිසිදු අයෙකුට පුළුවන් කමක් නැති තරම්ය. තම මවගේ මුඛයෙන් එන දුර්ගන්ධය තම දරුවාට ඉවසා ගත නොහැකිය. තම දරුවාගේ මුඛයෙන් එන දුර්ගන්ධය මවටද දරාගත නොහැකිය. තම ස්වාමි පුරුෂයාගේ මුඛයෙන් පිටවන දුරිගන්ධය නිසා පවුල් පවා දෙදරයි. පාසල් යන දරුවන් මෙම තත්වය නිසා ඉමහත් අපහසු තාවයකට පත්වේ.  ඔවුන්ගේ අනාගතය අසාර්ථක වීම මෙයින් ඇරඹේ. මෙය එතරම්ම භයංකාර රෝගයකි. කොරෝනා වසංගතය නිසා මුඛ ආවරණ පැලදීමට සිදුවීම නිසා මෙම රෝගයෙන් පෙලෙන අයට යම් අස්වැසිල්ලක් ලැබුනේ යැයි සිතමි. කෙසේ වෙතත් එය රෝග මූලයට සිදුකරන ප්‍රතිකාරයක් නොවේ.
වෙනත් රෝග වලට සේම අප මෙම රෝගයටද වෙදකම් කරන්නේ දුර්ගන්ධය පිටවන මුඛයටය. කෙනෙකුට පාචනයට වෙද කම ගුදමාර්ගය පිරිසිදු කිරීම යැයි ඔබ සිතනවාද? පාචනයට හේතු වූ රෝග කාරකය විනාශ කිරීමෙන් තොරව මෙම තත්වය විසඳිය නොහැකිය. මුඛයේ තත්වයද එසේමය. ආහාර හරි හැටි ජීරණය නොවීම නිසා ඇතිවන මහා රෝග දාමයක එක් පුරුකක් ලෙස මෙම මුඛ දුර්ගන්ධය ලෙස හැඳින්විය හැකිය. ආහාර ජීරණ පද්ධතිය  තුල පවතිය යුතු නියම ආම්ලික තාවය නොමැති වීම නිසාත් නිසි ආහාර නොගැනීම නිසාත් මෙම තත්වය හටගනී. එසේ හෙයින් මෙම තත්වය මග හරවා ගැනීමට මුඛය සෝදන රසායනික ද්‍රාවන යෙදා ගැනීමෙන් කිසිදු පලක් නොවන්නේය.
මුඛ දුර්ගන්ධය ඇති අය තරම් වෙන කිසිම කෙනෙක් දත්මදින්නේ නැති බව අපි දනිමු. මෙම පිරිස දිනකට වැඩි වාරගණනක් දත් මදින බව රෝගය ඇති අය හොදින්ම දන්නවා. එසේ නම් රෝග මූළය ඇත්තේ මුඛයේ නොව ඇතුලතයි. අපි සුව කරගත රෝගය ඇත්තේ ශරීර අභ්‍යන්තරයේය. 
දහදිය ගඳ මීට දෙවැනි නොවේ. ශරීරයේ බහිශ‍‍්‍රාවීය පද්ධතිය අවහිර වූ විට ශරීරයෙන් පිට කල යුතු අප ද්‍රව්‍ය පිට කිරීම පිනිස රුධිරය විසින් ස්වේද ග‍‍්‍රන්ථි යොදාගනී. මේ හේතුවෙන් මුත‍‍්‍රා වලින් පිටවෙන විශ අපද්‍රව්‍ය සම හරහා පිට කරන්නට පටන් ගනී. මුත‍‍්‍රා වල ඇති දුර්ගන්ධය මා මෙහිදී විස්තර කල යුතු නොවේ. මෙම තත්වය මගහරවා ගැනීමට අද අප සිදු කරන්නේ ශරීරයෙන් පිටවන දහදිය පිටතට නොපැමිණෙන ලෙස කෘතිම ආලේපනයක් භාවිතා කිරමයි. මෙමගින් සිදුවන්නේ ශරීරයෙන් පිටතට පැමිණීමට එන විෂ අපද්‍රව්‍ය නැවත වරක් ආපසු රුධිරයට එක් කිරීමයි. මේ හේතුව නිසාවෙන් කිහිලි වල ස්වේද ග‍‍්‍රන්ථි හිරවී එම තත්වය පියයුරු දක්වා වර්ධනය වී පියයුරු පිලිකා නැමති භයානක රෝගය හටගනී. අවශ්‍ය තැනට පිලියම් නොකිරීමේ වරදට අද කාන්තාව වන්දි ගෙවන්නේ මෙලෙසය.
කෙසේ වෙතත් මේ රෝග දෙකෙහිම මුල වන්නේ ආහාර ජීරණ පද්ධතියේ ඇති අකාර්‍යක්ෂමතාවයයි. අප දිනපතා ආහාරයට ගන්නා විෂ නිසා මෙම තත්වය උද්ගත වී ඇත. අර්ධ ලෙස ආහාර ජීරණය විමත් ක්ෂුද්‍ර ජීවීන් ගේ  ක‍්‍රියාකාරීත්වයත් නිසා මෙම තත්වය උද්ගතවේ. අප ආහාරයට ගන්නා බත් වලට ආසනික් මිශ‍‍්‍ර වී ඇත. මස් වලට වර්ධක හෝමොණ ඇත. මාළු වල ෆෝමලීන් ඇත. බොන ජලයේ ක්ලෝරීන්ය. එළවලූ වල කෘමිනාශකය. මේ නිසා සියළු වෙදකම් වලට පෙර ආහාර ජීරණ පද්ධතියේ තැන්පත් වී ඇති විෂ ශරීරයෙන් ඉවත් කර ගත යුතුය. අප මෙහිදී ඉදිරිපත් කරන Chlorella Sorokiniana නම්  ඇල්ගී වලින්  Vitae Gene PPARs නම් පෝෂණමය ඔසුව  මගින් මෙම තත්වය ඉතා සාර්ථකව සමථයකට පත් කෙරෙනු ඇත. එහි අඩංගු ක්ලෝරොෆිල් මගින් ඔබගේ අන්ත‍‍්‍ර වල ඇති ආම්ලික තාවය නැති කරයි. මේ නිසා අන්ත‍‍්‍ර වල ඇති වාතය ඉහලට ඒම වලකී. මේ අනුව මුඛ දුර්ගන්ධය නැති වී යයි. එපමණක් නොව අනත‍්‍ර පිරිසිදු වී පණුවන් සහ අයහපත් බැක්ටීරියාවන් ඉවත් වීම නිසා ඔබ ගන්නා ආහාර වල පෝෂණය නිසි ලෙස සිරුරට අවශෝෂණය වන්නට පටන් ගනී. එය ටික දිනක් යන විට ඔබගේ සිරුරේ ඇතිවන වෙනස් කම් වලින් පැහැදිලි වේ. මේ සියළු විස්තර අපගේ සාමාජික මහතෙකුගෙන් අසා ගැනගන්න. මෙම නිශ්පාදනය සිංගප්පූරුවේ  සෞඛ්‍ය සහ විද්‍යා අධිකාරිය  විසින් අනුමත කර ඇති   පෝෂණ අතිරේකයකි. 
මුඛ  දුර්ගන්ධයට තවත් එක් ප‍්‍රධාන හේතුවක් තමයි දත් මුල් දියවීම
Vitae Gene PPARs  යනු දත් මුල් දියවීම නැවැත්වීමට කදිම ඔසුවකි. ඔබත් මෙම අනගි ආහාරමය ඔසුව භාවිතා කර ඵල නෙලා ගන්න. 
Vitae Gene PPARs යන පෝෂණ අතිරේකය Prebiotic එකක් ලෙසට ක්‍රියා කරයි. මේ නිසා හිස්බඩ මෙම පෝෂණ අතිරේකය ලබා ගැනීමෙන් අනගි ඵළ නෙලා ගත හැකිය. තම අන්ත්‍රවල සිටින යහපත් බැක්ටීරියාවන් ගේ පෝෂනය මෙමගින් සිදුවේ. යහපත් බැක්ටීරියා ගහණය වැඩිවත්ම අයහපත් බැක්ටීරියාවන්ගේ ගහණය අඩුවේ. අපි බයෝරෙසොනන්ස් තාක්ෂනය හරහා මෙම තත්වය රෝගීන් තුලින් දකින අතර Vitae Gene PPARs ලබාදුන් පසු එම තත්වය සමනය වන බව අපි දකිමු. වැඩිදුර විස්තර දැනගන්නට දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
Bio-Resonance පරීක්ෂණයක් මගින් අපගේ අන්ත්‍රවල සහ ආමාශයේ තත්වය දැනගත හැකිය. තුවාල ඇත්නම් ඒවාද, බැක්ටීරියාවන්ගේ අසමතුලිතතා ඇත්නම් ඒවාද දැනගත හැකිය. එසේම එන්සයිම වල දුර්වලතා ඇත්නම් එයද මෙම පරීක්ෂණය මගින් දැනගත හැකිවනු ඇත. මේ නිසා මුඛ දුර්ගන්ධය ඇති හෝ දහදිය දුගද ඇති කෙනෙක් මෙම පරීක්ෂණයට භාජනය වීම ඉතාමත් සුදුසුය. ඔබගේ ශරීර අභ්‍යන්තර තත්වය හරියට දැනගෙන ප්‍රතිකාරයකට යොමු විය හැකිය.  මෙම තාක්ෂණය ගැන ලිපියක් මෙම වෙබ් අඩවියේ ඇත. කියවා දැනුවත් වන්න. https://nittaa.com/archives/14897  මෙම ලිනක් එක මගින් අදාල ලිපියට සම්බන්ධ වන්න.
දැන් දැන් විරේකය යන වචනය අපට අසන්නට ලැබෙන්නේද නැත. විරේකය මගින් අපගේ හෙළ වෙද මහතුන් සිදු කලේ මේ විෂ ශරීරයෙන් ඉවත් කිරීමයි. දරුවෙකු ඉපදුනාට පසු මාස ගනනක් ඇතුලත රත කල්කය දුන්නේ මේ විෂ ඇත්නම් ඉවත් කර ගැනිම ටත් එවැනි විෂ වලට යම් තරමක ඔරෝත්තු දීමක් ඇති කිරීමටත්ය. නමුත් දැන් දැන් මේ තත්වය අප සමාජයෙන් ඉවත් වෙමින් පවතී.
 
Vitae Gene PPARs  භාවිතා කර දින 60 කටත් වඩා අඩු කාලයකදී මුඛ දුර්ගන්ධය සහ දහදිය දුගද යන රෝග තත්ව දෙකම සමනය වන බව අපි ඉතා වගකීමෙන් යුතුව ප‍‍්‍රකාශ කර සිටිමු.
Vitae Gene PPARs සිංගප්පූරුවේ නිෂ්පාදනය කොට ඇත. මේ පිළිබඳව අන්තර්ජාලය ඔස්සේද ඔබට විස්තර දැනගත හැකිය. 
 
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
ඔබට බයෝ රෙසොනන්ස් පරීක්ෂනයක් සිදුකරගැනීමට අවශ්‍ය නම් පහත පෝරමය පුරවා අපවෙත ලැබෙන්නට සලස්වන්න. https://forms.gle/5N8Ree2ZHS1yNhPu7
‍මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 205Cශ්‍රී ජිනරතන මාවත ( දම්පේ පාර)බටකැත්තරපිලියන්දල
0713503450 / 0701902220 /  0112603707
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.බයෝ රෙසොනන්ස් පරීක්ෂෘවෙන් රෝග මූලය සොයා ගන්න.තෛරොයිඩ් සහ තෛරොක්සින්
https://t.me/nayana
Nittaa.com DISCLAIMER: This website is designed to provide nutritional information on selected herbal combinations. It is not intended for diagnosing ailments or prescribing remedies in any way. It is not meant to be a substitute for professional medical help because there is always a risk involved. The publisher and author are not responsible for any adverse consequences or effects resulting from the use of any of the information, or suggestions contained in this website. If you are unwilling to assume the risk, please do not use this website and the content.
වගකීමෙන් යුතුව ඔබ බෙත ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවිය තෝරාගත් ශාක සාර සංයෝජන මත ගොඩ නැගුණු පෝෂණ තොරතුරු සැපයීම සඳහා පමණක් සැලසුම් කර තිබේ. එය කිසිදු ආකාරයකින් රෝග නිවාරණයට හො සුව කිරීම සඳහා වන පිළියම් ලෙස ඉදිරිපත් කර නොමැත. මෙහි සඳහන් කිසිදු ආහාරයක් හෝ නිශ්පාදන භාණ්ඩයක් හෝ පෝෂණ මය ඔසුවක් වෘත්තීය වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස අදහස් නොවේ. යම් රෝගියෙකුගේ හෝ රෝගයක වගකීම බාරගත නොහැකි බැවින් මෙ වෙබ් අඩවියේ ඇතුලත් ක්‍රමවේද භාවිතා කිරීම හෝ නොකිරීම පාඨකයාට බාර ක‍්‍රියාවක් වේ. අදාල රෝගියාගේ අවදානම අප ආයතනය හෝ මෙම ලිපි ඉදිරිපත් කරන කතු වරයා නොදරන බැවින් ඔබලා හට මෙම අවදානම ගත නොහැකිනම් මෙම වෙබ් අඩවියේ ඇති කිසිදු තොරතුරක් භාවිතා නොකල යුතු බවට මෙයින් ප‍්‍රකාශ කර සිටිමු.[/showhide]