අප මෙහිදී 90 ක් ගැන කථා කරන්නේ ඔබට ජීවත් විය හැකි කාලය ගැන නොවේ. මෙහි ඇති 90 ඔබ ඔබගේ ජීවිතය හා සම්බන්ධ කර ගන්නේ නම් ඔබට අවුරුදු 110 ක කාලයක් රෝගාබාධ වලින් තොරව ජීවත් විය හැකිය.
මිනිස් සිරුර නිරෝගීව පවත්වා ගැනීම සඳහා අප විසින් තුන් ආකාරයකින් ශක්තිමත් විය යුතුය.
කායික වශයෙන්.
මානසික වශයෙන්.
ආධ්‍යාත්මික වශයෙන්.
කායික වශයෙන් ශකිතිමත් වීම සඳහා අප විසින් සිදු කල යුතු වන්නේ ශරිරයේ අභ්‍යන්තර ක්‍්‍රියා කාරීත්වය සඳහා දෛනිකව අවශ්‍ය වන පෝෂ්‍ය කොටස් අපගේ ආහාර සමග ලබා දීමයි. මේ සඳහා දිනකට පෝෂ්‍ය කොටස් 91 ක් ලබා දිය යුතු වන අතර එසේ යම් කොටසක් ලබා දීමට අපොහොසත් වුවහොත් අදාල පෝෂ්‍ය කොටස් ශරිරයේ යම් තැනක තැන්පත් කොට ඇත්නම් ඒවායින් අදාල කර්තව්‍යය සිදු කරගනී. නමුත් යම් දවසක තැන්පත් පෝෂ්‍ය කොටස් නැති වුවහොත් එම පෝෂ්‍ය කොටස මගින් මේතාක් සිදුකල සියලූම කාර්්‍යයන් ඇන හිටී. මේ නිසා ශරීරයේ යම් යම් පඨක බිඳී යන්නට පටන් ගනී. මෙය රෝගයක් ලෙස බාහිරට පෙනෙන්නට පටන් ගනී. අප විසින් සිදු කල යුතු වන්නේ මෙවැනි රෝග ඇති රෝගීන් හට අවශ්‍ය පෝෂණය ලබා දීමයි. මෙම ලිපිය මගින් එක් එක් පෝෂණ ඌණතා නිසා හටගන්නා රොග ගැන දැනුවත් කිරීමටත් අදාල පෝෂණ කොටස් ලබා ගත හැකි ආකාර ගැන දැනුවත් කිරීමටත් අවශ්‍ය පියවර ගෙන ඇත.
මානසික වශයෙන් ඇතිවන ආතතිය වැනි තත්වයන්ටද මෙම පෝෂණ කොටස් වල ඇති වන ඌණතාවය බලපායි. මානසික නිරොගී තාවය ඇති අයගේ සිරුරේ පෝෂ්‍ය කොටස් අනවශ්‍ය ලෙස දහනය වීම හෝ ක්ෂය වීම සිදු නොවේ. මේ නිසාම මානසික නිරෝගී තාවය ඇති කෙනා කායිකව බොහෝ නිරෝගී අයෙක් වේ. මානසික නිරෝගී තාවය සඳහා භාවනා ක්‍්‍රම සහ මෝහන ක්‍්‍රම භාවිතා කල හැකිය.
ආධ්‍යාත්මික නිරෝගී තාවය ඉතාමත් වැදගත් කාරනයකි. නමුත් මෙය අප අතර සිටින වැඩි පිරිසක් පිළි නොගන්නා සත්‍යයකි. අපගේ ශරිරයේ ඇති සියලූම පරිවෘතිය ක්‍්‍රියා නිසි කලට වේලාවට සිදු කිරීමටත් අපගේ පාලනයෙන් තොර සියලූම ශාරීරික උත්තේජනයන් ඇති කිරීමටත් මොළයේ ඇතිවන වෙනස්කම් වලට අනුරූපව ශරිරය ක්‍්‍රියාත්මක කරවීමටත් අපගේ ආධ්‍යාත්මික නිරෝගී තාවය වැදගත් වේ. අප විසින් යම් පෝෂණ කොටසක් ආහාර සමග ලබා නොදුන්නද අදාල පෝෂණ කොටස වෙනත් ස්ථානයකින් අවශෝෂණය කරගෙන හෝ ශරීරය නිරෝගීව පවත්වාගෙන යන්නේ අප ශරීරය සතු මෙම විශ්මිත හැකියාව නිසාය. මේ නිසා අප යම් රෝගයකට ගෙදුරු වුවහොත් සිදු කල යුතු වන ප‍්‍රධානම කර්තව්‍යය වන්නේ නිසි පෝෂණය ලබා දීමයි. නමුත් රෝගයක් වැලඳුන පසු බොහෝ අය අපගේ ශරිරය සතු මෙම විශ්මිත හැකියාව ගැන නොසලකා නානාප‍්‍රකාර ප‍්‍රතිකාර ගැනීම නිසා මුලූ ජීවිත කාලයම රොගියෙක් ලෙස ගත කරනු ඇත. එය ඇත්තටම අප සමාජය පත් වී ඇති අවාසනාවන්තම තත්වයකි.
අපි මෙම ලිපිය මගින් ගෙන එන්නට උත්සහ කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වසර 40 ක පමණ පර්යේෂණ වලින් පසුව මේම අවාසනාවන්ත තත්වයෙන් මිදීම සඳහා ගෙන ඇති සාර්ථක ක්‍්‍රියා මාර්ගයක් ගැනය. පහත ලිපිය කියවා සහ වීඩියෝ නරඹා තම දැනුම වර්ධනය කර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. එසේම තම ශරීරය නිරෝගීව පවත්වා ගැනීම සඳහා අප හා එක් වන මෙන් ඉල්ලා සිටිමු.
ජීවිතයට 90 ක්.
අප මෙහිදී 90 ක් ගැන කථා කරන්නේ ඔබට ජීවත් විය හැකි කාලය ගැන නොවේ. මෙහි ඇති 90 ඔබ ඔබගේ ජීවිතය හා සම්බන්ධ කර ගන්නේ නම් ඔබට අවුරුදු 110 ක කාලයක් රෝගාබාධ වලින් තොරව ජීවත් විය හැකිය. මීට කදිම නිදසුන පේරු රාජ්‍යයේ විල්කබම්බා නගරයයි. එම නගරයේ වැසියන් වසර 110 ත් 140 ත් අතර කාලයක් ජීවත් වේ. එසේම එම නගරයේ ආරෝග්‍යශාලා නොමැත. මෙම තත්වයට හේතු මොනවාදැයි මේ වන විටත් විද්‍යාඥයන් පර්යේෂණ පවත්වයි. ඇත්තටම හේතුව ඔවුන්ගේ ජීවන රටාවයි‘ ඔවුන්ගේ ආහාර රටාවයි. අප ගේ මාතෘකාවට අදාල වන 90 ක් වන පෝෂණ කොටස් ඔවුන් දෛනිකව තම ආහාරයට එක් කරගනී. එය අහම්බයක් විය හැකි වුවත් එම රටේ වැසියන් වාසනාවන්ත යැයි කිව හැකිය. ඔවුන් අනුගමනය කරන ක්‍්‍රමවේදය පහත අයුරින් විග‍්‍රහ කල හැකිය.මොවුන් ගේ ආහාර වල වස විෂ නැත.
දිනකට විශාල ප‍්‍රති ඔක්සිකාරක ප‍්‍රමාණයක් ඔවුන්ගේ ආහාර වලට එක්කර ගනී. ඔවුන්ගේ දෛනික ආහාර වේල තුල ඛණිජ ලවණල විටමින්ල ඇමයිනෝ අම්ලල මේද අම්ල නිසි අයුරින් අඩංගු වේ. ( මෙම කොටස් ගැන විස්තරයක් මෙම ලිපිය කියවන ඔබට ඉදිරියේදී දැන ගත හැකිය. )
මෙම ආහාර රටාව ඔවුන්ව වසර 110 – 140 ක් තරම් කාලයක් නිරෝගීව ගත කිරීමට අවශ්‍ය ශාරීරික නිරෝගී තාවයත් මානසික නිරෝගී තාවයත් ඇතිකර දී ඇත. මෙම නගරය ගැන විශේෂයෙන් පර්යේෂණය කල එක් විද්‍යාඥයෙකු වේ. ඔහු ඇමෙරිකානු ජාතික ජෝ වෙලක් මහතායි. ඔහු සත්වයන්ගේ කායික සහ මානසික රෝග ගැන ලොව වැඩිම ප‍්‍රමාණයක් පර්යේෂණ පවත්වා ඇති විද්‍යාඥයායි. තිරිසන් සතුන් 17000 කගේත් මිනිසුන් 3000 ගේත් කායික රොග ගැන විද්‍යාත්මකව සොයා බැලීමක් ජෝ වොලක් මහතා විසින් සිදු කර ඇත. මෙම පර්යේෂණය සඳහා ඇමෙරිකානු රජය ඩොලර් මිලියන 25 ක මුදලක් ආයෝජනය කොට ඇත. මෙම පර්යේෂණයේ වාර්ථාව ග‍්‍රන්ථයක් ලෙස එලි දක්වා ඇති අතර එය ( www.amazon.com ) වෙබ් අඩයියෙන් මිලදී ගත හැකිය.
කෙසේ හෝ මේ වන විට ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් කිහිපයකට පමණක් මෙම විද්‍යාඥයාගේ සොයාගැනීම් වල ප‍්‍රතිඵල නෙලා ගැනීමට හැකියාව ඇතිවී ඇත. අප වැනි දියුණු වෙමින් පවතින රටවලට තවමත් මෙම සොයාගැනීම් වල ඵල නෙලා ගැනිමට නොහැකි වීම අවාසනාවට කරුණකි. ඔබ මෙම ලිපිය කියවන විට මෙම අපූරු සොයා ගැනීම් සිදු කොට නිශ්පාදන භාණ්ඩයක් ලෙස පාරිභෝගිකයා අතට පත්කර වසර 19 ක් ගත වී ඇති අතර වෙනකක් තියා ආසියාවටද මෙම නිශ්පාදන භාණ්ඩ හඳුන්වා දුන්නේ 2016 වසරේ පෙබරිවාරි මාසයේය. ඒ සිංගප්පූරුවේය. කෙසේ නමුත් මෙම සොයාගැනීම් පිළිබඳව දැනගැනීම ඔබ අප සියලූ දෙනාගේම යහපත පිනිස වේ. මේ මහපොළොව මත ජීවත් වන සියලූම මිනිසුන්ගේ ගේ දෛනික ක්‍්‍රියාකාරකම් වෙනුවෙන් කැලරි 2000 ක හෝ ආසන්න ගණනක් ශක්තියද සමග පෝෂණ කොටස් 90 ක පමණ ප‍්‍රමාණයක් ආහාර සමග ලබා දිය යුතුය. එසේ ලබා නොදුනහොත් ශරීරයේ යම් කොටසක ක්‍්‍රියාකාරීත්වය අඩපණ වේ. මෙය රෝගයක් හෝ රෝග ලක්ෂණයක් ලෙස අපට දෘෂ්‍යමාන වේ. අදාල පෝෂ්‍ය කොටස නැවත ශරීරයට ලබා දීමට කටයුතු කිරීම මගින් මෙම රෝගී තත්වය පහවි යයි. නමුත් මෙම පෝෂණ කෙටස් ලබාදීමට රෝගියා මරණාසන්න වනතෙක් බලා නොසිටිය යුතුය. හැකි ඉක්මනින් හිස්තැන පිරවීම ඔබගේ යුතුකමයි. බෝ නොවන රෝග යන කොටසට අයත් සියලූම රෝග ඇතිවීමට හේතුව වන්නේ මෙම පෝෂණ කොටස් වල ඌණතාවයයි. එහෙත් මෙම සියළුම පෝෂ්‍ය කොටස් අපගේ ආහාර වල දැන් දැන් දැකගත නොහැකිය. ඒ වෙනුවට අපට ලැබෙන්නේ රසකාරකල වර්ණ කාරකල කෘමිනාශ කල රසායනික පොහොරල කල්තබාගැනීමේ රසායනද්‍රව්‍යල වැනි ශරීරයට අහිකර සංයෝගයන්ය. මේ නිසා මිනිසා තව තවත් අසරණ තත්වයට ඇද වැටී ඇත. නවීන විලාසිතා නිසාද ශරීරයට නොගැලපෙන වස විෂ එක් වීමට පාර සෑදී ඇත. එය ව්‍යාපාරික ප‍්‍රජාවගේ ආදායම් මාර්ගයක්ද වී ඇති නිසා සමාජයෙන් වෙන් කිරීමට නොහැකි වී ඇත. මැක්ඩොනල්ඕ, කොකො කෝලා සංස්කෘතිය අප සමාජය ගිළගෙන ඇත. මේ නිසා මේවායින් මිදීම එතරම් ලේසි ක්‍්‍රියාවක් නොවන බව ඔබට වැටහෙනු ඇත.
ජෝ වෙලක් මහතා මේ සඳහා කදිම පිළියමක් සොයා ගන්නා ලදී. ලෝකයේ ඇති ඛණිජ ලවන වලින් සරු පොළවේ වගා කල එළවලූ සහ පලතුරු වර්ග 115 කට වඩා වැඩි ප‍්‍රමාණයකින් සියළු පෝෂණ කොටස් නිස්සාරණය කොට අදාල පෝෂණ කොටස් පිටි සහ දියර ලෙස වෙළඳ පොලට ඉදිරිපත් කරන ලදී. මෙම ආහාර වලින් තේ හැඳි දෙකක් දෛනිකව පරිභෝජනය කරන කෙනෙකුට දිනකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ප‍්‍රමාණයෙන් විශාල ප‍්‍රමාණයක් ලබා ගත හැකිය. එළවලූ පලතුරු වර්ග 115 ක් එක් දිනකට ආහාරයට ගැනීම යනු සිහිනයකි. නමුත් මේ ක්‍රමයක් යටතේ එය යථාර්තයක් වී ඇත.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
අපගේ ශරිරයේ ඇතිවන වෙනස් කම් අනුව ඒවා ට හේතු පහත ඇති ඒවා අතරින් එකකට අයත් වේ.
- ග්ලූකෝස් සමතුලිත නොවීම නිසා හටගන්නා රොග.
- ජීරණ පද්ධතිය තුල හටගන්නා සංකූලතාවයන් නිසා හටගන්නා රෝග.
https://youtu.be/kuZ8ht8q1bo
- ඝණ පඨක ආසාදනය වීම නිසා හටගන්නා රෝග.
https://youtu.be/fw5KcbTeY4M
- මෘදු පඨක ආසාදනය වීම නිසා හටගන්නා රෝග.
මේ එක් තත්වයක් නිසා රෝග 40 ක පමණ ප‍්‍රමාණයක් හටගනී. නමුත් අපි දන්නේ මින් කිහිපයක් පමණි. පහත ඇති ඉදිරිපත් කිරීම මගින් මේ ගැන වැඩි දැනුමක් ලබා ගත හැකිය.
60 ESSENTIAL MINERALS ( ඛණිජ ලවන )
AluminumArsenicBariumBerylliumBoronBromineCalciumCarbonCeriumCesiumChlorideChromiumCobaltCopperDysprosiumErbiumEuropiumGadoliniumGalliumGermaniumGoldHafniumHolmiumHydrogenIodineIronLanthanumLithium
Vitamin AVitamin B1 (Thiamine)Vitamin B2 (Riboflavin)Vitamin B3 (Niacin)Vitamin B5 (Pantothenic Acid)Vitamin B6 (Pyridoxine)Vitamin B12 (Cobalamin)Vitamin C (Ascorbic Acid)Vitamin DVitamin EVitamin KBiotinCholineFlavonoids and BioflavonoidsFolic AcidInositol
Omega 3Omega 6
මෙම පෝෂණ කොටස් 90 අපගේ ශරීරයට නිපදවිය නොහැකිය. ඒ නිසා අප විසින් දිනපතා ආහාර සමග මෙම පෝෂණ කොටස් දෛනිකව අප ශරීරයට ලබා දිය යුතුය. එසේ ලබා දෙන කිසිදු කෙනෙකුට ලෙඩක් සෑදීමට හේතු නොමැත. අප ඉහත සඳහන් කල විල්කබම්බා නගර වැසියන්ට මෙම පෝෂණ කොටස් 90 ඔවුන්ට නිරන්තරයෙන් ලැබේ. ඒ හේතුව නිසා ඔවුන් හට ආරෝග්‍ය ශාලා වල අවශය තාවයක් ඇති නොවේ. ඔවුන් නිරෝගීව වසර 110 කට වැඩි කාලයක් ජීවත් වේ.
අපි මෙම ලිපි මාලාව තුලින් ඉහත සඳහන් පෝෂණ කොටස් 90 ගැනත් එම පෝෂණ කොටස් අපගේ ශරීරයට බලපාන ආකාරය ගැනත් වෙන වෙනම කථා කිරීමට බලාපොරොත්තු වෙමු. මෙම ලිපි මාලාව සඳහා ඔවටත් දායක විය හැකිය. ඔබ හට මේ එක් එක් පෝෂණ කොටස් සම්බන්ධයෙන් යම් දැනුමක් ඇත්නම් අපගේ වෙබ් අඩවිය හරහා පාඨකයන් සමග ඒ දැනුම බෙදා ගත හැකිය.
ක්‍ෂ් සංවිධන වාර්ථා වලට අනුව ලෝකයේ රටවල ආයු කාලය පිළිබඳ වාර්ථාවක් පහත දැක්වේ. අප ඉහත දක්වා ඇති පෝෂණ කොටස් නිරන්තරයෙන් ලැබෙන රටවල නම් ඉහලින්ම ඇත. නොදියුනු යැයි සම්මත රටවල්ද දියුනු යැයි සම්මත රටවල්ද මේ අතර ඇත. රෝගාබාධ නිසා මිය යන අය වැඩි රටවල් වලද අපේක්ෂිත ආයු කාලය අඩුය. ශ‍්‍රි ලංකාවේ තත්වය ගැන ඔබම නිගමනය කරන්න. මේ තතවයට වැටීමට හේතුව වුයේ අපගේ යටත් විජිත මානසිකත්වය බව කිව යුතුය. බටහිරින් එන ඕනෑම දෙයක් වැළඳගන්නා අපි ඊට ජීවිත වලින් වන්දි ගෙවන්නෙමු. ලාබ ලැබීමේ පරමාර්ථයෙන් වෙළඳපලට එන ආහාර අනුභව කොට රෝගාතුර වී ජීවිතයෙන් වන්දි ගෙවන්නේ ඉතාමත් සෝචනීය ලෙසය. අපි දැනටත් ප‍්‍රමාද නැත. අප විසින් සිදු කල යුතු වන්නේ අළුත් දෙයක් නොවේ. අපගේ මුතුන් මිත්තන් ගිය මග උගෙන නැවතත් අපි ඒම මග ගමන් කිරීම පමණි. අපි මෙම වෙබ් අඩවිය ඔස්සේ ඊට මග පෙන්වීමට උත්සහ දරන්නෙමුග පහත වගුව කියවා බලා දැනුවත් වන්න.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
RANK
COUNTRY
(YEARS)
DATE OF INFORMATION
1
MONACO
89.57
2014 EST.
2
MACAU
84.48
2014 EST.
3
JAPAN
84.46
2014 EST.
4
SINGAPORE
84.38
2014 EST.
5
SAN MARINO
83.18
2014 EST.
6
HONG KONG
82.78
2014 EST.
7
ANDORRA
82.65
2014 EST.
8
SWITZERLAND
82.39
2014 EST.
9
GUERNSEY
82.39
2014 EST.
10
AUSTRALIA
82.07
2014 EST.
11
ITALY
82.03
2014 EST.
12
SWEDEN
81.89
2014 EST.
13
LIECHTENSTEIN
81.68
2014 EST.
14
CANADA
81.67
2014 EST.
15
FRANCE
81.66
2014 EST.
16
JERSEY
81.66
2014 EST.
17
NORWAY
81.60
2014 EST.
18
SPAIN
81.47
2014 EST.
19
ISRAEL
81.28
2014 EST.
20
ICELAND
81.22
2014 EST.
21
ANGUILLA
81.20
2014 EST.
22
NETHERLANDS
81.12
2014 EST.
23
BERMUDA
81.04
2014 EST.
24
CAYMAN ISLANDS
81.02
2014 EST.
25
ISLE OF MAN
80.98
2014 EST.
26
NEW ZEALAND
80.93
2014 EST.
27
IRELAND
80.56
2014 EST.
28
GERMANY
80.44
2014 EST.
29
UNITED KINGDOM
80.42
2014 EST.
30
GREECE
80.30
2014 EST.
31
SAINT PIERRE AND MIQUELON
80.26
2014 EST.
32
AUSTRIA
80.17
2014 EST.
33
MALTA
80.11
2014 EST.
34
FAROE ISLANDS
80.11
2014 EST.
35
EUROPEAN UNION
80.02
2014 EST.
36
LUXEMBOURG
80.01
2014 EST.
37
BELGIUM
79.92
2014 EST.
38
TAIWAN
79.84
2014 EST.
39
KOREA, SOUTH
79.80
2014 EST.
40
VIRGIN ISLANDS
79.75
2014 EST.
41
FINLAND
79.69
2014 EST.
42
UNITED STATES
79.56
2014 EST.
43
TURKS AND CAICOS ISLANDS
79.55
2014 EST.
44
WALLIS AND FUTUNA
79.42
2014 EST.
45
SAINT HELENA, ASCENSION, AND TRISTAN DA CUNHA
79.21
2014 EST.
46
GIBRALTAR
79.13
2014 EST.
47
DENMARK
79.09
2014 EST.
48
PUERTO RICO
79.09
2014 EST.
49
PORTUGAL
79.01
2014 EST.
50
GUAM
78.82
2014 EST.
51
BAHRAIN
78.58
2014 EST.
52
CHILE
78.44
2014 EST.
53
QATAR
78.38
2014 EST.
54
CYPRUS
78.34
2014 EST.
55
CZECH REPUBLIC
78.31
2014 EST.
56
PANAMA
78.30
2014 EST.
57
BRITISH VIRGIN ISLANDS
78.29
2014 EST.
58
COSTA RICA
78.23
2014 EST.
59
CUBA
78.22
2014 EST.
60
CURACAO
77.98
2014 EST.
61
ALBANIA
77.96
2014 EST.
62
SLOVENIA
77.83
2014 EST.
63
DOMINICAN REPUBLIC
77.80
2014 EST.
64
KUWAIT
77.64
2014 EST.
65
NORTHERN MARIANA ISLANDS
77.64
2014 EST.
66
SINT MAARTEN
77.61
2013 EST.
67
ARGENTINA
77.51
2014 EST.
68
SAINT LUCIA
77.41
2014 EST.
69
NEW CALEDONIA
77.31
2014 EST.
70
LEBANON
77.22
2014 EST.
71
UNITED ARAB EMIRATES
77.09
2014 EST.
72
URUGUAY
76.81
2014 EST.
73
PARAGUAY
76.80
2014 EST.
74
FRENCH POLYNESIA
76.79
2014 EST.
75
BRUNEI
76.77
2014 EST.
76
SLOVAKIA
76.69
2014 EST.
77
POLAND
76.65
2014 EST.
78
DOMINICA
76.59
2014 EST.
79
MOROCCO
76.51
2014 EST.
80
CROATIA
76.41
2014 EST.
81
ALGERIA
76.39
2014 EST.
82
ECUADOR
76.36
2014 EST.
83
ARUBA
76.35
2014 EST.
84
SRI LANKA
76.35
2014 EST.
85
BOSNIA AND HERZEGOVINA
76.33
2014 EST.
86
ANTIGUA AND BARBUDA
76.12
2014 EST.
87
LIBYA
76.04
2014 EST.
88
LITHUANIA
75.98
2014 EST.
89
TONGA
75.82
2014 EST.
90
MACEDONIA
75.80
2014 EST.
91
GEORGIA
75.72
2014 EST.
92
WEST BANK
75.69
2014 EST.
93
TUNISIA
75.68
2014 EST.
94
HUNGARY
75.46
2014 EST.
95
MEXICO
75.43
2014 EST.
96
COOK ISLANDS
75.38
2014 EST.
97
SAINT KITTS AND NEVIS
75.29
2014 EST.
98
COLOMBIA
75.25
2014 EST.
99
MAURITIUS
75.17
2014 EST.
100
MALDIVES
75.15
2014 EST.
101
CHINA
75.15
2014 EST.
102
SERBIA
75.02
2014 EST.
103
BARBADOS
74.99
2014 EST.
104
OMAN
74.97
2014 EST.
105
AMERICAN SAMOA
74.91
2014 EST.
106
SOLOMON ISLANDS
74.89
2014 EST.
107
SAINT VINCENT AND THE GRENADINES
74.86
2014 EST.
108
SAUDI ARABIA
74.82
2014 EST.
109
ROMANIA
74.69
2014 EST.
110
GAZA STRIP
74.64
2014 EST.
111
MALAYSIA
74.52
2014 EST.
112
VENEZUELA
74.39
2014 EST.
113
BULGARIA
74.33
2014 EST.
114
SEYCHELLES
74.25
2014 EST.
115
EL SALVADOR
74.18
2014 EST.
116
THAILAND
74.18
2014 EST.
117
ARMENIA
74.12
2014 EST.
118
JORDAN
74.10
2014 EST.
119
ESTONIA
74.07
2014 EST.
120
MONTSERRAT
73.90
2014 EST.
121
GRENADA
73.80
2014 EST.
122
JAMAICA
73.48
2014 EST.
123
EGYPT
73.45
2014 EST.
124
LATVIA
73.44
2014 EST.
125
UZBEKISTAN
73.29
2014 EST.
126
TURKEY
73.29
2014 EST.
127
BRAZIL
73.28
2014 EST.
128
PERU
73.23
2014 EST.
129
SAMOA
73.21
2014 EST.
130
VIETNAM
72.91
2014 EST.
131
NICARAGUA
72.72
2014 EST.
132
VANUATU
72.72
2014 EST.
133
PALAU
72.60
2014 EST.
134
MARSHALL ISLANDS
72.58
2014 EST.
135
PHILIPPINES
72.48
2014 EST.
136
MICRONESIA, FEDERATED STATES OF
72.35
2014 EST.
137
TRINIDAD AND TOBAGO
72.29
2014 EST.
138
INDONESIA
72.17
2014 EST.
139
BELARUS
72.15
2014 EST.
140
FIJI
72.15
2014 EST.
141
BAHAMAS, THE
71.93
2014 EST.
142
AZERBAIJAN
71.91
2014 EST.
143
GREENLAND
71.82
2014 EST.
144
GUATEMALA
71.74
2014 EST.
145
SURINAME
71.69
2014 EST.
146
CABO VERDE
71.57
2014 EST.
147
IRAQ
71.42
2014 EST.
148
HONDURAS
70.91
2014 EST.
149
IRAN
70.89
2014 EST.
150
BANGLADESH
70.65
2014 EST.
151
KAZAKHSTAN
70.24
2014 EST.
152
RUSSIA
70.16
2014 EST.
153
MOLDOVA
70.12
2014 EST.
154
KYRGYZSTAN
70.06
2014 EST.
155
KOREA, NORTH
69.81
2014 EST.
156
TURKMENISTAN
69.47
2014 EST.
157
UKRAINE
69.14
2014 EST.
158
MONGOLIA
68.98
2014 EST.
159
BHUTAN
68.98
2014 EST.
160
BOLIVIA
68.55
2014 EST.
161
BELIZE
68.49
2014 EST.
162
SYRIA
68.41
2014 EST.
163
GUYANA
67.81
2014 EST.
164
INDIA
67.80
2014 EST.
165
TIMOR-LESTE
67.39
2014 EST.
166
NEPAL
67.19
2014 EST.
167
TAJIKISTAN
67.06
2014 EST.
168
PAKISTAN
67.05
2014 EST.
169
PAPUA NEW GUINEA
66.85
2014 EST.
170
NAURU
66.40
2014 EST.
171
BURMA
65.94
2014 EST.
172
TUVALU
65.81
2014 EST.
173
GHANA
65.75
2014 EST.
174
KIRIBATI
65.47
2014 EST.
175
MADAGASCAR
65.20
2014 EST.
176
YEMEN
64.83
2014 EST.
177
GAMBIA, THE
64.36
2014 EST.
178
SAO TOME AND PRINCIPE
64.22
2014 EST.
179
TOGO
64.06
2014 EST.
180
CAMBODIA
63.78
2014 EST.
181
KENYA
63.52
2014 EST.
182
ERITREA
63.51
2014 EST.
183
LAOS
63.51
2014 EST.
184
EQUATORIAL GUINEA
63.49
2014 EST.
185
COMOROS
63.48
2014 EST.
186
SUDAN
63.32
2014 EST.
187
HAITI
63.18
2014 EST.
188
DJIBOUTI
62.40
2014 EST.
189
MAURITANIA
62.28
2014 EST.
190
WESTERN SAHARA
62.27
2014 EST.
191
TANZANIA
61.24
2014 EST.
192
BENIN
61.07
2014 EST.
193
SENEGAL
60.95
2014 EST.
194
ETHIOPIA
60.75
2014 EST.
195
MALAWI
59.99
2014 EST.
196
GUINEA
59.60
2014 EST.
197
BURUNDI
59.55
2014 EST.
198
RWANDA
59.26
2014 EST.
199
CONGO, REPUBLIC OF THE
58.52
2014 EST.
200
LIBERIA
58.21
2014 EST.
201
COTE D’IVOIRE
58.01
2014 EST.
202
SIERRA LEONE
57.39
2014 EST.
203
CAMEROON
57.35
2014 EST.
204
CONGO, DEMOCRATIC REPUBLIC OF THE
56.54
2014 EST.
205
ZIMBABWE
55.68
2014 EST.
206
ANGOLA
55.29
2014 EST.
207
MALI
54.95
2014 EST.
208
BURKINA FASO
54.78
2014 EST.
209
NIGER
54.74
2014 EST.
210
UGANDA
54.46
2014 EST.
211
BOTSWANA
54.06
2014 EST.
212
LESOTHO
52.65
2014 EST.
213
NIGERIA
52.62
2014 EST.
214
MOZAMBIQUE
52.60
2014 EST.
215
GABON
52.06
2014 EST.
216
NAMIBIA
51.85
2014 EST.
217
ZAMBIA
51.83
2014 EST.
218
SOMALIA
51.58
2014 EST.
219
CENTRAL AFRICAN REPUBLIC
51.35
2014 EST.
220
SWAZILAND
50.54
2014 EST.
221
AFGHANISTAN
50.49
2014 EST.
222
GUINEA-BISSAU
49.87
2014 EST.
223
SOUTH AFRICA
49.56
2014 EST.
224
CHAD
49.44
2014 EST.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
Nittaa.com DISCLAIMER: This web site is designed to provide nutritional information on selected herbal combinations. It is not intended for diagnosing ailments or prescribing remedies in any way. It is not meant to be a substitute for professional medical help because there is always a risk involved. The publisher and author are not responsible for any adverse consequences or effects resulting from the use of any of the information, or suggestions contained in this web site. If you are unwilling to assume the risk, please do not use this web site and the contain.
වගකීමෙන් යුතුව ඔබ බෙත ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවිය තෝරාගත් ශාක සාර සංයෝජන මත ගොඩ නැගුණු පෝෂණ තොරතුරු සැපයීම සඳහා පමණක් සැලසුම් කර තිබේ. එය කිසිදු ආකාරයකින් රෝග නිවාරණයට හො සුව කිරීම සඳහා වන පිළියම් ලෙස ඉදිරිපත් කර නොමැත. මෙහි සඳහන් කිසිදු ආහාරයක් හෝ නිශ්පාදන භාණ්ඩයක් හෝ පෝෂණ මය ඔසුවක් වෘත්තීය වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස අදහස් නොවේ. යම් රෝගියෙකුගේ හෝ රෝගයක වගකීම බාරගත නොහැකි බැවින් මෙ වෙබ් අඩවියේ ඇතුලත් ක්‍රමවේද භාවිතා කිරීම හෝ නොකිරීම පාඨකයාට බාර ක‍්‍රියාවක් වේ. අදාල රෝගියාගේ අවදානම අප ආයතනය හෝ මෙම ලිපි ඉදිරිපත් කරන කතු වරයා නොදරන බැවින් ඔබලා හට මෙම අවදානම ගත නොහැකිනම් මෙම වෙබ් අඩවියේ ඇති කිසිදු තොරතුරක් භාවිතා නොකල යුතු බවට මෙයින් ප‍්‍රකාශ කර සිටිමු.
Tags: 90 for life