ඔබ විසින් උපන් දා සිට මේ දක්වා ශරීරයට ඇතුල් කල විශ ප්‍රමාණය කෙතරම්ද කියා ගණනය කල නොහැකිය. සිරුරට ඇතුළු වූ සියළුම විශ එකතු වූවා නම් අපට වසර 10 ක කාලයක් වත් ජීවත් විය නොහැකිය. නමුත් මිනිස් සිරුරේ ඇති ආශ්චර්යය ඉතාමත් අනර්ඝයග අප විසින් ශරීර ගත කරන විෂ අපගේ සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ ප්‍රති ඔක්සිකාරක එකිවී විනාශ කර දමයි. නමුත් මෙහිද සීමාවක් ඇත. යම් දිනයකදී සිරුර ඔබගේ නොසැලකිලිමත් කම ගැන කළකිරෙනු ඇත. එදාට ඔබට රෝහලේ ඇඳකට වන්නට සිදුවේ. අදවන විට ශ්‍රීලංකාවේ වැසියෙකු ගේ පරම ආයුෂ වසර 75 ක් පමණ වේ. නමුත් අප මෙසේ 75 කට සීමා කරගෙන ඇත්තේ වසර 110 ක් නීරෝගීව ජීවත් විය හැකි තත්වයක් තිබියදීය. මේ සඳහා ඔබ කල යුතු වන්නේ සිරුරට අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය ලබා දීම පමණි. ඉතිරි හරිය සිරුර බලා ගනු ඇත.
ඉහත කී තත්වය අපි උදාහරණයකින් ගෙන බලමු. අපගේ රුධීරය ස්වභාවයෙන්ම භාෂ්මික වේ. අපගේ සිරුරේ භාශ්මික තාවය පවත්වා ගන්නේ මැග්නීසියම් සහ කැල්සියම් මගිනි. මෙම ඛණිජ ලවන අපි ආහාර සමග ලබා දිය යුතුයග නමුත් යම් හෙයකින් අපි මෙම ඛණිජ ලවන ලබා දීම සිදු නොකලහොත් රුධිරය ආම්ලික වන්නට පටන් ගනී. මෙය සිරුරේ බොහෝ අවයව විනාශ වී යෑමට හේතුවක් වේ. මේ හේතුව නිසා ශරීරයේ මැග්නීසියම් සහ කැල්සියම් තැන්පත් වී ඇති ස්ථාන වලින් නැවත රුධිරය වෙත උරා ගැනීමේ ක්්රියාවලියකට ශරීරය ගමන් කරයි. මේ නිසා ඇට වල ඇති කැල්සියම් අඩු වීම නිසා ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝගද මැග්නීසියම් අඩු වීම නිසා මස් පිඩු ඉහිල් වීමට නොහැකිව ශෘදය රෝගද, කෙණ්ඩා පෙරලීම වැනි තත්වයන්ද, මිග්රේන් වැනි තත්වයන්ද හට ගනී. ඇත්තටම සිදු වූ යේ කුමක්ද? අපගේ ආහාර වල අදාල පෝෂ්‍ය පදාර්ථ නොමැති වීමයි. අප දැන් සිදු කරන්නේ කුමක්ද? ඇති වී තිබෙන තත්වය සමනය කර ගැනීමට වෛද්‍ය වරයෙකුගේ පිහිට පතා තාවකාලික සහනයක් ලබා ගැනීමයි. මේ ගැන ඔබ ඉතා හොඳින් සැලකිලිමකත් විය යතුය. විශේෂයෙන් ඉගෙන ගන්නා ළමයින් හට පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන ආහාාර ලබා දිය යුතුය. රූපවාහිනියේ පෙන්වන දැනවීම් වලට නොරැවටී තමා විසින් දරුවාට ලබා දෙන ආහාරයේ ඇති ගුණාත්මක භාවය තමාම තහවුරු කරගන්න. ඔබගේ මේ නොසැලකිලිමත් කම වෙළෙන්දා තම වෙළඳපල තර කැර ගැනීමට ඉතාම නින්දිත ආකාරයට පාවිච්චි කරමින් සිටි.
අක්මාව අපගේ සිරුරේ ඇති විශාලම ඉන්ද්‍රියයි. මෙම ඉන්ද්රිය සෑදී ඇත්තේ මාංශ වලින් නොවේ. ඝණී භවනය වූ රුධිරය මගිනිග මෙම ඉන්ද්රිය කර්මාන්ත ශාලාවක සේවකයන් දහස් ගනනක් සිදුකරන ක්‍්‍රියා වලියක් තනිවම අවිවේකීව සිදු කරයි. අපගේ ශරීරයේ ග්ලූකෝස් සහ ලිපිඩ පාලනය, අම්ළ භශ්ම පාලනය ඇතුළු මහා වැඩ කොටසක් අක්මාව විසින් සිදු කරය. නමුත් අපි මෙම අක්මාව කෙරෙහි දක්වන සැලකිල්ල ඉතාමත් අල්පය. දිවා රෑ නොබලා වැඩ කරන දාසයෙක් සේ ක්‍්‍රියාත්මක වෙන අක්මාව දුර්වල වන විෂ ද්‍රව්‍ය අපි කොතෙකුත් සිරුරට එකතු කරයි. මේ නිසා අක්මාව විඩාවට පත් වී ඇත. අක්මාවේ තවත් එක් රාජකාරියක් වන්නේ රුධීරයේ එක් රැස් වී ඇති විශ ශරීරයෙන් ඉවත් කිරීමයි. මේ සඳහා අක්මාව සල්ෆර් භාවිතා කරන අතර අප විසින් අවශ්‍ය සල්ෆර් ප්‍රමාණය සිරුරට ලබා දිය යුතුය. ගොවාල බ්රොකොලී, කෝලි, ෆ්ලවර් වැනි එළවලූ වල සල්ෆර් තිබේග අප විසින් වසරකට වරක් වත් අක්මාව ආධාර කොට ගෙන ශරීරයේ ඇති විෂ ඉවත් කර ගත යුතුය. ඒ සඳහා අක්මාවට නිවාඩු ලබා දිය යුතුය. අපි දිනපතා ලබා ගන්නා බර ආහාර නවතා දමා පෝෂණයෙන් අනූන එළවලූ සහ පලතුරු ආහාරයට ගැනීම මගින් මෙය සිදු කල හැකිය. දින 5ක කාලයක් තුල මෙම විෂ හරණ ක්‍්‍රියාවලිය සිදු කල යුතුය. මෙම දින පහ තුල ශරීරයේ ඇති විෂ බොහෝ දුරට අඩු කර ගත හැකිය. අඩු වන විෂ වල ප්‍රමාණය තීරණය වන්නේ අදාල දින පහ තුල අප විසින් සිරුරට ලබා දෙන පෝෂණය අනුවය.
අප ඉහතින් සඳහන් කල ක්‍්‍රියාවලිය සඳහා ඉතාමත් ප්‍රතිඵල දායී ක්‍්‍රමවේදයක් දැන් අප සතුව ඇත. ඒ ගංගා දියඇලි පවා තරණය කොට ඉතාමත් අපූරු ගමනක් යන වයිල්ඕ සැමන් නම් මත්සයා ආහාරයට ගන්නා Chlorella Sorokiniana ( http://www.janetborja.com/tag/chlorella-sorokiniana ) නැමති ඇල්ගී වර්ගයයි. මෙම ඇල්ගී වර්ගයට කිං ඔෆ් ඇල්ගී යන නමින්ද ආමන්ත්රනය කරයි. ඒ නම පටබැඳී ඇත්තේ මේවන තෙක් මෙම ඇල්ගී වර්ගයට සම කල හැකි කිසිදු ඇල්ගී වර්ගයක් මේ මිහිමත සොයා ගෙන නොතිබීමයි. නාසා ආයතනය විසින් සිදු කල පර්යේෂණ වලට අනුව විජලනය කල පසු මෙම ඇල්ගී වර්ගය ග්‍රෑම් 1 ක කාබනික එළවළු කළවමේ ගත් විට එක් කිලෝවක ඇති පෝෂ්‍ය පදාර්ථ වලට සමාන බව පිලිගෙන ඇත. මේ වන විට එම ඇල්ගී වර්ගය විජලනය කොට පෙති ආකාරයෙන් මුළු ලොව පුරාම අලෙවි වන්නට පටන් ගෙන ඇත. මෙම අනර්ඝ සොයා ගැනීම නිසා රෝගීන් හට තම රෝග සුව කරගැනීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා ගැනීමට ඉතාමත් පහසු විය. ආහාර ගැනීමට නොහැකි කෙනෙකුට පවා මෙම ඇල්ගී වර්ගය ලබා දිය හැකි මට්ටමට දැන් දියුණු වී ඇතග මේ නිසා දියවැඩියාවල පිළිකාල හෘද රෝග ඇතුළු පනහකට වැඩි රෝග ගනනකින් පීඩා විඳින රෝගීන් හට තමාට ස්වභාවයෙන්ම පිහිටි ආරක්ෂණ පද්ධතිය වන ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්්රිය කර ගැනීමට හැකි වීමෙන් තම ජීවිතය ජය ගැනීමට හැකි වී ඇත. අපගේ හෙළ ඔසු කිහිපයක් සමග එක්ව මෙම අල්ගී විශේෂය ආහාරයට ගැනීම මගින් ඉතා උසස් මට්ටමේ ප්‍රතිඵල ලබා ගත හැකිය.
අක්මාව උපයෝගී කොට ගෙන සිරුරේ ඇති විෂ හරණය කිරීම.
අක්මාවට විවේකය ලබා දිය යුතු බව අප ඉහත පෙන්වා දුන්නා ඔබට මතක ඇති. අක්මාවට අධික ලෙස පිශ්ඨය ලබානොදීමෙන්, තෙල් වර්ග ලබා නොදීමෙන්, සීනිවර්ග ලබා නොදීමෙන් මධ්‍යසාර ලබා නොදීමෙන් විවේකය ලබා දිය හැකිය. දැන් අප විසින් කල යුතු වන්නේ අක්මාවට අවශ්‍ය වන ඉන්ධන ලබා දීමය. අප විසින් පහත සඳහන් සියළු ඉන්දන සෑම දිනයක් තුලදීම ලබා දිය යුතුය.
ඛණිජ ලවණ වර්ග ( Mineral ) 60
විටමින් වර්ග ( Vitamin ) 16
ඇමයිනෝ අම්ල වර්ග ( Amino Acid ) 12
මේද අම්ල වර්ග ( Fatty acid ) 2 ( Omega 3/6 )
ඔබ විසින් ඔබගේ ජීවිතයේ කෙදිනක හෝ මෙම පෝෂ්‍ය කොටස් ඔබගේ සිරුරට දැනුවත්ව ලබා දී ඇත්ද? එසේ ලබා දුන්නානම් ඔබ ඉතාම නීරෝගී පුද්ගලයෙකි. අප විසින් මෙම ක්‍්‍රියාවලිය සිදු කරන කාල සීමාව තුල බර ආහාර කිසිවක් නොගන්නා නිසා එළවලූ ටිකක් තම්බා ආහාරයට ගැනීම සුදුසය. නමුත් ඉහත සඳහන් කල පෝෂ්‍ය කොටස්ද අක්මාවට ලබා දිය යුතුය. ඒ සඳහා සුදුසුම මාර්ගය Chlorella Sorokiniana ඇල්ගී වේ. Chlorella Sorokiniana ඇල්ගී ග්‍රෑම් 6 ක පමණ ප්‍රමාණයක් සිරුරට දෙදනිකව ලබා දීම මගින් ශරීරයට මෙතෙක් කල් නොලැබුනු පෝෂණ්‍ය ලැබේ. Chlorella Sorokiniana ඇල්ගී ග්‍රෑම් 6 ක එළවලූ කිලෝ 6 ක පෝෂණය අඩංගු වේ. මෙසේ දින පහක කාලයක් සිදු කිරීම තුලින් ඔබගේ අක්මාව විසින් ශරීරයේ ඇති විෂ ශරීරයනේ ඉවත් කර දමයි. එසේම පෝෂණය ලැබීම නිසා ශරීරයේ අකර්මණය වු කොටස් නැවත ක්‍්‍රියාත්මක වීමට පටන් ගනී. මෙතෙක් කල් පැවති ස්වසන ආබාද පවා මෙම විෂ හරණය මගින් නැති වී යයි. ශරීරයට නව පනක් ලැබෙයි. මේ අනුව දින 5ක් සිදු කල පසු රුධිර සාම්පල පරීක්ෂාවක් මගින්ඔබගේ සෛෟඛ්‍ය තත්වය ගැන නිසි වැටහීමක් ගත හැකිය.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්‍රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
Chlorella Sorokiniana ඇල්ගී ගැන විස්තර දැන ගැනීමට
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්‍රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
Nittaa.com DISCLAIMER: This web site is designed to provide nutritional information on selected herbal combinations. It is not intended for diagnosing ailments or prescribing remedies in any way. It is not meant to be a substitute for professional medical help because there is always a risk involved. The publisher and author are not responsible for any adverse consequences or effects resulting from the use of any of the information, or suggestions contained in this web site. If you are unwilling to assume the risk, please do not use this web site and the contain.
වගකීමෙන් යුතුව ඔබ බෙත ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවිය තෝරාගත් ශාක සාර සංයෝජන මත ගොඩ නැගුණු පෝෂණ තොරතුරු සැපයීම සඳහා පමණක් සැලසුම් කර තිබේ. එය කිසිදු ආකාරයකින් රෝග නිවාරණයට හො සුව කිරීම සඳහා වන පිළියම් ලෙස ඉදිරිපත් කර නොමැත. මෙහි සඳහන් කිසිදු ආහාරයක් හෝ නිශ්පාදන භාණ්ඩයක් හෝ පෝෂණ මය ඔසුවක් වෘත්තීය වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස අදහස් නොවේ. යම් රෝගියෙකුගේ හෝ රෝගයක වගකීම බාරගත නොහැකි බැවින් මෙ වෙබ් අඩවියේ ඇතුලත් ක්‍රමවේද භාවිතා කිරීම හෝ නොකිරීම පාඨකයාට බාර ක්‍රියාවක් වේ. අදාල රෝගියාගේ අවදානම අප ආයතනය හෝ මෙම ලිපි ඉදිරිපත් කරන කතු වරයා නොදරන බැවින් ඔබලා හට මෙම අවදානම ගත නොහැකිනම් මෙම වෙබ් අඩවියේ ඇති කිසිදු තොරතුරක් භාවිතා නොකල යුතු බවට මෙයින් ප්‍රකාශ කර සිටිමු.
Tags: Remove Toxins from your Body