ඔබත් මිග්රේන් නිසා දුක් විඳිනවාද?


මිග්රේන් නිසා දුක් විඳින විශාල ප්‍රමාණයක් සිටිනවා. ඔවුන් ඒ වේදනාවෙන් තාවකාලිකව සහනයක් ලබා ගන්නට වේදනා නාශක දිර්ඝ කාලීනව භාවිතා කරනවා. අවසානයේ අක්මාවේ මේදය තැන්පත් වීම ගැන වද වෙන මේ පිරිස ඊට හේතුව වේදනා නාශක බව දන්නේ නැහැ. නන් ඇල්කොහොලික් සිරෝසිස් තමයි අවසන් ප්‍රතිඵලය. ඒ ගැන අපි මින් පෙර කතා කරලා තියෙනවා.
මම මේ කියන්න හදන්නේ මිග්රේන් වලට ප්‍රධානම හේතුවක් වන ඇඩ්රිනල් ග්‍රන්ථි වල සෞඛ්‍ය තත්වය නිරෝගී තත්වයට පත් කරගත හැකි ක්‍රමයක්. අපගේ සිරුරේ රුධිර පීඩණය පාලනය කරන ප්‍රධානම හෝමෝන නිකුත් කරන්නේ වකුගඩු දෙක මත පිහිටි ඇඩ්රිනල් ග්‍රන්ථි මගින්.
සිංගප්පූරුව ඇතුළු රටවල් කිහිපයක මිළදී ගත හැකි එක් ශාඛ සාරමය ඔසුවක් ගැනයි මේ පවසන්නට හදන්නේ. මෙම ඔසුව මගින් ඇඩ්රිනල් ග්‍රන්ථිය උත්තේජනය කර එම ග්‍රන්ථිය මගින් නිකුත් කරන සියළු හෝමෝන වර්ග පාලනය කරන්නට පටයන් ගන්නවා. මේ නිසා රුධිර පීඩණය වැඩි අයට අඩු කරගන්නට එය උපකාරී වෙනවා. ඔබ ඇමෙරිකාව, කැණඩාව, ඔස්ට්‍රේලියාව, නවසිලන්තය, රුසියාව, සිංගප්පූරුව, මැලේසියාව එංගලන්තය වැනි රටක වාසය කරනවා නම් මෙම ශාඛ සාරමය ඔසුව මිලදී ගත හැකියි.
වැඩි විස්තර අවශ්‍ය නම් මා හා සම්බන්ධ වන්න. අදාල ඖෂධයේ පිත්තූරයක් මෙහි පල කර ඇත.

වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
‍මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana