තමන්ට ඇලර්ජි ආහාර වර්ගය ගැන යම් සැකයක් තියෙනවා නම් අදාල ආහාරය ගැනීමට පෙර තමන්ගේ අතේ මැණික් කටුව ලග ඇගිලි දෙකක් තබා විනාඩියකට වැටෙන නාඩි ගණන ගණන් කරගන්න. එය පැත්තක ලියා තබා අර කෑම වර්ගයෙන් ටිකක් ආහාරයට ගන්න.
දැන් විනාඩි 5ක් පමණ සිට නැවතත් අර වගේම නාඩි ගණන් කරන්න. තව විනාඩි පහකින් ආපහු ගනන් කරන්න. ඔබට දැනනෙවා නම් නාඩි ගණන එන්න එන්න වැඩි වෙනවා කියලා ඒ කියන්නේ ඒ ආහාරය ඔබට ආසාත්මිකයි.
දැන් මේ ආහාරය 100%ක්ම වසර එකහමාරක් පමණ ගැනීම නවතා දමන්න. යම් ලෙසකට පොඩ්ඩක් හරි කෑවොත් එතන සිට වසර එකහමාරක් විය යුතුයි. වසර දෙකක් නම් වඩාත් හොදයි. ඒ වගේම පාන් පිටි කන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕනි. ඔබ මේ විදිහට හරියටම කලානම් ඔබගේ ආසාත්මිකතාවය නැතිවි යනු ඇත.
සමහරුන්ට දුවිල්ල. මල් පරාග වැනි ඒවා ආසාත්මික වෙනවා. මතක තබා ගන්න ඒ වගේ දේවල් වලින් සිදුවන්නේ යම් ආහාරයක් ආසාත්මික වී ඇති මුත් අදාල දූවිල්ල, සීතල, වතුර, හෝ වෙනයම් දෙයක් මගින් ඇක්ටිවේට් වන තුරු අදාල ප්‍රතිදේහය ක්‍රියාත්මක නොවීමයි.
දූවිලි, මල් පරාග වගේ දේවල් ඇලර්ජි කියන අය බලන්න දූවිල්ල හැමදාම ඇලර්ජි වෙන්නේ නැහැ. සමහර දාට තමයි එහෙම වෙන්නේ. මම දන්න කෙනෙක් හිටියා ඇල්වතුර ඇගේ ගෑවුන ගමන් පලු දානවා. මම ඇහුවා හැමදාම නැහැ නේද කියලා. හැමදාම නැහැ කිව්වා. ඒ දවස තුන කන දේවල් තමයි සොයා බලන්න ඕනි.
ඔබට ඒවගේ ආසාත්මික තා ඇත්නම් ඒ දවස ඇතුලත ගත් ආහාර ගැන සැලකිලිමත් වෙලා පෙර කී ආකාරයට කරන්න. ආසාත්මිකතා ගැන ලියූ ලිපි කිහිපයක් පහත වෙබ් අඩවියේ තියෙනවා. ඒවා කියවා බලා තම දැනුම වර්ධනය කරගෙන අනවශ්‍ය බෙහෙත් ශරීරයට ගැනීමෙන් වලකින්න.
තවත් කෙනෙකුට දැනගන්නට ෂෙයාර් කරන්න. අන් අයගේ රෝගයක් සුව වීමට උපකාර කිරීම තමන්ගේ නිරෝගීතාවය කෙරෙහි බලපානු ඇත.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
තමන්ට ඇලර්ජි ආහාර වර්ගය ගැන යම් සැකයක් තියෙනවා නම් ආහාරය ගැනීමට පෙර දැන ගන්නේ කෙසේද?
·
by