ඇසේ අක්ෂි ගෝලය ඉතාමත් නම්‍යශීලීය. එය බිත්තර කටුවක් සේ ඝණ අවයවයක් නොවේ. මේ ගෝලය හැකිලීමටත් පිම්බීමටත් හැකි වන සේ මෙම පේෂි හයක් පිහිටා ඇත.


ඇසේ අක්ෂි ගෝලය ඉතාමත් නම්‍යශීලීය. එය බිත්තර කටුවක් සේ ඝණ අවයවයක් නොවේ. මේ ගෝලය හැකිලීමටත් පිම්බීමටත් හැකි වන සේ මෙම පේෂි හයක් පිහිටා ඇත.
ඇස්කණ්නාඩි භාවිතා කිරීමනිසා පහත රූපයේ දක්වා ඇති ඇසට සම්බන්ධ වන මාංශ පේෂි දුර්වල වේ. අපි යම් පේෂියක් දීර්ඝ කාලීනව භාවිතා කරන්නේ නැතිනම් අදාල පේෂියට රුධිරය සැපයීම මොලය විසින් නවතා ලයි. මේ නිසා මෙම පේශි දුර්වල වී පෙනීම එන්න එන්නම දුර්වල වෙන බව 1920 වන වර්ශයේ අක්ෂි වෛද්‍ය වරයෙක් වන Dr. William Bates විසින් සොයා ගන්නා ලදී. එහෙත් එම සෙයා ගැනීම කිසිම ආර්ථික වටිනා කමක් නැති එකක් නිසා ජනතාව අතරට ගෙන ගියේ නැත. එපමණක් නොව අදටත් එය මහා අමනෝඥ සොයාගැනීමක් ලෙසට බටහිර වෛද්‍ය විද්‍යාව හෙලා දකී. ඔබ ඇස් කන්නාඩි පලදිනවා නම් ඔබගේද මෙම අක්ෂි පේෂි ක්‍රියාත්මක වීම එන්න එන්නම දුර්වල වේ.. ඔබ ඇස් ඉහලට පහලට පැත්තට කරකවන්නෙ නැත. ඔබ සිදු කරන්නේ යම් දෙයක් දෙස බැලීමට බෙල්ලෙන් හිස හරවා බැලීමයි.මේ විදිහට ඇසේ පේෂි එන්න එන්නම දුර්වල වේ. අවසානයේ ඇසේ සුද, ග්ලූකෝමා වැනි රෝග ගණනාවකට ඔබ අතවනයි.
අපි කරන්නට ඇත්තේ ඇසට අවශ්‍ය ව්‍යායාම ලබා දීමයි. ඔබ කණ්නාඩි පලදින කෙනෙක් නම් මෙසේ ව්‍යායාම සිදු කිරීම මගින් ඔබගේ කණ්නාඩියේ පවර් එක එන්න එන්න අඩු කරගත හැකිය. මාස කිහිපයක් ඇතුලත අදාල ඇස් කණ්නාඩිය ඉවත් කල හැකිය. මේ ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉදිරියේදී ගෙන එන්නම්.
පහත ලින්ක් එක භාවිතා කර ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහි මේ පිලිබද සම්පූර්ණ විස්තරද වෙනත් සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහන්ද ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.
https://t.me/nayana
මෙත් සිතිනි…!!