උගුරේ මාළු කටුවක් හිරවුනු විට එය පහසුවෙන් ඉවත් කරගන්නා ආකාරය මෙහි දක්වා තිබේ.
කරන්න තියෙන්නේ හරිම සුළු දෙයක්. දරුවා අතට හොඳින් අනා ගුලි කර ගත් බත් ගුග දැන් දරුවාගේ හිස්මුදුනට ඔබගේ අත තබා ටිකක් තද කරන්න. දැන් දරුවාට බත් ගුලිය ගිලින්න කියන්න. උගුරේ හිරවූ මාළු කටුව බත් ගුලියේ පැටලී ආමාශයට ගමන් කරනු ඇත. ඉන් පසු දරුවාට තිබූ අපහසුතාවය සහ වේදනාව දුරුවේ.
මේ ගැන අපව දැනුවත් කලේ කළුබෝවිල ප්රියන්ත විසිනි.
Comments
One response to “උගුරේ හිරවුනු මාළු කටුවක් පහසුවෙන් ඉවත් කර ගන්නේ මෙහෙමයි.”
Hi, this is a comment.
To get started with moderating, editing, and deleting comments, please visit the Comments screen in the dashboard.
Commenter avatars come from Gravatar.