ෆැටි ලිවර් යනු සුව කල නොහැකි රෝගයක් ලෙසට බටහිර වෛද්‍ය ක්‍රමයේ දැක්වේ. නමුත් ෆැටි ලිවර් වලට හේතුව දන්නේ නම් සුවය ඉතා පහසුය. මෙයට ප්‍රධානම හේතු කිහිපයක් ඇත. වස විස ආහාරයට ගැනීමවේදනා නාශක භාවිතයරාත්‍රී නින්ද අඩු වීමමද්‍යසාර භාවිතයමෙම හේතු වලින් මිදෙන්නට හැකිනනම් ෆැටි ලිවර් වලට ඔබව යටකල නොහැකිය. නමුත් දැන් ඔබ මෙම තත්වයෙන් පසු වෙනවා නම් එය සුවකර ගත යුතුව ඇත. ඊට සුදුසුම ආහාරමය ඔසු කිහිපයක් මෙම දැන්වීමේ පල කර ඇත. ඔබටද මින් ප්‍රතිඵල නෙලා ගත හැකි වන අතර ෆැටි ලිවර් ගැන ලියූ දීර්ඝ ලිපියක් පහත දක්වා ඇත. කියවා බලා තේරුම් ගෙන අප හා සම්බන්ධ වන්න.
ෆැටි ලිවර්… Fatty Liver…
පෝෂණ වේදීනයන තේනුවර
ලෙවිය සහ බෙදා හැරීමසෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර් පුද් සමාගමඅංක 205. ශ්‍රී ජිනරතන මාවත, බටකැත්තර පිලියන්දල
0713503450 / 0112603707