මේ දවස් වල පිලිකාව ගැන සංවාදයක් ගෘප් එක තුල ගොඩ නැගි ඇති නිසා සෙලේනියම් ගැන කතා කරන්නට හොද වාතාවරණයක් ඇතැයි කියලා හිතුනා.
සාමාන්‍ය පෙල විද්‍යාවට උගන්වපු ආවර්තිතා වගුවේ හයවන කාණ්ඩයේ ඇති 34 වන පරමාණුක ක්‍රමාංකය ඇති මූලද්‍රව්‍යය තමයි සෙලේනියම් කියන්නේ. ශක්තිමට්ටම් 4 ක ඉලෙක්ට්‍රෝන 34ක් ඇති බව පහත ඇති සෙලේනියම් පරමාණුවේ ආකෘතිය දැක්කම ඔබට පෙනෙනවා ඇති. අවසාන මට්ටමේ නිදහස් ඉලෙක්ට්‍රෝන 6ක් ඇති බව ඔබට පෙනෙනවා ඇති මේ ඉලෙක්ට්‍රෝන දායක කිරීමට සෙලේනියම් පරමාණුවට හැකිය. මේ නිසා සෙලේනිම් අප සිරුරේ ඉලෙක්ට්‍රෝන ඌණතාවය මගහරවා ගැනීමට හොදම ඛණිජ ලවනයක් වේ. අපි මේ ගැන වැඩි දුරටත් කතා කරමු.
මුක්ත ඛණ්ඩක.
ඔබ ෆ්‍රී රැඩිකල් කියන වචනය අහලා ඇති. මොනවද මේ ෆ්‍රී රැඩිකල් කියන්නේ. ෆ්‍රීීරැඩිකල් කියන්නේ ඉලෙක්ට්‍රොන ඌණතාවයකින් පෙලෙන අණුවක් හෝ පරමාණුවක්. මේ අණුව ඉලෙක්ට්‍රෝන අඩුව නිසා ඉලෙක්ට්‍රෝන සොයමින් සිටිනවා. අපගේ දේහ සෛල වල බිත්තියේ ඇති සෛල වල සහ අන්තර් සෛල බන්ධන වල ඇති ඉලෙක්ට්‍රෝන වලට මෙම මුක්ත කණ්ඩක බැල්ම හෙලයි. මේ අනුව සෛල වල ඉලෙක්ට්‍රෝන ගලවා ගතහොත් සෛල දුර්වල වන අතර අන්තර් සෛල බන්ධන බිදහෙලුව හොත් සෛල අතර ඇති බැදීම නැති වේ. මේ අනුව අප ගේ ශරිරයේ ඇති පඨක බිදවැටෙන්නට පටන් ගනී. මෙය රෝගයක ආරම්භයයි.
මෙසේම සෛල ඇතුලත න්‍යෂ්ඨියේ ඇති DNA වලටද මුක්ත කන්ඩක ප්‍රහාර එල්ලවේ. දිනකට එක සෛලයකට ඇතිවන මුක්ත ඛණ්ඩක ප්‍රහාර සංඛ්‍යාව 10000 ක් පමණ වන බව ගණන් බලා ඇත. මෙම මුක්ත ඛණ්ඩක DNA වලට එල්ල කරන ප්‍රහාර වලින් බේරගන්නට ප්‍රතිඔක්සිකාරක වල මව ලෙස සැලකෙන ග්ලූටතයොන් Glutathione අප සිරුරේම නිපදවේ. එම ග්ලූටතයොන් නිපදවන්නේ අපගේම සිරුරේ සෛල වල න්‍යෂ්ඨිය තුල සිදුවන මෙතලේෂන් නැමති ක්‍රියාවලියේ අතුරු පලයක් වන හොමෝසිස්ටීන් නම් අපගේ රුධිරය ඝණකම වීමට හේතුවන සිරුරට අයහපත් රසායනික කොටසක් නැවතත් හිතකර ලෙසට පත් කිරීම මගිනි. මෙතලේෂන් ගැන අපි පසුව කතා කරමු. එය ටිකක් දිර්ඝ මාතෘකාවක් නිසා. කෙසේ වෙතත් ඉතා කෙටි හැදින්වීමක් කරලා ඉදිරියට යන්නම්.
මවගෙන් සහ පියාගෙන් ලැබෙන සෛල බාග දෙක ඇතුලේ ඇත්තේ වර්ණදේහ 23 බැගින් වන අතර යුක්තානුව සැදෙන විට මෙම වර්ණදේහ යුගල් ලෙසට පත්වේ. මෙම වර්ණදේහ තුල ඇති DNA තමයි අපේ ඉදිරි ජීවිතය තීරණය කරන මූලික ප්ලෑන් එක. ගෙයක් හදන්නට ඉස්සෙල්ලා ප්ලෑන්එකක් අදිනවා වගේ තමයි. මේ සෛලය ටික ටික බෙදි බෙදී යන අතර කිසිදු හැඩයක් නැත. එහෙත් සෛල 100 ක් විතර බෙදුනාට පසු මෙම සෛල අතුලත අපූරු ක්‍රියාවලියක් සිදුවේ. ඒ තමයි එක් එක් සෛල වල අනන්‍ය තාවය වෙනස් කරගැනීමයි. මුලින්ම හෘදය නිර්මාණය වන්නට අවශ්‍ය ස්වරූපය ඇති සෛල නිර්මාණ්‍ය වේ. මෙම එක් එක් සෛල වල ගුණයන් තීරණය කරන්නේ ඒ සෛලයතුල ඇති වර්නදේහ තුල ඇති DNA මගිනි. එක සෛලයක මුළු සිරුරේම ඇති සියළුම සෛල නිපදවීමට හැකියාව ඇති බව ඔබට වැටහෙනවා ඇති. ඒ කියන්නේ එකම සෛලයක් තමයි අපි මේ එක එක ආකාරයට නිර්මාණය කරගෙන තියෙන්නේ. රුධිරසෛල, අස්ථි සෛල, මොළයේ සෛල, අක්මාවේ සෛල, හෘදය සෛල, අක්ෂි සෛල වගේ සෛල වර්ග විශාල ගනණක් එකම සෛලයකින් නිර්මාණය වේ. අපූරුයි නේද?
දැන් මේ සෛල මෙසේ එකකට එකක් වෙනස් වූයේ කෙසේද කියා දැනගැනීම ඉතාමත් වැදගත්. මෙම ක්‍රියාවලිය සිදුවන්නේ DNA වන සංයුතිය වෙනස් කිරීම මගින්. කවුද මේ සංයුතිය වෙනස් කරන්නේ? මේ සදහා අවශ්‍ය වන පෝෂ්‍ය කොටස් මොනවාද? මේ සදහා අවශ්‍ය මානසික තත්ව මොනවාද? මේ සදහා අවශ්‍ය පාරිසරික සාධක මොනවාද? මේ කුරුණු ගැන දැනගත යුතුයි.
DNA අණුවක් තියෙන්නේ ඉණිමගක් අඹරවලා ගත්තම තියෙන ආකාරයකින්. මෙම DNA එකක් දිග හැරියොත් 10cm ක් විතර වෙනවා. මේ එක DNA එකක ස්විචස් මිලියන 4ක් පමණ පවතිනවා. මේ ස්විචස් වලින් තමයි අපගේ ඊලගට නිපදවන සෛලයේ ගුණාංග ගැන දක්වන්නේ. මෙන්න මේ ස්විචස් ඔන් ඕෆ් කිරීමෙන් තමයි අපේ සිරුරේ සෛල වල නිසි ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට හැකිවන ලෙසට සෛල නිර්මාණය වෙන්නේ. කවුද මේ දේ කරන්නේ? මේ සදහා අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ හෘදයයි. අපි සිතා සිටින විදිහට හදවත කියන්නේ ලේ පොම්ප කරන පොම්පාගාරයක් නොව යුක්තානුව කාලයේ සිටම අපගේ DNA වල නිසි ලෙස මේ ක්‍රියාවලිය සිදු කරන මධස්ථානයයි. මේ ක්‍රියාවලියට තමයි මෙතලේෂන් කියන්නේ. මේ සදහා මීතෛල් කියන සංයෝගය CH3 භාවිතා කරන නිසා තමයි මෙතලේෂන් කියලා කියන්නේ. මෙම CH3 කාණ්ඩයක් මගින් DNA වල එක් එක් ස්ථාන ලොක් කිරීමක් කරනවා. මේ ලොක් කරන ස්ථානයට අදාල සෛලයේ ක්‍රියාවලිය මේ අනුව නවතිනවා. අනෙක් ඒවා වැඩ කරනවා. මේ ලෙසට ඇසට අවශ්‍ය සෛලයක් නිපදවන විට අන් සියළු කොටස් වලට සම්බන්ධ සියළු ස්විචස් CH3 කාණ්ඩ මගින් ලොක් කල යුතු වෙනවා. මෙසේ ලොක් කලාට පසු නිපදවෙන සෛල එතනට අවශ්‍ය සහ අදාල සෛල වේ. දැන් ඔබට යම් පැහැදිලි වීමක් ඇති මේ කාර්‍යය ගැන.
මේ සදහා අවශ්‍ය පෝෂ්‍ය කොටස් මොනවාද? අප සිරුරේ සියළු ක්‍රියාකාර කම් කරන්නට අපි ආහර සමග ගත යුතු වන පෝෂ්‍ය කොටස් ඇත. මේවා පිටතින් ගත යුතු කොටස් 91 ලෙස හදුනා ගෙන ඇත. මේ 91 අතරින් අප ඉහත දැක්වූ ක්‍රියාවලිය සිදු කරීමට අවශ්‍ය පෝෂ්‍ය කොටස් ටික ගැන බලමු.
methionine amino acid
Vitamin B 12
Vitamin B 2 / B6 / B9
මේ පෝෂය කොටස් ඇත්නම් මෙම ක්‍රියාවලිය නිසිලෙස සිදුවේ. ඒ කියන්නේ සෛල නිවැරදිව DNA ව්‍යුහය වපත්වාගෙය යයි. නමුත් මේ ක්‍රියාවලිය නිසා අපගේ සිරුරට අහිතකර හෝමෝ සිස්ටින් නම් රසායනිකයක් නිදහස් කරයි. එය ඉවත් කල යුතු සංයෝගයක් වන අතර මේ සංයෝගය නැවත භාවිතා කල හැකි ක්‍රමයක් අපගේ සිරුරෙු ඇත. ඒ සදහා තවත් පෝෂ්‍ය කොටස් කිහිපයක් අවශ්‍ය වේ. ඒවා පහත අයුරින් වේ.
Selenium
Vitamin B 6
Vitamin B 12
Folic Acid
N-Acytel-Cysteine
Alpha Lipoic Acid
මෙ පෝෂ්‍ය කොටස් ලබා දුන හොත් සිරුරට අහිතකර යැයි කී හොමෝ සිස්ටීන් නැවත ග්ලූටතයොන් නම් ප්‍රතිඔක්සිකාරකය නිපදවයි. මෙසේ මෙම ප්‍රතිඔක්සිකාරකය නිපදවන්නේ සෛලයේ න්‍යෂ්ඨිය තුල වීම ඉතාමත් වැදගත් වේ. එක් සෛලයක් තුල දිනකට මුක්ත ඛණ්ඩක ප්‍රහාර 10000 ක් පමන සිදු වන බව මම මින් පෙර කිව්වා. මේ ප්‍රහාර සියල්ල කිශ්ක්‍රීය කරන්නට මේ ග්ලූටතයොන් වලට හැකිය. අපි කල යුත්තේ ඉහත දැක්වූ පෝෂ්‍ය කොටස් ලබා දීමයි. ග්ලූටතයොන් මුක්ත ඛණ්ඩක වලට අවශ්‍ය වන ඉලෙක්ට්‍රෝන ලබාදී නිශ්ක්‍රීය වේ. මෙම නිශ්ක්‍රීය වූ ග්ලූතෙයොන්ද සෙලේනියම් පමණක් ලබා දීමෙන් නැවත ක්‍රියාකාරීවේ. මේ අනුව අපිට තේරෙන්න ඕනි සෙලේනියම් කියන්නේ මොන තරම් වැදගත් ඛණිජ ලවනයක්ද කියලා.
අපි මෙතන හදවතින් කරන දෙයක් ගැන කතා කලා. ඒ DNA වල ස්විච් වගයක් ඔන් ඕෆ් කරන එකක් ගැන. එක DNA එකක් 10cm ක් පමණ දිග බවත් ඒ එකක් තුල මේ වගේ ස්විචස් මිලියන 4ක් පමණ ඇති බවත් පැවසූවා. අපේ සිරුරේ සාමාණයයෙන් සෛල ට්‍රිලියන 60 ක් විතර තියෙනවා. මෙම ට්‍රිලියන 60 ඇතුලත ඇති DNA වල දිග කොපමණ ඇතිද? ඒ ප්‍රමාණය ගණන් කරනවාට වඩා උදාහරණයකින් දැනගත හැකිය. මේ DNA ටික එකට එක ගැට ගැසුවහොත් පෘතුවියේ සිට බ්‍රහස්පති ග්‍රහයා ලගට ගොස් නැවත එන්නට ඇති දුර හා සමාන බව කියනවා. ඉතින් සිතා බලන්න හදවතින් කරන කාර්‍යය සුලුපටු නෙවන බව.
අපිට හිතට යම් දුකක් කණගාටුවක් ඇතිවුවහොත් එය දැනෙන්නේ හදවතට බව අපි දනිමු. ඒ කියන්නේ එම කාලය තුල අපි ඉහත කතා කල ක්‍රියාවලියට යම් බලපෑමක් සිදුවිය හැකියි. ඉතිං අපි දරුවෙක් කුස තුල දරාගෙන ඉන්න සිටින මවකගේ හිතේ තියෙන්නට අවශ්‍ය සතුට ගැන සිතා බලන්න. ඉස්සරනම් මවකට දරුවෙක් ලැබෙන්නට ඉන්නවා නම් අම්මා ලගට යන සිරිතක් තිබුනා. දැන් ඒවා නැහැනේ. ඒ සිතේ සතුට ගැන ඒ අම්මා දැනසිටි නිසා. එසේමයි අපි මෙවැනි කාල වලට කාමරයේ ලස්සන ලමයිනනේ රෑප බිත්තියේ එල්ලනවා. ඒකත් මේ හදවතේ ක්‍රියාවලියට සම්බන්ධයි. දැන් මේ දරුවාට අවශ්‍ය පෝෂණය ලබාදෙන්න ඕනි. අපි ප්‍රධාන වශයෙන්ම ඉහත දැක්වූ සියළු පෝෂණය ලබා ගත යුතුයි. මේවා පොලොස් කොස්, අළ බතල වලතියෙනවා. ඒක තමයි අපේ රටේ තියෙන වාසනාව. මෙව්පියන් පෝෂණය ගැන නොසිතන නිසා තමයි මේ තත්වය අපිට මග හැරිලා තියෙන්නේ. නොදැනුවත් කමම තමයි.
අපි සමහර විට දකිනවා දකුණු ඉන්දියාවේ නහය දිග ලමයි. අලියන්ගේ වගේ රෑප තියෙන ලමයි එහෙම ඉපදෙනවා. මේ ගැනත් මේ විදිහටම හිතලා බලන්න. යමක් වැටහේවි.
දැන් අපි පිලිකාවට මේ කරුණු හේතු වන ආකාරය ගැන සොයා බලමු.
අපි මුක්ත ඛණ්ඩක ගැන කතා කලා. මේ මුක්තඛණ්ඩක සෛල ඇතුලත දවදකට 10000 වාරයක් පමණ ප්‍රහාර එල්ල කරන බව අපි කිව්වා. ඒ ප්‍රහාර යම් ලෙසකින් DNA වලට එල්ල වුවහොත් වෙන දේ ඔබම සිතන්න. එම DNA එකෙන් වන කාරණය නිසිලෙසට සිදු කරන්නට බැරිවෙනවා නේද? අක්මාවේ සිදු කරන දේ සිුරකරන්නට බරි සෛලයක් නිර්මාණය වෙන්නට පුලුවන් මේ නිසා. එතන අනවශ්‍ය නොගැලපෙන සෛලයක් නිර්මාණය වුනා කියන එකයි පිලිකා සෛලයක් කියන්නේ. ඉතිං හේතුව සෛල ඇතුලත ඇති මුක්ත ඛණ්ඩක. මේ ගැන වෙනවමම කාතා කල යුතු වුවත් කෙටියෙන් මේ කියන්නේ. දැන් මේ සෛලය දිගින් දිගිටම වර්ධනය වෙනවා. එක දෙක් හතර අට විදිහට. එත් ඒ සෛල ගුළිය මෙතනට වැඩක් නැහැ. ඉතිං අපි මේක පිලිකාවක් කියලා ඉවත් කරන්නට දරන වෙහෙස තමයි මේ කාලයක් තිස්සේ බෙහෙත් නැති රෝගයක් ලෙසට දැක්වෙන්නේ.
අපි මේකට මොනවාද කරන්න ඕනි. මා සමග මේක කියවන වැඩි පිරිසක් එකග වෙන එකක් නැහැ. ඒත් කියන එක මගේ යුතුකම ලෙස සිතන නිසා මෙසේ පවසන්නම්.
අපි ඉහත දැක්වූ පෝෂ්‍ය කොටස් නොදෙන තාක් මේ වරද එන්න එන්නම වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. ඉතිං මේ සෛල විභේදනයත් ඒ විදිහටම වෙනවා. නැවත සකස් කරගන්නට බැහැ. අපි එකක් මතක තියාගන්න ඕනි. යම් සෛලයක් අපගේ සිරුරේ පවතින්නේ සාමාන්‍යෙයන් සති 12ක් පමණ. ඉන් පසු ඒ සෛලය මැරෙනවා. ඒ සෛලයේ ඇති නැවත අවශෝෂනය කරගත හැකි කොටස් නැවතඋරාගෙන එම සෛලයේ ඉතිරි කොටස් සිරැරෙන් ඉවත් කරනවා. මේ විදිහට මේ පිලිකා සෛලත් මැරෙනවා. අපි ඒ මැරෙන පිලිකා සෛලතමයි මරන්න හදන්නේ. අපි කරන්න තියෙන්නේ මේ පෝෂ්‍ය කොටස් තියෙන ආහාර සොයාගෙන ආහාරයට ගන්න එක. එවිට අපේ හෘදය දන්නවා මොකක්ද කරන්න ඕනි කියලා. එයා ඒක කරයි. ඒත් එය කරන්නටත් දැන් අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද අපි පිළිකාව කියලා මහා බියක් හිතට දාගනෙ හෙට මැරෙයි කියලා බියෙන් ඉන්නවා. මේ නිසා අපි හදවතට දිය යුතු ශක්තිය දෙන්නේ නැහැ. මේ නිසා හදවතට තම කාර්‍ය්‍ය කරගන්නට බැරි වෙනවා.
මුලින්ම අපි සිත ශක්තිමත් කරගන්න ඕනි. මෙසේ හිත ශක්තිමත් කරගැනීමෙන් පසු හදවතට අදාල ක්‍රියාවක කරගන්නට අවශ්‍ය පෝෂණ සපයන්න ඕනි. එසේම ග්ලූටතයොන් නැවත ප්‍රකෘතිමත් කරගන්නට හැකි වන ලෙසට සෙලේනියම් සහිත ආහාර නිතර නිතර ආහාරයට ගත යුතුය. සෙලේනියම් වැඩියන්ම තියෙන ආහාර තමයි තද රතු පාට සහල්, පොලොස්, කොස්, වැනි ආහාර. අපි මේවා කන්න අදිමදි කරනා තාක් පිළිකාව අපිව ගිළගන්නවා. කොස් ගහ අපෙන් ඉවත් කරන්නට සුද්දා පියවර ගත්තේ මේ නිසා බව මතක තබා ගන්න. කදුකරයේ කොස් වවන්නට ව්‍යාපෘතියක් ගෙනාවම එය ඉපිලි ඉපිල් වවන්නට හැරවූ සුද්දගෙන් තමයි අපි ලෙඩ වලට බෙහෙත් අහන්නේ.
පිළිකා තත්වයක් ඇතැයි ඔබ සිතනවා නම් ඒ සදහා ජාන ප්‍රකෘතිමත් කල හැකි Vitae Gene PPARs / Ultimate Selenium කියන ස්වභාවික පෝෂණ අතිරේක දෙක ලබා දෙන්න. එය ඔබගේ ජාන ප්‍රකෘතිමත් කිරීමටත් ග්ලූටතයෝන් නිපදවීමටත් උපකාරීවේ. අදාල පෝෂණ අතිරේක දෙක පහත දක්වා ඇත.
සෙලේනියම් සහ අනෙක් පෝෂණ කොටස් ආහාර දෛනිකව ආහාරයට එක් කරගැනීම තමයි පිලිකාව සුව කරගැනීමේ මාර්ගය. අපි මේ ක්‍රියාවලිය ගැනත් විස්තර සහිතව කතා කරමු. මේ කොටස දැනට නතර කරන්නම්. වැඩිදුර දේවල් පහත කමෙන්ට්ස් වලින් කතා කරමු.
තවත් කෙනෙකුට සෙතක් කරන්නට පුලුවන් ෂෙයාර් කලානම්.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
0713503450 / 0701902220 / 0112719000 / 0112603707
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
මෙත්සිතිනි…!!
පෝෂණවෙිිිිදී
නයන තේනුවර.