සුදු කබර රෝගය( VITILIGO )


සුදු කබර රෝගය යනු තවත් සුව ‍කල නොහැකි යැයි සැලකෙන, මීයන් සපා කෑම නිසා හටගන්නවා යැයි මිත්‍යාමතයක් ද සහිත තවත් එක් චර්ම‍ රෝගයකි. මෙය ජාන වල විකෘතියක් නිසා හටගන්නා බවද පැවසේ. නමුත් මෙම රෝගයටද බලපාන ප‍‍්‍රධානම හේතුව වන්නේ සිරුරේ ඇතිවන තවත් ඛණීජ ලවන සහ ඇමයිනෝ අම්ල ඌණතායක් සහ මුක්ත ඛණ්ඩක වල ප‍‍්‍රහාරයකි.

මෙම රෝගයට ගොදුරුවන බොහෝ දෙනා කාලයෙන් කාලයට වෛද්‍ය වරුන් මාරු කිරීම සාමාන්‍ය පූරුද්දකි. එසේම මෙම රෝගය සුව කල නොහැකි යැයි සම්මත රෝගයක් නිසා රෝගීන් මහා කල කිරීමකට ලක්ව සිටී. අපි මේ සදහා කුමක් කරමුද? මුල්න්ම මේ රෝගය ගැන දැනකියා ගනිමු.

සමේ පැහැය රඳා පවතින්නේ මෙලනින් වර්ණකය නිසාය. මෙම වර්ණක නිශ්පාදනය කරන සෛල විශේෂයක් සමට යටින් ඇත. මෙම වර්ණක නිශ්පාදනය කිරීමට අප විසින් බාහිරින් පෝෂ්‍ය පදාර්ථ දෙකක් ප‍‍්‍රධාන වශයෙන් ලබා දිය යුතුය. ඒ කොපර් ( Cu ) සහ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් වන ටයිරොසින් ( TYROSINE ) වේ. අප ගන්නා ආහාර වල මෙම කොටස් අඩංගු නොවේ නම් මෙලනින් නිශ්පාදනය කරන සෛල වලට අදාල වර්ණක නිශ්පාදනය කිරීමට නොහැකිය. අදාල පෝෂන කොටස් ලබා ගැනීම සඳහා පරිභෝජනය කල යුතු වන ආහාර මෙම වෙබ් අඩවියේ අන්ර්ගත කොට ඇත. 

කොපර් ඌණතාව ඇති අයට හිසේ කැක්කුම” අධිරුධිර පීඩණය වැන් රෝගද තිබිය හැකිය’ එසේම ටයිරෝසින් ඇමයිනෝ අම්ලය අඩු අයට තෛරොක්සින් හෝමෝනය අඩු වැඩි වීමි දැකිය හැකිය’ මේනිසා තමන්ට ඇත්තේ කිනම් ඌණතාවයක් දැයි දැක ගත හැකිය’ සමේ පමනක් නොව මුලු සිරුරටම අවශ්‍ය පෝෂ්‍ය කොටස් වල ඌණතාවයක් ඇති බව අප මතක තියා ගත යුතු වන අතර මේ සදහා පෝෂණ කොටස් 91ක් අප සිරුරට ලබා දිය යුතුය’ මේ ආකාරයෙන් මාස හතරක කාලයක් පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මගින් මෙම රෝගයෙන් සුව වීමට මග පාදාගත හැකිය’ කෙසේ වෙතත් සම්පූර්ණ සුව වීමට තරමක කාලයක් ගතවෙනු ඇත’ එය සිරුරේ වර්තමාන පෝෂණ තත්වය මත රදා පවතී’

අවශ්‍ය ප්‍රධානම පෝෂ්‍ය කොටස වන කොපර් සහිත ආහාර කිහිපයක්කළු තලහරක් පීකුදු ක්ලොරෙල්ලාහතුඇට වර්ගතද කොළ පාට කොළ වර්ගඩාර්ක් චොකලට්

ටයිරොසයින් සහිත ආහාර.සෝයා ආහාරකුකුල් මස්ටර්කි,මාළුආමන්ඩ්අලිගැටපේරකෙසෙල්කිරිචීස්යෝගට්ලීමෑවට්ටක්කා ඇටතල

අප විසින් ඉහත සඳහන් කල සේම මුක්ත ඛණ්ඩක වල ප‍‍්‍රහාරයට මෙලනින් නිශ්පාදනය කරන සෛල භාජනය විය හැකිය. එවිට සිදුවන්නේ අදාල වර්ණක නිශ්පාදනය නැවතීමයි. අප මෙය වලක්වාගැනීමට කල යුතුවන්නේ ප‍‍්‍රති ඔක්සිකාරක අවශ්‍ය පමණට අපගේ සිරුරට ලබා දීමයි.

ප්‍රතිඔක්සිකාරක සහිත ආහාරකුරුදුග්‍රීන් ටීකිඩ්නි බීන්ඩාර්ක්චා‌ෙකලට්මුරුංගා ෙකාළ

මේ අනුව බලන කල සුදු කබර රෝගයද පෝෂණ ඌණතාවයක් නිසාම හට ගන්නා චර්ම රෝගී තත්වයක් බව පෙනී යයි. අවශ්‍ය පෝෂණ්‍ය ලබා දීම තුලින් මෙම රෝගයෙන්ද මිදිය හැකිය. Chlorella Sorokiniana ඒ සඳහා කිදිම විසඳුමක් ලෙස පෙන්වා ‍දිය හැකිය. සුදු කබර රෝගය වැලදීමට තවත් එක් ප්‍රධානම ගැටලුවක් තමයි අන්ත්‍ර නිරෝගී නොවීම. කුඩාන්ත්‍රය සහ මහාන්ත්‍රය දුර්වල වීම නිසා පෝෂණය අවශෝෂනය සහ වස විස සිරුරට උරා ගැනීම සිදුවේ. එසේම අන්ත්‍ර වල යහපත් බැක්ටිරියා ගහනය නොමැති වීම තවත් එක් ප්‍රධානම ගැටලුවකි. මෙම තත්වයන් බයෝරෙසොනන්ස් පරීක්ෂාවකින් සොයාගත හැකි අතර පෝෂණ ඌණතාද දැනගත හැකිය. ඔබට මෙම පරීක්ෂනය සිදුකරගැනීමට අවශ්‍ය නම් පහත අංකයකින් අප හා එක් වන්න.

මා ඉහත දැක්වූ පෝෂ්‍ය කොටස් 91 ආහාර මගින් ලබාගැනීම ඉතාමත් අසීරු කටයුත්තක් වී ඇත. ඊටහේතුව නම් ගොවිතැනට යොදන කෘමිනාශක නිසා පසේ සිටින බැක්ටීරියා විනාශ වීම හේතුවෙන් පසේ තිබෙන මිනරල් වර්ග ජීරණය කරන්නට බැක්ටීරියා නොමැති වීමයි. මේ නිසා මෙම පෝෂ්‍ය කොටස් ස්වභාවික සප්ලිමන්ට් වලින් මාස තුනක කාලයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. මෙම පෝෂණ අතිරේක ගැන දැනගන්නට පහත අංකයකින් අප හා සම්බන්ධ වන්න.මෙත් සිතිනිපෝෂණ වේදීනයන තේනුවර

සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112603707ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.https://t.me/nayana