සිනාසී තරවෙන්න කියලා අහල තියෙනවද?


සිනාසී තරවෙන්න කියලා අහල තියෙනවද? ඒ කියන්නෙ සිනාසෙන්නට හැකි හෝමෝන අපිට ශ්‍රාවය කරන්නට හැකිනම් ආතතිය ඉවත්ව යනවා කියන එකයි. මානසික ආතතිය තිබෙන තුරාවට අපේ රැධිරය කෝටිසෝල් කියන හෝමෝනයෙන් යුක්ත වෙනවා. එවිට තැන්පත් මේදය දියවෙනවා. මාංශපෙෂි වර්ධනය නවතිනවා. මේ නිසා එන්න එන්නම කෙට්ටු වෙනවා.
මේක රිවස් කරන්න නම් ඩොපමින් සෙරොටොනින්වැනි හෝමෝන වැඩියෙන් නිපදවන්න ඕනි. මේවා නිපදවන්නත් පෝශ්‍ය කොටස් යම් ප්‍රමානයක් අවශ්‍යයි. ඒවා ලබා දුන්නම අපිට සතුට එනවා. සිනාසෙනවිට මෙම හෝමොන නිපදවීම උත්තේජනය වෙනවා. දැන් අපි අර කලින් කියපු කෝටිසෝල් වල ක්‍රියාව නවතිනවා. මේ විදිහටයි මහත් වෙන්නේ.
මෙත් සිතිනි.