මුහුණ සුදු කරන වයිට්නිං ක්‍රිම්වල කවුරුත් නොදන්නා තිත්ත ඇත්ත


කලකින් දුටු හොද වීඩියෝවක් නිසා කලකිරීම් තිබුනත් ඔබට ගෙන එන්නට සිතුවෙමි.සම සුදු කරගන්නට අවශ්‍ය නම් කල යුත්තේ සමට අවශ්‍ය පෝෂණය ලබා දීම මිස සම මතුපිට නානාප්‍රකාර අලේපන භාවිතා කිරීම පමණි. ඔබගේ ආහාර වේල සකසා ගන්න. මේ ව්‍යසන වලින් ගැලවෙන්න.
මිනිසුන් ගැන යම් සෙනෙහසක් ඇති අය මේවා ගැනත් කතා කලානම් අඩුගානේ තව කිහිප දෙනෙක් මේ ව්‍යසනයෙන් බේරා ගන්න තිබුනා. නිවසේ තම ආහාරය පෝෂ්‍ය පදාර්ථ වලින් හෙබි දැයි සොයා බලන්න.
ග්ලූටතයෙන් ගැන කියන්නට තිබෙන්නේද මෙවැනිම සත්‍යයකි. ඒවා වෙනුවෙන් පෙනී සිටින වෛද්‍ය වරුන් මේවාට වග කිව යුතුය.

‍මෙත් සිතිනි…!!