ස්ථූලතාවයට බලපාන කරුණු කාරණා දැන් සලකා බලමු.
ස්ථූලතාවය යනු මේ වන විට ලෝකයේ ඇති සුපිරි මුදල් උපයන මාර්ගයකි. අපගේ ආහාර රටාවේ ඇති වැරදි නිසා තරබාරුකම ඇති වන අතර එය වෙනත් ගිණුම් වලට බැරකොට ඩොලර් බිලියන ගණනින් මුදල් ඉපයීමට වෙළඳ ප්‍රජාව සමත් වී ඇත. තමන් මහත් වන්නේ කොලෙස්ටරෝල් නිසා බව සමහරුන් සිතාගෙන සිටී. තමාට දියවැඩියාව ඇති නිසා තමා මහත් වන බව තවත් අය සිතාගෙන සිටී. තමා කනවා වැඩි නිසා මෙසේ සිදු වන බව බොහෝ දෙනා සිතා ගෙන සිටී. නමුත් මේ අය වැඩිපුර කන්නේ ඇයි දැයි කිසිවෙකු අවධානය යොමු නොකරයි. nittaa.com වෙබ් අඩවිය මෙම සෞඛ්‍ය ගැටඑව ගැන ඔබගේ අවධානය යොමු කිරීමට සූදානමින් සිටි.
මුලින්ම ස්ථූලතාවය ඇතිවන්නෙ සිරුරේ කිනම් පෝෂ්‍ය කොටස් තැනපත්වීම නිසාද යන්න දැනගැනීම සුදුසුය. අප විසින් ආහාරයට ගන්නා ප්‍රධාන ආහාර වර්ග හතරකි.
කාබෝහයිඞ්රේට ( ග්‍රෑම් 1 ක ඇති කැලරි ගණන 4 යි )
ප්‍රෝටීන ( ග්‍රෑම් 1 ක ඇති කැලරි ගණන 4 යි )
මේදය ( ග්‍රෑම්1 ක ඇති කැලරි ගණන 9 යි )
මධ්‍යසාර ( ග්‍රෑම් 1 ක ඇති කැලරි ගණන 7 යි)
මෙම පෝෂණ කොටස් වලින් අපට ලැබෙන්නේ මොනවාද? ඔබ දිනකට සිරුරට ඇතුල් කරන ආහාර වල ප්‍රමාණය අදාල පෝෂ්‍ය කෙටසට ඉදිරියෙන් ඇති කැලරි ගණනික් වැඩි කලහොත් ඔබගේ සිරුරේ ස්ථූලතාවයට හේතුව පිළිබඳ හෝඩුවාවක් දැනගත හැකි වනු ඇත. අපි සාමාන්‍ය පුද්ගලයෙක් දිනකට සිරුරට ඇතුල් කරන කැලරි ප්‍රමාණය ගැන කුඩා විශ්ලේෂණයක් කර බලමු. එවිට මෙම කරුණ ඔබට මනාව වැටහේවි.
දෙවේලක් බත් සහ එක් වේලකට පාන්පිටි සහිත ආහාරයක් සහ වෙනත් ව්‍යාංජන සහිත ආහාරයක් අපි සලකා බලමු.
සුදුපැහැති සම්බා හාල් ග්‍රෑම් 350 ක බත් දෙවේලටම – 350 X 4 = 1400
සුදුපැහැති පාන් ග්‍රෑම් 250 ක් – 250 X 4 = 1000
ප්‍රෝටීන් සහිත ආහාර ග්‍රෑම් 75 තුන් වේලටම – 75 X 4 = 300
මේදය සහිත ආහාර ග්‍රෑම් 50 තුන් වේලටම – 50 X 9 = 450
ඉහත ඇති දත්තයන් ඔබගේ දෛනික ජීවන රටාව හා සසඳා බලා මෙම ගණනය කරන්න ඉහත දැක්වූ ආකාරයට අප විසින් දිනකට කැලරි 3150 කට වැඩි ප්‍රමාණයක් සිරුරට ඇතුල් කරන බව ඔබට වැටහෙනු ඇත. මීට අමතරව ඔබ කොකාකෝලා මිලි ලීටර් 300 ක් පමණ පානය කලහොත් තවත් කැලරි 200 ක් පමණ සිරුරට එකතු වේ. නමුත් අප විසින් දිනකට වැය කරන කැලරි ප්‍රමාණය 2000 – 2200 පමණ වේ. මෙහිදී ඉතිරි වන කැලරි වලට සිදු වන්නේ කුමක්ද? මා මෙහිදී ඇලස්කාවේ වෙසෙන වලසාගේ ජීවන රටාව ගැන යමක් පැහැදිලි කිරීමට කැමැත්තෙමි. මෙම වලසා වසරකට මාස 6 ක් නිදාගන්නා සත්වයෙකි. මේ නිසා නිදි නැතිව වාසය කරන කාලය තුල ඌට හැකි තරම් ආහාර අනුභව කර උගේ මේද තට්ටුව වර්ධනය කර ගනී. මෙසේ විශාල ශරීරයක් ඇතිව නින්දට යන වලසා මාස හයකට පසු නැවත නින්දෙන් අවදි වන්නේ මේදය ඉතාමත් අඩු වූ සිරුරක් සහිතවය. මෙම කාලය තුල වලසා තමාට අවශ්‍ය ශක්තිය නිපදවා ගන්නේ තමාගේ සිරුරේ ඇති මේදය ග්ලූකෝස් බවට පෙරලීමෙනි. අපගේ සිරුරේද මෙම ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදුවේ. නමුත් මොනයම් හො වරදක් නිසා අපගේ සිරුරේ තැන්පත් වී ඇති මේදය ග්ලූකෝස් බවට පෙරලීමට අපහසු වී ඇත. මෙම ලිපිය කියවා අවසන් වන විට ඔබ එම ගැටලූව නිරාකරණය කරගෙන සිටිනු ඇතැයි මා විශ්වාස කරමි.
තරබාරු කමට ප්‍රධානම හේතුව ලෙස දැක්වෙන්නේ ව්‍යායාම අඩු වීමයි.
වයස අවුරුදු 12 ක සිසුවියකගේ සිතේ මැවුණු මෙම සිතිවිල්ල අපිට ස්ථූලතාවයෙන් මිදීමට මග විවර කර දෙනු ඇත. අප ඉහත දැක්වූ දෛනික ආහාර වේල නිසා අපගේ සිරුරට වැඩිපුර ඇතුල් වූ කැලරි ප්‍රමාණය 1000 ක් පමණ වේ. මෙම කැලරි ප්‍රමාණය අපගේ සිරුරේ ප්‍රෝටීන් ලෙස තැන්පත් වූවානම් අපගේ සිරුරේ බර ග්‍රෑම් 250 කින් වැඩි විය යුතුය. ඒ ප්‍රෝටීන් ග්‍රෑම් එකක කැලරි 4 ක් ඇති නිසාය. මේදය ලෙස තැන්පත් වූවානම් අපගේ සිරුරේ බර ග්‍රෑම් 111 කින් පමණ වැඩි විය යුතුය. ඒ මේදය ග්‍රෑම් එකක කැලරි 9 ක් ඇති නිසාය. කෙසේ වෙතත් ස්වභාවධර්මය අපගේ සිරුරේ බර අඩු වන ලෙස නිර්මාණය වී ඇති නිසාම වැඩිපුර පරිභෝජනය කල කැලරි ප්‍රමාණය මේදය ලෙස අපගේ සමට යටින් ඇති මේද ෙසෙල වල තැන්පත් කරයි. එසේ සිදු කරන්නේ අපට යම් කැලරි හිගයක් ඇතිවුවහොත් භාවිතා කරන්නටය.
නමුත් අපි දැන් සිදු කරන්නේ කුමක්ද? ෆැට් බර්නිං යන වචනය දැන් සිංහල වචනයක් ගානට වැටී ඇත. ඇත්තටම ෆැට් බර්න් කල හැකිද? ඇත්තම කථා කරනවානම් ෆැට්බර්න් කියන වචනයම මිත්‍යාවකි. නමුත් එය ඉතාමත් සාර්ථක වෙළඳ ව්යාපාරයකිග ඔබ එම ව්‍යාපාරයේ පාරිභෝගිකයන්යග ග්‍රින් ටී වල ගාර්සීනියාල ග්‍රින් කෝපි වැනි දැ මෙම ෆැට් බර්නිං වලදී ඉදිරියෙන්ම සිටී. මෙම ආහාර වල ඇති නොයෙක් සංඝඨක මේදය දිය කිරීමට ප්‍රමාණවත් බව අපි තරයේ විශ්වාස කරමු. නමුත් එහි ඇත්තේ අර්ධ සත්‍යයකි. මෙම ආහාර වල ඇති සංඝඨක වලට හැක්කේ අපගේ සිරුරේ ඇති මේදය ඉතා පහසුවෙන් භාවිතා කල හැකි මට්ටමට පරිවර්ථනය කිරීමට පමණි. නමුත් පහත දැක්වෙන කාරණා නිසා මෙවැනි අතිරේක ආහාර ලබා ගත්තද සිරුර තරබාරු වීම වලක්වා ගැනීමට අසීරු බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති.
පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය පාලනය කිරීමට නොහැකි වීම.
අධික කුසගින්න.
ව්‍යායාම කිරීමට නොහැකි වීම.
කම්මැලි කම / මානසික ආතතිය.
දියවැඩියාව වැනි රෝගී තත්ව.
එක දිගට වැඩි වේලාවක් ඉඳගෙන සිටින්නට වීම.
තමාගේ සිරුර කෙට්ටු කර ගැනීමට මානසිකව සූදානම් නොවීම.
- පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය පාලනය කිරීමට නොහැකි වීම.
ස්ථූල සිරුරක් ඇති බොහෝ දෙනෙකුට මෙම ගැටලූව ඇතග තමා දිනකට ලබා ගත යුතු වන කැලරි ප්‍රමාණය 2000 ක් පමණ වන බවත් ඊට වඩා අඩුවෙන් පරිභෝජනය කර ඉතිරි කැලරි ප්‍රමාණය තමාගේ සිරුරේ ඇති මේදය ග්ලූකෝස් බවට පෙරලා ලබා ගත යුතු බවත් මොවුන් බොහෝ විට දනී. නමුත් නිතර ඇතිවන කුස ගින්න දරා ගැනීමට මොවුන්ට නොහැකිය. මීට හේතුව වන්නේ කුසගින්න හඳුනා නොගැනීමයි. ඇත්තටම කුස ගින්න කියන්නේ කුමක්ද? ඊට පෙර අපි හිසේ කැක්කුම කියන්නේ කුමක්ද කියා දැනගැනීම සුදුසුය. හිසේ කැක්කුම කියන්නේ හිසට රුධිරය සපයන නාල වල ඇතිවන අධික පීඩණය හේතුවෙන් ඇතිවන වේදනා සංවේදක නියුරෝන වල ඇතිවන උත්තේජනයකි. අපි මීට දෙන පිළියම වන්නේ වේදනාව නැති කර ගැනීමට පෙති කිහිපයක් ගිළ දැමීම හෝ අදාල වේදනාවට වඩා වේදනාවක් ගෙන දෙන බාම් වර්ගයක් භාවිතා කර පළමු වේදනාව අමතක කර දැමීමයි. ඇත්තටම මෙය සාර්ථක පිලියමක් ලෙස ඔබ පිළිගන්නවාද? අප විසින් සිදු කල යුතු වන්නේ අදාල ධමණි වල පීඩණය වැඩි වීමට හේතු වූ කාරණා වලට පිළියම් යෙදීමයි. මේ ගැන දිර්ඝ විග්‍රහයක් මිගේ්රන් ගැන ලියා ඇති ලිපියේ සඳහන් වේ. අපගේ ආමාශය යනු අප විසින් ආහාරයට ගන්නා ආහාර කැබලි කර කුඩාන්ත්ර වලදී අවශෝෂණය කර ගැනීමට හැකි මාධ්‍යයක් ලෙසට සකස් කරන මල්ලක් බඳු ඉන්ද්‍රියකි. අපගේ ශරීරයට ආහාර අවශ්‍ය බව හගවන සංඥාව නිකුත් කරන්නේ මෙම ඉන්ද්රිය හරහායග අපගේ සිරුරට යම් පෝෂණ ඌණතාවයක් ඇතිවූ විට මෙම ඉන්ද්රයේ බිත්ති වල ඇති වේදනා සංවේදක ස්නායු ක්‍රියාත්මක වේ. මේ නිසා අපට කුසගින්න නැමති වේදනාව දැනේග දැන් අපි කරන්නේ හිසේ වේදනාව නැති කිරීමට අප විසින් ගත් ආකාරයේම ක්‍රියාමාර්ගයක් ගැනීමයි. කුස පිරෙන තෙක් යමක් එබීම ඒ ක්‍රියා මාර්ගයයිග බාම් හෝ වේදනා නාශක පෙති නිසා හිසේ කැක්කුම තාවකාලිකව නැතිවූවා සේම කුස ගින්නද තාවකාලිකව පලා යයි. නමුත් ආමාශය හිස් වූ පසු නැවතත් පෙර සේම පෝෂණය ලබා දෙන ලෙස මොළය ඉල්ලා සිටීග මෙය හඳුනා ගන්නා ආමාශයේ බිත්ති වල ඇති වේදනා සංවේදක ස්නායු උත්තේජනය වී නැවතත් ආහාර ඉල්ලා සිටී. මින් ඉදිරියට මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නොවන බව මා සිතමි. අප කල යුත්තේ කුමක්දැයි දැන් සාකච්චා කරමු.
අපට එක් වරකට ආහාරයට ගත හැකි ආහාර ලැයිස්තුවක් දල වශයෙන් පහත දක්වා ඇත.
සුදු හාල් වලින් පිසූ බත් ග්‍රෑම් 225 – පැය දෙකකින් පමණ නැවත කුසගිණි ඇතිවේ.
සුදු සම්බා හාල් වලින් පිසූ බත් ග්‍රෑම් 200 – පැය තුනකින් පමණ නැවත කුසගිීණි ඇතිවේ.
රෝස පාට සහල් වලින් පිසූ බත් ග්‍රෑම් 175 – පැය හතරකින් පමණ නැවත කුසගිීණි ඇතිවේ.
තද රතුපාට කුරුලූ තුඩ වැනි හාල් වලින් පිසූ බත් ග්‍රෑම් 125 – පැය පහකින පමණ නැවත කුසගිීණි ඇති වේ.
මස් හෝ මාලූ සමග තම්බපු එළවලූ ග්‍රෑම් 100 ක් – පැය පහකින් පමණ නැවත කුසගිණි ඇති වේ.
කුරහන් තලප ග්‍රෑම් 100 ක් – පැය හයකින් පමණ පසු නැවත කුසගිණි ඇතිවේ.
ඉහත දැක්වූ වගුවට අනුව සුදු හාල් ආහාරයට ගන්නා කෙනා වැඩිපුර ප්‍රමාණයක් පරිභෝජනය කලත් ඉතා ඉක්මණින් නැවත කුසගිණි ඇතිවේ. නමුත් පහතින්ම ඇති කුරහන් තලප කන කෙනා ඉතා සුල ප්‍රමාණයක් පරිභෝජනය කලද වැඩි වේලාවක කුසගිනී නැතිව සිටින බව ඔබට පෙනෙනවා ඇති. මෙම පර්යේෂණය ඔබ නිවසේදී කරගන්න. කුරහන් වල ඇති සුදු හාල් වල නැති සුව්ශේෂී ගුණාංග මොනවාද? ඒ පෝෂණයයි. අප විසින් දෛනිකව අපගේ සිරුරට ලබා දිය යුතු වන පෝෂණ කොටස් 90 ක් ඇත. මේවා ඉතාම කුඩා මාත්‍රා වලින් ලබා දිය යුතු වන අතර ඒවා පහත අයුරින් කොටස් කල හැකිය.
ඛණිජ ලවණ 60
විටමින් වර්ග 16
ඇමයිනෝ අම්ල වර්ග 12
මේද අම්ල වර්ග 2
මෙම පෝෂ්‍ය කොටස් අපගේ සිරුරට ආහාර සමග දිනපතා ලබා දිය යුතු වන්නේ ඒවා අපගේ සිරුරේ නිපදවිය නොහැකි නිසාය. මෙම කොටස් 90 ම එකතු කලත් අප විසින් දිනකට අපේ සිරුරට ලබා දියයුතු වන ප්‍රමාණය ග්රැම් 10 ක් වත්නැත. අපගේ මොළය නිරතුරුවම ඉල්ලා සිටින්නේ මෙම පෝෂණ කොටස් 90 යි. නමුත් අප ලබා දෙන්නේ පාන්පිටි හෝ වෙනත් පිශ්ඨය අඩංගු ආහාරයකි. ඉහත දැක්වූ කොටස් 90 තුල ප්‍රෝටීන සහ මේද ඇති මුත් කාබෝහයිඩ්රේට නැති බව ඔබට වැටහෙනු ඇත. එසේ සිදු වී ඇත්තේ අපගේ සිරුරේ තැන්පත් කර ඇති මේදය අවශ්‍ය වූ විට ග්ලූකෝස් බවට පත් කර ගැනීමට අපගේ සිරුරට හැකි වන නිසාය. (Gluconeogenesis) මේ අනුව ගත් කල අප විසින් ප්‍රථමයෙන්ම සිදු කල යුතු වන්නේ කාබෝහයිඞ්රේට් බහුල ආහාර වලින් ඉවත් වීමයි. අප ඉහත සටහනේ අවසානයට දක්වා ඇති කුරහන් ප්‍රෝටීන බහුල ආහාරයක් වන අතර අදාල පෝෂ්‍ය කොටස් 90 න් වැඩි ප්‍රමාණයක් සහිතය. නමුත ඉහලින්ම සඳහන් කල සුදු හාල් වල එසේ නැත. මේ නිසා වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමට සිදු වන අතර අප විසින් සිරුරට ඇතුල් කරන කැලරි ප්‍රමාණය දෛනික අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයට වඩා වැඩි වේ. මේ නිසා අපගේ ප්රයත්නය අසාර්ථක වේ.
අප ඉහත සඳහන් කල පෝෂ්‍ය කොටස් වලින් 60 කට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු ආහාර වර්ග දෙකක් අප හඳුනාගෙන ඇත. එකක් නම් සිංගප්පූරුවේ නිපදවන Vitae Gene PPARs වන අතරඅනෙක චීනයේ නිපදවන Spirulina වේ. මෙම දෙවර්ගයෙන් Vitae Gene PPARs මිලෙන් තරමක් වැඩි අතර ඉක්මන් ප්‍රතිඵල පෙන්වයි. දෙවනුව සඳහන් කල Spirulina ද ඊට නොදෙවෙනි වන අතර මිලෙන් තරමක් අඩුය. මෙම දෙවර්ගයෙන් එකක් දිනකට ග්‍රෑම් 2 බැගින් ආහාරයට ගැනීම මගින් එළවලූ කිලෝග්‍රෑම් 2 ක ඇති පෝෂණය ලබා ගත හැකිය. එය ඇමෙරිකාවේ නාසා ආයතනය මගින් සනාථ කොට ඇත. මෙම දෙවර්ගයෙන් එකක් සමග ගාර්සීනියා භාවිතා කිරීම මගින් ආහාර රටාව සම්පූර්ණයෙන් වෙනස් කර ගත හැකිය. එසේම මෙම අතිරේක ආහාර භාවිතා කරන කාලය තුලදී සිරුරේ යම් යම් ස්ථෘන වලට ව්‍යායාම ලබා දෙන්නේ නම් අදාල ස්ථානයේ මේදය තැන්පත් වීම නතර වේ. එසේම අදාල ස්ථානයේ ඇති මේදය ශක්ති ජණනය උදෙසා අවශ්‍ය ග්ලූකෝස් නිපදවීමට භාවිතා කරවීමේ නැඹුරුතාවයක් මෙම අතිරේක ආහාර වලින් ඇති කරයි. මේ නිසාම අපගේ ශරීරය විසින් ඉල්ලන ආහාර ප්‍රමාණය අඩු වේ. අප විසින් සිතා මතා එය සිදු කිරීමට අවශ්‍ය නොවේ. කාලයත් සමග සිරුරේ ඇති මේදය ශක්ති ජණනය සඳහා භාවිතා කිරීම නිසාත් ඒ වෙනුවට නැවත ආහාර ගැනීමක් සිදු නොවන නිසාත් සිරුර ටිකෙන් ටික නිරෝගී පෙනුමක් ඇති වන තෙක් ස්ථූලතාවය අඩු වෙයි. නියම තත්වයට පැමිණි පසු ආහාර ගැනීම දෛනික කැලරි ප්‍රමාණයට සකස් කර ගත හැකිය. එයටද අප මහන්සි විය යුතු නොවන අතර අපගේ සිරුර විසින්ම අදාල කර්තව්‍යය ඉටු කරනු ඇත.
- අධික කුසගින්න.
අප ඉහත දැක්වූ කරුණු වලටම අදාලව මෙම තත්වය ඇති වන අතර ඊට අමතරව අපගේ සිරුරේ යම් ඛණිජ ලවන ඌණතාවයක් නිසා අදාල පුද්ගලයා රෝගී තත්වයකින් පෙලේ නම් අපගේ සිරුර මෙම තත්වයෙන් බැහැර වීම සඳහා අදාල පෝෂ්‍ය කොටස් අපගෙන් ඉල්ලා සිටී. මෙයද අධික කුසගින්නක් ලෙස දැනෙයි. එහෙත් මෙය හරිහැටි තේරුම් නොගන්නා අපි මොනවා හෝ පිටි ගොඩකින් කුස පුරවා ගන්නා නිසා තාවකාලිකව පමණක් කුසගින්න නිවාරණය වෙයි. එහෙත් ආමාශය හිස් වූ පසු නැවතත් පෙර පරිදිම කුසගින්න ඇතිවේ. අප ඉහත දැක්වූ Vitae Gene PPARs සහ Spirulina දෛනිකව ලබා දීම මගින් මෙම තත්වයද මග හරවා ගත හැකිය. එසේම අප ගන්නා ආහාර වල පෝෂණය ගැන හරිහැටි දැන ගැනීම ඉතාමත් වැදගත් වේ. දියවැඩියාව ඇති රෝගීන්ද මෙම තත්වයෙන් පෙලේ. ඔවුන්ගේ රුධිරයේ නිතර ඉන්සියුලින් පැවතීම නිසා නිරත්තරයෙන් පෝෂණය ඉල්ලා සිටීග මෙයටද පිළිතුර වන්නේ ඉහත දැක්වූ අතිරේක ආහාර දෙකමය. මෙම අතිරේක ආහාර ඔබගේ සිරුරට අවශ්‍ය වන ඛණිජ ළවණ සහ අනෙක් පෝෂණ කොටස් අවශ්‍ය ප්‍රමාණයට ලබාදෙන නිසා නැවත නැවත ආහාර ඉල්ලා සිටීමෙන් වැලකේ. ව්‍යායාම කිරීම ද මෙම රෝගීන්නට මහත් වූ රුකුලක් වන අතර අදාල පෝෂණ කොටස් 90 ලබා නොදි ව්‍යායාම කිරීම එතරම් නුවණට හුරු නොවේ. අද සමාජයේ එයද මහා ව්‍යසනයකට හේතු වි ඇත. තමාගේ ශරිරයේ ප්‍රමාණය ගැන වදවෙන බෙහෝ දෙනෙක් තමාගේ පෝෂණය ගැන වද නොවීම ඉතාමත් කණගාටුදායකය. වෙළඳ දැන්වීමකට රැවටී තම සිරුර සතියකින් කෙට්ටු කරගන්නට උත්සහ කරන වෙළඳ පොලක් ඇතිබව ව්‍යාපාරික ආයතන හොඳින්ම දනී. මේ නිසා නොයෙක් ආකාරයේ නිශ්පාදන වෙළඳපොලට එක් කරයි. ඒවා පරිභෝජනය කරන කිසිදු පාරිභෝගිකයෙක් තමන් තෘප්තිමත් නොවන නිසාම මෙම නිශ්පාදනය අලෙවි කර ගැනීම සඳහා වෙළඳ ප්‍රචාරණවලට විශාල මුදලක් වැයකොට ඒ මුදලද පාරිභෝගිකයාගෙන් ලබා ගනී. අන්තිමට නටපු නැටුමක් නැතිවා සේම බෙරේ පලූවක්ද නැති බව සියල්ලන්ටම වැටහේ. එහෙත් එක්කෙනෙක් පමණක් මෙයින් ජය ලබයි. ඒ කවුරුන්ද යන්න ඔබ හොඳින්ම දනී. - ව්‍යායාම කිරීමට නොහැකි වීම.
මෙයට හේතු ගණනාවක් ඇත. කාර්්‍යබහුලත්වය ප්‍රධානම හේතුවයි. අප ව්‍යායාම කරන විට අපගේ සිරුරේ ඇති අනවශ්‍ය මේදය දහනය වන බව අපි අදහමු. නමුත් ඉහතින් ඇති කුඩා වීඩියෝවේ ඇති පරිදි අපි දහනය වන කැලරි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් සිරුරට ඇතුල් කර ගන්නවානම් අපගේ අරමුණ ඉටු වන්නේ නැතග එසේම අප මෙහිදී දැනගත යුතු වැදගත් කරුණක් ඇත. එය නම් අප ව්‍යායාම කරන විට අපගේ සිරුරේ වැය වන්නේ කැලරි පමණක් නොවන බවයිග විශේෂයෙන් කැල්සියම් සහ මැග්නීසියම් මේ සඳහා වැය වේ. අපගේ සියලූම පේශි සංකෝචනය සඳහා කැල්සියම් වැය වේ. එසේම හැකිලූණු පේශිය නැවත දිග හැරීම සඳහා මැග්නීසියම් අවශ්‍ය වේ. ඔබ වැඩියෙන් වෙහෙසවී වැඩ කරන කෙනෙක් නම් ඉහත කී ඛණිජ ලවන වර්ග දෙක නිසි ලෙස සිරුරට ලබා දිය යුතුය. එසේ නොවුනහොත් ඇතිවන තත්වය ඉතාමත් අවාසනාවන්තය. යමෙකු මැග්නීසියම් නිසි ලෙස සිරුරට ලබා නොදී ව්‍යායාම කරන්නේ නම් ඔවුන්ගේ කෙන්ඩා පෙරලීම සාමාන්‍ය දෙයකිග ක්‍රීඩා කරන අතරතුර කෙණ්ඩා පෙරලෙනවා ඔබ කොතෙකුත් දැක ඇති. මෙහි ඇති භයානකම ප්‍රතිඵලය වන්නේ අපගේ හෘදය කෙරෙහිහි මෙම තත්වය බලපෑවොත් යන්නය. මෙහිදී අධි රුධිර පීඩණය ඇතිවීම වැලැක්විය නොහැකිය. අවාසනාවන්ත අත්දැකීම් වලටද මුහුණ දිය හැකිය. විශේෂයෙන් ක්‍රීඩා කරන දරුවන් සිටින දෙමව්පියන් මේ ගැන වැඩි උනන්දුවක් දැක්විය යුතුය. යමෙකුගේ සිරුරේ අප ඉහත කී ඛණිජ ලවණ දෙක හිගනම් ඔහුට ව්‍යායාම කිරීමට අපහසුය. ඒ පමණක් නොව කොපර් ඔමේගා 3 , 6 වැනි මේද අම්ල සේම අත්‍යවශ්‍ය වන ඛණිජ ලවන අඩු කෙනෙකුට ඉතා සුලූ කාලයක් තුලදී හතිය ඇතිවේ. එයටද බෙහෙත් සොයන රෝගීන් අප අතර තොකෙතුත් ඇත. කල යුත්තේ අදාල පෝෂ්‍ය කොටස් ඇති ආහාර දෛනික ආහාරවේලට එක් කර ගැනීමයි.
අප ඉහත දැක්වූ අතිරේක ආහාර වලට අමතරව ගැණඩෝමා නමින් චීන ජාතිකයන් සහ ජපාන ජාතිකයන් වසර 10000 ක පමණ කාලයක් ඉතා රහසිගත ආහාරයක් ලෙස භාවිතා කල හතු විශේෂයක් දැන් ශ්‍රි ලංකාවේදී මිළදී ගැනීමට හැකියාව ඇත. මෙම අතිරේක ආහාරය මගින් අප ඉහත දැක්වූ ඛණිජ ලවන වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව ඇත. විස්තර සඳහා අපගේ නියෝජිත මහතෙකු හා සම්බන්ධ වන්නග ස්ථූලතාවයෙන් පෙලෙන අයට එය සමණය කර ගන්නට හැකි ප්‍රධාන ආහාර සහ අතිරේක ආහාර වට්ටෝරුවක් මෙම ලිපිය අවසානයේ දක්වා ඇත. - කම්මැලි කම සහ මානසික ආතතිය.
ඔබ කම්මැලි කම සහ මානසික ආතතිය අත්දැක ඇතැයි සිතමි. මීට ප්‍රධානම හේතුව ඔබගේ මොළයේ නිපදවන ඩොපමින් නැමති හෝමොනය අඩුවීම බව ඔබ දන්නවාද? මෙම හෝමෝන නිපදවීමටද අප විසින් අදාල පෝෂ්‍ය කොටස් සිරුරට ලබා දිය යුතුය. මේ ගැන සම්පූර්ණ ලිපියක් අපගේ වෙබ් අඩවියේ ඇත. මත් රකුසාගෙන් රට බේරා ගනිමු යන ලිපිය කියවා තේරුම් ගන්න.
ඔබ මේ සඳහා අවශ්‍ය පෝෂණය සිරුරට ලබා දෙන්නේ නම් ව්‍යායාම කිරීම මගින් ඩොපමින් හෝමෝනය වැඩියෙන් සිරුරට මුදා හැරීම සාමාන්‍ය ක්‍රමයයි. මේ නිසා ව්‍යායාම කිරීමම සිතට සහනයක් ගෙන දෙන හොඳ ක්රමවේදයකි. නමුත් ව්‍යායාම කිරීම ඇරඹීමට සිරුරේ ඩොපමින් තිබිය යුතුවේ. ඒ සඳහාද අප ඉහත කී අතිරේක ආහාර භාවිතා කල හැකිය. ඊට අමතරව පහත දැක්වෙන ආහාර දෛනික ආහාර වේලට එක් කරගන්න.
ශරීරයේ ඩොපමින් මට්ටම වැඩිකරගත හැකි ක්රිම කිහිපයක්.
ශරීරයේ ඩොපමින් මට්ටම ඉහල නංවාගැනීම මගින් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම පවා වලක්වා ගත හැකිය. එසේම කෙනෙකුට සතුටින් ජීවත් වීමට මග සලසයි. අන් අයට ඊර්ශ්‍යා කිරීම වැනි පහත් ගුණාංග ඇතිවීම නවතයි. සමාජයේ ගරුබුහුමන් ලබන කෙනෙකු බවය පත් කරයි. මේ සියල්ල එක් හෝමෝනයක් වර්ධනය කිරීම තුලින් සිදු කල හැකිය. පහත සඳහන් ආහාර අනුභවය මගින් ඩොපමින් මට්ටම වැඩිවේ.
ආමන්ඕ.
අලිගැට පේර.
කෙසෙල්.
හරක් මස්ල කිරිල බ්තිතරල කුකුල් මස්.
ලීමා බෝංචි.
තල සහ වට්ටක්කා ඇට.
- දියවැඩියාව වැනි රෝගී තත්ව.
දියවැඩියාව ගැන රෝගීන්ගේ ඇති දැනුම අල්ප වීම නිසා ඔවුන් දිනෙන් දින අගාදයටම යමින් සිටී. වසර ගණනාවක් පර්යේශන පැවැත්වුවද රෝගය සුවපත් කරගැනීමට සමත් ඔසුවක් මේ වන තෙක් සොයාගෙන නැත. නමුත් දේශීය වෛද්‍ය ක්‍රමය තුල මීට සාර්ථක විසඳුම් ඇත. ඉගිණි මීට කදිම විසඳුමක් ලෙස දැකිය හැකිය. දියවැඩියාව ගැන අප විිසින් ලිපි තුනක් පමණ පලකොට ඇති නිසා ඒ ගැන මෙහිදී වැඩිදුර කථා නොකරමු. සියල්ලටම පෙර පහත දැක්වෙන වීඩියෝව නරඹා සිටින්න. කඩතුරා හැර දියවැඩියාව දෙස බලන්න. ඔබ කෙතරම් වැරදි පාරකද යන්නේ කියා ඔබම සිතා බලන්න.
අප මෙහිදී කථා කරන්නේ දියවැඩියාව නිසා ඇතිවන ස්ථූලතාවය ගැනය. දියවැඩියාව නිසා මහත් වන අයත් කෙට්ටු වන අයත් ඔබ දැක ඇතැයි කියා මා සිතනවා. දියවැඩියාව ඇති බොහෝ දෙනෙකුගේ තට්ටම් පෙදෙසේ ඇති මේදය දියවී යන බව සමහර විට ඔබදැක ඇති. නමුත් සමහර අයගේ මේදය වැඩිපුර තැන්පත් වීමත් ඔබ දැක ඇති. අපගේ සිරුරේ ඉන්සියුලින් නිපදවන්නේ ආමාශයෙන් පහලට ගලාගෙන එන උකු ද්‍රාවණයේ ඇති සංඝඨක වලට අනුරූපවය. කාබෝහයිඞ්රේට අනුභව කල කෙනෙකුගේ ආහාර ජීරණයෙන් පසු ඇතිවන ග්ලූකෝස් ප්‍රමාණය වැඩි නිසා වැඩිපුර ඉනිසියුලින් නිශ්පාදනය කරයි. එම ඉන්සියුලින් රුධිරයට එක් කරන අතර ඉන්සියුලින් වල කාර්්‍යය වන්නේ කුඩාන්ත්ර වල අංගුලිකා වලින් අවශෝෂණය කරන ග්ලූකෝස් ෙසෙල වල තැන්පත් කිරීම සඳහා ග්ලූකෝස් වලට මග විවර කර දීමයි. ආමාශයෙන් පහලට එන ග්ලූකෝස් ප්‍රමාණය දැනගැනීම සඳහා අග්න්‍යාශයට හැකි වන නමුත් අවශෝෂණය වන ප්‍රමාණය ගැන දැගන්නට වන්නේ ග්ලූකෝස් අවශෝෂණය වි රුධිිරයට එක් වූ පසුවය. අප විසින් දියවැඩියාව පාලනය කිරීීමට ගන්නා සමහර බෙහෙත් වලින් ග්ලූකෝස් අවශෝෂණය කිරීම අවම කරයි. මේ නිසා රුධිරයේ අවශ්‍ය පමණට වඩා ඉන්සියුලින් සැරිසැරීමට පටන් ගනී. මෙම ඉන්සියුලින් තම කාර්්‍යය ඉටු කිරීමට අවශ්‍ය ග්ලූකෝස් ලබා දෙන ලෙස සිරුරෙන් ඉල්ලා සිටී. මේ නිසාම රෝගියාට නැවතත් කුසගිනි ඇතිවේ. දියවැඩියා රෝගීන් හට නිතර නිතර මොනවා හරි කන්නට අවශ්‍ය බව ඔබ දැක ඇති. වැඩිපුර සිරුරට ඇතුල් කරන කැලරි ප්‍රමාණය මේදය ලෙස තැනපත් කරන බව අපි පෙර සඳහන් කලෙමු. එම දැනුම දැන් ඉනිසියුලින් නිසා ඇතිවන තත්වයත් සමග සසඳා බලන්න. ඔබට යමක් වැටහේවිග එය ඔබගේ රෝග නිවාරණය වෙනුවෙන් යොදවා ගන්න. අපගේ වෙබ් අඩවියේ ඇති දියවැඩියාව ගැන ලියා ඇති ලිපි කියවා දැනුම තවත් වර්ධනය කරගන්න.
මෙම ගැටලූව ඇති අය සඳහා ඉගිණි වලින් සාදන ලද කිරිපිටි දිනපතා භාවිතා කිරීම ඉගිණි වලින් සාදනලද කරල් මිළදී ගත හැකිය. ඊට අමතරව පහත දැක්වෙන අතිරේක ආහාර වලින් ඔබගේ ෙසෞඛ්‍ය තත්වය වර්ධනය කර ගැනීම සඳහා යොදා ගත හැකිය.
Vitae Gene PPARs
Spirulina
pumpkin Seeds
Ganoderma
අප මෙම ලිපිය පුරාවටම ගෙනහැර දැක්වූ පෝෂ්‍ය කොටස් ඉහත දැක්වූ අතිරේක ආහාර වලින් ලබා ගත හැකිය. මෙම නිශ්පාදන භාණ්ඩ ගැන යම් දෙයක් දැන ගැනීමට හෝ මිළදී ගැනීමට අවශ්‍ය නම් අපගේ නියෝජිත මහතෙකු හා සම්බන්ධ වන්න. ඔබ ව්‍යාපාරයක් ලෙස මෙම නිශ්පාදන භාණ්ඩ අලෙවි කිරීමට කැමතිනම් ඒ ගැන ඔබගේ අදහස් පහත ඇති පෝරමය පුරවා අපවෙත ලැබෙන්නට සලස්වන්න.
- එක දිගට වැඩි වේලාවක් ඉඳගෙන සිටින්නට වීම.
වැඩි වේලාවක් ඉඳගෙන සිටින අයගේ උදරය ඉදිරියට නෙරා එන බව ඔබ දැක ඇති. සමහර විට ශරීරය එතරම් තරබාරු නොවුනත් උදරය නෙරා එයිග මීට හේතුව වන්නේ උදරය ප්‍රදේශයට කිසිදු ව්‍යායාමයක් නොලැබීමයි. වෙනත් රැකියාවක නිරත වෙන අයට සමහර විට සිරුර නවන්නට දිගහරින්නට සිද වෙන නිසාවත් උදරයට යම් ව්‍යායාමයක් ලැබේ. මේ නිසා මේදය තැන්පත් වීම මග හැරී යයි. මෙම තත්වයට කදිම විසඳුමක් දැන් අප සතුව ඇත. එය නිපදවා ඇත්තේ විශාල පියයුරු ඇති අයට කුඩා කර ගැනීමට ආලේපයක් ලෙසටය. මෙම ආලේපය පියයුරු වල අලේප කොට හොඳින් සම්බාහනය කිරීම මගින් පියයුරු කුඩා කර ගැනීමේ ක්‍රමයවේදයක් ඇත. එම ක්‍රීම් වර්ගය උදරය අඩු කර ගැනීමටද යොදා ගත හැකිය. උදරයේ දිනපතා ආලේප කොට උදරයට යම් ව්‍යායාමයක් කිරීම මගින් ප්රත්ඵල අත්දැකිය හැකිය. එම ක්‍රීම් වර්ගය අපගේ නියෝජිත මහතුන්ගෙන් අසා දැනගත හැකිය. පහත දැන්වීම මගින් වැඩි විස්තර දැනගන්නටද හැකිය. - තමාගේ සිරුර කෙට්ටු කර ගැනීමට මානසිකව සූදානම් නොවීම.
අප ඉහත සාකච්ඡුා කල සියලූම කරුණු වලට බලාපාන සාධකයකි මානසික සූදානමග වයසට ගිය අය තරුණයන් වගේ හැසිරෙනවා ඔබ දැක ඇති. ඒ ඔවුන් මනසින් මහලූ කම පිළි නොගන්නා නිසයි. මනසින් ඔවුන් තවමත් තරුණය. සාමාජීය මට්ටමින් එය කෙසේ පෙනුනත් සෞඛය පැත්තෙන් එය ඉතාමත් හොඳ ප්රවණතාවයකි. තමාට ඇති සිරුර ගැන කළකිරීම වෙනුවට මා දැන් වෙනදාට වඩා කෙට්ටු කෙනෙක් බව සිතන්නට හැකිනම් ඔබ නොදැනුවත්වම ඒ සිතිවිල්ල යතාර්ථයක් වනු ඇත. ඔබගේ හෝමෝන නිපදවීම ඔබගේ සිතිවිලි වලට අනුරූපව සිදු වනු ඇත. නමුත් ඔබ ඉක්මනින් කෙට්ටුවන්නට වෙර දරන නිසා මේවා ගැන සිත මෙහෙයවන්නේ නැත. මේ නිසාම ඔබ ගන්නා ඔසු වුවද නිසි ලෙස ක්‍රියාත්මක වන්නේද නැත. ඔබට මෙම සිතිවිල්ල නිරායාසයෙන්ම එන්නේ නැත්නම් ඒ සඳහාද සුදුසු ක්‍රියාමාර්ග ඇත. රාත්‍රි නින්දට යන වෙලාවේදී ඉයර්ෆෝනයක ආධාරයෙන් මෙම සිතිවිලි තම සිතට ඇතුල් කර ගැනීමේ නවීන ක්‍රමවේද දැන් ඇත. ලංකාවේද මෙම ක්‍රමය දැන් ඇත. ඉදිරියේදී අප මෙම ක්‍රමවේදය සිංහලෙන් ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරන්නෙමු.
ඔබගේ සිරුරේ ස්ථූලතාවය නැති කර ගැනීමට දැන් ඔබටම මගක් විවර කරගන්නට හැකි බව අපි සිතමු. ඉහත ලිපිය කිහිප වරක් කියවා වීඩියෝ නරඹා දැනුම තර කර ගන්න. ඔබගේ නීරෝගී භාවය උදෙසා අප විසින් නිර්දේශ කරන වැඩ පිළිවෙල පහත දක්වා ඇත.
අපගේ වෙබ් අඩවියේ දක්වා ඇති නරක ආහාර 10 ක් යන ලිපිය කියවා එම ආහාර භාවිතයෙන් මිදෙන්න.
මුරුංගා කොළ කුඩු තේහැදි දෙකක් දිනපතා ආහාරයට ගන්න
කුරුඳු කුඩු තේහැන්දක් දිනපතා ආහාරයට ගන්න.
ග්‍රින් ටී තුනක් වත් දිනපතා පානය කරන්න.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94 71 350 3450
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්‍රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
No. 205A, Sri Jinarathana Mawatha,
Batakettara, Madapatha, Piliyandala
Sri Lanka
0713503450 / 0701902220 / 0112735621
පුද්ගලික ටෙලිග්‍රෑම් ගෘප් එක: https://t.me/nayana
මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.