මත් රකුසා ගෙන් රට බේරා ගනිමු.


මත්ද්‍රව්‍ය භාවිතයේ මූලික පියවර වන දුම්පානය ගැන මුලින්ම සොයා බලා හෙරොයින් ගැන කථාකරමු.
දැනට ඇති වාර්ථා අනුව ශ‍්‍රී ලංකාවේ හෙරොයින් භාවිතය වසරකට කිලො ග‍්‍රෑම් 1000 කි. සිදුවී ඇති ව්‍යසනය ගැන තවත් මොනවා කථා කරන්නද? ඔබගේ දුවා දරුවා, සහෝදරයා, මිතුරා මෙයින් මුදවා ගන්න. ලිපිය කිවයා දැනුවත් වන්න.
දුම් බීම නිසා එසේම තමාට තමාගේ ආදරණීයන් ගෙන් වෙන්ව යාමට කැමති කෙනෙක් මෙලොව ඇතැයිද සිතිය නොහැකිය. එසේනම් මේ සියළු දේ කැප කිරීමට තරම් වටිනා යැයි සිතෙන දෙයක් දුම් බීම නිසා ඔබට ලැබෙන බව අප දැන ගත යුතුය. තමාගේ ශරීරය ඉල්ලන ඉල්ලන දේ දීම අපගේ සාමාන්‍ය පුරුද්දයි. මෙයද එම ක්‍රියා දාමයේම ප‍‍්‍රත්ඵලයකි. ‍‍‍මේ සියළුම දේ කැපකර දුම් පානය කරන කෙනෙකුට බණ කීමෙන් ඇති පලක්ද නැත. සිගරට් පැකට් වල අප කල යුතු වන්නේ ඔවුන් මෙසේ කරන්නේ කුමණ හේතුවක් නිසාද කියා සොයා බලා ඊට පිලියම් යෙදීමයි. දුම් බොන කෙනෙකු හට ලැබෙන ප‍‍්‍රතිලාභය වෙනයම් ආකාරයකින් ඔවුන්ට ලබා ගත හැකිනම් දුම් බොන සියළු දෙනාම එය අත් හරින්නට සුදානම් බව අපි දැනගත යුතුය. අප මෙහිදී ඔබ වෙත ගෙන එන්නේ එවැනි ඉතා වටිනා ක්‍රියා වේදයකි. මෙම ලිපිය කියවා පහතින් ඇති වීඩියෝද නැරඹීමට විනාඩි කිහිපයක් වැය කරන්න. මේ ඔබගේ ජීවිතය වෙනස් කරන විනාඩි කිහිපය බව ඔබට දැනේවි.
අප විසින් මෙම ආහාරමය ඔසුව ශ‍‍්‍රී ලංකාවේ අලෙවි කිරීම ආරම්භ කොට ඉතා කෙටි කාලයක් වුවද මේ වන විට විශාල පිරිසක් මෙමගින් සුවය ලබා ඇත. හෙරොයින් වලට ඇබ්බැහි වූ කිහිප දෙනෙක්ද මේ නිසා නැවතත් යථා තත්වයට පැමිණ ඇති බව පවසන්නේ ඉතා සතුටු සිතිනි. වසර පහක් පුරාවට හෙ‍රොයින් වලට ඇබ්බැහි වී සිටි කෙනෙක්ද දින අටක් වැනි කෙටි කාලයක් තුල ඉන් මිදීම ආශ්චර්‍යයක් නොවේද? ඇබ්බැහි වීම ගැනත් ඉන් මිදිය හැකි ආකාරය ගැනත් මනා දැනුමක් ලබා ගැනීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු.
ඔබ පලමු දුම්වැටිය පානය කල දිනය ඔබට මතකද? එසේනම් එදා ඔබ කෙතරම් අපහසු තාවයකට පත් වූවාද කියා ඔබ දන්නවා ඇති. ඒ තමයි අපගේ ශරීරය දුම් පානය වෙනුවෙන් දක්වන ප‍‍්‍රතිචාරය. නමුත් එම ප‍‍්‍රතික්ෂේප කිරීම ඔබ මායිම් කලේ නැති නිසා ශරීරයට ඒ සඳහා හැඩ ගැහෙන්නට විය. ඔබ ශරීරයට ඇතුල් කල විශ නිසා සිරුර අඩපන වීම වැලැක්වීමට ඩොපමින් නැමති රසායනිකයක් අපගේ මොලයේ ඇත. එම රසායනිකය නිසා දැනෙන සහනය ඔබට මහත් වූ අස්වැසිල්ලක් විය. මෙම රසායනිකය ඩොපමින් ලෙස හඳුන් වන අතර එය නිකුත් කරන විට මෙසේ මෙතෙක් රැකගෙන ආ ගුණ දම් අමතක කරයි. ලිංගික ක‍්‍රියා වලට අවශ්‍ය මානසිකත්වය සකසා දෙයි. කෙසේ වෙතත් ඩොපමින් මගින් යම් අස්වැසිල්ලක් ලැබේ. එම අස්වැසිල්ල සොයා යෑම පිනිස ඔබ දිගටම දුම් වැටි පානය කරන්නට විය. ඇබ්බැහි වූවා කියා කියන්නේ මෙයටයි. දුම්පානයෙන් පටන් ගත්තද අදාල උත්ප්‍රේරණය වැඩියෙන් සිදු කරගැනීමේ ආශාව නිසා සිගරට් වැඩියෙන් භාවිතා කිරීමටත් ඊට වඩා ප‍‍්‍රබල මත් ද්‍රව්‍ය භාවිතයටත් සිත යොමු වේ. මේ නිසා මෙම අවශ්‍යතාවය අවසන් වන්නේ හෙරොයින් හෝ ඊටත් වඩා ප‍‍්‍රබල මත්ද්‍රව්‍ය වලිනි. කල් යත්ම ශරීරයේ අතිවන දුර්වල තාවය නිසා අදාල රසායනිකය ශ‍‍්‍රාවය වීමත් නිසියාකාරව සිදු නොවේ. ඊට විකල්පයක් ලෙස සියල්ල අමතක කර දැමීමේ ක‍්‍රියාවලියකට දැන් මෙම රෝගියා ඇතුල් වේ.
දැන් ශරීරය බලාපොරොත්තු වන උද්ධීපනය ලබා දීම වෙනුවට අදාල මත්ද්‍රව්‍ය මගින් එය අමතක කිරීමට අවශ්‍ය මත් බවක් ලබා දෙයි. මෙය අප විසින් වේදනා නාශක භාවිතා කිරීම වැනිම වූ ක්‍රියායාවලියකි. වෙදනාව නොදැනී ගියා මිස රෝගය සුව වන්නේ නැත. ශරීරයේ වේදනාවන් හට ගැනීමට හේතු වන රසායනික විපර්්‍යාසයන් සමනය වන්නේනම් වේදනා නාශක අවශ්‍ය නොවේ. Chlorella Sorokiniana Algae මගින් සිදු කරන්නේ ශරීරය උද්ධීපනය කිරීමත් වේදනා ඇතිවීමට හේතුවන රසායනික විපර්්‍යාසයන් සමතයකට පත් කිරීමත්ය. මේ හේතුවෙන් වේදනා නාශක්‍ හෝ මත් ද්‍රව්‍ය වල අවශ්‍යතාවය ඉවත් වී යයි. Vitae Gene PPARs නැමති සිංගප්පූරුවේ නිපදවා ඇති ලොව ඉතා කුඩාම ප‍්‍රමාණයක වැඩිම පෝෂණයක් ඇති ශාඛය ලෙස ගැනෙන Chlorella Sorokiniana Algae ප‍්‍රධාන මාධ්‍යය කරගෙන නිපදවා ඇත. දැන් මෙම මාහැඟි ඔසුව ශ‍්‍රී ලංකාවේ ඇත.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය
+94713503450පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112603707
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
මත් පැන් බොන අය අතර එක් වරකට බෝතල් කාලකට වඩා පානය කල නොහැකි අය ඔබ දැක ඇති. නමුත් කල් යත්ම ඔහු හොඳ පදමට බොන්නට හැකි අයෙකු බවට පත්වේ. බෝතලයක්ද ඔහුට දැනෙන්නේ නැති බව පවසන්නේ උජාරුවෙනි. මෙයට හේතුව දැන ගැනීම වටී. මත් පැන් මගින් පෙර දී ඔහු ලද උත්තේජනය ලබා ගැනීමට දැන් බෝතලයක් බීමට සිදු වීම මීට හේතුවයි. නො‍එසේනම් ඩොපමින් ශ‍‍්‍රාවය වීම මන්දගාමී වීම මීට හේතුවයි. අදම තීරණය කරන්න. එන්න! අප හා එක් වන්න. ඔබවන් තවත් ලක්ෂ ගනනක් මෙසේ පසු තැවෙමින් දිවි ගෙවයි. ඔවුන්ගේ ජිවිතද ගලවා ගන්න. අප හා එක් වී Vitae Gene PPARsසමග සතුට බෙදන්න.
දුම්වැටි 60ක් පානය කල පසු පෙණහළු වල තත්වය දැකගන්න. පහත ඇති වීඩියෝව නරඹන්න.
ශරීරයේ ඩොපමින් මට්ටම වැඩිකරගත හැකි ක‍්‍රම කිහිපයක්.
ශරීරයේ ඩොපමින් මට්ටම ඉහල නංවාගැනීම මගින් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වලක්වා ගත හැකිය. පහත සඳහන් ආහාර අනුභවය මගින් ඩොපමින් මට්ටම වැඩිවේ.
ආමන්ඕ
අලිගැට පේර
කෙසෙල්
මස්, කිරි, බ්තිතර, කුකුල් මස්
ලීමා බෝංචි
තල සහ වට්ටක්කා ඇට
ශරීරයේ ප‍‍්‍රති ඔකිසිකාරක ප‍‍්‍රමාණය වැඩි කිරීම මගින් මත් ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා ඇති වන ෆ‍‍්‍රී රැඩිකල් ප‍‍්‍රමාණය අඩු කර ගත හැකි නිසා වෙනත් සංකූලතා ඇති වීම අවම කර ගත හැකිය. ප‍‍්‍රති ඔක්සිකාරක බහුල ආහාර වැඩි වශයෙන් ආහාරයට එක් කල යුතු වේ.
කුරුඳු
කරාඹු නැටි
ග‍‍්‍රීන් ටී ( දිනකට තුනක් පමණ පානය කරන්න )
කොළ පැහැති ආහාර වර්ග
කෙසෙල්
‍ඩොපමින් මට්ටම සාර්ථකව ඉහල නංවා ගැනීම සඳහා ඉතාම පෝෂ්‍යදායී ආහාර වේලක් දිනපතා ලබා ගැනීම ඉතා වැදගත්ය. එය දැනට මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙකුට ඉන් මිදීමට මෙන්ම වෙනත් රෝග වලින් වැලකීමට ඉතාමත් වැදගත් වනු ඇත.
ඩොපමින් මට්ටම ඉතාමත් අඩු මට්ටමකට පැමිණි පසු පාකින්සන් යන රෝගයට ගොදුරු වන බව සිහි තබා ගැනීම වැදගත්ය.
කෙසේ නමුත් ඩොපමින් මට්ටම වර්ධනය කරගැනීම යහපත් ජීවිතයක් ගත කිරීමට ඉතාමත් වැදගත් සාධකයකි. නමුත් වැරදි මාර්ග වලින් ඩොපමින් සොයා යෑම තවත් කරදර ගොන්නකට අත වැනුමකි.
Vitae Gene PPARs සමග එක්වී මේ සියළු බාධක ජයගන්නට අපෙන් ඔබට ආරාධනා.
Vitae Gene PPARs භාවිතා කරන Vitae Gene PPARs භාවිතය ආරම්භ කොට මාස කිහිපයකින් පසු මත් ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයා සමාජයේ සාමාන්‍ය අයෙකුට සමානය. ඔහු ශාරීරික වශයෙන් සහ මානසිකව ඉතා නිරෝගී පුද්ගලයෙකු වනු ඇත. ඔබ ගේ දරුවාල සහෝදරයා, මිතුරා, මිතුරිය මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණමකට ගොදුරු වී ඇත්නම් ඔවුන්ට ඉන් අත් මිදීමට උපකාර කරන්න. එය ඔබ කරගන්නා උතුම් පුණ්‍ය කර්මයක් වනු නිසැකය. ඔහු සමාජයේ යෙහෙන් වැජඹෙනු දැක ඔබට සතුටු විය හැකිය. අපිද ඉන් මහා අස්වැසිල්ලක් ලබන්නෙමු.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112603707
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
එන්න! එක්වන්න!! අප හා එකවල මෙම මහඟු‍‍ කර්තව්‍යය ඉදිරියට ගෙනයන්නට සැරසෙන්න.ජාතිය මතින් මුදවා ගැනීමට උරදෙන්න.
https://youtu.be/2Qd2KBiQefw
ඔබ ඉහත වීඩියෝව නැරඹුවාද?
අවසානයේ ස්ථූල තාවයෙන් පෙලෙන රෝගියා කියා සිටිනවා මම මනෝ චිකිත්සාවක් මගින් දුම් පානය සහ අනවශ්‍ය ආහාර අනුභවය නතර කල බව. මෙයින් ඔහු කෙට්ටු වූවා කියා අපට දැන ගැනීමට මගක් නැත. නමුත් පෝෂණය සහිත ආහාර අනුභවය අත්‍යවශ්‍ය කාරනාවක් බව ඔහු කියයි. Vitae Gene PPARs වල ඇති ‍පෝෂ්‍ය පදාර්ථ ප‍‍්‍රමාණය ලොව වෙනත් ආහාරයක සොයා ගත නොහැකිය. දුම් පානයේ තවත් අතුරු විපාකයක් වන ස්ථූල තාවයයද Vitae Gene PPARs භාවිතා කිරීම මගින් සමනය කර ගත හැකිය.
https://youtu.be/NxHNxmJv2bQ
https://youtu.be/_3Scx-CwALg
https://youtu.be/HlcIKekEldg
https://youtu.be/ai0B3rzUDjY
https://youtu.be/pPxnIh_WTb8
 
 
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
‍මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112603707
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana

Nittaa.com DISCLAIMER: This website is designed to provide nutritional information on selected herbal combinations. It is not intended for diagnosing ailments or prescribing remedies in any way. It is not meant to be a substitute for professional medical help because there is always a risk involved. The publisher and author are not responsible for any adverse consequences or effects resulting from the use of any of the information, or suggestions contained in this website. If you are unwilling to assume the risk, please do not use this website and the content.
වගකීමෙන් යුතුව ඔබ බෙත ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවිය තෝරාගත් ශාක සාර සංයෝජන මත ගොඩ නැගුණු පෝෂණ තොරතුරු සැපයීම සඳහා පමණක් සැලසුම් කර තිබේ. එය කිසිදු ආකාරයකින් රෝග නිවාරණයට හො සුව කිරීම සඳහා වන පිළියම් ලෙස ඉදිරිපත් කර නොමැත. මෙහි සඳහන් කිසිදු ආහාරයක් හෝ නිශ්පාදන භාණ්ඩයක් හෝ පෝෂණ මය ඔසුවක් වෘත්තීය වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස අදහස් නොවේ. යම් රෝගියෙකුගේ හෝ රෝගයක වගකීම බාරගත නොහැකි බැවින් මෙ වෙබ් අඩවියේ ඇතුලත් ක්‍රමවේද භාවිතා කිරීම හෝ නොකිරීම පාඨකයාට බාර ක‍්‍රියාවක් වේ. අදාල රෝගියාගේ අවදානම අප ආයතනය හෝ මෙම ලිපි ඉදිරිපත් කරන කතු වරයා නොදරන බැවින් ඔබලා හට මෙම අවදානම ගත නොහැකිනම් මෙම වෙබ් අඩවියේ ඇති කිසිදු තොරතුරක් භාවිතා නොකල යුතු බවට මෙයින් ප‍්‍රකාශ කර සිටිමු.

Tags: Save the country from Alcohol