මම දැන් ඉන්බොක්ස් බලනකොට එක පැණයක් තිබුනා රුමෙටොයිඩ් ආතරයිටිස් කියන්නේ ප්‍රතිශක්තිකරණයේ ගැටලුවක් නෙවෙයිද කියලා.
මම ඒකට දීපු කෙටි පිලිතුර ටිකක් දිග ඇරලා මෙතන ටයිප් කලා. මේක ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක්. අපි තවම එ් ගැන දීර්ඝව කතා කලේ නැහැ. ඉිදිරියේදී අපි එ් ගැන කතා කරමු. දැනට මේ ටික කියවලා තේරුම් ගන්න.
රුමෙටොයිඩ් ආතරයිටිස් කියන්නේ ඔටෝ ඉමියුන් තත්වයක්. ඒ කියන්නේ කාටිලේජ සෛල ප්‍රතිශක්තිකරණය මගින් වැරදීමකින් විනාශ කරදමනවා කියන එකයි. ඒ සදහා තමයි ප්‍රතිදේහ නිපදවා ඇත්තේ.
මෙහිදී ප්‍රතිදේහ වලින් කරන්නේ අපේ සිරුරට අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත් කරන එකයි. පාර අයිනේ සතෙක් මැරිලා හිටියොත් ටික දවසක් යනවිට කුණුවෙලා පණුවෝ ගහලා ටික කාලයක් යන විට ඇට ටික විතරක් ඉතුරු වෙනවිදිහට සියල්ල ඉවත් කිරීමේ ක්‍රමයක් ස්වභාව ධර්මයේ තියෙනවා නේද? අපේ සිරුරේද ඇත්තේ ඒ වගේ වැඩපිලිවෙලක්. මේ ප්‍රතිදේහ කරන්නේ ඒ කාර්යයයි. අප ගේ දුර්වල ආහාර රටාවත්, වස විස කෑමත් නිසා කාටිලේජ සෛල මරණයට පත්වෙනවා. ඉතිං මේ මැරුණු සෛල සිරුරෙන්ඉවත් කිරීමේ කාර්යය තමයි මේ ප්‍රතිදේහ විසින් සිදු කරන්නේ.
අපි කල යුතු වන්නේ කුමක්ද? අපි කරන්නේ කුමක්ද? මේ දෙක හොදින් විමසා බලන්න. අර ප්‍රතිදේහ දුර්වල කිරීමේ ක්රමවෙිදයක් තමයි මෙහිදී භාවිතා කරන්නේ. අපි කරන්නට තියෙන්නේ කුමක්ද? මැරෙන කාටිලේජ නැවත නිපදවීමට අක්මාවට උපකාර කිරීම නොවේද? හදවතට තට්ටු කර සිතා බලන්න.
අපි මේ සදහා කරන්නේ පහත දැක්වෙන සප්ලිමන්ට් වර්ග කිහිපය මගින් අක්මාවට නැවත මෙම සෛල නිපදවීම සදහා අවශ්‍ය පෝෂණය ලබා දීමයි. මේ විදිහට මාසයක් යන විට මේ වෙදනාව නැතිවෙලා යනවා. තවත් මාස 3ක් විතර මෙම සප්ලිමන්ට ගන්නා විට මෙම තත්වය සිරුරෙන්ද පහව යනවා. අර කියපු ප්‍රතිදේහ ඉන්පසු පෙනෙන්නට නැහැ. මේක තමයි තත්වය. ඒත් අපි කරන්නේ වෙනත් ක්‍රියා පටිපඨියක් බව අපි සියලුදෙනාම දන්නවා. විශේෂයෙන් මෙම රෝගය ට ජීවිතාන්තය දක්වා බෙහෙත් ගන්නට අවශ්යයිකියන අය.
අපි මේ සදහා දෙන සප්ලිමන්ට වර්ග කිහිපය පහතින් දක්වන්නම්. කාට හරි ප්‍රයෝජන වත් වෙයිනේ. මෙම සප්ලිමන්ට් සියල්ල ලංකාවේ නම් නැහැ. ඒත් පිටරට වල පදිංචි අයට ගන්න පුලුවන්.
Vitae Gene PPARs
Ultimate Osteo FX
Ultimate Glucogel
Ultimate Selenium
මෙම සප්ලිමන්ට් පලකලේ අපි සිංගප්පූරුවේදී මෙවැනි තත්වයක් හටගත්තොත් ලබා දෙන පිලිවෙලයි. පිටිරටක සිටින අයට මෙම සප්ලිමන්ට් ඔන්ලයින් ගන්න පුලුවන්. ලංකාවේ සිටින අයට මම යෝජනා කරන්නේ පිලියන්දල සම්පත් මහත්තයා වෙතට යොමු වෙන්න කියලයි.
මෙම තත්වය චෙක් කරගන්නට අවශ්‍ය නම් පහත අංකයකින් අපගේ නියෝජිත මහතෙක් හා සම්බන්ධ වන්න.
මෙම රෝගය ඇති කෙනෙක් දන්නේ නැත්නම් ෂෙයාර කරන්න. අදාල කෙනාට ලැබුනොත් එය ඔබට ලැබෙන පිණ සිතාගන්නට බැරි වෙයි.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න.
වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94 71 350 3450
මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්‍රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana