නව කොරෝනා වෛරසය ගැන ඇති බිය තුරන් කරගනිමු.


මෙවැනි වෛරස් කාලයෙන් කාලයට ලෝකයේ ව්‍යාප්ත වීම සාමාන්‍යයෙන් සිදුවේ. තවත් එක් කොරෝනා වෛරසයක් වන සාස් වැනි වෛරස් ද H1N1, H5N1 වැනි වෛරස්ද ලොව පුරා ව්‍යාප්තවීම අපි පසුගිය කාල වකවාණු වල දුටුවා. මේ සෑම වතාවකම රෝගය වැලදුන අයගෙන් 5% කට අඩු ප්‍රමාණයක් තමයි මරණයට පත්වුනේ. අන් අය එම රෝගී තත්වයන්ගෙන් සුවපත් වී තිබෙනවා.
අපි සොයා බැලිය යුතු නැද්ද මෙම රෝගය පිරිසකට වැලදීමටත්. තවත් පිරිසකට නොවැලදීමටත්, රෝගය වැලදුන අයගෙන් සුලු කොටසක් මරණයට පත් වීමටත් හේතුව කුමක්ද කියා. එයට හේතුව අපි කතා නොකලාට බොහෝ දෙනෙක් දන්නවා.අපි ඊට කල යුතු වන්නේ කුමක්ද? රෝගය නොවැලදෙන කෙනෙක් බවට පත්වීම නොවේද සුදුසුම ක්‍රියා මාර්ගය.
‍වෛරස් රෝගයකට බෙහෙතක් මේ වනතෙක් කිසිවෙක් සොයා ගෙන නැහැ. කල හැකි වන්නේ අපගේ ශරිරයේම නිපදවන ප්‍රතිශක්තිය ආධාරයෙන් වෛරසයක් විනාශ කිරීමයි. අප ඉහත කතා කල තුන් කොට්ඨාශයේ මෙම වෛරසයට විරුද්ධව ක්‍රියා කල හැකි ප්‍රතිදේහ නිශ්පාදනයේ හැකි හෝ නොහැකි කම තමයි අවසානයට රෝගය වැලදෙන්නට හෝ නොවැලදෙන්නට හේතු වී තියෙන්නේ. කොටසක් ඉතාමත් ඉක්මනින් මෙම වෛරස් වලට මුහුණ දීමට අවශ්‍ය ප්‍රශක්තිය නිපදවනවා. මේ අයට වෛරසය ආසාදනය වුනා දැයි දන්නේ වත් නැතිව අදාල වෛරසය විනාශ කර දමනවා. තවත් කොටසක් ඉන්නවා වෛරසය නිසා උණක් සැදුනත් ටික දිනකින් අදාල ප්‍රතිදේහ නිශ්පාදනය කරගන්නට සමත් වන. ඔවුන් එම රෝගී තත්වය ටික දිනකින් ජය ගන්නවා. තවත් පිරිසක් ඉන්නවා මෙම ප්‍රතිදේහ නිශ්පාදනය කරගන්නට බැරි. ඒ අයට මෙම උණ නිසා හටගන්නා සංකූලතා හේතුවෙන් මිය යන්නට හෝ ඉතාමත් අසාධ්‍ය තත්වයකට පත්වන්නට සිදු වෙනවා.
එසේනම් අපි කල යුතුවන්නේ කුමක්ද? අප අපගේ ප්‍රතිදේහ නිපදවන යාන්ත්‍රනය ශක්තිමත් කල යුතුයි නේද? එය සිදු කල හැකි වන්නේ පෝෂණය හරහා මිස වෙන කිසි ආකාරයකින් නොවෙයි. ඒ නිසා මේ කාලය අවසන් වන තුරු තමන්ගේ ආහාර රටාව වෙනස් කරගන්න. ප්‍රතිශක්තිය දුර්වල කරවන ආහාර රටා අත් හරින්න. තමන් ගේ කය දුර්වල කරවන ක්‍රියාකාරකම් නතර කරන්න. ඔබට සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග හෝ සෙම්ගෙඩි ඇත්නම් ඔබට මෙවැනි වෛරස් රෝග වැලදීමට ඇති සම්භාවිතාව ඉතා වැඩි බව දැනගන්න. ඒ දැනටමත් ඔබගේ ප්‍රතිශක්තිය දුර්වල බවට සංඥා ලැබි ඇති නිසයි.
එසේම මෙම වෛරසය ඇතුල්වීම වලක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සියල්ල ගන්න. විශේෂයෙන් මුඛ වැස්මක් භාවිතා කිරීම, අත් සේදීම වැනි දේවල් ගත හැකියි. ඒවා බොහෝ දෙනෙක් කතා කරන නිසා මම ඒගැන කතා කරන්නේ නැහැ.
ජලය පානය කරන විට උතුරුවා නිවාගත් ජලය මදක් රස්නෙන් පානය කරන්න. එය අපගේ ප්‍රතිශක්තිය දුර්වල වීමෙන් වලක්වා ගැනීමට උපක්‍රමයකි.
මුං ඇට වැනි ප්‍රෝටීන් බහුල ආහාර දිනපතා තමන්ගේ ආහාරයට එක් කර ගන්න. 2002 වසරේ සිංගප්පූරුවට සාස් වෛරසය පැමිණි කාලයේ රජය විසින් දැනුම් දුන්නා මුංඇට වලින් සුප් සකස් කර පානය කරන ලෙසට. එය හොද විසදුමක්.
නිවසේ පිසින කෑම වලට පෙරුංකායම් ටිකක් එක් කරන්න. පෙරුංකායම් ප්‍රතිශක්තිය වර්ධනයට ඉතාමත් සුදුසුයි. සමහර අය පෙරුංකායම් අතේ බැදගෙනත් ඉන්නවා. ඊට වඩා හොදයි ආහාර වලට ටිකටික එක් කරන්න. මැලේසියාවේ මේ වගේ වෛරස් වසංගතයක් ආපු වෙලාවක කරපු පරීක්ෂණයකදී හෙලි වෙලා තියෙනවා මැලේසියාවේද්‍රවිඩ ජාතිකයන් අතර මේ වෛරස් රෝගය පැතිරීම ඉතාමත් අඩුවී ඇති බව. ඊට හේතුව වී තිබුනේ මේ පෙරුංකායම් ආහාර වලට එක් කිරීමයි. ඒ වගේම කහ දියරයෙන් අත් දෙක සොදාගැනීමත් ඉතාමත් හොද ක්‍රමයක්.
‍පෙරුංකායම් මිළදී ගන්නාවිට පවුඩර් එක ගන්න එපා. කුඩා ඉටිකැට වගේ එකක් තියෙනවා. ඒවා මිලදී ගන්න.
එසේම ඝර්භණි මව් වරුන් මාස තුනක් යනකම් පෙරුංකායම් ආහාරයට ගන්න එපා. ඒ අය අතේ බැදගන්න. මාස තුනකට පසු නම් ඉතාම කුඩා ප්‍රමාණයක් ආහාරයට එක්කරන්න.
බිත්තර වලත් ප්‍රෝටීන් බහුලව තියෙනවා. ඒවාද ආහාරයට එක් කරගත හැකියි.
කඩවල් වලින් ආහාර ගැනීම හැකිතාක් වනත්වන්න. ඒවායේ රස තිබුනත් පෝෂණය නෙැමැති වීම ඊට ප්‍රධාන හේතුවයි.
පාන් පිටි වලින් හදන ආහාර ගනීම සම්පූර්ණයෙන් නවතා දමන්න. කුරක්කන් වැනි ප්‍රෝටීන් බහුල ආහාර ගන්න.
කළාදුරු අළ කුඩු තේහැදි බාගයක් පමණ දෛනිකව ආහාරයට ගන්න. එය ප්‍රතිශක්තියට ඉතාමත් හොද සහයක් ලබා දෙනවා.
පිටරට වල සිටින අයට තම ආහාර වේල වෙනස් කර ගන්නට නොහැකිනම් මෙම අනතුරුදායක කාල සීමාව පසු වන තෙක් ප්‍රතිශක්තිය වර්ධනය සදහාම තෝරා වෙන්කර ඇති පහත දැක්වෙන අතිරේක ආහාර තුන ලබාගන්න. මෙ මගින් තම ප්‍රතිශක්තිය උසස් මට්ටමකින් පවත්වාගෙන යෑමට අවශ්‍ය පෝෂණය ලැබෙනු ඇත.
විශේෂයෙන් විටායිජීන් පී පාරස් අතිරේක ආහාරය දැනට ලබා ගන්නා අය සිටීනම් ඒ අය අනිවාර්‍යයෙන් උදේට ගන්නා ප්‍රමාණයෙන් බාගයක් සවසටත් ගන්න. එය ඔබව මුළු දවසම ආරක්ෂිතව තබනු ඇත. සියලුම සප්ලිමන්ට් වර්ග සිංගප්පූරුවේදී මිලට ගත හැකි අතර විදේශ රටවලට කුරියර් මාර්ගයෙන් ගෙන්වා ගත හැකිය.
Vitae Gene PPARs
i26 Hyperimmune Egg Powder
Nigiro Blue Tint
මෙම ‍ සප්ලිමන්ට් තුන සදහා 20% ක වට්ටමක් සහිතව විශේෂ මිලක් යටතේ මෙම කාල සීමාව තුල ලබා දෙන්නට කටයුතු කර ඇති අතර පහත අංකයකින් විමසා වැඩිදුර විස්තර දැනගත හැකියි.
ලිපිය ෂෙයාර් කර තවත් කෙනෙකුට නිරෝගීව සිටින්නට උදව් කරන්න. 
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
 
‍මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
 
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112735621
 
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
 
https://t.me/nayana