දුර රටක සිටින ඔබගේ ප්‍රතිශක්තිය මැණ බැලීමට අවස්ථාවක්


විද්‍යාව ඉතාමත් දියුණු කාලයක අපට සිදුකල හැකි දේ බොහෝය. නවීන විද්‍යාවට පෙර මනස දියුණු කල අය මීට වැඩි දේවල සිදුකල බව අපිි දනිමු. කෙනෙකුගේ නියපොත්තක් කොණ්ඩගහක් යොදාගෙන විණ කරන්නට දන්නා ගුරාල දැනටත් නැතුවා නොවේ. කුමක්ද මේ ශාස්ත්‍රය. කෙනෙකුගේ සිරුරෙන් ඉවත්වන කොටසක් කෙසේද ඒ සිරුර සමග සම්බන්ධ වන්නේ.

ඇල්බට් අයින්ස්ටයින් කියන මහා විද්‍යාඥයා මීට ගැලපෙන සිද්ධාන්තයක් ඉදිරිපත් කලා. ඒ් තමයි spooky action at a distance කියන සිද්ධාන්තය. ඒ සිද්ධාන්තයෙන් කියන්නේ ෆෝටෝන් ඒකක් කොටස් දෙකකට වෙන් කර තැන් දෙකක තබා ඒ එක් අංශුවක් යම් වෙනසකට භාජනය කලොත් අනෙක් කොටසටද එය බලපාන බවයි. මේ අංශු දෙක තියෙන දුර ඊට බලපාන්නේ නැහැ. අලෝකයේ වේගය වගේ කිහිපගුණයක වේගයෙන් මේ සිද්ධි දෙක සම්බන්ධ වන බවයි කියවෙන්නේ.

මෙම සිද්ධාන්තය පාදක කරගෙන දැන් හෙයාර් සහ නේල් ඇනලයිසර් ලෙස හදුන්වන යන්ත්‍රයක් නිපදවා තිබෙනවා. රුසියානු තාක්ෂණයක් වන බයෝරොසොනන්ස් තාක්ෂනය හ සම්බන්ධ කර නිපදවා ඇති මෙම යන්ත්‍රය මගින් කෙනෙකුගේ සිරුරේ ඇති ඌණතාවයන්, ප්‍රතිශක්තිය, හෝමෝන වල තත්වය වගේ දේවල් දැනගන්නට හැකියි. අවශ්‍ය වන්නේ අදාල පුද්ගලයාගේ කපා ඉවත් කරන නියපොතු කැබලි කිහිපයක් සහ කොණ්ඩය ගස් කිහිපයක් පමණි. ඉහත දැක්වූ පරිදි මෙම පරික්ෂනයෙන් පසු වාර්ථාවක් ලැබෙන අතර එම වාර්ථාව තම පෝෂණ ඌණතා, ප්‍රතිශක්තිය, හෝමෝන සමතුලිත භාවය වැනි දේවල් ගැන දැනගත හැකිය.

මෙම ක්‍රමය මේ කාලයට වඩාත් උචිතය. ඒ් වසංගත කාලයක් අපි පසුකරන නිසාය. තවත් කාරණයක් වන්නේ විදේශ රටවල සිටින අයට මේ ක්‍රමය මගිත් තම කායික තත්වය දැනැගැනිම තුල, ඉතා අඩු වියදමකින් තම ශරීර සෞඛ්‍යය තත්වය මනාව පවත්වාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගත හැකි වීමයි.

මෙම ක්‍රමවේදය ප්‍රචලිත කිරීමේ අරමුණෙන් ඉතාමත් අඩු මුදලකට මෙම පරික්ෂණය සිදුකිරීමට අප කටයුතු යොදා ඇත. පහත ලින්ක් ඒක භාවිතා කර ඔබගේ විස්තර සහ සාම්පලඅප වෙත ලැබෙන්නට සලස්වන්න.

https://market.vitaegene.com/home/156-immunity-test.html

වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න.වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94 71 350 3450

‍මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.

සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621

ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.

https://t.me/nayana