දරුවන් නැති අයව අපි පරීක්ෂා කරනවිට දැකලා තියෙන ප්‍රධානම ගැටලු කිහිපයක් තියෙනවා. ඒවා තමයි,
පිටියුටරි ග්‍රන්ථිය නිසිලෙස ක්රියාත්මක නොවීම.
හයිපෝතැලමසේ නිපදවන හෝමෝන නිසිලෙස ක්රියාත්මක නොවීම.
තෛරොයිඩ් ග්‍රන්ථි වල හෝමෝන නිසිලෙස ක්රියාත්මක නොවීම.
කැල්සියම් ඌණතාවය.
අයඩීන් ඌණතාවය.
තෛරොක්සින් කියන්නේ අපගේ ශරීරයේ තියෙන ට්‍රිලියන 100 ක් පමණ වල සියලුම සෛල වලට අවශ්‍ය වන හෝමෝන වර්ගයක්. මේ හෝමෝන අපගේ ලිංගික පද්ධතියත් සමග කෙලෙින්ම සම්බන්ධතා දක්වනවා. මේ නිසා තෛරොක්සින් නිසි මට්ටමක පවත්වා ගෙන යෑම අත්‍යවශ්‍ය සාධකයක්. බොහෝ දෙනෙක් මේ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. නමුත් අපි දැක තිබෙනවා මෙම ගැටලුව විසදාගත් පසු ඒ අම්මලාට දරුසුරතල් බලන්න වාසනාව ලැබෙනවා. ඒ නිසයි මේ සටහන තැබුවේ.
අපි මේ ගැන ඉදිරියේදී දීර්ඝ ලෙස කතා කරමු.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana