කොලෙස්ටරෝල් මිත්‍යාවට ඔබත් හසු වෙලාද?


කොලෙස්ටරෝල් මිත්‍යාව ජය ගනිමු.

කොලෙස්ටරෝල් යනු නම ඇසූ පමණින්  ඕනෑම කෙනෙකු බිය වන වචනයකි. මෙසේ බිය වීමට හේතුව කුමක්ද? හදවත් රෝග ලඟ ලඟම එන බව සිතීම මීට හේතුවයි. අප මෙම ලිපිය මගින් ඔබ හට ගෙන හැර දැක්වීමට උත්සාහ කරන්නේ ඔබ කාගේ හෝ රැවටීමකට හසු වී ඇති බව හුවා දැක්වීමටයි. මෙම ලිපියේ අන්තර්ගතය ඔබට ප‍‍්‍රතික්ෂෙප කිරීමට පුළුවනග නමුත් අන්තර් ජාලය පරිහරණය කරන ඔබ තව තවත් මේ ගැන සොයා බලන්නේ නම් ඔබගේ සහ අනාගත පරපුරේ සෞඛ්‍යය ඉතා ශක්තිමත් වීමට මෙම කාරණා පිටිවහලක් වනු ඇති බව ඉතා කරුණාවෙන් දන්වා සිටිමි.

කොලෙස්ටරෝල් අපට ප‍්‍රශ්ණයක් වන්නේ ධමණි බිත්ති වල තැන්පත් වන නිසාය. ඔබ දන්නවාද ඔබ කොලෙස්ටරෝල් චෙක් කරන්නට යන විට ඔබගෙන් ලේ ලබා ගන්නේ ශිරාවකින් බව. මේ අනුව ශිරා වල ගමන් කරන රුධිරයේත් කොලෙස්ටරෝල් ඇති බව ඔබට වටහා ගත හැකිය. එහෙත් ශිරා වල කොලෙස්ටරෝල් තැන්පත් වී හෘදරෝග හටගත් බවක් ඔබ කිසිදා අසා නැතිව ඇති. ඊට හේතුව අපි මෙම ලිපිය මගින් ඔබට ගෙන එන්නෙමු. ඔබද දැනුවත් වී අන් අයවද මෙම මිත්‍යාවෙන් මුදවාලන්නට ඔබට හැකි වේවායි පතමි.

ප‍‍්‍රථමයෙන් මා ඔබට ලෝකයේ වැඩිම සහ අඩුම හෘද රෝග වාර්තා වන රටවල් ගැන විස්තරයක් දැක්වීමට කැමැත්තෙමි. මුලින්ම දැක්වෙන්නේ හෘද රෝග වැඩියෙන්ම ඇති රටවල් 5 යි.

Russia.Bulgaria.Romania.Hungary.Argentina.

පහතින් ඇත්තේ හෘද රෝග අඩුවෙන්ම වාර්ථා වූ රටවල් 5 යි.

France.Australia.Switzerland.Japan.Israel.

ඔබ සිතන්නේ මුලින් ඇති රටවල් පහේ අය වැඩිපුර මස්, මාළු මේදය ආහාරයට ගන්නා අය ලෙසත් පහත දක්වා ඇති අය එළවලූ ආහාරයට වැඩඩියන් ගන්නා අය ලෙසත් නොවේද? ඔබ වැරදිය. ඇත්තටම පහලින් ඇති රටවල් පහේ ජීවත් වන මිනිසුන් හොඳට මස්, මාළු, කිරි, බිත්තර ආහාරය පිනිස ලබා ගන්නා අයයි. එසේ නම් මෙම දත්තයන් වැරදිද? සිදු වී ඇත්තේ කුමක්ද යන වග මෙම ලිපිය කියවා අවසන් වන විට ඔබට වැටහෙනු ඇතැයි සිතමි.

අපගේ ශරීරයේ ඇති ටි‍‍්‍රලියන ගණනක් වන ෙසෙල සියල්ලේම ආවරණය සෑදී ඇත්තේ කොලෙස්ටරෝල් වලිනි. මොළයේ 75‍‍% ක ප‍‍්‍රමාණයක් සෑදී ඇත්තේ කොලෙස්ටරෝල් වලිනි. ස්නායු වල පිටත ආවරණය සෑදී ඇත්තේද කොලෙස්ටරෝල්  වලිනි. එපමණක් නොව අපගේ ශරීරය විසින් නිපදවන සියළුම ලිංගික හෝමෝන නිර්මාණය වී ඇත්තේ කොලෙස්ටරෝල් වලිනි. අපගේ ආතතිය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන කෝටසෝල් වැනි හෝමෝන නිශ්පාදනයටද කොලෙස්ටරෝල් අත්‍යවශ්‍ය වේ. මේ සියළුම කොලෙස්ටරෝල් නිශ්පාදනය කරන්නේ අපගේ සිරුරේ ඇති විශාලම ඉන්ද්‍රිය වන අක්මාව මගිනි. ඔබ සිතනා අන්දමට කොලෙස්ටරෝල් යනු අපගේ සිරුරට අහිතකර දෙයක් ලෙස සලකා අප විසින් කොලෙස්ටරෝල් නිපදවීමට අවශ්‍ය ආහාර නොගෙන සිටිය හොත් කුමක් සිදු වේද? නිපදවන කොලෙස්ටරෝල් නැති කිරීමටත් කොලෙස්ටරෝල් නිපදවන යාන්ත‍‍්‍රනය අක‍්‍රීය කිරීමටත් ඔබ පියවර ගතහොත් කුමක් සිදු වේද? මිනිස් සිරුරේ ඇති සෛල මිය යන විට නැවත අළුතෙන් ෙසෙල නිපදවීමට අවශ්‍ය කොලෙස්ටරෝල් ප‍‍්‍රමාණය හිඟ වීම නිසා නව සෛල නිපදවීම ඇණ හිටී. ස්නායු වල ආවරණයට යම් හානියක් පැමිණිය හොත් එය යතා තත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කොලෙස්ටරෝල් නොමැති වීම නිසා ස්නායු ආබාධ හට ගනී. මොළයට යම් හානියක් සිදු වුව හොත් නැවතත් එම ස්ථාන අළුත් වැඩියා කර ගැනීමට නොහැකි වීම නිසා ඉතා දරුණු තත්වයන්ට මුහුණ දීමට සිදු වේ. ටෙස්ටෙස්ටෙරෝන්ල ඊස්ට‍‍්‍රජන්, ප්‍රොජෙස්ට්‍රෝන් වැනි ලිංගික හෝමෝන නිශ්පාදනය ඇන හිටීම නිසා තම වර්ගයා බෝ කිරීම පිණිස ස්වභාවයෙන්ම අපට උරුම වන ප‍‍්‍රජණන ශක්තිය හීන වේ. ප‍්‍රජනන පද්ධතිය ආශ‍‍්‍රිත නොයෙක් රොග ඇතිවීමට හේතු වේ. ඔබ ගන්නා ආහාරයේ කොලෙස්ටරෝල් නොමැති නම් ඔබට ඉහත දැක්වූ අවාසනාවන්ත තත්වයන්ට අකමැත්තෙන් වුවද මුහුණ දීමට සිදුවේ. එහෙත් ඔබගේ නොදැනුවත් භාවය නිසා දිගින් දිගටම කොලෙස්ටරෝල් විරෝධී ක‍්‍රියාදාමයන්  ජීවිතය පුරාවටම සිදු කර ගෙන යයි. විශේෂයෙන් ස්ටැටින් වර්ගයේ ඖෂධ භාවිතා කිරීම නිසා අල්සයිමර් රොගී තත්වයන් ඇතිවේ.

කොලෙස්ටරෝල් නිසා හෘද රෝග වලට මුහුණ දෙනවාට වඩා ඔය කියන රෝග තත්ව හොඳ යැයි ඔබට දැන් සිතෙන්නට පුළුවන. ඒක හරියට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් ලෙස පසුව ඔබටම වැටහෙන ඇත. මේ ම මතයෙන් මිදීම සඳහා හෘදරෝග වලට කොලෙස්ටරෝල් බලපාන ආකාරය ගැන දැන ගැනීම ඉතා වැදගත් වේ. හෘද රෝග වලට බලපාන්නේ කොලෙස්ටරෝල් නොව වෙනත් හේතුවක් බව සමහර විට ඔබ අසා තිබෙන්නට පුළුවන. සුදුළුණු, කුරුඳු, ග‍‍්‍රීන් ටී වැනි දේවල් වලින් කොලෙස්ටරෝල් අඩු වෙනවා යන මතය සමාජ ගත වී තිබෙන්නේ මෙම දැනුවත් භාවය නිසාය. ඇත්ත, අප ඉහත දැක්වූ ආහාර නිසා කොලෙස්ටරෝල් අඩු වේ. කොලෙස්ටරෝල් අඩු කර ගැනීමට නම් අක්මාව විසින් කොලෙස්ටරෝල් නිපද වන හේතුව ඉවත් කල යුතුය. අප ඉහත දැක්වූ ආහාර පාන වලින් සිදු වන්නේ මෙම ශරීරයට හිතවත් ක්‍‍්‍රියාවලියයි. මෙම අරුම පුදුම ක්‍‍්‍රියාවලිය සහ ඉන් මිදීමේ ක්‍‍්‍රියාවලිය ගැන අපි ටිකක් සොයා බලමු.

මුලින්ම කොලෙස්ටරෝල් යනු මොනවාදැයි සොයා බලමු.

කොලෙස්ටරෝල් ප‍‍්‍රධාන වර්ග තුනකි.

HDL ( Hi Density Lipoprotein )LDL ( Low Density Lipoprotein )VLDL ( Very Low Density Lipoprotein )

නම කුමක් වුවත් සියල්ලම ලිපෝ ප්‍රෝටීන් බව ඔබට පෙනෙනවා ඇති. අනුවේ Dencity එකට අනුව නම තබා ඇතැයිද ඔබට පෙනෙනවා ඇති. වැඩි Density එකක් ඇති අණු HDL ලෙසද කුඩා Density එකක් ඇති අණු LDL ලෙසද ඉතා කුඩා Density එකක් ඇති අණු VLDL ලෙසද හඳුන්වයි. HDL හොඳ කොලෙස්ටරෝල් ලෙසද, VLDL/LDL නරක කොලෙස්ටරෝල් ලෙසද හඳුන්වයි. මෙසේ හොඳ නරක ලෙස වෙනස් වීමට හේතුව වී ඇත්තේ යම් තැනක එක්රැස් වී ඇති LDLහෝ VLDL කොලෙස්ටරෝල් HDL එමගින් නැවත අක්මාව වෙත රැගෙන යාමට කටයුතු කරන නිසාය. නරක යැයි සම්මත කොලෙසටරෝල් ධමනි වල තැන්වත් වී රුධිර ගමන අවහිර කරන හෙයින් සිදු වන්නේ අනර්ථයක්ය. අදාල ස්ථාන වල කොලෙස්ටරෝල් එක්රැස් වන්නේ යම් අනතුරක් නිසාය. අදාල අනතුර ඉවත් වී ඇත්නම් අක්මාව වැඩිපුර HDL කොලෙස්ටරෝල් නිපදවා LDL/VLDL කොලෙස්ටරෝල් නැවත අක්මාවට ගෙන්වා ගැනීමට පියවර ගනු ලබයි. අප දැන් කල යුත්තේ කුමක්දැයි ඔබට යම් වැටහීමක් ලැබී ඇතැයි සිතමි. අක්මාව විසින් LDL/VLDL කොලෙස්ටරෝල් නැවත අක්මාවට ගෙන්වා ගැනීම සඳහා නැවත HDL කොලෙස්ටරෝල් නිශ්පාදනය කරන්නේ යම් අනතුරක් පහව ගිය පසුනම් අදාල අනතුර කුමක් දැයි හඳුනා ගෙන එය ඉවත් කිරීම මගින් ශරීරයට VLDL කොලෙස්ටරෝල් වලින් යම් ප‍‍්‍රශ්නයක් ඇත්නම් එය ඉවත් කිරීම කල හැකිය.

LDL / VLD කොලෙස්ටරෝල් වලින් වැඩිම බලපෑම ඇත්තේ ධමණි වලටය. ධමණි තුල පමණක් මේ LDL / VLD කොලෙස්ටරෝල් තැන්පත් වීමට හේතුව කුමක්ද? ශිරා තුල කොලෙස්ටරෝල් එක්රැස් නොවන්නේ ඇයි? ධමණි වලද නැම්මක් ඇති තැනක පමණක් මෙම LDL / VLD කොලෙස්ටරෝල් තැන්පත් වීමට හේතුවක් තිබේද? ධමණි කෙලින් ගමන් ගන්නා තැන් වලදී LDL / VLD කොලෙස්ටරෝල් වලින් හිරිහැරයක් නොවන්නේ ඇයි? මේ ගැන අපි ටිකක් සොයා බලමු.

ඉහලින් දක්වා ඇත්තේ ගඟක් තැනි තලාවක් හරහා ගමන් කරන විට සෑදෙන රටාවයි. මෙම ගෙඟ් නැමි වල වැලි එකතු වී ඇති බව ඔබට පෙනෙනවා ඇති. ධමණි තුලද කොලෙස්ටරෝල් ඒක රාශී වන්නේ මෙවැනි නැමි සහිත ස්ථාන වලය. මෙම ක‍්‍රියාවලිය සිදුවන්නේ අප ශරීරයේ හට ගන්නා තවත් එක් විනාශකාරී අණු විශේෂයක් වන මුක්ත ඛණ්ඩක (Free Radicals)මෙම ස්ථාන වල ගඟේ වැලි මෙන්ම ඒක රාශී වීම නිසාය. මුක්ත ඛණ්ඩක යනු ඉලෙක්ට්‍රෝන ඌණතාවයකින් පෙළෙන ධන අයණයන් වේ. ඉලෙක්ට්‍රෝන යුගල් නොවන සෑම අවස්ථාවකම එම අයනය තවත් ඉලෙක්ට්‍රෝනයක් කොහෙන් හෝ සොරා ගෙන තමාට අවශ්‍ය වන ඉලෙක්ට්‍රෝන යුගලය සම්පූර්ණ කර ගැනීම සාමාන්‍ය සිරිතයි. මෙය අප සාමාන්‍ය ව්‍යවහාරයේදී ඔක්සිකරණ ක‍්‍රියාවලිය ලෙස හඳුන්වයි. වාතටය නිරාවරණය වූ යකඩයක් මළ බැඳෙන්නේ මෙම ඔක්සිකරණ ක‍්‍රියාවලිය නිසාය. අපගේ ධමණි බිත්ති වලද මෙවැනිම ඔක්සිකරණ ක‍්‍රියාවලියක් සිදු වීමට දැන් මෙම මුක්ත ඛණ්ඩක නිසා අවස්ථාව සැලසී ඇත. මෙම මුක්ත ඛණ්ඩක නැතිනම් ධන අයන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම පිණිස ධමණි ඔස්සේ ඉදිරියට ගමන් කරයි. තමාට හසුවන  ඕනෑම කෙනෙකු සතු පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝනයක් ගලවා ගැනීමට මෙම මුක්ත ඛණ්ඩක මැලි නොවේ. මේ නිසා රුධිර ධාරාව ඔස්සේ ඉදිරිට ඇදෙන මුක්ත ඛණ්ඩක ඉලෙක්ට්‍රෝන පිපාසාවකින් පෙලෙමින් ගමන් කරයි. ධමනි ඇතුලත ගමන් කරන මෙම මුක්ත ඛණ්ඩක ඉහත ගඟේ නැම්මේ වැලි එකතු වන පරිදිම ධමනියක් නැමෙන තැනදී ධමණියේ ඇතුල් පැත්තේ බිත්තිය හා ගැටේ. ශරීරයේ සියළුම දේහ සෛල එකිනෙකට බැඳී ඇත්තේ ඉලෙක්ට්‍රෝන වලිනි. පරමාණුවක් සතු ඉලෙක්ට්‍රෝන ගලවා ගැනීමට වඩා මෙවැනි නිදහස් ඉලෙක්ට්‍රෝන වලින් එකක් ගලවා ගැනීම ඉතාම පහසු කාර්‍යයකි. මේ නිසා ධමණි වල බිත්තියේ ඇති සෛල අතර ඇති ඉලෙක්ට්‍රෝන ගලවා ගැනීමට මෙම මුක්ත ඛණ්ඩක පොර බදයි. ඉහත රූපයේ ඇති ගෙඟ් වැලි ගඟේ නැමි වලට එකතු වන්නේ වැලි කිසි විටක තමා විසින් යම් ශක්තියක් නොයොදන නිසාය. ගඟේ ජල ධාරාවේ ඇති ප‍‍්‍රවේගය උපයෝගී කරගෙන ගඟ දියේ පහලට ඇදෙන වැලි ගඟට පහසු තැනකදී ගොඩ ගසා ගඟ තමාගේ ගමන යයි. ධමනි වලද සිදු වන්නේ මේ දේමය. මුක්ත ඛණ්ඩක රුධිර ධාරාවකට හසු වී ඉදිරියට තල්ලූ වේ. ධමනි නැම්මක් ඇති තැනකදී එම මුක්ත ඛණ්ඩක ධමණි බිත්තියේ ඇතුලත නැම්ම දෙසට ඇදි යයි. මෙසේ ඇදී යන මුක්ත ඛණ්ඩක ධමණි බ්ත්තියේ ඇති ෙසෙල  අතර ඇති ඉලෙක්ට්‍රෝන ගලවා ගනී. එකම තැන විශාල සංඛ්‍යාවක් මුක්ත ඛණ්ඩක මෙසේ ඉලෙක්ට්‍රෝන සොරා ගැනීමේ නිරත වන නිසා අදාල ධමණිය සිදුරු වීමට පටන් ගනී. මෙය අභ්‍යන්තර රුධිර ගළනයක් ඇති වීමට හේතු වන අතර මේ හේතුවෙන් අදාල පුද්ගලයා මරණයට පවා පත්විය හැකිය. පහත ඇති ලින්ක් එක හරහා මුක්ත ඛණ්ඩක ගැන වැඩි විස්තර දැනගත හැකිය.

වැඩි විස්තර දැනගන්නට අවශ්‍ය නම් අමතන්න. 0713503450

( මුක්ත ඛණ්ඩක සහ හෘදයාබාධ ගැන ලියා ඇති ලිපිය කියවන්න. http://nittaa.com/?page_id=3127 )

මිනිස් සිරුර ස්වභාවයෙන්ම අනතුරු වලට මුහුණ දීමට හැකි වන ලෙස නිර්මානය වී ඇත. උපන් ගමන් දරුවෙකුට ඉතාම භයානක වසූරිය වැනි වෛරසයක් ශරීර ගත කලද ඊට මුහුණ දීමට අවශ්‍ය ප‍‍්‍රතිශක්තිය නිපදවා ගැනීමට පවා අපගේ සිරුර ස්වභාවයෙන්ම ආරක්ෂිතය. අප ඉහත සඳහන් කල අවස්ථාවේදීත් අපගේ සිරුර මෙවැනි ආරක්ෂිත උපක්‍‍්‍රමයක් අනුගමණය කරයි. අදාල මුක්ත ඛණ්ඩක ප‍‍්‍රහාරය ගැන දැන ගන්නා මිනිස් මොලය හැකි ඉක්මනින් අදාල ස්ථානයට ආරක්ෂකයන් යැවීම සඳහා අක්මාව වෙත සංඥා ලබා දේග අක්මාව ඉතාම ඉක්මනින් එම තත්වය සමණයට පත් කිරීමට අවශ්‍ය ආරක්ෂක භටයන්  අදාල ස්ථාන වෙත යොමු කරයි. මෙම ආරක්ෂක භටයන්  අපව බිය වද්දන කොලෙස්ටරෝල් වේ. කුඩා සිදුරු වැසීම පිනිස LDL කොලෙස්ටරෝල්ද ඉතාමත් කුඩා සිදුරු වැසීම සඳහා VLDL කොලෙස්ටරෝල්ද යොදා ගනී. කෙසේ හෝ වෙන්නට ගිය විනාශයක් වලක්වා ගැනීමට ශරීරය සතු බුද්ධි අංශ වලට මේ අනුව හැකි විය. මේ අනුව අදාල මුක්ත ඛණ්ඩක ප‍‍්‍රහාරයට ලක්වූ ස්ථානය ඛෘඛ කොලෙස්ටරෝල් පැලැස්තරයක් දැමීම මගින් ආරක්ෂා කරයි. ශරීරය සතු පඨක අළුත් වැඩියා කිරීමේ යාන්ත‍‍්‍රනය ක‍්‍රියාත්මක වී අදාල ස්ථානය නැවත ප‍‍්‍රතිසංස්කරණය කල පසු අක්මාව විසින් LDL  කොලෙස්ටරෝල් නිපදවා පැලැස්තරයේ ඇති සියළු ඛෘඛ කොලෙස්ටරෝල් නැවත අක්මාව වෙත ගෙන්වා ගැනීමට අවශ්‍ය සංඥාව මොළයෙන් නිකුත් කරයි. මෙම සංඥාව හඳුනා ගන්නා අක්මාව වහාම ක්‍‍්‍රියාත්මක වී අදාල ස්ථානයේ ඇති LDL කොලෙස්ටරෝල් නැවත ගෙන්වා ගැනීමට HDL නිපදවා රුධිර සංසරන පද්ධතියට මුදා හරී. HDL අදාල ස්ථානයට ලඟාවී LDL කොලෙස්ටරෝල් නැවත අක්මාව වෙත රැගෙන විත් මුදා හරී. මෙම ක‍්‍රියාවලිය නිසි අයුරින් සිදු වීමටනම් අදාල ස්ථානයේ ඇති අනතුර පහව ගොස් තිබිය යුතුය. නොමැතිනම් ධමනි වල ඇති මුක්ත ඛණ්ඩක අවදානම පහව ගොස් තිබිය යුතුය. එසේ නොවුනහොත් අදාල පැලැස්තරය ගැලවීම තවත් අනතුරකට මුල වනු ඇත. මේ නිසා අක්මාව වෙත HDL නිපද වීම සඳහා වන සංඥාව නොලැබී යන්නට පුලූවන.

මෙම ක‍්‍රියාවලිය මේ වන විට මිනිසාට හෘදයාබාද ඇති කරවන තත්වයක් බවට පත් වී ඇත. එසේ සිදු වූයේ ඇයි? අප විසින් ගන්නා ආහාර නිසාත් අපගේ වැරදි ජීවන රටාව නිසාත් අපගේ සිරුර ඉතා අධික මුක්ත ඛණ්ඩක නිශ්පාදනාගාරයක් බවට පත් වී තිබීම මීට ප‍්‍රධානම හේතුවයි. මේ නිසා අක්මාවට වැඩි වශයෙන් LDL කොලෙස්ටරෝල් නිශ්පාදනය කිරීමට සිදු වී ඇත. නැවත නැවත LDL කොලෙස්ටරෝල් අවශ්‍ය වන නිසා HDL කොලෙස්ටරෝල් නිශ්පාදනයේ අවශ්‍ය තාවය අඩු වී ඇත. මෙම තත්වය වෛද්‍ය වාර්ථාවක පෙන්වන්නේ LDL කොලෙස්ටරෝල් ප‍‍්‍රමාණය වැඩි වි ඇති බවත් HDL කොලෙස්ටරෝල් ප‍‍්‍රමාණය අඩු වී ඇති බවත්යග ඖෂධ නියම වන්නේ LDLකොලෙස්ටරෝල් ප‍‍්‍රමාණය අඩු කිරීම සඳහාය. සිදුවන්නට යන විනාශය ඔබට තේරෙනවා යැයි සිතමි. ඇත්තටම සිදු කල යුතුවන්නේ කුමක්ද? LDL නිපදවීමට හේතු කාරක වු මුක්ත ඛණ්ඩක ඉවත් කිරීම සඳහා අවශ්‍ය ප‍‍්‍රති ඔක්සිකාරක සහිත ආහාර දෛනිකව අපගේ ආහාර වේලට එක් කර ගැනීමයි කියා ඔබට දැන් නිකමටවත් නොසිතේද?  නමුත් දියණු යැයි සම්මත නවීන විද්‍යාව මගින් අපගේ සිරුරේ ඇති කොලෙස්ටරෝල් නැතිකිරීම සඳහා යොදා ගන්නට සැරසෙන්නේ පහත ඇති වීඩියෝවේ ඇති අති නවීන තාක්ෂණික ක‍්‍රමවේදයන්ය. මෙවැනි ක‍්‍රමවේදයන්් අපගේ සිරුරට කෙතරම් හිතකරද යන්න ඔබම තීරණය කරන්න.

මෙම වීඩියෝව නරඹන විට මා හට හැඟු‍නේ උමං දුම්රිය මාර්ගයක් හාරන යන්ත‍‍්‍රයක ක‍්‍රියාකාරීත්වයයි. යම් තැනකින් වතුර කාන්දුවක් සිදු නොවන්නට ඔවුන් වග බලා ගනී. සිමෙන්ති හෝ වෙනත් රසායන ද්‍රව්‍ය යොදා කාන්දුව වලකා ලයි. නමුත් මෙම යන්ත‍‍්‍රය මගින් රුධිරය කාන්දු වීම පිනිස හේතුවන මුක්ත ඛණ්ඩක වලට ධමනි බිත්තිය විවර කර දෙයි. මුක්ත ඛණ්ඩක වලින් ඇතිවන අවදානම අවසන් නොකර සිදු කරන මෙවැනි ක්‍‍්‍රියා කෙතරම් ණුවනක්කාර දැයි ඔබම තීරණය කරන්න. නුදුරු අනාගතයේදී ඉතා උජාරාවෙන් අන්‍යයන් සමග කථාකිරීමට තවත් එක් මාතෘකාවක් ලෙස මා මෙම වීඩියෝව දකිමි.  අද බයිපාස් සැත්කම් කල අය ඒ ගැන කථා කරන්නේ මහත් උජාරුවෙනි. එය ඔවුන්ට ආබරණයකි. සැත් කම සිදුකල රෝහල සහ වෛද්‍ය වරයාගේ ප‍්‍රසිද්ධිය ආභරණයේ වටිනාකම තවත් වැඩි කරයි. මේ ගතවන්නේ මිනිසා හට අත්වී ඇති ඉරනම ගැන සිතන්නට ඇති අවසාන කාලයයි. වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් මේ ගැන සිතා බලන්න. එසේ නොවන්නට දරුවා උපදදි විටම සිරුරට මෙෂින් කිහිපයක් සවිකිරීම අනිවාර්‍ය කිරීම එතරම් ඈතක නොවන්නට පුලූවන.

කොලෙස්ටරෝල් නිශ්පාදනය නැවැත්වූ විට මොළයේ පඨක වලට අවශ්‍ය 75‍‍% කොලෙස්ටරෝල් සැපයීම සිදු කරන්නේ කෙසේද?  ෙසෙල වල වටේට ඇති ආවරණය සාදන්නේ කෙසේද? ස්නායු වල ඇති පිටත කවරය සාදන්නේ කෙසේද? ලංගික හෝමෝන නිපද වන්නේ කෙසේද? කොලෙස්ටරෝල් නිපදවීම නැවැත් වීමට ගන්නා ක‍්‍රියා මාර්ග නිසා මෙම සියළු කර්ත්‍යවයන් ඇණ හිටින බව ඔබට වැටහෙනවා නම් එය ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක සහ නිරෝගී ජීවිතයක් වීමට ප‍‍්‍රධානම හේතුවක් වනු ඇත.

පහත දැක්වෙන රූප සටහනෙන් පෙන්වන්නේ 1980 දක්වා නොතිබූ රෝගයක් ගැනයග 1980 වනවිට ලෝකයේ හෘද රෝග සහ කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා විශේෂ ප‍‍්‍රවර්ධන ක්‍‍්‍රියාදාමයක් ආරම්භ විය. ලිපිඩ අඩංගු ආහාර අඩුවෙන් ආහාරයට ගැනීමටත්ල කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වැඩි කිරීමටත්ල ශරීරයේ ඇති කොලෙස්ටරෝල් අවම කිරීම සඳහා ස්ටැටින් වර්ගයේ ඖෂධ ලබා දීමටත් පටන් ගැනින. සිදු වූයේ ඔෂධ නිශ්පාදන සමාගම් වලට මේ වන තෙක් නොතිබුනු තවත් එක් රෝගයකට ඖෂධ නිපදවන්නටය. ඒ රෝගය අල්සයිමර් යන නම යෙදින. මේ වන විට කොලෙස්ටරෝල් සඳහා ස්ටැටින් වර්ගයේ ඖෂධ භාවිතා කරන අයගේ මෙම අල්සයිමර් තත්වය එන්න එන්නම වර්ධණය වී ඇත. මෙම රෝගය ගැන යම් දැනුමක් පහත ඇති රූපයෙන් දැන ගත හැකිය.

මෙසේ සිදු වන්නට හේතුව කවරේද? කොලෙස්ටරෝල් වලට එරෙහිවන ඖෂධ නිසා මොළයේ සහ අනෙකුත් පඨක වල ඇති කොලෙස්ටරෝල්ද විනාශ කර දැමීම මිට හේතුවයි. මීට වසර කිහිපයකට පෙර බිතිතර යනු හෘද රෝග ගෙන එන රකුසකු ලෙස පෙන්වා දුන් අයම  දැන් බිත්තර කෑවාට කමක් නෑ කියා කියන්නේ මොන හේතුවක් නිසාද යන්න ඔබ සිතා බලන්න. පොල්තෙල් යනු හෘද රෝග වල මුල යැයි පවසා මුලූ රටම පාම් තෙල් වලට හුරු කරීමට කටයුතු කල අය අවසානයේ තම ජීවිතයද අවසන් කලේ හෘද රෝගයක් නිසා වීම දෛවයේ නරදමක් ලෙස දකිමිග අද පොල්තෙල් යනු අල්සයිමර් රෝග වලට සහ පාකින්සන් රෝගයට හොඳම ආහාරයක් ලෙස දක්වයි. මේ කරුණු හරි හැටි විග‍‍්‍රහ කරගෙන තමාගේ ජීවිතය නිරෝගී කර ගන්න.

බලන්න ඉහත රූපයේ දකුණු පැත්තේ ඇති මොළයට වෙලා තියෙන දේග හේතුව කොලෙස්ටරෝල් ඌණතාවයයි. මෙපමණක් නොව දිගින් දිගටම කොලෙස්ටරෝල්  මර්ධනය කරන ඖෂධ භාවිතා කරන අයගේ ලිංගික හෝමෝන නිපදවීම දුර්වල වේ. ඔවුන්ගේ පවුල් ජීවිත පවා අවුල් වීමට මෙම තත්වය බලපායි. ඔබ ඔබගේ හදවතට තට්ටු කර එසේ නොවේදැයි දැනගන්න. එපමණක් නොව මෙවැනි අයගේ මතක ශක්තිය දුර්වල වේ. නිතර කේන්ති යයි. මේ සියල්ලට හේතුව කොලෙස්ටරෝල් අඩු වීමයි.

බලන්න ඉහත රූපය දෙසග 1980 න් පසුව අල්සයිමර් රෝග කෙතරම් දුරට වර්ධනය වී ඇත්ද?        ( රතු පැහැයෙන් ඇත්තේ අල්සයිමර් රෝගීන් ගණනයි ) තීරණය ඔබට බාර කරමුග අප හට මේ වෙනුවෙන් ලබා දිය හැකි දේ පමණක් මෙම ලිපියෙන් ලබා දීමට කටයුතු කරමු. විශේෂයෙන්ම අප ලබා ගත් දැනුම ඔබ වෙත ලබාදෙන්නට කටයුතු කරන්නෙමු.

අප මෙතෙක් කථා කලේ ඛෘඛ LDL / VLDL / HDL කොලෙස්ටරෝල් ශරීරයේ නිපද වීමට හේතූන් වේග දැන් අදාල මුක්ත ඛණ්ඩක ඇති අප ශරීරයේ අති වීමට හේතුවත් ඒවා ඇතිවීම වලක්වා ගැනීමේ ක‍්‍රමයත් මුක්ත ඛණ්ඩක නිශ්ක‍්‍රීය කිරීමේ ක‍්‍රමවේදයත් දැන ගනිමු. පහත ඇති ලින්ක් එක මගින් ඔබව මේ ගැන පුළුල් දැනුවත් කිරීමක් කරා යොමු කරනු ඇත.

මුක්ත ඛණ්ඩක සහ පිළිකා ( Free Radicals & Cancer ) :

http://nittaa.com/?page_id=3127

ඔබ ඉහත සඳහන් කල ලිපිය කියවා අවසන් නම් ඔබ විසින් දැන් කල යුතු වන්නේ මුක්ත ඛණ්ඩක නිශ්ක‍්‍රීය කර ගැනීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර අපගේ දෛනික ආහාර වේලට එක් කර ගැනීමත් මේතාක් ශරීරයට ලබා දීම නවතා තිබූ පෝෂණය නැවත වරක් ශරීරයට ලබා දීමට අවශ්‍ය පියවර ගැනීමත්ය. අපගේ ශරීරයට හිතකරල කොලෙස්ටරෝල් සහිත ආහාර පහත දක්වා ඇත. මේවා ඔබගේ ආහාර වේලට එක් කර ගන්න. ප‍‍්‍රති ඔක්සිකාරක සහිත ආහාර මෙම ලිපිය අවසානයේ ඇති ලැයිස්තුවේ දක්වා ඇති පරිදි ඔබගේ ආහාර වේලට එක්කර ගන්න.

වැඩි විස්තර දැනගන්නට අවශ්‍ය නම් අමතන්න. 0713503450

ශරීර වර්ධනයට අවශ්‍ය මේදය ලබා ගත හැකි ආහාර.

ප‍‍්‍රති ඔක්සිකාරක සහිත ආහාර.

ධමනි වල කොලෙස්ටරෝල් තැන්පත් වීම නවතා ගන්නට හෙළ ඔසුවක් සාදාගන්නා ආකාරය.

කුරුඳු සහ මුරුංගා කොල යනු ප‍‍්‍රති ඔක්සිකාරක ගුණය අතින් ඉතාමත් ඉහල ආහාර වර්ග දෙකකි. මෙම දෙවර්ගය සහ මීපැණි එක් කොට සාදාගන්නා අපූරු ඔසුවක් සාදාගන්නා අකාරය අපි මෙහිදී පහදා දෙන්නෙමු.

අවශ්‍ය ද්‍රව්‍ය.

කුරුඳු කුඩු ග‍‍්‍රෑම් 100 ( කුරුඳු කුඩු මිළදී ගැනීම හෝ නිවසේදීම කුඩුකර ගැනීම සිදු කල හැකිය. )

මුරුංගා කොළ කුඩු ග‍‍්‍රෑම් 200 ( මෙහිදී භාවිතා කරන්නේ කරල් මුරුංගා වල කොළයි. මුරුංගා කොළ සෝදා අව්වේ වේලා කුඩු කර ගත හැකිය. )

මීපැණි බෝතල් කාලක් පමණ.

සාදා ගන්නා ආකාරය.

ඉහත ඇති කුඩු වර්ග දෙක හොඳින් කලවම් කර කල්කයක් මෙන් වන තෙක් මීපැණි එක් කරන්න. දැන් පිරිසිදු බෝතලයක දමා දවසකට තුන් වරක් තේ හැන්ද බැගින් ආහරයට ගන්න. වැඩි පුර ගත්තා කියා වරදක් නැත. දිනපතා ග‍‍්‍රින් ටී 5 ක් පමණ පානය කරන්නේ නම් තවත් ගූණ ලබා ගත හැකිය. මෙසේ මාසයක් පමණ භාවිතා කොට කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කොට බලන්න. ප‍‍්‍රතිඵල ඔබව මවිතයට පත් කරනු ඇත.

අප මෙම ලිපිය ආරම්භ කරන අවස්ථාවේ රටවල් 10 ක ලැයිස්තුවන් ඉදිරිපත් කොට තිබුනා ඔබට මතක ඇති. එහි අඩුම හෘද රෝග ඇති රට වූයේ ප‍‍්‍රංශයයි. මාංශ සහිත ප‍‍්‍රධාන ආහාර වේලක්දල කිරිල බිත්තර සහිත ආහාර වේලක්ද දිනපතා ලබා ගන්නා ඔවුන් ජලයට වඩා වයින් බොන ජාතියකි. වයින් වල රෙස්වෙරත්‍රෝල් ( Resveratrol ( http://www.ncbi.nlm.nih.gov/pubmed/22822401 ) නම් ප‍‍්‍රති ඔකිසිකාරකය සහිතය. ප‍‍්‍රංශයේ හෘද රෝග අඩු වීමට හේතුව මෙම ප‍‍්‍රති ඔකිසිකාරකය බව දැන් විද්‍යාඥයන් තහවුරු කරගෙන ඇත.

දැන් ඔබ කල යුත්තේ මෙම අවදානම් තත්වයෙන් දුරස් වීම සඳහා ඔබ විසින් ප‍‍්‍රති ඔක්සිකාරක ප‍‍්‍රමාණය වැඩි ආහාර අපගේ දෛනික ආහාර වේලට එක් කර ගැනීමයි. අදාල ආහාර ගැන සම්පූර්ණ ලැයිස්තුවක් පහත ඇති දැන්වීමමත ක්ලික් කිරීමෙන් බලා ගත හැකිය. මින් වැදගත්ම කරුණ වන්නේ අප විසින් ඉහත සඳහන් කල ග්ලූටතයොන් නම් හෝමෝනය අපගේ සිරුර තුල නිපද වීමට අවශ්‍ය වන පෝෂ්‍ය කොටස් 6 ම ඇති ආහාර සොයා ගැනීමයි. එවැනි ආහාර ගැනද අපගේ වෙබ් අඩවිය ඔබව දැනුවත් කොට ඇත. මෙම පෝෂණ කොටස් 6 ම ඇති එක් අතිරේක ආහාරයක් අපට සිංගප්පූරුවේදී භාවිතා කිරීමට අවකාශ සැලසින. එමගින් ශරිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය වන බව අපි දුටුවෙමු.  මෙම සෞඛ්‍ය වර්ධක අහාරය ග්ලූටතයොන් නිපදවීමට අවශ්‍ය පෝෂක සංගඨක වලින් අනූන නිසාත් මෙම පෝෂකයේ ග‍්‍රෑම් දෙකක අඩංගු  රෙස්වෙරත්රෝල් ප‍්‍රමාණය රතු වයින් ලීටර් 3.5 ක අඩංගු වන රෙස්වෙරත්රෝල් ප‍්‍රමාණයට සමාන නිසාත් කොලෙස්ටරොල් නිසා ඇතිවන භයානක ප‍්‍රතිඵල වලින් මිදීමේ ඉතාමත් සාර්ථක ක‍්‍රියාමාර්ගයක් ලෙසත් අපි භාවිතාවෙන්ම දනිමු.  සිංගප්පූරුවේ සෞඛ්‍ය සහ විද්‍යා අධිකාරය මගින් මෙම පෝෂකය අනුමත කොට ඇති අතරල එය සිංගප්පූරුවේම නිශ්පාදනයක් බැවින් ඉතාමත් විශ්වාසයකින් යුතුව භාවිතා කල හැකිය. පහත දැන්වීම මත ක්ලික් කර අදාල වෙබ් අඩවියට පිවිස විස්තර දැනගන්නග  මෙම පෝෂණ ආහාරයේ ඇති ගුණාත්මක තාවය නිසාම මිළ තරමක් වැඩිවුවත් අපගේ සහෝදර ආයතනයක්  විසින් ශ‍්‍රී ලංකාවේ වෙළඳපලට හඳුන්වා දිම සඳහා පියවර ගෙන ඇත. නුදුරු අනාගතයේදී මෙම ආහාරමය ඔසුව සාධාරන මිලකට ශ‍්‍රී ලාංකීය ජනතාව අතරට පත් කිරීම ඔවුන්ගේ අරමුණයි.

ඉහත දැක්වූ අත් බෙහෙත් සාදාගැනීමට නොහැකිනම්  පහත ඇති අතිරේක ආහාර භාවිතා කල හැකිය.

කොලෙස්ටරෝල් ගැටලුවට ඉතාමත් සාර්ථක පිලියම් දෙකක් ඇත. ඒ Vitae Gene PPARs සහ Beyond Tangy Tangerine යන අනර්ඝ හෙල්ත් සප්ලිමන්ට් දෙකයි.

ඔබට අවශ්‍ය නම් එම අතිරේක ආහාර ඔබ සිටින රටට ගෙන්වා ගැනීමට හැකිය. විස්තර සඳහා පහත ඇති අංකයක් හරහා අප හා සම්බන්ධ වන්න.

වැඩි විස්තර දැනගන්නට අපහා එක් වන්න.  අපගේ ආයතනය මගි්න් රෝගීන්ව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන අතර ඒවාට සහභාගී වීමට කැමති අය වටස් ඇප් මාර්ගයෙන් ඔබගේ දුරකථන අංකය සහ ඔබගේ රෝගි තත්වය ගැන අපවෙත ලැබෙන්නට සලස්වන්න.

වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450

‍මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.

සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621

ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.

https://t.me/nayana

http://nittaa.com/?page_id=2921

Home