කෙණ්ඩා පෙරලීම ගැන අත්දැකීම් නැති කෙනෙක් අද සමාජයේ වැඩි හිටියන් අතර සොයා ගැනීමට හැකි වෙතැයි මම නොසිතමි. එය ඒ තරමටම පොදු සෞඛ්‍ය ගැටලූවකි. මෙම තත්වය ඇති වීමට ප්‍රධානම හේතුව ලෙස සිරුරේ ලූණු අඩු වීම ලෙස පිලි ගනී. එය තවත් එක් මිත්‍යා මතයක් පමණි. අප මෙම ලිපිය මගින් ගෙන හැර දක්වන්නේ කෙණ්ඩා පෙරලීම සහ එම තත්වය නිසා හටගත හැකි විශාල රෝග ගණනක් ගැනය. මෙම තතවය මග හැර ගැනීම මගින් ඊට අදාල සියලූම රෝග වලින් වැලකිය හැකිය. මුළින්ම කෙණ්ඩා පෙරලීම යනු කුමක්ද යන්න සොයා බලමු.
කෙණ්ඩා පෙරලීම කකුල් වල පමණක් නොව උදරයේ අත් වල පිටේ හෝ වෙනයම් ඕනෑම තැනක ඇතිවිය හැකිය. මෙම තත්වය ඇති වනනේ නිතර සංකෝචනය වන ඉහිල් වන මාංශ පේෂි වල බව ඔබට පෙනෙනවා ඇති. අපගේ සිරුරේ ඕනෑම මාංශ පේෂීයක් සංකාකෝචනය කිරීම සඳහා කැල්සියම් නම් ඛණීජ ලවණය අවශ්‍ය වේ. හැකිලූණු මාංශපේශිය නැවත දිග හැරීම සඳහා මැග්නීසියම් නැමති ඛණිජ ලවණය අවශ්‍ය වේ. කෙණ්ඩා පෙරලීමට ප්‍රධානම හේතුව වන්නේ හැකිලූණු පේශීයක් නැවත ඉහිල් කර ගැනීමට නොහැකි වීමයි. එසේනම් කෙණ්ඩා පෙරලීමට ප්‍රධානම හේතුව ඔබට වැටහෙනු ඇතැයි සිතමි. මැග්නීසියම් ඌණතාවය අපට මුළින්ම දැනෙන තත්වයකි කෙණ්ඩා පෙරලීම. එසේ නම් මැග්නීසියම් අවශ්‍ය ප්‍රමාණයට අපගේ දෛනික ආහාර වේල තුල අඩංගු වෙනවානම් කෙණ්ඩා පෙරලීමක් සිදු නොවේ. තාවකාලිකව ලූණු පානය කර මෙය සුවකර ගන්නවාට වඩා ස්ථිර විසඳුමක් කරා යෑම සුදුසු බව මා යෝජනා කරමි.
මෙම තත්වය වඩාත් භයානක වන හේතු කිහිපයක් ම ඇත. අපගේ හෘදය වස්තුව අප මැරෙන තුරාවටම සංකෝචනය සහ ඉහිල් වීම සිදුවේ. පෙණහලූ වල ඇති ඝර්ත අප ගන්නා සෑම හුස්මක් ගානේම සංකෝචනය සහ ඉහිල්වීම සිදු කල යුතුය. අපගේ ඉල ඇට අතර ඇති මාංශ පේෂද මෙසේ සෑම හුස්මක් ගානේම සංකෝචනය සහ ඉහිල් වීම සිදු කල යුතුය. මහා ප්රාචීරයද ඊට සමගාමීව සංකෝචනය සහ ඉහිල්වීම සිදු කල යුතුයග අපෙගේ සිරුරේ ඇති සියලූම ධමණි මෙසේ සංකෝචනය සහ ඉහිල් වීම සිදු කල යුතුය ආහාර ජීර්ණ පද්ධතිය තුලට මුඛයෙන් ඇතුල් කරන ආහාර ගුධ මාර්ගයෙන් පිට කිරීම තෙක් ආහාර ඉදිරියට තල්ලූ කරන්නේ ක්‍රමාංකුංචනය නම් හැකිලීමේ සහ දිගහැරීමේ ක්‍රියාවලිය මගිනි. අපගේ ඇහි පිල්ලමක් ගැසීමට පවා මෙම ඛණීජ ලවනය අපට අවශ්‍ය බව දැන් ඔබට වැටහෙනු ඇතැයි සිතමි. එසේ නම් මෙම සංකෝචනය සහ ඉහිල් වීමේ ක්‍රියාවලිය යම් හෙයකින් අඩපණ වුවෙහොත් සිදු වන දේ ගැන අපි ටිකක් සිතා බලමු.
පෙණහලූ වල ගර්ථ සංකෝචනය වූ පසු නැවත දිග හැරීමට ඉළ ඇට අතර ඇති මාංශ පේෂීදල මහා ප්‍රාචීරය පහත් වීමද සිදු විය යුතුය. මැග්නීසියම් ඌණතාවයකින් පෙලෙන කෙනෙකුගේ මෙම ක්‍රියාවලිය හරිහැටි සිදු නොවේ. දැන් ඔබට මෙම තත්වය පෙනෙන්නේ ඇදුම ලෙසටය. මේ හේතු නිසා ඇදුම හැදුන කෙනෙකුට මොන තරම් බෙහෙත් ගත්තත් එය සුව වනනේ නැත. හේතුව දැන් ඔබ ටක්කෙටම දැනගෙන හමාරය.
අපගේ ධමණි වල රුධිරය ඉදිරියට තල්ලූ කරගෙන යන්නේද සංකෝචනය සහ ඉහිල් වීම මගිනිග මෙම ක්‍රියාවලියට අපි නාඩි යැයි කියමු. යම් කෙනෙකුගේ සිරුරේ කැල්සියම් අවශ්‍ය ප්රමාණ්යට නැතිනම් ධමණි සංකෝචනය වන්නේ ඉතාමත් දුර්වල මට්ටමකිනි. මැග්නීසියම් අඩුනම් සංකෝචනය වූ ධමනිය ඉහිල් වන්නේ ඉතාමත් දුර්වල ලෙසය. මෙම තත්වය මැණික් කටුවට උඩින් අස්ථියට උඩින් ගමන් කරන ධමණියක් මත ඇගිලි තුනක් තබා හොඳින්ම අවබෝධ කරගත හැකිය. මේ අනුව මෙම ඛණිජ ලවන දෙක නැතිවීමෙන් පමණක් හටගන්නා රෝගී තතවයන් 300 ක් පමණ ප්‍රමාණයක් හඳුනා ගත හැකිය. වෙද නලාවට ලප් ඩප් නාදය පමණක් ඇසුනද වෙද මහත්තයාගේ ඇගිලි තුඩු වලට මේ රෝග ගණනාවේම තොරතුරු දැනගත හැකිය. දැන් ඔබ මැග්නීසියම් ඌණතාවයකින් පෙලෙන කෙනෙක් නම් සිදුවන්නේ කුමක්ද? හැකිලූණු ධමණිය දිග හැර ගැනීමට ඇති අපහසුතාවය නිසා රුධීරය විස්කම්භය අඩු ධමණියක් තුලින් ගමන් කිරීම නිසා අධි රුධිර පීඩණය හටගනී. හරියට වතුර ගෙන යන හෝස් බටයක ඉදිරියෙන් මිරිකුවා වගේ වැඩක්ග දැන් ඉතින් මේකට බෙහෙත් බීලා හරියනවාද? ඔබගේම ණුවනින් විමසා බලන්න. ආහාර ජීරණය වීමෙන් පසු අදාල කොටස් ඉක්මණින් ගුද මාර්ගය කරා ගෙන නොගිය හොත් කුමක් සිදුවේද? මහා බඩවැල තුලදී වැඩිපුර ජලය අවශෝෂණය වීම නිසා මළ බද්ධය හටගන්නා බව ඔබට පැහැදිලි වනු ඇතැයි මා සිතමි. එසේ නම් මළ බද්ධයටද විසඳුම මැග්නීසියම් සහ කැල්සියම් බව ඔබට වැටහීගොස් ඇතැයි සිතමි.
කෙණ්ඩා පෙරලීම කෙතරම් වේදනාකාරීද යන්න දන්නා ඔබ මෙම තතවය සිරුරේ වෙනත් තැනක හටගත්තොත් ඇතිවන වේදනාව ගැන යම් හැගීමක් ඇතැයි සිතමි. යම් ලෙසකට මෙම තතව්ය අප මැරෙන තුරාවටම සංකෝචනය වන ඉහිල් වන හෘදය වස්තුවට බල පෑව හොත් කුමක් සිදුවේද? සිරුරේ පහලම කොටසේ ඇති රුධිරය පවා නැවත ආපසු හෘදය කරා ගෙන එන්නට බලපාන්නේ හෘදය ඉහිල්වීමේදී හෘදය තුල ඇතිවන අවපීඩණ තත්වයයි. මෙය හරියාකාරව සිදු නොවුන හොත් අපිරිසිදු රුධිරය කකුල් වල ඒකරාශී වීමට පටන් ගනී. එසේම නිරන්තරයෙක් ඇරෙන වැහෙන කපාට හෘදයේ සහ සියලූම ශිරා ඇතුලත ඇත. මෙම කපාට නිසි අයුරින් සිදුවීමටනම් අදාල ක්‍රියාවලිය සිදු කරන පේශිවලට මෙම පෝෂ්‍ය කොටස් දෙක නිසි අයුරින් ලැබී තිබිය යුතුය. එසේ නොවන නිසා මුලින්ම කකුල් වල නහර ගැට ගැසෙන්නට පටන් ගනී. දැන් වෙරිකෝස් වලට හේතුව ඔබ දනී. මෙය තවත් දරුණු වුවහොත් හැකිලූණු හෘදය නැවත ඉහිල් වන්නට නොහැකිව රෝගියා මරණයට පත්වේ. හේතුව හෘදයාබාදයක් ලෙස පෙනුනද ඇත්තම හේතුව කැල්සියම් සහ මැග්නීසියම් ඌණතාවය බව අපි දනිමු. නමුත් එය වෛද්‍ය වාර්ථාවේ සටහන් නොවේ. මේ නිසා අපි ඒ ගැන තැකීමක් ද නැත.
මෙම කාරණා වලට අමතරව අපගේ සිරුරේ පී. එච් අගය පාලනය කරන්නේ මැග්නීසියම් සහ කැල්සියම් වේග පී. එච් අගය 7.3 ක පමණ ප්‍රමාණයේ තිබිය යුතු වුවද බෙහෝ දෙනෙකු ගේ සිරුරේ ඇති මෙම ඛණ්ජ ලවන ඌණතාවය නිසා පි එච් අගය 6 ක පමන සීමා වී තිබේ. මේ හේතුව නිසා තවත් රෝග ගණනාවක් ඇති වේ. මුඛ දුර්ගන්ධය, බඩවැල් වල පරපෝෂිතයන් ඇති වීම, තයිරොයිඞ් ග්‍රන්ථියේ ඇතිවන ආසාදන, ඔස්ටියෝ පොරෝසිස්, වකුගඩුවල ගල් ඇතිවීම ඇතුලූ ලෙඩරෝග ගණනාවක් මේ පෝෂණ ඌණතාවය නිසා ඇතිවේ. අප වෙබ් අඩවියේ මේ ගැන ලිපි වෙනවෙනම ඇත. කියවා දැනුවත් වන්න.
දිනකට අප විසින් ආහාර සමග අපගේ සිරුරට ලබා දිය යුතු වන මැග්නීසියම් ප්‍රමාණය මිලි ග්‍රෑම් 400 ක් පමණ වේ. මෙම ප්‍රමාණය අවම වශයෙන් අප ගේ සිරුරට අවශෝෂණය විය යුතුය. ඔබගේ කුඩාන්ත්රවල ඇති තත්වය අවශෝෂණය වන ප්රමාණ්ය තීරණය කරයි. මේ නිසා ඔබ මැග්නීසියම් පෙති බීමෙන් පලක් නොවේ. ඔබට මැග්නීසියම් ලබා ගතහැකි හොඳම මාර්ගය වන්නේ ශාඛ පත්‍ර වල ඇති හරිතප්රද වේ. අපගේ සිරුරේ ඔක්සිජන් පරිවහනයට සම්බන්ධ ඛණිජ ලවනය යකඩ වන අතර රුධිරය මේනිසා රතු පැහැයෙන් දිස්වේ. ශාඛ වල මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ මැග්නීසියම් වලිනි. මේ නිසා මේ නිසා ශාඛ පත්‍ර වලට කොළ පැහැය ලැබී ඇත. කොළ පාට පලා වර්ග ආහාරයට එක් කර ගැනීම හරිතප්රද නැතිනම් ක්ලෝරොෆිල් අපගේ සිරුරට ලබා ගැනීමට හොඳම මාර්ගයයි. ලොව ක්ලොරොෆිල් වැඩිම ආහාරය වන්නේ ක්ලොරෙල්ලා නම් ඇල්ගී වර්ගයේය. මෙම වර්ගයේද කිං ඔෆ් ඇල්ගී නමින් හැඳින්වෙන ක්ලොරෙල්ලා සොරොකිනියානා නම් ඇල්ගී වර්ගය ලෙඩ රෝග 50 කට අධික ප්‍රමාණයකින් මිනිස් සිරුර ආරක්ෂා කරන බව විද්‍යාඥයින් තහවුරු කර ඇත. මෙම ඇල්ගී වර්ගය දැන් ලොව පුරා දියුණු රටවල ජනතාව අතිරේක ආහාරයක් ලෙස භාවිතා කරන අතර සිංගප්පූරුවේ නිපදවන විටායිජීන් නැමති පෝෂණ අතිරේකය සිංගප්පූරුවේ විද්‍යා සහ තාක්ෂණ අධිකාරිය විසින්ද අනුමත කර ඇත. එම අනුමැතිය වෙනත් කිසිදු මෙවැනි පෝෂණ අතිරේකයක් සතුව නොමැති බැවින් එවැනි නිශ්පාදන වලට health supplement යන යෙදුම භාවිතා කිරීමට පවා නොහැකි වී ඇත. දැනට ලංකාවේද මේ හා සමාන නිපැයුමක් වෙළඳ පොලේ ඉතා අධික මිලට අලෙවි කලද ඊටද මෙම සහතිකය නැත. ඔවුන්ට ඇත්තේ ආහාරයක් ලෙස ලියාපදිංචි කල සහතියකි. නමුත් එහි මිල මාස දෙකක් පාවිච්චිය සඳහා රුපියල් 32000 යන බව ඔබ දැන සිටියාද? එසේ සිදු වී ඇත්තේ මෙය health supplement එකක් ලෙස සිංගප්පූරුවේ ලියා පදිංචි වී නොමැති නිසාය. අප මෙහිදී සඳහන් කල Vitae Gene නැමති සිංගප්පූරුවේ නිපදවා ඇති පෝෂණ අතිරේකය සිංගප්පූරුවේ සෞඛ්‍ය සහ විද්‍යා අධිකාරියේ health supplement එකක් ලෙස ලියාපදිංචි කොට ඇති නිසා මාස දෙකක් වෙනුවෙන් සිංගප්පූරු ඩොලර් 130 ක් පමණක් වැය කොට මිළදී ගත හැකි තත්වයක ඇත. අන්තර්ජාලය ඕස්සේ හෝ සිංගප්පූරුවේදී මෙම මාහැගි ආහාරමය ඔසුව මිලදී ගත හැකිය. මේ සඳහා වැඩි දුර විස්තර අවශ්‍ය නම් පහත දැන්වීම මත ක්ලික් කර අදාල වෙබ් අඩවියට පිවිස ලබා ගන්න. එසේත් නැතිනම් අපගේ නියෝජිත මහතෙකු හරහා ඔබට විස්තර දැනගත හැකිය. මෙම health supplement එක දෛනිකව භාවිතා කිරීම මගින් ඔබට අප මෙහිදී සඳහන් කල සියලූම සෞඛ්‍ය ගැටලූ වලින් ආරක්ෂෘ වීමට අවස්ථාව සැලසෙනු ඇත.
Vitaegene.com
මැග්නීසියම් බහුල ආහාරමැග්නීසියම් බහුල ආහාර
Spinach — 1 cup: 157 milligrams (40% DV)
Chard — 1 cup: 154 milligrams (38% DV)
Pumpkin seeds — 1/8 cup: 92 milligrams (23% DV)
Yogurt or Kefir — 1 cup: 50 milligrams (13% DV)
Almonds — 1 ounce: 80 milligrams (20% DV)
Black Beans — ½ cup: 60 milligrams (15% DV)
Avocado — 1 medium: 58 milligrams (15% DV)
Figs — ½ cup: 50 milligrams (13% DV)
Dark Chocolate — 1 square: 95 milligrams (24% DV)
Banana — 1 medium: 32 milligrams (8% DV)
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්‍රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana