ඔබේ මුහුණත් පිග්මන්ට්ටේෂන් නිසා අවලක්ෂණ වෙලාද


වයසට යන විට කාන්තාවන්ට සේම පිරිමි අයටද ඇතිවන තත්වයක් තමයි මේ පිග්මන්ටේෂන් කියලා කියන්නේ. සමට යටින් ඇති මෙළනින් සෛල වල ක්‍රියාකාරීත්වය වැඩි වීම මෙම තත්වයට හේතු වේ. සාමාන්‍ය ප්‍රමාණයට වඩා සමහර ස්ථාන වලින් මෙළනින් නිශ්පාදනය කිරීම නිසා මෙම තත්වය උදාවේ. මෙළනින් වැඩිපුර නිපදවීමට හෝ අඩුවෙන් නිපදවීමට හේතු වන්නේ චර්ම සෛල වල ඩී එන් ඒ වල ඇතිවන විකෘති තත්වයකි. මෙම තත්වය නැවත යතා තත්වයට පත් කිරීමට හැකිය. පහත දැක්වෙන ලිනක් එකෙන් මේ ගැන සම්පූර්ණ විස්තර දැනගත හැකි අතර අපගේ දුරකථන අංකයකින් අප හා සම්බන්ධ වී විස්තර දැනගත හැකිය.

ලිවර් ස්පොට්ස් (liver Spots) සහ පිග්මන්ටේෂන් (Pigmentation)

පෝෂණ වේදීනයන තේනුවර.

ලෙවිය සහ බෙදා හැරීමසෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර් පුද් සමාගමඅංක 22, උන්දුරුගෙඩ පොල්ගස් ඕවිට. කහතුඩුව

0713503450 /0701902220 / 0112618502