ඔටිසම් (Autism)


මේ ලිපිය මම ලියන්නේ ඔටිසම් දරුවන් සිටින දෙමව්පියන්ටත් එසේම දැනට දරුවන් ලැබෙන්නට සිටින අම්මලාටත් ඉදිරියේදී දරුවන් බලාපොරොත්තු වන තරුණ අයටත්. ඔබලාට ඉදිරියේදී පසුතැවිලි නොවන්නට නම් මේ ලිපියේ තියෙන හරය උකහාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. නිරෝගී දරුවෙක් ලබන්නට ඔබට හැකිවේවි. දැනට ඔටිසම් දරුවන් සිටී නම් ඒ අයටද පිලිතුරු මෙම ලිපියේ ගැබ්ව ඇත. තව දුරටත් පැහැදිලි නැත්නම් මා සමග චැට් කල හැකිවන පරිදි වෙබ් අඩවිය සකස් කොට ඇත. ඔබගේ විස්තර සමග වෙබ්අඩවියේ චැට් කරන්න. මා හට හැකි අවස්ථාවල ඔබට පිලිතුරු දෙන්නම්. 
ඔටිසම් කියන නම මීට වසර 20 කට විතර කලින් අහල තිබුනේ නැහැ නේද? මේ ගැන ඉස්සර කතා කරන විට නිකං විහිළුවක් වගේ හිතුනේ නැද්ද? අපේ රටට නම් මේවා එන එකක් නැහැ වගේ හැඟීම් ආවේ නැද්ද? ඉබොලා නම් අපේ රටේ නැහැ වගේ හැඟීමක් ඔටිසම් ගැන දැනුනේ නැද්ද? මේ ඉස්සර ඔටිසම් ගැන කතා කරනවිට. ඒත් දැන්තත්වය ගැන මොකද හිතන්නේ. කතා නොකලාට බොහෝ මව් වරුන් පිය වරුන් මේ ගැන දුක් වෙනවා. තම දරුවා ඔටිසම් දරුවෙක් කියලා ලෝකෙට සඟවාගෙන ඉන්නවා. මොකද එය සුව කරගන්නට දන්නේ නැති නිසා. මම මේ ගැන ටිකක් කතා කරන්නට හිතුවා.

අපිට දත්ත ගන්නට තියෙන හොදම රට තමයි ඇමෙරිකාව. මොකද එයාල තමයි අපේ වගේ රටවල් ලෙඩ කරලා එයාලගේ බෙහෙත් ටික මෙහාට එවලා ජීවත් වන කට්ටිය. ඉතිං ඒගොල්ලෝ අපිට වඩා අනිවාර්‍යෙන් නිරෝගී වෙන්න එපැයි නේද? ඒත් සිද්ධ වෙලා තියෙන දේ පුදුමයි. ලෝකයේ වැඩිම මුදලක් සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කරන රට ඇමෙරිකාව. එය ඔවුන්ගේ දලජාතික නිශ්පාදිතයෙන් 17% ක පමණ ප්‍රමාණයක්. ඩොලර් ට්‍රිලියන තුනක් විතර වසරකට. ඒ කියන්නේ ඔවුන් රෝගීන්. නැතිනම් මෙපමන ප්‍රමාණයක් වියදම් කරන්නට වෙන්නේ නැහැ. අපේ රටවල් තවම ඒ තත්වයට පත්වෙලා නැහැ. මොකද මේ වන විටත් පවුල් සෞඛ්‍ය සේවය සහ ආයුර්වේද වෛද්‍ය සේවාවන් ගම් මට්ටමින් ක්‍රියාත්මක වන නිසා. එසේ නොවන්නට අපිටත් මේ දේම වෙලා ගොඩක් කල්. ඒත් අපි මෙතනින් නැවතිය යුතු ජාතියක් නෙවෙයි. අපිට නිරෝගී කම රැකගැනීමට හැකිය. ඒ අපේ රටේ ඇති සම්පත් නිසා. වෙන රටවල නැති විශාල සම්පත් ප්‍රමාණයක් අප සතුව ඇත. විශාල ඖෂධීය ශාඛ ප්‍රමාණයක් අප සතුව ඇත. ඉතාමත් සරු පසක් අප සතුය. ඉතාමත් දියුණු පාම්පරික ඥාණයක් අපසතුය.මේ සියල්ල ගත් කල අප සිටින්නේ ඇත්තටම අපසිටිය යුතු තැන නොවන බව අප දැනගත යුතුවේ.
ඔබ දන්නවාද ඔබට දිනකට ඛණිජ ලවන වර්ග 60ක් අවශ්‍ය බව. ඒවා කොහෙන්ද අපිට ලැබෙන්නේ. පසෙන් තමයි ලබාගන්න වෙන්නේ. පසේතියෙන මිනරල් වර්ග අපට ලැබෙන්නේ කොහොමද? පසේ තියෙන මිනරල් ගහේ තියෙන ගෙඩිවලට හෝ කොල වලට මුල් හරහා ඇදී ඇවිත් තැන්පත් වෙනවා.  ඉතිං අපි ඒවා කෑවම අවශ්‍ය මිනරල් ලැබෙනවා. හරිම සරළයි. හැබැයි ඔබට කොපර් අවශයයි කියලා තඹ කෑල්ලක් කටට දාගෙන හිටියට වැඩක් නැහැ. මොකද එහෙම අපිට මිනරල් අවශෝෂණය වන්නේ නැහැ.  එහෙනම් ඒවා අපි ශාඛ හෝ සත්ව ආහාර මගින්ම ගත යුතුයි‍.
මීට අවුරුදු 40 කට පමණ පෙර අපේ රටේ තිබුනේ ස්වභාවික කෘෂිකාර්මික ක්‍රමවේදයක්. නමුත් හරිත විප්ලවය කියලා බොරුවක් නිසා මේ තත්වය වෙනස් වුනා. විප්ලවය කියලා  ජාන වෙනස් කල බෝග වෙලඳ පොලට ගෙනවා. ගුණාත්මක බව නැති වැඩි පලදාවක් ඇති බෝග හදුන්වා දුන්නා. කිලෝ පේර පේනවානේ. ඒක හොද නිදසුනක්. අපිත් ඉතිං කනවා.   ජාන වෙනස් කිරීමෙන් බලාපොරොත්තු වූයේ වැඩි ඵළදාවක් ලබාගන්නට පමණයි. එහි ගුණාත්මක බව ගැන කිසිවෙකු සිතුවේ නැහැ. මොකද ගුණාත්මක බවට මිලක් නැහැ. ගුණ අඩුවෙන් තිබුන් බරට තමයි ගාන කියන්නේ. වැඩියෙන් ඵලදාව ගන්නට හැකි බෝග මේ නිසා නවීන විද්‍යාවේ ආනුභාවයෙන් සොයාගත්තා. 
නවීන විද්‍යාව කෙතරම් කෙතරම් දුර්වලද කියනවා නම් මේ ඵලදාව වැඩි වන විට වල් පැලද අතිරේක ඵලදාවක් ලෙසට අපට දායාද කලා. ගොයමේ මේතාක් නොතිබුණ තුඩැස්ස තුන්හිරිය , ගිරාපලා, බජිරි, ගොජිරි, මාරක් වෙල්මාරුක් කියලා විශාල වල්පැලෑටි තොගයක් මේ සමගම හටගත්තා. දැන් ගොවියා වැඩිපුර ආදායම සොයන්න ගිහින් අමාරුවේ වැටුනා. මේ වල් පැල විනාශ කරන්නට වල්නාශක ලෝකයට හදුන්වා දෙනවා මීට දශක හතරකට පමණ පෙර. රවුන්ඩ් අප් කියලා. මේවා මීනිස්සිරුරට අහිත කර නැහැ කියලා තමයි රටවලට හදුන්වා දෙන්නේ. කෙසේ හෝ වැඩේ කරගෙන යනවා. ටික කලක් යනවිට තවත් ගැටලුවක් එනවා. ඒ තමයි කෘමි උවදුර. ඊටද විසදුමක් අර ඉස්සර වෙලා කියපු රවුන්ඩ්අප් ගෙනා කට්ටියම ගේනවා. ඒ තමයි කෘමි නාශක. ඒවා නම් මිනිස් සිරුරට අහිතකරයි. ඇඩ් එක අවසන් වන්නේ පලිබෝධ නාශක අනතරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියලා. ඒක මම හිතන්නේ ගොවියාට දෙන පනිවිඩයක්. නැතිනම් මේවා ශරීරගත වීමෙන් බෝ නොවන රෝග සෑදිය හැකිය කියලත් පොඩි කෑල්ලක් එක් කරන්න තිබුනනේ.
දැන් ගැටලුව පටන් ගන්නේ මේතැනින්. වල් නාශක මිනිස් සිරුරට අහිත කර නැති වුනාට පසේ සිටින බැක්ටීරියා විනාශ වෙන්නට එය හේතු වෙනවා. මේ බැක්ටීරියා අප‌ේ ආහාර දාමයේ විශාල වැදගත් කාර්‍ය්‍යක් ඉටුකරනවා. ඒ අය තමයි පසේ තියෙන මිනරල් ශාඛයට උරාගන්නට හැකි තත්වයට පත් කරන්නේ. ඒ කියන්නේ මේ බැක්ටීරියා පසේ තියෙන මිනරල් වර්ග මුලින්ම ජීරණය කරනවා. දැන් මේ ජීරණය කල මිනරල් තමයි ශාඛයට උරාගන්නේ. අපි කියපු රවුන්ඩ්අප් නැතිනම් ගලයිෆෝසේට් නිසා මුලින්ම මේ බැක්ටීරියා විනාශ වෙලා ගියා. දැන් මොකද වුනේ, ශාඛය මිනරල් ඌණතාවයකට මුහුණ දුන්නා. දැන් ශාඛයට තම ආරක්ෂාව සපය ගන්න බැහැ. මේ නිසා දිලීර වෛරස්, කෘමි උවදුරු වලට ගොදුරු වුනා. හේතුව ග්ලයිෆොසේට්.  දැන් මොකද වෙන්නේ. වස විස ගහලා අර කෘමීන්, දිලීර විනාශ කරන්නට වුනා. සිදුවුන අපරාදය සිතා ගන්නට පුලුවන් කියලා මම හිතනවා.  දැන් ඔබආහාරයට ගන්නේ  පෝෂණයෙන් ඌණ, වසවිස සහිත  ආහාර. ඔබගේ අක්මාව යම් දවසක කතා කලොත් හඩා වැටෙයි. ඇයි මට මෙහෙම කරන්නේ කියලා..
    ලිපිය ලියන්නේ ඔටිසම් ගැන නිසා දැන් ඒ ගැන කතා කරමු. ඇමෙරිකාවේ මීට වසර 20 කට පමණ පෙර ඔටිසම් තත්වය 10000 : 1 ක් ලෙසට ගනන් බලා තිබෙනවා . එය මේ වන විට 68:1 වෙලා. මෙම තත්වය 2025 වන විට උපදින දරුවන්ගෙන් 2:1 දක්වා වර්ධනය වන බව දැනට ගනන් බලා ඇත. මෙය දෛවයේ සරදමක්දැයි කියලත් හිතෙනවා. කමක්නැහැ අපි ඉදිරියට යමුකෝ. 
ග්ලයිෆොසේට් සහ ඔටිසම් වර්ධනය වී ඇති ආකාරය
 
 

පේනවාද ප්‍රස්ථාරයේ තියෙන කරුණු දෙක ගැලපිලා තියෙන හැටිි. අපි ලිපිය සම්පූර්ණයෙන් කියවලා ඉමු. ඒතකොට ගොඩක් දේවල් තේරෙයි.
දැන් මේ තත්වයට හේතු මොනවාදැයි කියා සොයාගත යුතුය. මීට ටික කලකට පෙර එන්නත් දෙකක්නිසා මෙම තත්වය ඇතිවෙනවා කියලා කොටසක් මත ඉදිරිපත් කලා. නමුත් එය තවත් කොටසක් විසින් ප්‍රතික්ෂේප කලා. කෙසේ වුනත් අපි මේ ගැන නොදන්න අය නිසා මහදැනමුත්තලා කියන දේ අහගෙන ඉන්න වෙනවා. නමුත් මේ ගැන උනන්දු වන අය මෙම එන්නත් දෙක ගැන කරුණු සොයා බලන ලෙසට මා ආරාධනා කරනවා. ඔටිසම් වලට ප්‍රධානම හේතුව සරම්ප සඳහා දෙන එන්නත බව  මුලින් විශ්වාස කලා. නමුත් පසුව එය  මිත්‍යාවක් බව පැවසුවා. ඒත් ඔටිසම් වලට හේතුව සොයා ගන්නට අදටත් බැරිවෙලා. ඇමෙරිකාවේ උපදින දරුවන්ගෙන් 50%ක් ඔටිසම් තත්වයට පත්වීමේ අවදානමක් තිබෙද්දිත් මෙයට හේතුව සොයාගත නොහැකිනම් අපි කුමක්ද කරන්නේ.
ඔටිසම් දරුවන්ගේ කුඩාන්ත්‍රයේ යම් ප්‍රදාහයක් ඇති බව සොයාගෙන තියෙනවා. මේ තත්වයට හේතුව සරම්ප එන්නත කියලා තමයි මුලින් වෛද්‍යවරුන් හිතුවේ. ඒත් සමහර රට වල සරම්ප එන්නත දීම අඩු වන අතර ඔටිසම් තතවය වර්ධනය වන බව වාර්ථා වෙනවා. එසේනම් මේ කුඩාන්ත්‍රයට හානි කරන්නේ කවුරුන්ද? මුලින්ම බලමු කුඩාන්ත්‍රයේ සිටි අපිට හිතකර සහ අහිතකර බැක්ටීරියාවන් ගැන.  යම් හේතුවක් නිසා අපිට හිතකර බැක්ටීරියාවන් විනාශ වුවහොත් කුමක් වේද?  බඩවැල්  වල සිදුරු තිබුණොත් කුමක් වේද? විද්‍යාඥයින් පවසන ආකාරයට යම් මිස්ට්‍රි ප්‍රෝටීනයක් බඩවැල් වල ඇතිවන දුර්වලතාවයක් නිසා රුධිරයට එක්වන අතර ඒ ප්‍රෝටීනය මොළයේ වර්ධනයට බාධා පමුණුවයි. මේ නිසා ඇතිවන තත්වයක් ලෙසට ඔටිසම් ගෙනහැර දක්වයි.  ඔබ දන්නවාද දරුවෙක් උපදින විට බඩවැල් සම්පූර්ණ වී නැති බව. මේ නිසා තමයි දරුවාට මවුකිරි පමණක් මුල් මාස කිහිපය තුල දෙන්න කියන්නේ.. මොකද මවු කිරි වලට පුලුවන් දරුවාගේ බඩවැල් සම්පූර්ණ කරන්න. විශේෂයෙන්ම මුල් මවුකිරි වල තියෙන කොලොස්ට්‍රම් වලට මේ හැකියාව තියෙනවා. 
දැන් සොයාගෙන තිබෙනවා මවුකිරිවල ගලයිෆොසේට් මට්ටම ඉහලගොස් ඇති බව. නමුත්නිශ්පාදකයන් කියන්නේ ග්ලයිෆෝසේට් මිනිස් සිරුරේ  ඇති පටක වල එකතු නොවන බවයි. ඒත් එම විෂ රසායනික වලට බඩවැල් වල සිටින බැක්ටීරියා විනාශ කල හැකි බවත්, යම් ලදරුවෙකුගේ බඩවැල් වල තවමත් සම්පූර්ණ නොවු තැනකින් රුධිරයට මේ විෂ එක්විය හැකි බවත් අපිට බැහැර කල හැකිද? වෛද්‍ය වරුන් පවසන මොළය වර්ධනය අඩාල කරවන ප්‍රෝටිනය මේ හරහා සිරුරට ඇතුල් විය නොහැකිද? 
ග්ලයිපොසේට් (රවුන්ඩ්අප්) මේ ගැන අපේ රටෙත් යම් කතිකාවතක් ආරම්භ වුනා. නමුත් එය කතිකාවතක්ම පමණක් බවට පත් වුනා වගේ. ලස්සන කතාවක් බලලා ඉවර වුනා කියලා හිතෙනවා. දැන් ආපහු ඒවා එනවා කියලා කියනවා. ඇත්තද දන්නේ නැහැ. කොහෙම වුනත් ග්ලයිපොසේට් සහ ඔටිසම් අතර ඇති සම්බන්ධය ගැන දැනගැනීම ඉතාමත් වටිනවා.
ග්ලිපෝසේට් ඉසිනේ ශාඛ පත්‍ර වලට. ශාඛ පත්‍රෙය් ඇති සිදුරු වලින් ඇතුළු වන මෙම වල් නාශකය වල් ගස් වල මුල් කරා ඇදී යනවා. මෙසේ ගොස් මුල් වලින් එන්සයිම නිපදවීම නවත්වනවා. මේ නිසා ගසේ වර්ධනයට අවශ්‍ය එන්සයිම නැතිවෙලා යනවා. මේක තමයි වල් නසන ක්‍රමය. මේ ක්‍රමවේදය හදලා තියෙන්නේ වල් වලට පමණක් ක්‍රියාත්මක වන විදිහට මේ නිසා මිනිස් සිරුරේ හෝ වෙනත් සතෙකුට මෙම වල් නාශකය බලපාන්නේ නැති බව තමයි මේ නිශ්පාදන සමාගම කියන්නේ. බැලු බැල්මට ඇත්ත. නමුත් ග්ලයිෆොසේට් වල ඇති රසායනිකට බැක්ටීරියාවලද එන්සයිම නිපදවීම නවතාලනවා. ඒක තමයි ගැටලුව. ඉතිං හොදයිනේ නේද? බැක්ටීරීයා ටික මරාගන්න ඇන්ටිබයොටික් ගන්න ඕනිත් නැහැනේ කියලත් හිතෙනවා නේද? අනේ අපේ ශරීරයේ ඉන්න බැක්ටීරියා වලින් වැඩි දෙනෙක් අපිට හිතවත්. ඒ අය කරන දේ අපි දන්නෙත් නැහැ. නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා අපි නිරෝගීව ඉන්නවා. මේවාට අපි කියනවා ප්‍රෝ බයෝටික් කියලා. ඉතිං මේ ගල්ෆොසයිට් නිසා ප්‍රෝ බයෝටික් නැමති හිතකර බැක්ටිරියාවන්ද විනාශ වෙලා යනවා. මේ අනුව අප විශාල පෝෂණ ඌණතාවයකට ලක් වෙනවා.
ලෝකයේ තිරිඟු, බඩ ඉරිඟු සහ සෝයා නිශ්පාදන වලින් 90% කට විතර මෙම ග්ලයිෆොසේ්ට් භාවිතා කරන බව පවසනවා. ඉතිං මේ ආහාර ගන්නා අපි සියලු නො මේ ගලයිෆොසේට් ගැටලුවය මුහුන දෙනවා. ඒත් ප්‍රශ්නයක් නැහැනේ කියලත් හිතෙන වා ඇති නේද? මොකද අපිට ඔටිසම්ද කියලත් අහන්න පුලුවන්. මේ වගේ රසායනිකයක් අපේ ශරීරයට ආවහම වෙන්නේ ආහාර ජීරණ පද්ධතියෙන් කෙලින්ම අක්මාව වෙත යැවෙනවා. ඉතිං මේ වස විස ඇති දේවල් එතනදී නවත්වා ගන්නවා. එසේ නවත්වාගෙන විස නැති හරිය තමයි රුධිර සංරණ පද්ධතියට මුදා හරින්නේ. මෙහෙම කරන අක්මාව ටිකක් රෑ වෙනකම් බලාගෙන ඉන්නවා තමන් ඉතිරිකරගත් වසවිස ටික මුදා හරින්න. මතක තබා ගන්න මේ එක් රැස් කරගෙන ඉන්න කාලය ඇතුලත අක්මාවට හානියක්ද වන බව. ඒත් හානිය ගැන නොතකා තමයි මෙසේ වස විස රැස් කරගෙන සිටින්නේ. කෙසේ නමුත් අපි රාත්‍රී නින්දට යන විට මේ වසවිස හරණය කරනවා. එය සිදු කරන කාලයක්ද තියෙනවා. ඒ රාත්‍රී 11 සිට පාන්දර 2 දක්වා කාලය. මේ කාලය තුල අපි තද නින්දේ සිටිය යුතුයි. එවිට අර දවල් කාලයේ ආහාරයට ගත් ග්ලයිෆොසේට් ඇතුලු විශාල වස විස කොටසක් සිරුරෙන් බැහැර කරනවා. මෙවැනි රෝගී තත්වයක් ඇත් දරුවෙක් අනිවාර්‍යෙන් රාත්‍රී 10 වත් නිදා ගත යුතුයි. එයට ඔබ නිවසේ පසුබිම සදන්නේ නැත්නම් ඔබ ඒ දරුවා කෙරෙහි දක්වන්නේ බොරු ආදරයක් බව සිතා ගත්තාට කමක් නැහැ. එය ඔබට දැන්නේ නැතිනම් එය දරුවා පෙර කල කර්මයක් නිසා ඇතිවන තත්වයක් කියලා හිත හදාගත්තාට කමක්නැහැ.
ග්ලයිෆොසේට් සහිත ආහාර අනුභව කරන කිරිදෙන මව්වරුන් ගේ කිරි වලද ග්ලිෆොසේට් ඇති බව අපි කතා කලා. එය කෙතරම් දරුණු තත්වයක් දැයි සිතා බලන්න. අපේ දරුවන්නට යන කලදසාව කුමක්දැයි සිතා බලන්න. කුඹුරු අවට සිටින අයට මේ තත්වය ඉතාමත් දැඩි ලෙසට බලපානවා. අපි දන්නේ වකුගඩු අමාරු ගැන විතරයි. ඊට අමතරව අක්මාවේ ගැටලු, පිිලිකා, වගේම ඔටිසම් තත්වයත් මේ නිසා ඇතිවෙනවා.
අපි ලේසියට කන සියළුම ආහාර වල මම ඉහත දැක්වූ ආහාර හෝ කෝන් සිරප් තියෙනවා. මේ කෝන් සිරප් දැන් විශාල වශයෙන් ආහාර නිශ්පාදනයේදී භාවිතා කරනවා. ඉතිං අපි මේ තත්වයට මුහුන දෙන්නේ කෙසේද යන්න දැන් සොයා බැලිය යුතු කාරණාවක්.
අපි බලමු මෙවැනි තත්වයක් අපි නවත්වා ගන්නේ කෙසේද කියලා.
මුලින්ම අපි කරන්නට ඕනි දෛනිකව අප විසින් සිරුරට ලබා දිය යුතු වන පෝෂය කොටස් 91 එක දිගට මාස 3 ක් ලබා දීීීීීමයි. 
මිනරල් ( ඛණිජ ලවන වර්ග ) 60
විටමින් වර්ග 16
ඇමයිනෝ අම්ල වර්ග 12
මේද අම්ල වර්ග 3
මේ ගැන මම ලිපියද ලියා ඇති එයද කියවන්න. එහි මෙහි දක්වා ඇති පෝෂය කොටස් ගැන විශේෂයෙන් දක්වා ඇත.
මේ පෝෂණය මාස තුනක් ලැබුනු පසු ඔබට අක්මාවේ එක් වී ඇති විෂ හරණය කරන ක්‍රමවේදයකට යොමු විය හැකිය. මේ ගැනද මා විසිිිින් ලිපියක් ලියා ඇත. එහි ලින්ක් එක පහතන් දක්වන්නම්. 
මේ සියල්ලටම පෙර සිදුකල යුතු වන්නේ මෙම රෝගි තත්වයට හේතු වන පහත දැක්වෙන ආහාර නවතාලීමයි.
පාන් පිටි
කෝන්
සෝයා
ගැඹුරුතෙලේ බදින කෑම වර්ග
මාගරින්
කාබනෝටඩ් බීම වර්ග
බාබකියු
නයිට්රේට් අඩංගු ආහාර ( සොසේජස් සහ දීර්ඝකාලයක් රතුපාටට පවතින ලෙස සකස් කල මස් වර්ග)
දරුවා සමතයකට පත් කරගන්න ඔබ දෙන්නේ මේවාම නේද? මම දන්න අය ඉන්නවා දරුවට දවසකට කොකා කෝලා ලිටරයක් විතර බොන්න දෙනවා. මොන අපරාදයක් ද කියලා ඔබම සිතලා බලන්න.
දෙවැනුව මුලින් කී පෝෂ්‍ය කොටස් 91 ලබා දෙන්නට ක්‍රමයක් සොයා ගත යුතුය. එය දින 90 ක කාලයක් තිස්සේ සිදු කල යුතුය.
තුන් වැනුව අක්මාවේ ඇති විෂ හරණය කල යුතුය. එය සිදු කල යුතු වන්නේ අපගේ සිරුර හොදින් පෝෂනයෙන් අනූන වූ පසුය.
මේ සියල්ලටම අමතරව තවත් එක් කාරණයක් ඇත. ඒ අපේ සිරුරේ ඇති විද්‍යුත් සන්නයනය ගැන ඇති තත්වයයි. අපගේ සම හරියට සෝලා පැනල් එකක් වගේ කිව්වට කමක් නැහැ. එය අව්වට නිරාවරණය වුනාම අපගේ සිරුරට ඍණ අයන මුදා හරින ක්‍රමයක් තියෙනවා. මේ නිසා ධන රින ආරෝපන බැලන්ස් කරගන්නට හැකිවෙනවා. මේ නිසා මෙවැනි දරුවන්ට උදේට හොදට සෙල්ලම් කරන්න දෙන්න. එය කොපමණ දුරට සිදු වෙනවාද කියලා සොයා බලන්න.
‍මේ සියල්ලටම වඩා විශේෂ කාරණය නම් අපේ ගැබිණි මව් වරුන් තම ආහාර වේල ගැන සැලකිලිමත් නොවීමයි. දැන් දැන් දොලදුක හැදෙන්නේත් වහකඩ වලතියෙන කෑම කන්නමයි. මැක්ඩොනල්ඩ් එකකට ගහින් බලන්න ගැබිණි මව් වරුන් නැද්ද කියලා. ඒක නම් කරන්න එපා දරුවට ආදරයක් තියෙනවා නම්. වස විස කන එක සම්පූර්ණයෙන් නතර කරලා දෛනිකව අප සිරුරට ලබා දිය යුතු වන සියළුම පෝෂණය සහිත ආහාර වේලක් ලබා ගන්න.
අළුත කසාද බදින්න ඉන්න අයටත් යමක් කියන්න ඕනි. ඒ තමයි ලක්ෂ ගනන් වියදම් කරලා වෙඩිං එක ගන්න එකට වඩා වටිනවා දෙන්නත් එක්ක ටිකක් වියදම් කරලා කාබණික ආහාර සඳහා යොමු වෙන එක. එසේම පෝෂනය සොය බලා කටයුතු කරන එක. එසේම කසාද බදින්නට කලින් අක්මාව සහ ආහාර ජීරණ පද්ධතිය ක්ලෙන්ස් කරගන්න එක. මේ කරුණු තමන් දරුවෙක් වදන කාලෙකදී වැදගත් වේවි.
අපි දැන් බලමු ග්ලයිෆොසේට් වලින් මොළයට වන හානිය වලකා ගත හැකිද කියලා. 
ග්ලයිෆොසේට් යනු විස රසායනිකයක් වන අතර එය වල්නාශකයක් ලෙසට වගාවන් වලට එක් කරයි. එම වල් නාශකය තෘණ ශාඛ වල එන්සයිම නිපදවීම නවතා නල නිසා තණකොළ මර්ධනය සඳහා යොදාගැණින. නමුත් අපගේ ආහාර වලට සේම ලදරැවාට කිරි දෙන මවගේ කිරිවලට පවා මෙම ග්ලයිෆොසේට් මිශ්‍රවී ඇති බව දැන් දැනගන්නට ඇත. මෙම ග්ලයිෆොසේට් අපගේ සිරුරේ සෛල වලට කිසිදු හානියක් සිදු නොකරන බව නිශ්පාදකයන් විසින් විශාල වියදමක් දරා ලොව පුරා ප්‍රචාරය කරගෙන යයි. එය හනිකර බව පවසන අයද ටික කාලකින් එය එසේ නොවන බව පිලිගනී. මුදල් හම්බකරන්නට හොද මාර්ගයක් වගේ.
නමුත් මෙම ග්ලයිෆොසේට් විස රසායනිකය අප සිරුරේ ඇති බැක්ටීරියා විනාශ කිරීමට සමත්ය. මේ නිසා අප සිරුරේ සිටින හිතකර අහිතකර සියලුම බැක්ටීරියා විනාශ කර දමයි. මේ හේතුවෙන් අපට විශාල විටමින් සහ මිනරල් ඌණතාවයකට මුහුන දෙන්නට සිදුවේ.
එසේම මෙම රසායනිකය අක්මාවට පැමිණෙන විට අක්මාව විසින් නතර කරගනු ලබයි. ඒ අනශය දෙයක් රුධිරයට එක් කිරීම නුසුදුසු නිසාය. ඒත් අප ගන්නා ආහාර වල ඇති මෙම රසායනිකය වැඩි වනන්නට වැඩිවන්නට අක්මාවටත් මෙය දරාගත නොහැකි තත්වයකට පත්වේ. අනෙක් කාරණය නම් අක්මාවට විශ හරණය කරන්නට වේලාව අපි ලබා නොදීමත් විශ හරණයට උපකාරී වන සල්ෆර් සහිත ආහාර නොගැනීමත් ය. මේ අනුව අක්මාව දිගින් දිගටම දුර්වල වන්නට පටන් ගනී. මේ හේතුවෙන් අක්මාවේ එක් ප්‍රධාන කාර්‍යයක් වන සිරුරේ පැවැත්මට අත්‍යවශ්‍ය වන කොලෙස්ටරෝල් නිපදවීමද ඇන හිටී. ඒ හේතුවෙන් ඔක්සිකරණ ක්‍රියාවලිය ශරීර අභ්‍යන්තරයේ දිගින් දිගිටම සිදුවේ. මෙය මොළයේ නියුරෝන සෛල වලටද බලපායි.
‍ඔටිසම් රොගී තත්වයක් ඇති දරුවන්ට මොළයේ ඇතිවන වෙනස් කම් ආකාර කිහිපයකින් දැකගත හැකිය. මුලින්ම මෙම තත්වය ඇති මව්වරුන්ට එක් ප්‍රධාන වෙනස් කමක් දරුවන් ගෙන් දැකගන්නට හැකි වෙතැයි සිතමි. එය ඔබගේ දරුවාටත් පොදුය. මේ ගැන සොයා බලන්න. සාමාන්‍යෙයන් මෙම දරුවන්ට උණ වැලදුන විට මෙම තත්වය තරමක් දුරට පාලනය වේ. එය ඔබ දැක තිබෙනවාද? මෙයට හේතුව වන්නේ මෙම රෝගය ඇති දරුවන්ගේ මොළයේ නියුරෝන අතර ඇති සිනැප්ස් කියන ප්‍රෙද්ශය උෂ්ණත්ව වෙනස නිසා උත්තේජනය විමයි. මෙසේ උතතේජනය වීම හේතුවෙන් මෙම රොගී තත්වය ඇති අයගේ නිරන්තරයෙන් ඇතිවන සිනැප්ස් අතර තිබෙන ප්‍රෝටීන් නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නට පටන් ගනී. මෙම තත්වයන් දෙකම පාලනය කර ගන්නට හැකිනම් මෙම රෝගීන්ට යම් සහනයක් ලැබේ.
සිරුරේ උෂ්ණත්වය තරමක් ඉහල දමාගත හැකි ක්‍රමයක් නම් කළු තල ආහාරයට ගැනීමයි. කළු තල මගින් සිරුරේ උෂණත්වය තරමක් දුරට ඉහල දමයි. මෙය හොද ප්‍රවණතාවයකි. එසේ කිරීම මගින් නියුරෝන අතර ඇති සිනැප්ස් වල ඇතිවන දුර්වලතාද මගහැරී යයි. මේ අනුව මෙවැනි රොගී දරුවන් හට තල කන්නට දෙන්න. කළු තල මෙස හැදි දෙකක් විතර දවසකට දෙන්න. හකුරුටිකක් දාලා කොටලා තියාගත්තා නම් කන්නට ලේසියි. කන වෙනත් ආහාර වලට එක් කලත් කමක් නැහැ.
‍ඊලග කාරණය නම් මුක්ථ ඛණ්ඩක ප්‍රහාර හේතුවන් මොළයේ සෛල ඔක්සිකරණය වීමයි. මෙය ඉතිමත් දරුණු තත්වයකි. ඉක්මණින් අදාල ප්‍රතිඔක්සිකාරක නොගත හොත් එය පසුතැවිමකට හේතු වන කාරණාවක් විය හැකිය. මොකද මොළයේ සෛල අළුත් වැඩියා කිරීම පහසු නොවන නිසාය. මේ සඳහා අපි කල යුතු වන ප්‍රධානම ක්‍රියාමාර්ගය නම් ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර දෛනිකව දරුවාට ලබා දීමයි. මෙවැනි අයට කල හැකි තවත් එක් සරල ක්‍රමයක් නම් ජපානය විසින් සොයාගත් අයණීකෘත ජලය පානය කරන්නට දීමයි. සිංගප්පූරුවේ නම් කන්ගන් වොටර් නමින් මෙවැනි ජලය අයණීකරණය කරන යන්ත්‍රයක් තියෙනවා. එහි පී එච් අගය 9.5 ක ජලය ආහාර වේල් ගන්නා කාලය අතහැර පානය කරන්නට සැලැස්වීම මෙම තත්වය ඉතා ඉක්මණින් නවතා ගැනීමට හේතු වන බව අප දැක ඇත. එසේම බ්‍රොකලි ආහාරයට දීම ඉතාමත් සුදුසුය.
‍මෙවැනි අයගේ තවත් එක් ගැටලුවක් නම් සෛල ඇතුලත ඇති බලාගාරය වන මයිටොකොන්ඩ්‍රියා නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි. මේ නිසා දරුවාගේ සාමාන්‍ය ජීවිතය ව්‍යාකූල වේ. මයිටොකොන්ඩ්‍රියා නැවත සක්‍රිය කරගැනීමට අප දරුවාට cruciferous වර්ගයේ ආහාර නිතර ලබා දිය යුතුය. ගෝවා, බ්‍රොකලි, කේල්, කෝලිෆ්ලවර් මෙම කුළයේ ආහාර වේ. නෝකෝල් සහ රාබුද මෙවැනි අයට හොද ආහාර වේ.
‍මේ සියල්ල සිදු කරන අතර අප දෛනිකව ලබා දිය යුතු පෝෂණය මාස තුනක කාලයක් දිගටම ලබා දීම ඉතාමත් අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම ලිපියේ ඉහත සදහන් කල අක්මාව විශ හරණය කරගැනීමට මෙය ඉතාමත් වැදගත් වන නිසාය.
විශාල පිරිසක් මා මින් පෙර ඔටිසම් ගැන ලියූ පලමු කොටසින් ගෙනහැර දැක්වූ පෝෂන කොටස් ලබා ගත හැකි ආකාරය අසා සිටි නිසා විරෝධතා මධයයේ වුවද අදාල පෝෂක ගැන හෙලිකරන්නට හිතුනා. මොකද නැතනම් මේලිපිය කියවලා බලලා නොදැනුවත් කම නිසා ව්‍යාජ නිශ්පාදන වලට අහුවිය හැකි නිසා. අපි මෙවැනි අයට ලබා දෙන පෝෂණ අතිරේක පහත දක්වන්නම්. එසේම අක්මාවේ විෂ හරණය කරගැනීම මාස තුකකට පසු සිදු කරන ආකාරයද දක්වන්නම්. ලංකාවේ නම් සිංහල වෙදකම තුලින් හෝ ආයුර්වේදය තුලින් මේ පෝෂණ කොටස් ලබා ගත හැකි ක්‍රම තියෙනවා. මේ නිසා ලංකාවේ ඉන්න අය එම ක්‍රම වෙත යොමු වෙන්න.
පිලියන්දල සම්පත් මහත්තයා ගාවට එන මෙවැනි රෝගීන් හට පෝෂණය අවශේෂණය වැඩි කරගැනීමට අවශ්‍ය ඔසු ලබා දෙනවා මම දැක තියෙනවා. මේ නිසා එවැනි හෙළ වෙදකම නිසිලෙස සිදුකරන වෙදමහතුන් වෙත යොමු වෙන්න. පිට රට වල වෙසෙන අයට නම් මා පහත දක්වන ක්‍රම අනුගමණය කල හැකියි.
පලමු මාස තුන පහත දැක්වෙන සප්ලිමන්ට් වර්ග ගන්න.
1 . Vitae Gene PPARs ( Made in Singapore)

  1. beyond Tangy Tangerine ( Made in USA )
  2. Beyond Osteo F X ( Made in USA )
  3. EFA plus ( Made in USA )
  4. Cellsheald RTQ ( Made in USA ).                                                                      
    6.   Synaptive ( Made in USA ). 
     
    ‍මෙසේ මෙම සප්ලිමන්ට් මාස තුනක් ගත් පසු සති දෙකක කාලයක් අක්මාව විශ හරණය කිරීමේ කාර්‍ය්‍ය සිදු කරල යුතුයි. අපි එය සිදු කරන්නේ පහත ආකාාරයටයි.
    සති යක කාලයක් බර ආහාර ගැනීමෙන් වැලකිය යුතුයි. ඒ වෙනුවට අපි කරන්නේ දවසකට Vitae Gene PPARs වැඩි හිටි කෙනෙකුට නම් ග්‍රෑම් 6ක ප්‍රමාණයක් ද වයස 12 ට අඩු දරුවන්ට ග්‍රෑම් 3 ක ප්‍රමාණයක්ද ලබා දීමයි. මෙම Vitae Gene PPARs නම් පෝෂණ අතිරේකයේ ප්‍රධානම කොටස වන Clorella Sorokiniana නම් ඇල්ගී වර්ගය ග්රෑම් එකක කාබණික එලවලු කිලෝ එකක පෝෂණය සහිත බව නාසා ආයතන විසින් සනාත කර ඇත. මේ නිසා අභ්‍යවකාෂ ගාමීන් සඳහා ආහාරයක් ලෙසට මෙම ඇල්ගී වර්ගය නිර්දේශ කර ඇත. එම ඇල්ගීවර්ගය සහ වෙනත් ප්‍රතිඔක්සිකාාරක එක් කොට නිපදවා ඇති මෙම පෝෂණ අතිරේකය මේ සඳහා සුදුසු බව මා අත්දැකීමෙන් දන්නේ මා මෙම නිශ්පාදනය සමග වසර 10 ක් වැඩ කර ඇති නිසාය.
    ‍මෙම සතියක කාලය තුල අපි බර ආහාර ගන්නේ නහැ. ඒ වෙනුවට අපි මේ දිනවලට ආහාර ලෙස ගන්නේ සල්ෆර් සහිත එළවලු පමනයි. රාත්‍රියට කැද වගේ දෙයක් දුන්නට කමක් නැහැ. එම වර්ගයේ එලවලු තමයි cruciferous කුළයේ එළවලු. ගෝවා, බ්‍රොකලි, කෝලි ෆ්ලවර්, රාබු, නෝකෝල් , කේල්. බක්චෝයි, වැනි එළවලු මේ කුලයට අයිතියි.
    ‍මෙසේ සතියක් සිදු කිරීමෙන් පසු ඉතිරි සති දෙක තුල දරුවාට රාත්‍රී නින්දට පෙර බීට්රෑට් ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා ජූස් මේස හැදි දෙක බැගින් දෙන්න. ඒ කාලය තුල Vitae Gene PPARs ග්‍රෑම් එකක් ලබා දිය යුතුයි. මේ සියලල්ටම වඩා දරුවා රාත්‍රී 10 ට පෙර නිදා ගත යුතුය. නැත්නම් අක්මාවට අදාල කාර්‍ය්‍ය සිදුකරගන්නට නොහැකි වෙයි.
    මේ අනුව මෙම සති තුන ඇතලත දරුවාගේ අක්මාවෙ නිසි ලෙස පිරිසිදු වී තිබෙනු ඇති.
    ‍මේ සියළු කාරණා නිශ්පලයි ඔබ විසින් දරුවාට  ලිපියේ මුලින් පලකල අත් හල යුතු ආහාර ලබා දෙනවා නම්. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න.
    ‍මේ ආකාරයට ඔබගේ දරුවාගේ ඔටිසම් තත්වය මග හරවා ගත හැකි අතර යම් හේතුවක් නිසා මේ ක්‍රමවේදයෙන් පසුව දරුවා තුල ලොකු වෙනසක් නොපෙනේ නම් නිළ වෙදකම හෝ ඇකියුපංචර් වෛද්‍ය ක්‍රම වෙත යොමු වන්න. දැන් ඉතිරිව ඇත්තේ සුලු කොටසක් වන අතර මෙම වෛද්‍ය ක්‍රම වලින් ඉතිරි ටික ඉවත් කරගත හැකිය.
    ‍මේ පෝස්ට් එකත් ෂෙයාර් කරලා අනෙක් අයටත් දැනගන්නට සලස්වන්න.
    වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
    ‍මෙත් සිතිනි.
    පෝෂණ වේදී.
    නයන තේනුවර.
    සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
    අංක. 205.
    දම්පේ පාර
    බඩකැත්තර
    පිලියන්දල
    0713503450 / 0701902220 / 0112603707
    ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
    https://t.me/nayana