අධිරුධිර පීඩණයට හේතුව කුමක්ද?
රුධිර පීඩනයට බලපාන හේතු දෙකක් තියෙනවා.. එකක් රැධිර නාල වල තියෙන ප්‍රශ්නයක්. අනික වකුගඩු සහ ඇඩ්රිනල් ග්‍රන්ථි සම්බන්ධ ප්‍රශ්නයක්. මේ සියල්ල මා හැකි පමණින් ඔබට කියන්නම්.
වකුගඩු හා සම්බන්ධ රැධිර පීඩණය හේතු ගණනාවක් නිසා හටගත හැකියි. වකුගඩු වලදී අපද්‍රව්‍ය පෙරෙනවා කියලා තමයි අපි දන්නෙ. නමුත් එතනින් එහාට දෙයක් මෙහි කෙරෙනවා.. මෙයට ඔබ එකඟ නොවන්නට පුලුවන්. ඒ නිසා ඒක සමග.පැටලෙන්න එපා.. මා දැනගත් දේ තමයි මෙහි ලියන්නෙ.
වකුගඩු හරියට ඉන්ජෙක්ටර් පොම්ප මීලියන ගානක එන්ජිමක් වගේ. මේ නිසා තමයි වකුගඩු දෙකක් අපිට තියෙන්නේ. එකක් තිබුනත් ඇති. නමුත් මෙහි කෙරෙන කාර්‍යය නිසා අවදානම වැඩියි..
අපගේ වකුගඩු වලදී අපගේ රුධිරය ඉතාම කුඩා අංශු වලට කඩනවා. මේ අංශුව පරමාණුවටත් වඩා කුඩයි. මේක කිසිම කාලෙක නවීන විද්‍යාවට සොයා ගන්න බැරි වේවි.. නමුත් මෙය දැනගත්තහම ඔබගේ රෝගය සුවපත් කරගැනීමට හැකිවේවි. නවීන විද්‍යාව මගින් තහවුරු කරනකම් ඉන්නවා නම් එය ඔබගේ කැමැත්තයි.
මා ඉහත කී රුධිරය කුඩා අංශු වලට කැඩීමට අවශ්‍ය පීඩණය රුධිර පීඩනයයි. ඇඩ්රිනල් ග්‍රන්ථිය මගින් නිකුත් කරන හෝමෝන මගින් රුධිර පීඩණය පාලනය කෙරෙනවා. යම් කෙනෙකුගේ ඇඩ්රිනල් ග්‍රන්ථි වල දුර්වලතාවයක් හටගත්තොත් එය රුධිර පීඩණය අඩු වැඩි වීමට බලපානවා. රුධිර පීඩණය හෝමෝන වලින් සිදුකරන.ආකාරය නොව මෙම සංසිද්ධිය සිදුවන.ආකාරය ගැන ඔබගේ සිහිය යොමු කරන්නට කැමතියි.
මෙම පීඩනය ඇති කිරීමට අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ කාගෙන්ද. ඒ සඳහා අවැසි ශක්තිය මූලිකව ලබා දෙන්නේ මනසයි. මනස මෙහෙයවන්නේ කර්මයයි. අදාල ශක්ති සම්ප්‍රේශනය කරන්නේ ස්නායු සහ රුධිර සංසරන පද්ධියයි. මේ අනුව මේ සියල්ලම සලකා බලා වෙදකම කල යුතුය. රුධිර පීඩනය අඩු කිරීමට බොහත් බීම තාවතාලික පිලියමකි. එය රෝග කලමනාකරනය කිරීමකි. සුව කර ගැනීමටනම් මම පෙර කී කාරනා හරහා අවශ්‍ය ප්‍රතිකාර කලයුතුය. නිල වෙදකම ඉන් එකකි. මෙහිදී මානසිකව දෙන ශක්තිය අත්‍යවශ්‍ය සාධකයකි. රුධිර පීඩණය පාලනය කර ගැනීමට මනස මෙහෙයවා සිදුකල හැකි ක්‍රම ලෝකයේ කෙතෙකුත් ඇත.
නිරෝගී කෙනෙක් භය වුනහම රුධිර පීඩණය වැඩි වෙනවා නේද? යම් කෙනෙක් ඔබට පැවසුවොත් දැන් ඉතින් ඔබට සදාකාලිකවම මේ බෙහෙත් බොන්න වෙනවා, ඔබ දැන් ලෙඩෙක් කියලා ඔබගේ රුධිර පීඩණයට එය කෙසේ බලපායිද? ඔබගේ බුද්ධියෙන්ම විමසා බලන්න. මේ නිසා මුලින්ම මාගේ ධනාත්මක චිංතනය මගින් මාගේ රෝග සුවකල හැකිය යන මතය මුදුන් පත් කරගන්න. එය ඔබගේ සියළුම රෝග නිවාරණය කරගැනීමේ මගයි. ඔබගේ මානසික සංහිදියාව ඔබගේ රුධිර පීඩණය තීරණය කරනු ඇත.
අනෙක් කරුන රුධිර නාල වල ඇතිවෙන ඝණ වීම සහ කුඩා වීමයි. අපි ඊටද විසඳුම් සොයාගනිමු.
අප සිරුරේ ඇති රුධිර නාල වලින් ධමණි වල බිත්තිය ශිරා වලට වඩා ඝණකම වැඩිය. ඒ ධමණි වල ටිකක් ඝණ මාංශ තට්ටුවක් ඇති නිසාය. මෙයට හේතුව කුමක්ද?
ඔබ කෙදිනක හෝ නාඩි බලා ඇත්ද? අතේ මාට ඇගිල්ලට පහලින් මැණික් කටුව ට යටින් අනිත් අතේ ඇගිලි තුනක් තබා බලන්න. ලේ ගලන හැටි ඔබට දැනේවි. එය තරංගයක් ලෙසින් ඉදිරියට ගමන් කරන බව ඔබට දැක ගන්නට හැකිය. මේ අවස්ථාවේදී ඔබට දැනෙන්නේ හෘදය වස්තුවෙන් පොම්ප කරන පීඩණය නිසා ඇතිවන රුධිර පීඩණය බව ඔබට සිතෙන්නට හැකිය. මේ තාක් කල් එය ඒ අකාරයෙන්ම සිතාගෙන ආ බව අපි දනිමු. නමුත් මේ ස්ඵන්ධනයට හෘදයවස්තුව සම්බන්ධ නැ. මේ ස්ඵන්දනය අදාල ස්ථානයේ ධමණියේ විස්තාරනය වීම සහ හැකිලීමයි. මෙම ක්‍රියාවලිය තරංගයක් ලෙසින් සිදු වීම නිසා රුධිර ධාරාව ඉදිරියට තල්ලු කර හරී. මෙහි පිරිසිදු රුධිරය ගෙනයන අතර අවසානයේ මේවා ශිරා වලින් නැවත හෘදයට ගෙන එයි. මෙසේ හෘදය වෙත ගෙන එන රුධීරයට එතරම් පීඩණයක් අවශ්‍ය නොවේ. ඇත්තටම සිදු විය යුත්තේ මෙයද? ශරීරයේ පහලම කොටසට ගමන් කරන රුධිරයට ධමණි වලින් පීඩණයක් ලබා දෙන අතර ශිරාවලින් එවැනි පීඩණයක් ලබා දෙනු නොලබයි. ශිරා වලදි කෙරෙන්නේ ශිරා මැද ඇති කපාට එක් පැත්තකට පමණක් ක්‍රියා කිරීම නිසා රුධිරය එක් පැත්තකට පමණක් ගමන් කිරීමයි. මේ නිසා තමයි කකුලේ ශිරා සමහර අයගේ ගැට ගැසෙන්නෙ. ඉදිරියට තල්ලු කරන්න බෑ. මෙම රෝගය ගැන වෙනම කතා කරමු. ( වෙරිකෝස් )
දැන් අපිට තේරෙන්න ඕනි ධමණි ඇතුලත ගමන් කරන රුධිරය ඉදිරියට තල්ලු කිරීමක් කරනවානම්, ඒ ධමණි නිරෝගීව තබා ගැනිමට අප සිදු කරන්නට අවශ්‍ය දේවල්.
ධමණි වල නම්‍යශීලි තාවය පවත්වා ගත යුතුය. ( එසේ නොවුන හොත් අවශ්‍ය විට විස්තාරණය විය නොහැකිය. )
විස්තානරය වීමේ හැකියාව තිබිය යුතුය. ( මාංශ පේෂි ඉහිල්වීමට හැකි විය යුතුය )
මාංශ පේෂි සංකෝචනය විය යුතුය. ( අවශය විට මාංශපේශි සංකෝචනය නොවන්නේ නම් ඉදිරිය තල්ලු කල නොහැකිය.)
ඇතුතලත බිත්ති සුමට විය යුතුය. ( දෘඪ බිත්ති ඇත්නම් ඉදිරියට තල්ලු කරන්නට අමතර වෙහෙසක් දරන්නට සිදුවේ )
ධමණි විස්තාරකය වීමට දායක වන නයිට්රික් ඔක්සයඩ් සහ අවශ්‍ය ප්‍රොස්ටග්ලැන්ඩින් වැනි හෝමෝන නිසිලෙස ශ්‍රාවය විය යුතුය.
රුධිරයේ ඝණත්වය වැඩි නොවිය යුතුය.
කොලෙස්ටරෝල් ධමණි වල බිත්තියේ තැන්පත් වී ඉඩ ඇහිරි නොතිබිය යුතුය.
ඉහත කාරනා හරි ආකාරව තබා නොගැනීම නිසා රුධිර පීඩණයේ වෙනස් කම් ඇතිවේ.
1 දක්වා ඇති ලෙස ධමණි වල නම්‍යශීලිත්වය නැතිනම් රුධිර පීඩණය වැඩි වේ. මෙය ඔබට තේරෙන්න ඇතැයි සිතමි. හරියට පීවිසී බටයක යන වතුරයි රබර් හෝස් එකක යන වතුරයි වගේ. නම්‍ය ශීිලී නොවන පීවිසී නලයේ පීඩණය වැඩිය. රබර් හෝස් එක තුල පීඩණය අඩුය. මෙම නම්‍ය ශීලීත්වය ඇති කිරීමට කොපර් නැමත් ඛණිජය අවශ්‍යය. මේ සදහා හොදම ආහාරයකි කළු තල. මේස හැදි තුනක් විතර දිනපතා කනවානම් හොදයි.
කොපර් බහුලම ආහාරයක් තමයි පීකුදු. මෙහිදී ගැනෙන්නේ හරක් පීකුදු බව කරුණාවෙන් සලකන්න. කොපර් නැත්නම් තඹ ඌණතාවයක් ඇත්දැයි දැනගැනීමට පහසු ක්‍රම දෙකක් කියන්නම්. පලවැන්න තමයි කොණ්ඩය ඉදීම. තඹ අඩු වන විට කොණ්ඩයේ කළු පැහැය නැතිවෙනවා. දෙවැනි කාරණය නම් සමේ සුදු පැහැ ලප ඇති වීම. මේ ලක්ෂණ දෙක ප්‍රමාණවත් සිරුරේ කොපර් මට්ටම දැනගන්න.
2 හි දක්වා ඇත්තේ විස්තාරණය ගැනයි. මා මෙහිදී කියා සිටින්නේ අවශ්‍ය වෙලාවට විස්තරණය වීීමට මාංශ පේශි ඉහිල් විය යුතුය යන්නයි. මාංශ පේශි ඉහිල් විමට නම් මැග්නීසියම් කියන ඛණිජ ලවණය අපගේ ශරීිරයේ ඇති තරමට තිබිය යුතුය. යමෙකු ගේ මෙම ඛණිජ ලවනය අඩුනම් නාඩි අල්ලන වෙලාවේදී ඔබට දැනුනු සංකෝචනයෙන් පසු ඉහිල් වීම නිසි අයුරින් සිදු නොවන බව ඔබට දැනේවි. සංකෝචනය වන ධමණිය ඉතා සෙමින් ඉහිල් වේ. මෙය ටික වේලාවක් නාඩි අල්ලගෙන සිටින විට දැනේවි. මේ නිසා ධමණිය ඇතුලත පීඩණය වැඩිවේ. හරියට රබර් හෝස් එකක් ඇතුලත වතුර යන විට අගින් බාගෙට තද කරලා අල්ලගෙන හිටියා වගේ. එහෙනම් මැග්නීසියම් නැතිනම් අධිරුධිර පීඩණය ඇතිවන බව සිතට ගත යුතුය. මෙම පීඩනය මා ඉහත දැක්වූ වකුගඩුව විසින් ඉල්ලා සිටි පීඩණයක් නොවන නිසා මෙය ඔබට නරකට බලපානු ඇත. නිසිලෙස රුධිරය පෙරණයට ලක්කරන්නට නොහැකි වනුඇත. අවසානයේ වකුගඩු රෝග වලට පවා බලපානු ඇත.
එසේනම් අධිරුධිර පීඩණයට අපි මුලින්ම සිදුකල යූතු ප්‍රතිකාරය වන්නේ මැග්නීසියම් සහිත ආහාර ලබා දීමයි. නමුත් අපි ඉගෙන ගෙන තියෙන ඛණිජ ලවන ප්‍රමාණ දැන් ආහාර වල නැත. මේ නිසා අපි පෝෂණය සහිත ආහාර ගන්නැයි කීවත් සුව වීමක් දැකිය නොහැකිය. සප්ලිමන්ට් එකක් මගින් පෝෂණය දෙන්නට හැදුවත් සිදුවන්නේ අනෙකකි. වෙලදපොලේ ඇත්තේ කෘතිම සප්ලිමන්ට් වීම කණගාටුවට කරුණකි. මේ සදහා ස්වභාවික පෝෂණය ලබා දීම සිදු කල යුතුමය. කොළ පාට ආහාර වල මැග්නීසියම් ඇත. විශේෂයෙන් පලා ජාති, වට්ටක්කා ඇට, ආමන්ඩ්, කජු වැනි ආහාර වල මැග්නීසියම් බහුලව ඇත. තද රතු පාට සහල් වලද මැග්නීසියම් ඇත. මේ නිසා අධි රුධිර පීඩණය ඇති අයට පාරම්පරික සහල් අනුභවය ඉතා ගුණ දේ..
මැග්නීසියම් ඌණතාවය දැනගැනීමට පහසුම ක්‍රමය නම් ඔවුනගේ කෙණ්ඩා පෙරලීමයි. හකුලාගත් මාංශ පේෂි නැවත ඉහිල් කරගන්නට බැරි වෙන්නේ මැග්නීසියම් අඩු වීම නිසා බව මා මුලින් පැහැදිලි කලා. කෙණ්ඩා පෙරලීම යනු එයයි. සමහර විට මාංශපේෂි වල වේදනාව ඇති විය හැකිය. මැග්නීසියම් ඌණතාවය එයටද හේතුවක් විය හැකිය.
3 හි සටහන් කල ආකාරයට ධමණි වල ඇති මාංශ පේශි සංකෝචනය විය යුතුය යන්නෙන් අදහස් කලේ රුධිරය ඉදිරිය ගෙන යෑමට අවශ්‍ය පිඩණය ලබා දීමට පස්සෙන් තල්ලු කල යුතුය යන්නයි. එය සිදු කරන්නේ ධමණි සංකෝචනය මගිනි. යමෙකුගේ රුධිර පීඩණය අඩු විමට මෙය බලපානු ඇත. ඒ ඔහුගේ කැල්සියම් ඌණතාවයේ ප්‍රතිඵලයයි. අපගේ සියළුම මාංශපේශි සංකකෝචනය වීම සදහා කැල්සියම් නැමති ඛණිජ ලවණය අවශ්‍ය වේ. යම් හෙයකින් මෙම කණිජ ලවනය අඩු වුවහොත් සිදුවන්නේ මහා විනාශයකි. වකුගඩුව ඉල්ලන පීඩණය දිය නොහැකිය. මේ නිසා රුධිරය මා පැවසූ සේ කුඩා අංශු වලට කැඩිය නොහැකිය. මේ නිසා හටගන්නා රුධිර පීඩණය අඩු වීම අධි රුධීර පීඩණයටත් වඩා භයානක බව සමහරුන් පවසයි. එය ඔබටද දැනෙනු ඇති.
කැල්සියම් ඌණතාවය සපුරා ගන්නට මුරුංගා කොළ, කුඩා මාළු, චීස්, බටර් වැනි ආහාර දිනපතා ආහාරයට ගැනීමෙන් සිදු කල හැකිය. කැලිසියම් ඌණතාවය ඇති කාන්තාවන් හට ඔසප් වීමේදී ඉතා අධික වේදනාවක් හටගනී. සන්ධි වේදනා, දත් දිරායෑම, මළබද්ධය වැනි රෝග ලක්ෂණ කැල්සියම් ඌණතාවය නිසා හට ගනී. අවාසනාවට කැල්සියම් දැන් ආහාර වල අඩුය. කොළ වර්ග ආහාරයට ගැනීම අඩු වීම නිසා මෙම තත්වය හටගනී. පිටිකිරිවලින් කැල්සියම් සොයන බොහෝදෙනෙකුට අවසානයේ කැල්සියම් ඌණතාවයෙන් පෙලෙන්නට සිදුවේ. සප්ලිමන්ට ඇත්තේද කෘත්‍රිම ඒවාය. මේවා අවශෝෂණය වන්නේ ඉතාමත් කුඩා ප්‍රමාණයක් පමණි. නමුත් ස්වභාවික සප්ලිමන්ට් එකක් භාවිතා කරන්නේ නම් ඒවා වැඩි ප්‍රමාණයක් සිරුරට අවශෝෂණය කරගනී.
4 වැන්නට පැවසුවේ ඇතුලත බිත්ති ඝනත්වය අඩු විය යුතුය යන්නයි. මේ සදහා ප්‍රති ඔක්සිකාරක සහ ඔමේගා 3/6/9/ සහ ඉලාස්ටින් නම් ප්‍රෝටීනය අපගේ ආහාර වල තිබිය යුතුය. මෙම ප්‍රෝටීන මගින් මාංශපේෂි වල නම්‍යතාවය පවත්වාගනී. ඒවා අඩු වීමෙන් ධමණි දරදඪු වේ. මේ නිසා අධිරුධිර පීඩණය ඇතිවේ. විශේෂයෙන් ප්‍රොස්ටග්ලැන්ඩිංස් නම් හෝමෝනය නිපදවන්නට ඔමේගා අවශ්‍ය වේ. මේ නිසා ඔමේගා සහිත ආහාර ගැනීම ඉතාමත් වැදගත්ය. කොඩ්ලිවර් ඔයිල් වැනි පෝෂණ අතිරේකයක් මේ සදහා භාවිතා කල හැකි නමුත් ඔමේගා 3/6/9/ යන මේද අම්ල තුනම ලබාදීම මගින් රුධීර පීඩණය පාලනය කල හැකිය.
5 වැන්නට පැවසුවේ. හෝමොන ගැනය. හෝමෝන නිසිලෙස ශ්‍රාවය කිරීම සදහා අවශ්‍ය නිසි පෝශනය දෛනිකව ලබා දීම කල යුතුය. එය නොලැබෙන තැන හෝමොන ශ්‍රාවය වීම නිසිලෙස සිදු නොවේ. විශේෂයෙන් සින්ක් නැමති ඛනිජ ලවණය අපගේ හෝමෝන පද්ධතියටම බලපායි. වට්ටක්කා ඇටවල බහුල ඛණිජ ලවනයකි.
මෙහිදී ප්‍රොස්ටග්ලැන්ඩීන් නැමති හොමෝනය ඉතා වැදගත් වේ. ප්‍රොස්ටග්ලැන්ඩිංස් නම් හෝමෝනය මගින් ධමණි විස්තාරණයට උපකාර කරයි. මෙම හෝමෝනය නිපදවීමට ඔමේගා 3/6/9 යන මේද අම්ල අවශ්‍ය වේ. මෙම මේද අම්ල ඌණතාවයක් ඇති කෙනෙකුට මෙම හෝමෝනය නිපදවිය නොහැකිය. මේ නිසා ධමණි වල ඇතුලත ඉඩකඩ අවම වීමේ නිසා රුධිර පිඩණය වැඩිවේ.
නයිට්‍රික් ඔක්සයිඩ නිශ්පාදනය තවත් එක් උපක්‍රමයකි. මෙමගින් රුධිර පීඩණය පාලනයට වඩා රුධිර කැටියක් සිරවීම නවතා ලන්නට සමත් වේ. නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවන්නේ ධමණි වල ඇතුල් බිත්තියේ පලමු සෛල ස්ථරය නැතිනම් එන්ඩෝතීලියමය මගිනි. එන්ඩෝතීලියමය යම් අවස්ථාවක පීඩණයකට ලක් වූවහොත් අදාල ස්ථානය විස්ථාරණය කර පීඩණය අඩු කර දීම නයිට්රික් ඔක්සයිඩ් වලින් සිදු කරයි. මෙම තත්වය දැනගත් ව්‍යාපාරිකයන් ලිංගික බෙලහීනතාවය අඩු කරගන්නට නයිට්රික් ඔක්සයිඩ් යොදාගන්නා ලදී. මෙය පුරුෂ ලිංගයේ රුධිර නාල වල පීඩනය අඩු කර වැඩි රුධිර ප්‍රමාණයක් රැස් කිරීම සදහා සිදුකරන ලද උපක්‍රමයකි. නමුත් මෙම තත්වය පූරුෂ ලිංගයට පමණක් නොව සිරුරේ අනෙක් ස්ථාන වලටද බලපාන නිසා ශරීරයට බරපතල හානි සිදුවේ. විශේෂයෙන් වකුගඩු අක්‍රිය කිරීමට මෙය හේතුවේ. නයිට්රික් ඔක්සයිඩ් ස්වභාවිකව පාලනය කල හැකි ක්‍රම ඇත. මේ මගින් මෙම තත්වය මනාව කළමනාකරණය කල හැකිය. අහු නැමති ගෙඩි විශේෂයෙන් ගන්නා සාරය මගින් ධමණි වල මෙම නයිට්රික් ඔක්සයිඩ් නිපදවීම කාර්‍යක්ෂම කරයි. මෙම තත්වය අඩුවන්නට තවත් හේතුවක් වන්නේ ධමණි වල ඇතුල් බිත්ති කොලෙස්ටරෝල් නිසා විනාශ වි තිබීමයි. කොලෙස්ටරෝල් ගැන වෙනම කතා කල යුතුය.
6 වැන්නෙන් පැවසුවේ. රුධිරයේ ඝණත්වය ගැනය. මෙයටද බටහිර වෛද්‍ය විද්‍යාෙවන් කරනේ රුධිරය තණුක කරන්නට බෙහෙතක් සාදාකාලිකව දිමය.හේතුව සොයා ගත්තානම් මේ දේ කල යුුතු නොවේ. යම් කාලයකට රෝගය කළමණාකරනය සදහා මෙම බෙහෙත් ගත්තත් රෝග නිධානය සොයාගෙන පිළියම් කල යුතුමය.
රුධිරයේ ඝණත්වය වැඩි වීමට බලපාන හේතු කිහිපයක් ඇත. දුම්පානය ඉන් ප්‍රධාන වේ. දෙවැන්න හෝමෝ සිස්ටීන් යන රසායනිකය වැඩිවීමයි. මේකට හේතුව වන්නේ අපගේ සිිරුරේ පළමු සෛලය පටන් ගත් දාසිටම සිදුවන මෙතලේෂන් නැමති ක්‍රියාවලියයි. එහි අතුරුඵලයක් ලෙස මෙම හෝමෝ සිස්ටීන් රුධිරයට මුදා හරී. මෙය නැවත නැවත භාවිතාකර ග්ලූටතයෝන් නැමති ඉතාමත් වටින හෝමෝනය නිපදවිය හැකි වුවත් අදාල පෝෂණය ලබා නොදීම හේතුවෙන් මෙම රුධිරය ඝණත්වය වැඩි කරන හෝමෝ සිස්ටීන් රුධිරයේ සැරිසරයි. ඔබ කල යුතු වන්නේ හෝමෝ සිස්ටින් නැවත භාවිතා කිරීමට අවශ්‍ය පේෂණ කොටස් දෛනිකව ලබා දීමයි මේවා මොනවාද
සෙලේනියම්,
වටමින් බී 6. බී 12,
ෆෝලේට්
යන පෝෂ්‍ය කොටස් මේ සදහා ඉතාමත් වැදගත් වේ. අම්මලා ඝර්භණී සමයේ මේවා බොනවා නේද, මෙයින් වැඩි කොටසක් කොස් සහ පොලොස් වල ඇත. ගමේ කෑම කන්න. එවිට මෙම රෝග වලින් මිදෙන්නට පටන් ගනීවි. අළ බතල කන්න. සැම විටම ගෙදර ආහාර පිසගන්න. විශේෂයෙන් මෙම පෝෂ්‍ය කොටස් නිසිලෙස ආහාරයට එක්කරගන්නා අයට පිළිකා සෑදීමේ අවදානමද පහව යනු ඇත. පිළිකා ගැන වෙනම ලිිපියක් ඇති.
7 වැන්නෙන් කිව්වේ. කොලෙස්ටරෝල් ප්‍රශ්නයයි. ඇත්තටම එය ප්‍රශ්නයක් නොවෙයි. කොලෙස්ටරෝල් වැඩිවීමට හේතුවත් ශරීරයේ මුක්ත ඛණ්ඩක වැඩිවීමයි. ඒ නිසා කල යුතු වන්නේ හැකි තරම් ප්‍රතිඔක්සිකාරක තම ආහාරයට ගැනීමයයි. කොලෙස්ටරෝල් ධමණිවල පමණක් බැදෙන්නේද ධමණි වල ඇති මුක්තඛණ්ඩක නිසාය. මුරුංගා කොල කුරුදු. සහ වෙනත් ප්‍රති ඔක්සිකාරක සහිත ආහාර සොයා ගන්න. ( කොලෙස්ටරෝල් ගැන මා විසින් දීරඝ ලිපියක් ඉදිරිපත් කලා )
මේ සියළු කාරනා නිසා රුධිර පීඩණය වැඩි හෝ අඩු විය හැකිය.
මාගේ තීරණය නම් යම් කෙනෙකුගේ රුධීර පීඩණය වැඩිවී ඇත්තේ වකුගඩුවේ මෙහෙයවිම නිසා නම් එය සිරුරට ප්‍රශ්නයක්නොවේ. එය සැදී ඇත්තේ අප පසුව කතා කල හේතුවක් නිසා නම් එය තරමක් භයානක තත්වයකි. තරමක් විවාදයට භාජනය වන කාරනාවක් වුවත් අකමැත්තෙන් හරි මෙය කියවා දැනගන්නට උත්සහා කරන්න.
රුධිර පීඩණය වැඩි හෝ අඩු අයට ස්වභාවික සප්ලිමන්ට් කිහිපයක් කියන්නම්
Vitae Gene PPARsUltimate SeleniumOsteo FXEFA Plus
මෙම සප්ලිමන්ට් කිහිපය මගින් රුධීර පීඩණය ප්‍රසස්ථ මට්ටමක පවත්වාගැනීට සිරුරට අවශ්‍ය සියලු පෝෂණය සපයයි. නමුත් අවාසනාවකට මෙම සප්ලිමන්ට් වර්ග ලංකාවේ අලෙවියට නොමැත. සිංගප්පූරුවෙන් හෝ ඇමෙරිකාවෙන් ආනයනය කල යුුතුය. ඔබට අවශ්‍ය නම් අපට හැකියි මෙම අතිරේක ආහාර ගෙන්වා ගැනීමට මග පෙන්වන්නට.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 205,මඩපාත පාරබටකැත්තරපිලියන්දල
0713503450 / 0701902220 / 0112603707
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana