වෛද්‍ය කුමුදු විජේකෝන් මහත්මිය අපි සැමට සතුටුදායක ආරංචියක් ගෙන ආවා. එතුමිය මා විසින් ගෙන ආ අල්සයිමර්ස් පිලිබද සංකල්පය ගැන රිසර්ච් එකක් කිරීමට.

වෛද්‍ය කුමුදු විජේකෝන් මහත්මිය අද අපි සැමට සතුටුදායක ආරංචියක් ගෙන ආවා. එතුමිය මා විසින් ගෙන ආ අල්සයිමර්ස් පිලිබද සංකල්පය ගැන රිසර්ච් එකක් කිරීමට.

වෛද්‍ය කුමුදු විජේකෝන් මහත්මිය අද අපි සැමට සතුටුදායක ආරංචියක් ගෙන ආවා. එතුමිය මා විසින් ගෙන ආ අල්සයිමර්ස් පිලිබද සංකල්පය ගැන රිසර්ච් එකක් කිරීමට එකග වුනා. එය මෙම රොගී තත්වයෙන් පෙලෙන අයටද කොලෙස්ටරෝල් නිසා ජීවිතයේ ගැහැට විදින අයටද මහත් වූ අස්වැසිල්ලක් වේවි. මා අපේ සිංහළ වෙදකම ගෘප් එක වෙනුවෙන් එතුමියට හිස නමා ආචාර කරනවා. පහත ඇත්තේ මා එතුමියගේ කමෙන්ට් එකට දුන් පිලිතුරයි.

Kumudu Wijekoon බොහොම ස්තූතියි ඔබ තුමියට. මා හට හැකි පමණින් මේ සදහා පරීක්ෂණ කරලා තියෙනවා. ප්‍රති ඔක්සිකාරක ඒකක (ORAC Points) 50000 කි විතර දෛනිකව කොලෙස්ටරෝල් සහිත රෝගියෙකුට ලබා දුන් විට කොලෙස්ටරෝල් මට්ටම නිසි අයුරින් පවතිනවා. මේ සදහා සාමාන්‍යෙයන් මාසයත් දෙකත් අතර කාලයක් යනවා. මා මේ සදහා කුරුදු, මුරුංගා කොළ, ග්‍රීන්ටී, කිඩ්නි බීන්, ඩාර්ක් චොකලට් වැනි ප්‍රතිඔක්සිකාරක අගය වැඩි ආහාාර යොදාගත්තා. මීට අමතරව ග්ලූටතයෙන් නිපදවීම සදහා අපකාරී වන පහත දැක්වෙන පෝෂ්‍ය කොටස් යොදා ගත්තා.

  • Selenium
  • Vitamin B 6
  • Vitamin B 12
  • Folic Acid
  • N-Acytel-Cysteine
  • Alpha Lipoic Acid

මේ නිසා මා සිතනවා මේම රෝගීන්ගේ DNA Mutation තත්වයන් ඇතිවීමේ අවදානම නැතිවී methylation cycle එක නිසි අයුරින් ක්‍රියාත්මක වීම නිසා ජාන වලින් යම් බලපෑමක් ආවනම් එයද නැතිවී යනවා කියා.

එසේම ඉහත පෝෂ්‍ය කොටස් ලබා දීම නිසා methylation cycle එකේ අතුරු පලයක් වන හෝමෝ සිස්ටින් ( Homocysteine ) නිපදවීම අවම වීම නිසා රුධිිරයේ ඝණත්වය වැඩිවීමට එක් ප්‍රධාන හේතුවක් නැතිවී යනවා. මේ නිසා හෘද රෝග වලින් පෙලෙන දහස් ගණනක් බේරා ගත හැකි වන අතර අපගේ ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍ය හොමෝනයක් වන ග්ලූටතයොන් (Glutathione) නිශ්පාදනය methylation cycle එක තුලදී සිදු වෙනවා.

අපගේ නියුරෝන වල පිටත ආවරණය (Myelin Sheath) සෑදී ඇති කොටස් වලින් කොලෙස්ටරෝල් ප්‍රධාන තැනක් ගන්නවා. අපි කොලෙස්ටරෝල් ආහාරවලින් ඉවත් කලාම වෙන්නේ මෙම පඨක අළුත් වැඩියාවට අවශ්‍ය කොලෙස්ටරෝල් නැති විමයි. මේ නිසා මෙවැනි අයට බිත්තර, චීස් බටර් වැනි ආහාර ලබා දෙනවා. එවිට අවශ්‍ය කොලෙස්ටරෝල් ප්‍රමාණය ලැබෙනවා.

ප්‍රති ඔක්සිකාරක ප්‍රමාණය වැඩි කරන නිසා ධමණි වල රුධිරයේ ඇති මුක්ථ ඛණ්ඩක (Free Radical ) අවම වෙනවා. මේ නිසා අක්මාවේ LDL නිපදවීම අවම වෙනවා. මේ නිසා කොලෙස්ටරෝල් ගැන බිය වන්නට අවශ්‍ය නැහැ.

සමහර අයට සප්ලිමන්ට් වලින් මෙම පෝෂ්‍ය කොටස් ලබා දුන්නා. මා පහත දැක්වෙන සප්ලිමන්ට් භාවිතා කලා. අනතර්ජාලයේ මෙම සප්ලිමන්ට් ගැන විස්තර තියෙනවා.

  1. Vitae Gene PPARs. ( Singapore )
  2. Ultimate Selenium ( USA )
  3. Cell Shield RTQ ( USA ) 
  4. Tangy Tangerine ( USA )
  5. Tripple Treat Chocolate. ( USA )
  6. Ultimate EFA Plus ( USA )

මෙම සප්ලිමන්ට් ලබා දුන් සෑම කෙනෙක්ම පාහේ අවසානයේ ස්ටැටින් වලින් මිදුනා. එසේම අල්සයිමර් තත්වයක් ඒ අයට ආවෙත් නැහැ.

මේ විදිහට බැලුවහම අපිට පේනෙනවා අල්සයිමර්ස්, CHD, පමණක් නොව පිළිකා තත්වයන්ද පාලනය කරන්නට හැකි බව. ඔබ තුමියට හැකිනම් මේ ක්‍රමය අපේ රටේ ප්‍රචලිත කරන්න. ඔබ ජාතික වීර වරියක් වෙයි.

සිංහල වෙදකම ගෘප් එක වෙනුවෙන් මම ඔබ තුමියට සුබපතනවා.

මෙත් සිතිනි… !!

0 Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *