පිළිකාව ගැන සිතන්නට යමක්. අපි අපේ කුඩාම කාලය ගෙව්වේ කොහෙද?

අම්මාගේ ඝර්භාෂය තුල කිව්වොත් හරි නේද? මෙතන හරි අපූරු දෙයක් සිදු වෙනවා. මේ කාරණය බොහෝ පිරිසක් දන්නේ නැතිව ඇති කියලා මම හිතන නිසා මෙහෙම කියන්නම්. කළලය ගර්භාෂයේ තැන්පත් වූ පසු ඝර්භාෂ බිත්තියේ එක තැනක ලොකු ලේ කැටියක් වගේ එකක් වර්ධනය වෙනවා. ඒකට අපි කියනවා ප්ලැසන්ටා එක කියලා. මේ ප්ලැසන්ටා එක පෙකෙනිවැල හරහා කළලයට සම්බන්ධ වෙනවා. මේ අනුව කළලයට අවශ්‍ය සියළු පෝෂණ්‍ය ජලය වාතය ලබාදෙන්නේ මේ ප්ලැසන්ටා එක මගින්. මේ ප්ලැසන්ටා එක හරිම වේගයෙන් වර්ධනය වෙනවා. ඉතාමත් ඉක්මණින් මුල් අදින ගහක්වගේ ඝර්භාෂය තුලට තම අතු විහිදන්නේ දරුණු පිලිකාවක් ලෙසයි. මේලෙස ඉතාමත් ඉක්මනින් මේ ප්ලැසන්ටා එක වර්ධනය වෙනවා. ප්ලැසන්ටා එකක් දරුප්‍රසූතියකින් පසු ඝර්භාෂයෙන් පිටතට ගත් පසු ගත් පින්තූරයක් පහත තියෙනවා.ඇත්තටම පිළිකාවක් වගේ කියලා හිතෙනවා නේද?

‍මේ ප්ලැසන්ටා එකේ සෛල අන්වීක්ෂයකින් බැලුවම හරියටම පිළිකා සෛල වලට සමානයි. ඒ කියන්නේ අපි අම්මාගේ කුසයෙන් එලියට එන්නේ අම්මාට පිළිකාවකින් දෙන වේදනාවකුත් දීලා… සිතන්නටයි. තිරණය පස්සේ ගමු.

‍මේ ප්ලැසන්ටා එක වර්ධනය වන එක එක පාරටම නතර වෙනවා. එසේ නතර වන්නේ කළලය තුල අග්න්‍යාෂය නිර්මාණය වී එමගින් එන්සයිම නිපදවීම පටන්ගත්තාට පසු බව 19 වන ශත වර්ෂයේ මුළ්ම භාගයේ සිටි වෛද්‍ය වරයෙක් සොයාගත්තා ඔහුගේ නම Dr.John Beard. ඔහු සොයා ගත්තා ට්‍රිප්සින් සහ කයිමෝට්‍රිප්සින් නම් හෝමෝන දෙක නිසා මේ ප්ලැසන්ටා එක වර්ධනය වන එක නතර වන බව. මේ නිසා මෙම විද්‍යාඥයා මෙම හෝමෝන දෙක සතුන්ගෙන් නිස්සාරණය කර පිළිකා රෝගීන්ට දීලා බැලුවා. ඔහුගේ ප්‍රයත්නය සාර්ථක වුවත් වෙනත් ලාබ ප්‍රෙයා්ජන නිසා ඒවා යටපත් කරන්නට ඒකාලෙත් කට්ටිය හිටියා. මේ නිසා මේ පර්යේෂනය යට ගියා.

අපි මේ ගැන අපිට තේරෙන විදිහට තවත් ටිකක් සිතලා බලමු. ඔබ දන්නවා නේද කෙනෙක් ගැබ්ගෙන ඇත්ද කියලා බලාගන්න කුඩා මුත්‍රා පරීක්ෂනයක් තියෙනවා. ඒ පරික්ෂා කරන්නේ human chorionic gonadotropin (HCG) කියන හෝමෝනයයි. කෙනෙක් ගැබ් ගත්තම මේ හෝමෝනය නිකුත් වෙනවා. ඒ ප්ලැසන්ටා සෛල සිරුර තුල වර්ධනය වන නිසයි. මෙම ප්ලැසැන්ටා සෛල ඇතිවන්නේ යුක්තානුව වර්ධනය වන විට ඊට පිටතින් ඇතිවන trophoblast කියන සෛල වලින්. මේ සෛල යම් කෙනෙකුගේ සිරුරේ විද්‍යාමාන වෙනවා නම් HCG කියන හෝමෝනය එම සිරුරේ තියෙනවා. මේ විද්‍යාඥයා සොයා ගන්නවා පුදුම දෙයක්. පිළිකා රෝගින්ගේ 80%කට HCG හෝමෝනය රුධිරගතව තියෙන බව. දැන් මේ වගේ කෙනෙක් ගැබ්ගෙන ඇත්දැයි බැලුවහොත? පොසිටිව් වෙන්න පුලුවන් නේද? එසේ නම් පිරිමින්ටත් මේක පොදු විය යුතුයි නේද? හැකි අය සොයා බලන්න. එතරම් මුදල් වැය වන පරීක්ෂනයක් නෙවෙයි නේ.

පිළිකා වලින් දරුණුම පිලිකාවක් ලෙසට සැලකෙන්නේ අග්න්‍යාෂයේ ඇතිවන පිළිකාවන්ය. මෙමගින්ද යම් හෝඩුවාවක් ගත හැකියිනේද? අනෙක් පිළිකා සමග සටන් කරන්නට අග්න්‍යාෂයේ එන්සයිම තිබුනත් අග්න්‍යෘෂ්‍යටම පිලිකාව හැදුනම එය කරගන්නට බැරි වන බව පැහැදිලිය.කෙසේ හෝ සිය වසක් ගෙවිලත් අදටත් මේ පර්යේෂ්‍ය ගැන කිසිදු වගක් විභාගයක් නැත. යම් කෙනෙකුට පිළිකාව පවත්වාගෙන යෑමේ වුවමණාවක් ඇති බව නොපෙනේද?

පිළිකාව මර්ධනයට මේ වන විට ඩොලර් බිලියන 600 කට වඩා වියදම් කරලා තියෙනවා. ඒත් මේ එන්සයිම වලින් සිදුකරන පිළිකා මර්ධනය ගැන අධ්‍යයනය කරලා නැහැ. පසු කලක එය එක් වෛද්‍ය වරයෙක් විසින් සිදු කලත් අදාල පිලිතුර එලියට එන්නට දුන්නේ නැහැ. මේ ගැන අවසානයේ ඒ වෛද්‍ය වරයා කළකිරීම නිසාම පොතක් ලියා තැබුමා. ඒ පොතත් මම පහතින් දක්වන්නම්. පොත ලියා ටිකකලක් යන විට මේ වෛද්‍ය වරයා අභිරහස් ලෙස මිය යනවා. ඒ මීට වසර 3 කට පමණ පෙර. මේක තමයි අවසානයේ ඇත්ත කතා කරන අයට වෙන්නේ.

‍හෙළ වෙදකමෙන් පිළිකාවක් සුව කරනවා කියන විට ආයුර්වේද වෛද්‍ය වරුත් කෑ කෝ ගහන තත්වයට මෙය දැන් ඔඩු දුවලා තියෙන්නේ. දෙනෙත් හැර බලන්න. මොනවාද මේ වෙන්නේ කියලා. ඉපැරණි වට්ටෝරු කියල කුඩු වර්ග පැකට් කරලා prednisolone කුඩු කලවම් කරලා රෝගියාව නොමරා මරන්නට හැකි ව්‍යාපාරිකයන් ගැන කිසිත් කතා නොකරන අය හෙළ වෙදකම ගැන මහා උනන්දුවකින් කතා කරනවා මම දැකලා තියෙනවා. මේ සෙල්ලම් කරන්නේ අසරණ රෝගීන් සමග බව මේ සියළු දෙනාම දැනගත යුතුයි. මේ කර්මයට මොවුන්ට මේලොවදීම ගෙවන්නට නම් සිදු වෙනවා. අද මේ වන විට ඔබ ගෙවන අකුසල කර්ම ගැනත් සිතා බලන්න. එසේ සිතා හෝ මේ අහින්සකයන් ගෙන් පලිගන්න එක නවත්වන්න.. මේ ටික මම කිව්වේ අපේ රටතුලත් මෙවැනිම ක්‍රියන්විතයක් ක්‍රයාත්මක වන බව පෙනෙන නිසයි.

ඉහත කී පරීක්ෂණයට අනුව අපි අක්මාව සහ අග්න්‍යාෂය නිරෝගීව තබා ගතහොත් පිලිකාවකින් බේරෙන එක සුලු දෙයක්. මේ ගැන හෙළ වෙදකම දන්න අය ඉදිරියේදි කතා කරයි කියලා හිතනවා. අග්න්‍යාශයේ තත්වය වර්ධනය කරගන්නට හැකි ආහාර අපි සොයා ගත යුතුයි. අග්න්‍යාශයට වද දෙන එක නවත්වන්න වෙනවා. ඒ කියන්නේ කාබෝ හයිඩ්රේට් අඩු කරන්න වෙනවා. ඉන්සියුලින් අඩු ප්‍රමාණයකින් තම දෛනික ක්‍රියා සිදු කර ගත හැකිනම් අග්න්‍යෘෂයට ඉහත කියපු ට්‍රිප්සින් සහ කයිමොට්‍රිප්සින් වැඩිපුර ශ්‍රාවය කරන්නට ඉඩ සැලසෙනු ඇත. එසේම බැරලෝහ සිරුරෙන් ඉවත් කල යුතුවේ. අක්මාව විෂ හරණය කරගත යුතු වේ. හොද පෝෂණ වැඩසටහනක් දියත් කල යුතු වේ.

‍මෙසේ කිරීමෙන් පිළිකාව සුව කරගන්නට හැකි මාවතක් විවර වේවි. පහත ඇති පොත් හැකිනම් කියවලා බලන්න.

‍මෙත් සිතිනි…!!

0 Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *