සමේ ඇති රෑෂ් එකක් ගැන අසාතිබූ පැණයකට මා ඊට දුන් පිලිතුර.

සමේ ඇති රෑෂ් එකක් ගැන පැණයක් අසා තිබුනා. ඊට දුන් පිලිතුර අනිත් අයටත් වැදගත් කියා හිතුන නිසා මෙහි පලකරනවා.

රෑෂ් එකක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම තේරුම් ගත යුතුයි.

රෑෂ් එකක් ඇති අය සමහර විට මුලු ජීව්ත කාලය පුරාවටම බෙහෙත් ගත්තත් සුව වන්නේ නැහැ. යම් කෙනෙක් වෙදමහතෙක් ගැන කියා දුන්නත් මාස දෙකක්විතර බෙහෙත් අරගෙන සාමාන්‍යයෙන් හදුන්වා දීපු කෙනාටත් බණින එක තමයි සිරිත. මේ ගැන මමනොකිව්වාට ඔබලාට ඕනෑතරම් අත්දැකිම් ඇති.

‍මෙවැනි සමේ රෝග වලට හේතු වන පෝෂණ ඌණතා ගැන මම කෙටියෙන් කියන්නම්.

රෑෂ් එකක් කියන්නේ යම් කිහිපයක ප්‍රතිඵලයක් නිසා ඇතිවන තත්වයක්.

1. මහා බඩවැලෙන් අපි ආහාර සමග ගන්නා විශ නැවත ශරීර ගත වන අතර එම විශ නැවතත් වකුගඩු හරහා සිරුරෙන් ඉවත් වන්නට සිදු වේ. නමුත් වකුගඩුවලටද මෙම කාර්‍ය්‍ය කරන්නට නොහැකි වන අවස්තා ඇති අතර ඊලග විකල්පය නම් සම හරහා මෙම විශ ඉවත් කිරිමයි. මෙසේ විශ ඉවත් කරන විට සමේ සෛල මරණයට පත් වීම හෝ දුර්වල වීම සිදුවේ. මේ නිසා රෑෂ් ඇතිවේ.

2. සමට නිසි පෝෂණය නැතිවීම නිසා නිරන්තරයෙන් සම හරහා විශ පිටකිරීම සිදුවේ. බොහෝ අයගේ දහදිය දුගද ට හේතුව මෙයයි. මෙවැනි අයට අපි නිසි පෝෂණය ලබාදුන් පසු එම දුගද නැතිවන බව අපි අත්දඅකීමෙන් දනිමු.

3. සිරුරේ ඇති අධිර දාහය ඊලග හේතුවයි. දාහය කියන්නේ ෆ්‍රී රැඩිකල් නිසා සෛල වලට ඇතිවන බලපැමයි. මේ නිසා සෛල වල අභ්‍යන්තරය පවා වෙනස් වි විනාශ වීයයිි. මේසේ සෛල වලට ඇතිවන මුක්ත ඛණ්ඩක ප්‍රහාර නිසා ද රෑෂ් තත්වයන් ඇතිවේ. ඊට කල හැකි එකම ප්‍රතිකාරය නම් ආහාර සමග අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක ලබා දීමයි.

4. සමේ වියලි ගතිය. මෙයට එක් හේතුවක් වන්නේ අවශ්‍ය තරමට ජලය පානය නොකිරීමයි. එසේම සමේ පෝෂණයට අවශ්‍ය ඔමේගා දෛනික ආහාර වලනොතිබීමයි.

මේ කාරණා වලකාගෙන චර්ම රෝග වලින් වැලකෙන්න. එය සියලු චර්ම රෝග වලින් වැලකෙන මාර්ගයයි.

චර්ම රෝග වල ඇති තවත් ප්‍රශ්නයක් තමයි චර්ම රෝගයක මතු පිටට පෙනෙන දේට වඩා වැඩි දෙයක් සමට යටින් තියෙනවා. මේ නිසා හරි වෙදකමක් කරන විට යට තියෙන දේවල් මතු පිටට එනවා. එය රෝගය උත්සන්න වීමක් ලෙසයි හිතන්නේ. ඉතිං රෝගය යටපත් කල හැකි ක්‍රීම් වලට රෝගින් යොමුවෙනවා.

‍මේ සදහා මා යෝජනා කල පෝෂණ අතිරේක ගැන දැනගන්නට අවශ්‍ය නම් පහත දැක්වෙන ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ගෘප් එකට එක් වන්න.

Telegram app එක ඩවුන්ලෝඩ් කරගන්න. පහත ලින්ක් එකේ අදාල ඇප්එකට ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ඇත.

‍‍මෙත් සිතිනි…!!

0 Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *