හෘදයේ ඇති වන වෙනස් කම් නිසා මෙම ඩී එන් ඒ වල වෙනස් වීම් සිදු විය හැකිය. මේ බව දන්නා පැරැන්නන් දරුවෙකු ලැබනේනට සිටින මවකට කිසි විටකත් සිත රිදෙන්නට නොදුන්නෝය. හැකි තාක් පෝෂ්‍ය දායි ආහාර ලබා දෙන ලදී. මවට පෙනෙන ලෙසට ලස්සන දරුවන්ගේ පින්තූර එල්ලා තබන ලදී. මේ සියල්ලම කලේ කුසයේ වැඩෙන දරුවා ට මේ සියල්ලම වැදගත් නිසාය. බාහිර පරිසරය නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය වෙනස් වන බව සමහර විට ඔබ අත් දැක ඇති. බියක් ඇති වූ විට හදවත ගැහෙන වේග වැඩි වීම සිට සිරුරේ ඇති රෝග නාඩි බලා නිවැරදිව කීම දක්වා ඇතිතේ මෙම හෘදයේ ඇති අපූරු ක්‍රියාවලියේ පැතිකඩයන්ය.
මේ අනුව හදවත නිස්කලංකව සාමකාමීව තබා ගැනීම සහ ධනාත්මක චින්තනය අපගේ සිරුරේ නිසි සෛල විභේදනයක් ඇති වීමට හේතු වේ. එසේම එහි අනෙත් පැත්ත ඍණාත්මක චින්තනය කළබලකාරී මනස සහ දූෂ්‍ය වූ සිත නිසා සෛල විභේධනය විශම වේ. මේ නිසා අපි පිළිකාව යන රෝගය කරා යොමු වන්නෙමු. එසේ නම් අප කල යුතු වන්නේ කුමක්ද? ප්‍රථමයෙන් අපගේ සිතිවිලි හැසිරවීමේ කලාව ඉගෙන ගත යුතුය. මෙය අපගේ සිතට හුරු කල යුතු පුරුද්දකි. දැනට පිළිකාවක් ඇතැයි සිතන අයටද තමන්ට යම් දිනක පිළිකාවක් ඇතිවෙතැයි සිතන අයටද මෙම ධනාත්මක සිතිවිලි තම සිත තුල ධාරණය කිර ගැනීම මගින් මෙම අවාසනාවන්ත තත්වයෙන් ඉතා සාර්ථකව මිදිය හැකිය.
මෙම තත්වය දෘශ්‍ය මානව දැන ගැනීමට අපගේ සිරුරේ ඇති ඕරා කිරණ විශ්ලේෂණ යන්ත්‍රයක් භාවිතා කල හැකිය. මෙම යන්ත්‍රය අනුසාරයෙන් තමාගේ ඕරා කිරණ පරාසයේ යම් වරදක් ඇත් නම් එය නිවැරදි කර ගැනීමට අවශ්‍ය පියවර ගත හැකිය. තම සිතිවිලි හරහා හෘදය වස්තුවට ධනාත්මක ප්‍රේරණයක් ලබාදී. යම් ස්ථානයක සෛල වල වැරදි ඩී එන් ඒ සැකැස්මක් ඇති වී ඇතිනම් එයද නිවැරදි කර ගැනීමට ඉන් හැකියාව ලැබේ. අප ආයතනය මෙම සේවාව ඔබ වෙනුවෙන් නොමිළයේ සැපයීමට කටයුතු කරන්නෙමු. අපගේ ආයතනය ගැන තොරතුරු පහත දක්වා ඇත. ඔබට අවශ්‍ය නම් අපට දුරකථනයෙන් ඇමතීමක් ලබා දී වේලාවක් වෙන් කර ගන්න. මෙම සේවාව දිනකට සීමිත සංඛ්‍යාවකට පමණක් ලබා දෙන නිසා අත්‍යවශ්‍ය අය පමණක් වේලාවන් වෙන් කර ගැනීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමි.
තවත් කෙනෙකුට අවස්ථාව සලසා දීමට කැමතිනම් මෙම දැන්වීම ෂෙයාර් කරන්න.
Best Gene Pvt LTD.
Contact
Ajantha : 0777316629