අධි රුධිර පීඩණය

මෙම රෝගය අද සමාජයේ වැඩි වශයෙන් දක්නට ලැබේ. අධික ලෙස ලූණු ආහාරයට ගැනීම නිසා මෙම තත්වය ඇතිවන බව මතයයි. අධිරුධිර පීඩණයට හේතුව අපි මෙම ලිපිය මගින් විස්තරාත්මකව ගෙන හැර දැක්වීමට උත්සාහ කරමු. මෙම ලිපියද සමහර විට ඔබසිතන ආකාරයට පටහැනි දත්තයන් ගෙන් සමන්විත විය හැකි නමුදු හොදින් කියවා බලා තේරුම් ගැනීම  සුදුසු යැයි යෝජනා කරමි.

රුධිර පීඩණය යනු හෘදය වස්තුව සංකෝචනය වීමෙන් ඇතිවන තෙරපුමත් ධමනි වල සංකෝචනය නිසා ඇතිවන තෙරපුමත් නිසා රුධිර ප‍්‍රවාහයේ ඇතිවන පීඩණයයි.   රුධිර පීඩණය බලපාන්නේ ධමනි වලට පමණක් වීම විශේෂයකි. පෙණහළු වලදී පිරිසිදු වූ රුධිරය හෘදය කරා පැමිණ ශරීරයේ සියළුම පඨක කරා ඔක්ෂිජන් සහ ආහාර ගෙන යන්නේ ධමනි ඔස්සේය. මෙම ධමනි හරහා ගමන් ගන්නා රුධිරයේ පීඩණය වැඩි වීමට හෝ අඩු වීමට හේතු කිහිපයක් බලපායි.

සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ රුධිර පීඩණය 120 / 80 ලෙස ගැනේ. මෙසේ කියවීම් දෙකක් ලෙස රුධිර පීඩණය දැනගත හැකිය. මින් වැඩි අංකය හෘදය සංකෝචනය වීමේදී ඇතිවන පීඩනයත් අඩු අංකය හෘදය ඉහිල්වීමේදී ඇතිවන පීඩණයත් දක්වයි. යම් කෙනෙකුගේ හෘදයේ සංකෝචනය වීමේ හෝ ඉහිල්වීමේ ඇතිවන වෙනස් වීමක් නිසා රුධිර පීඩණය වෙනස් විය හැකිය. හෘදයේ සංකෝචනය සහ ඉහිල් වීමේ මෙනස් කම් කෙටිකාලීන සහ දිගු කාලීන ලෙස දෙයාකාර වේ. අපගේ මනසේ සිදුවන යම් යම් වෙනස් වීම් නිසා එක් වරම හෘද චලන වල වෙනස් වීම් සිදුවේ.  උදාහරණ ලෙස යමෙක් භය වීමකදී හෘදයේ සංකෝචන වාර ගනන වැඩි වේ. මේ අවස්ථාවේදී රුධිර පීඩණය වැඩි වේ. මේ නිසා තවකාලිකව රුධිර පීඩණය වැඩි වීමක් පෙන්නුම් කරයි. යම් කෙනෙකුගේ හෘදයේ ස්ඵන්දන වාර ගනන සාමාන්‍ය අගය වන 72 ට වඩා ඉතා විශාල වශයෙන් වැඩි විය හැකිය. මීට ප‍්‍රධානම හේතුව ලෙස හෘදයේ ස්ඵන්දනය සඳහා සංඥා සපයන ස්නායු වල ඇති වන තෙරපීමක් හේතු වේ. මේ නිසා මෙවැනි රෝගී තත්ව ඇති අයට නවීන විද්‍යාවට අනුව සකස් කරන ලද ෆේ්ස් මේකර් නම් වූ උපකරණයක් සවි කරනු ලබයි. හෘදයට සම්බන්ධ වන ස්නායු විසන්ධි කොට කෘත‍්‍රිමව දෙනු ලබන සංඥා මගින් හෘදයේ ස්ඵන්දනය පාලනය කිරීම මෙම උපකරණය මගින් සිදු කෙරේ. මෙහිදී හෘද ස්ඵන්දන වාර ගණන පාලනය කිරීම මගින් රුධිර පීඩනය පාලනය කෙරේ.

රුධිර පීඩණයට අවශ්‍ය මූලික ශක්තිය ලබා දෙන්නේ හෘදය මගින් වුවද, ධමනිද රුධිරය ඉදිරියට ගෙන යෑම සඳහා සංකෝචනය සහ ඉහිල් වීම මගින් ශක්තිය ලබා දේ. මේ නිසා ධමනි තුලට පැමිණෙන රුධිරය ඉදිරියටම තල්ලූ කොට අදාල පඨක කරා රැගෙන යනු ලබයි. යම් හෙයකින් මෙම ධමනි සංකෝචනය වීමේදී හෝ ඉහිල් වීමේදී දුර්වල වුවහොත් ධමනිය ඇතුලත විශ්කම්භයේ වෙනස් වීම නිසා රුධිර පීඩණය අඩු හෝ වැඩි විය හැකිය.

ධමණිය තුල ගමන් ගන්නා රුධිරයේ ඝණ ස්වභාවය වැඩි වීම නිසාද ධමනි තුල පීඩණය වැඩි වේ.

කොලෙස්ටොරෝල් වැනි කුඩා අණු ධමණි බිත්තියට යටින් තැන්පත් වීම නිසා ධමණි අභ්‍යන්තරයේ ඇති විශ්කම්භය අඩු වීම නිසාද ධමනි තුල රුධිර පීඩණය වැඩි වේ.

ධමණි ඉහිල් වීම සහ සංකෝචන වීම සඳහා අදාල ධමණි ඇදෙන සුළු විය යුතුය. යම් හේතුවක් නිසා මෙම ධමණි ඇදෙන සුළු ස්වභාව යෙන් යුක්ත නො වූයේ නම් එවිටද ධමණී ඉහිල් වීමට අපහසු වීම හේතුවෙන් රුධිර පීඩණය වෙනස් වේ.

මධසාර, දුම් වැටි සහ වෙනත් මත් ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා සිරුරේ ඇතිවන විෂ වර්ධනය වීමට ප‍්‍රති විරුද්ධව ක‍්‍රියාත්මක වීමක් ලෙසද රුධිර පීඩණය වැඩි වේ.

ඉහත කරුණු සලකා බැලීමේ දී අපට එක් දෙයක් වටහා ගත හැකිය. එනම් හෝස් එකක් ඇතුලත ගමන් කරන වතුර සේ රුධිරය ගමන් කරන අතර යම් තැනකදී හෝස් එක මත තෙරපීමක් අති කල හොත් අදාල ස්ථානයේ පීඩණය නිසා වතුර ප‍්‍රවාහයේද පීඩණය වැඩි වන ආකායටම ධමණි වලද අභ්‍යන්තරයේ ඇතිවන විශ්කම්භයේ අඩු වීම හේතුවෙන් රුධිර පීඩණය වැඩි වන බවයි.

අප ඉහතින් සඳහන් කල සියළු කාරණා වලට හේතු සොයා බැලීම මගින් මෙම රුධිර පීඩණය වලක්වා ගැනීමට සුදුසු මගක් සොයා ගත හැකිය.

1. මාංශ පේශි වල සංකෝචනය.

අපගේ හෘදයේ සහ ශරීරයේ අනෙක් සියළුම ස්ථාන වල ඇති මාංශ පේෂි සංකෝචනය වීමට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ කැල්සියම් මගිනිග අප විසින් දිනකට කැල්සියම් 1000පට – 1500පට  ක ප‍්‍රමාණයක් ආහාර සමග අපගේ ශරීරයට ලබා දිය යුතුවේග එම කැල්සියම් වලින් අපගේ සිරුරේ ඇති අස්ථි වලට අවශ්‍ය ශක්තිය ලබා දීමටත් මාංශ පේෂී වල සංකෝචනය සඳහාත් වැය වේග මේ නිසා දෛනිකව මෙම ඛණිජ ලවණය අප විසින් ලබා දිය යුතුවේග කැල්සියම් ලබා ගත හැකි පහසුම මාර්ගය එළ කිරි වේග තණකොල ආහාරයට ගන්නා එළදෙන තම පැටවාගේ අස්ථි සවිමත් කිරීම උදෙසා ලබා දෙන එළකිරි වල ඉතා විශාල ප‍්‍රමාණයක් කැල්සියම් අඩංගු වේග නමුත් යම් කෙනෙකු තම සිරුරට නිසි ප‍්‍රමාණයට කැල්සියම් ලබා නොදුන හොත් අස්ථි වල ශක්තිය සේම පේශී සංකෝචනය කිරීමේ අපහසුතාවයක්ද ඇති වේග අපගේ ශරීරය් සියළුම රුධිර නාල වල බිත්ති ද හෘදයද සෑදී ඇත්තේ මාංශ පේෂි වලිනිග යම් හෙයකින් ශරීරයේ කැල්සියම් ඌණතාවයක් ඇති වුවහොත්ල ඉහිල් වූ හෘදය වස්තුව සහ ඉහිල් වූ ධමණි නැවත සංකෝචනය වීමේ අපහසු තාවයක් ඇතිවේග මේ නිසා අව රුධිර පීඩණය ඇති වේ’ නැතිනම් අවශ්‍ය මට්ටමට රුධිර පීඩණය නැති වී යයිග කැල්සියම් බහුල තවත් ආහාරයක් ලෙස මුරුංගා කොළ ගත හැකියග  බල මාලූවාගේ කටුවලද කැල්සියම්  බහුලව ඇතග මාලුවාගේ කටුව අලු වනතුරු කබලක බැද අලු හොඳින් පෙනේරයකින් හලා දෙහි ඇඹුලෙන් අනා කෝපි ඇටයක් තරමට ගුලිකර අව්වේ වෙලා ගන්නග  දිනකට මෙයින් ගුලි දෙකක් රාත‍්‍රි නින්දට යන්නට පෙර ගන්නග දිනකට අවශ්‍ය කැල්සියම් මෙමගින් ලබා ගත හැකියග කෘත‍්‍රිම කැල්සියම් අපගේ සිරුරට අවශෝෂණය වන්නේ 15% ක පමණ අඩු ප‍්‍රමාණයක් වන අතර අපට වෙළඳ පොලෙන් මිළදී ගන්නට වන්නේ කැල්සියම් කාබනේට් වේග මෙහි කැල්සියම් ඇත්තේ 30% ක් පමණිග  එයින්ද 50% ක් අපගේ සිරුරින් බැහැර කරයිග  අපගේ කුඩාන්ත‍්‍ර නිරෝගී නම් පමණක් මෙම ප‍්‍රතිශතය අවශෝෂණය වේග  මේ අනුව ඔබ මිලිග‍්‍රෑම් 500 කැල්සියම් පෙති 40 ක් පමණ  දිනකට ගිළ දැමුවොත් පමණක් දෛනික කැල්සියම් ඌණතාවය සපුරා ගත හැකියග  අප ගණනය කරන්නේ මුඛයෙන් ඇතුලට ගන්නා පෝශ්‍ය කොටස පමණක් වන අතර අවශෝෂණය කරගැනීම ගැන කිසිදු අවබෝධයක් අප සතුව නොමැතග  මේ නිසා අපගේ බඩවැල් වල නිරෝගී තාවය ඉතාමත් වැදගත් වේග ආහාර ජීර්ණ පද්ධතියේ තත්වය ගැන තමාට නිවසේදීම  සිදු කල හැකි පරීක්ෂණයක් ඇතග  එය පහත ලින්ක් එක ක්ලික් කර අදාල ලිපිය කියවා දැනුවත් වන්නග

2ග මාංශ පේෂි ඉහිල් වීමග

මාංශ පේෂී සංකෝචනය වීමට කැල්සියම් අවශ්‍ය වනවා සේම සංකෝචනය වූ පේෂී ඉහිල් වීමට මැග්නීසියම් අවශ්‍ය වේග මැග්නීසියම්ද අපට ලැබෙන්නේ අප විසින් අනුභව කරන ආහාර මගින් වේග රතු පැහැ නිවුඩු හාල්ල වට්ටක්කා ඇටල නිවිති වැනි ආහාර වල මැග්නීසියම් ඇතග යම් කෙනෙකු අනුභව කරන ආහාර වල මැග්නීසියම් අඩු නම් ඔහුගේ ශරීරයේ පේෂි සංකෝචනය වූ පසු ඉහිල් වීම සිදු නොවේග මේ නිසා අඩු විශ්කම්භයක් ඇති ස්ථානයකින් රුධිරය ගමන් කිරීමට උත්සාහ කිරීම නිසා අධි රුධිර පීඩණය හට ගනීග මෙම තත්වය හෘද රෝග වලට ඍජුවම බලපායිග

යම් කෙනෙකුගේ කකුල් වල නිතර කෙණ්ඩා පෙරලීම සිදු වේ නම් එයින් එක් දෙයක් පැහැදිලියග ඒ ඔහු හෝ ඇය මැග්නීසියම් ඌණතාවයකින් පෙලෙන බවයිග කෙණ්ඩා වල ඇති පේෂි හැකිලීමට අවශ්‍ය කැල්සියම් අවශ්‍ය පමණට ශරීරය සතුව තිබුනද නැවත ඉහිල් කර ගැනීමට අවශ්‍ය මැග්නීසියම් නොමැති වීම නිසා මෙම කෙණ්ඩා පෙරලීම යන තත්වය ඇතිවේග මෙම තත්වයම හිස් කබලේ ඇති මාංශපේෂි වල ඇති වු විට දරා ගතනොහැකි හිසේ අමාරුවක් ඇති වේග හිසේ ඇති ධමණි තුල මෙම තත්වය හටගත හොත් ඉරුවා රදය ඇති වේග මෙලෙස රෝග බොහෙමයක් ඇතිවීමට මැග්නීසියම් ඌණතාවය හේතු වේග

ඉහත දැක්වූ ඛණිජ ලවණ දෙක අපගේ සිරුරේ තවත් විශාල කර්තව්‍යයක් ඉටු කරයිග ඒ රුධියේ ච්‍ය අගය පාලනය කිරීමයිග අපගේ රුධිරය නිරන්තරයෙන්ම භාෂ්මික විය යුතුයග යම් හෙයකින් රුධිරය ආම්ලික වුවහොත් එය අපගේ ඉන්ද්‍රියයන්ගේ ක‍්‍රියා කාරීත්වය ඇණ හිටීමට පවා හේතු වේග රුධිරය ආම්ලික නොවී ච්‍ය අගය 7 ට වඩා වැඩි මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය භාෂ්මිකතාවය මිනිස් සිරුරට ලබා දෙන්නේ ඉහත සඳහන් කැල්සියම් සහ මැග්නීසියම් යන ඛණිජ ළවන දෙක වේග මේ නිසා යම් හෙයකින් රුධිරය ආම්ලික වුවහොත් කැස්ලියම් හා මැග්නීසියම් අප ආහාරයට නොගත හොත් අපගේ අස්ථිවල ඇති කැල්සියම් හෝ නැවත රුධිරයට අවශෝෂණය කර ගෙන රුධිරය භාෂ්මික මට්ටමේ පවත්වා ගැනීමට මොළය විසින් අවශ්‍ය විධාන නිකුත් කරනු ලබයිග මෙවන් තත්වයක් ඇති කෙනෙකුගේ අස්ථිවල දුර්වලතා ඇතිවේග මෙම රෝගය ඔස්ටියෝ පොරෝසිස් යන නම යෙදී ඇතග ඇත්තටම ඔවුන්ගේ මෙම රෝගී තත්වයට හේතුව වන්නේ රුධිරයේ ආම්ලික තාවය ගැන ඇතිවන සෞඛ්‍ය ගැටළුවකිග මෙම තත්වය තවත් උග‍්‍රයන්නේ අපි දිගින් දිගටම කැල්සියම් සහ මැග්නීසියම් අපගේ සිරුරට ලබා නොදීම නිසායග  මෙම තත්වය නිසා රුධිරයේ ච්‍ය අගය පාලනය කර ගැනීමට අවශ්‍ය වන පැරත් නම් හෝමෝනය පැරා තෛරොයිඞ් ග‍්‍රන්ථි වලින් දිගින් දිගටම නිකුත් කරනු ලබයිග මේ නිසා අස්ථි වලඇති කැල්සියම් නිරන්තරයෙන් රුධිරයට එක්වේග මෙම කැල්සියම් වකුගඩු වල ගල් ඇති වීමට හේතුසාධක වේග දැන් අත්වන ඉරණම මා ඔබට පැවසිය යුතු නොවේග  වකුගඩු වල ගල් ඇතිවීමටද හේතුව දැන් ඔබට වැටහෙනු ඇතැයි සිතමි.

නමුත් අපි කැල්සියම් ලබා ගැනීමට සිදුකරන්නේ රූපවාහිණී දැන්වීමකට රැුවටී පිටි වර්ග පාණය කිරීම පමණිග වසු පැටවාද එළකිරි බීම ඉපදී වසරකින් පමණ නවතා දමන්නේ එයින් ලැබෙන කැල්සියම් සහ වෙනත් පෝෂ්‍ය කොටස් ප‍්‍රමාණය මදි නිසායග ඌ වැඩියෙන් තණකොල කන්නට පටන්ගනීග  අපගේ ආහාර වේලට කොළ වර්ග එක්කර ගැනීම ගැන නැවතවරක් සිතා බලා තීරණයක් ගන්නග මේ අනුව කැල්සියම් සහ මැග්නීසියම් ඌණතා ඇති අයගේ රුධිර පීඩණය වෙනස් වීම ස්වභාවිකයග කැල්සියම් සහ මැග්නීසියම් අඩංගු ආහාර අනුභවය ඉතාමත් අත්‍යවශ්‍ය බව දැන් ඔබට වැටහෙනු ඇතැයි සිතමිග

3ග මාංශ පේෂී වල තිබිය යුතු නම්‍යශීලී තාවය සහ රුධිර නාල අභ්‍යන්තර ආස්තරනය සුමට වීමග

රුධිරය ප‍්‍රවාහණය කරන ධමණි සේම ශිරාද නම්‍ය ශීලී විය යුතුයග එසේ නො වුන හොත් අපි ඉහතින් සඳහන් කල ඛණිජ ළවණ ආහාර වල තිබුනද අදාල රුධිරය පහසුවෙන් ඉදිරියට ගලා යෑම සිදු නොවේග උදා හරණයක් ලෙස එකම තරමේ රබර් බටයක් සහ පී වී සී නලයක් තුලට සමාන පීඩණයකින් සමාන ප‍්‍රමාණයේ ජල ධාරාවක් ඇතුලූ කලහොත් පිවීසී බටයේ වතුර වැඩි දුරකට විදින බව ඔබට දැක ගත හැකි වනු ඇතග මීට හේතුව වන්නේ රබර් බටයේ ඇති නම්‍යශීලී තාවය නිසා බටය ප‍්‍රසාරණය වී පීඩණය අඩු වීමයිග ධමණි වල මෙම නම්‍යශීලීත්වය ඇති වීමට අප ගන්නා ආහාර වල කොපර් ,ක්‍ම, තිබිය යුතුයග කොපර් බිත්තර කහ මදයේ යහමින් ඇතග තල ඇට වල සහ හරක් පීකුදු වලද කොපර් අන්තර්ගත වේග යම් හෙයකින් කොපර් වල හි`ගයක් අපගේ සිරුරේ ඇති වූයේ නම් පීවීසී බටයේ සේම රුධිර සංසරණයේද පීඩණය වැඩි වේග

හස් කබලේ ඇති ධමණිවලට මෙම තත්වය ඉතාමත් දැඩි සේ බලපායිග පරිසරයේ උෂ්ණත්වය වැඩි වන විට අපගේ හිස් කබල රත්වන්නට පටන් ගනීග මෙසේ රත් වීමෙන් මොලය ආරක්ෂා කර ගැනීම සඳහා මොළය   වටේට ඇති රුධිර නාල සිසිලන පද්ධතියක් ලෙස ක‍්‍රියාත්මක වේග මේ නිසා වැඩි රුධිර ප‍්‍රමාණයක් හිස ප‍්‍රදේශයට ගමන් කිරීමට පටන් ගනීග මෙවැනි අවස්ථාවකදී හිස වටේ ඇති නාල වල බිත්ති විස්තාරණය වී අදාල රුධිර ප‍්‍රවාහයට අවශ්‍ය ඉඩ සලසා දීම නිසා රුධිර පීඩණය පිළිබඳ ගැටළුවක් ඇති නොවේග නමුත් අප ඉහත දැක්වූ ලෙස අපගේ ශරීරය කොපර් හි`ග තාවයකින් පෙලේ නම් අදාල රුධිර ප‍්‍රවාහයට ගමන් කිරීමට සිදු වන්නේ විස්තරණය නොවූ කුඩා අවකාශයක් තුලයග සංසරණය වන රුධිරයේ ඝණ ස්වභායයේ කොටස්ද ඇතග මෙම කොටස් රුධිර නාල ඇතුලත ගමන් කරන විට ධමණි බිත්තිවල ඝර්ෂණය වැඩි නම් ඇතිවන ප‍්‍රතිරෝධය හේතුවෙන් ධමනි සංකෝචනය වීමෙන් සහ හෘදය සංකෝචනය වීමෙන් ලබා දෙන පීඩණය අඩු වීමට එය හේතු වේග මේ නිසාද රුධිර පීඩණය වෙනස් වේග මෙම තත්වය මගහරවා ගැනීමට අපි විසින් ආහාරයට අත්‍යවශ්‍ය මේද අම්ල අපගේ ආහාරයට එක් කර ගත යුතුයග :ධපැට් 3 රැු 6 * අපගේ ආහාර වල මෙම පෝෂණ සංඝඨක නොමැතිනම් සිදු වන්නේද රුධිර පීඩණය වැඩි වීමයිග

5ග කොලෙස්ටරෝල් වැඩි වීමග

රුධිරයේ ඛෘඛ සහ ඪඛෘඛ : සිරුරට අහිතකර යැයි සම්මත කොලෙස්ටරෝල් වර්ග * වැඩිවීම රෝගියාගේ හෘදය ස්ඵන්දනය වැඩිවීමට හේතු වේග කොලෙස්ටරෝල් ධමනි බිත්තියේ තැන්පත් වීම නිසා රුධිර නාල තුල විශ්කම්භය අඩු වේග මේ නිසා රුධීර පීඩණය වැඩි වේග : කොලෙස්ටරෝල් ගැන වෙනම ලිපියක් අපගේ වෙබ් අඩවියේ පලකොට ඇතග * මේ හේතුන් නිසා අපගේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම සමතුලිතව තබා ගැනීම ඉතාමත් වැදගත්යග කොලෙස්ටරෝල් නිපදවීම පාලනය කර ගන්නා ආකාරය අප ඉහත සඳහන් කල ලිපිය කියවීමෙන් දැන ගත හැකියග අදාල ලිපිය කියවා කොලෙස්ටරෝල් පිළිබඳ ඔබගේ සිත තුල ඇති බිය සහ මිත්‍යාව දුරු කර ගන්නග

6ග රුධිරයේ ඝණත්වය වැඩි වීමග

රුධිරයේ ඝණත්වය වැඩි වීමට සහ  හෘද රෝග ඇතිවීමට හේතුවන ප‍්‍රධාන කාරණා 5 ක් පමණ ඇතග  මෙම කාරණා ගැන දැන ගන්නට හෘදරෝග ගැන ලියා ඇති ලිපිය හොඳින් කියවා බලන්නග එය ඔබගේ හෘදයේ හිතසුව පිනිස වන නිසා ඔබ මෙතෙක් විශ්වාස කල මාරාන්තික මිත්‍යා විශ්වාසයන්ගෙන්ද මිදිය හැකයග ඔබගේ හෘදයට විණ කරන සතුරන් පහත අයුරින් වේග

දුම් පානයග
රුධිරයේ හෝමෝ සිස්ටීන් වැඩි වීමග
කොපර් ඌණතාවග
රුධිරයේ යකඩ වැඩි වීමග
කෙලෙස්ටරෝල් ඔක්සිකරණය වීමග

7ග දුම් පානය සහ මත්පැන් භාවිතයග

දුම් පානය සහ මත් පැන් භාවිතය නිසා ශරීරගත වන විශ හැකි ඉක්මනින් ඉවත් කරගැනීමේ යාන්ත‍්‍රනය ශරීරය විසින් ස්වංක‍්‍රීයව ක‍්‍රියාත්මක කරන අතර මෙම වේගවත් ක‍්‍රියාවලිය උදෙසා වැඩි රුධිර ප‍්‍රමාණයක් අක්මාවල පෙණහළු සහ වකුගඩු හරහා ගමන් කරනු ලබයිග මේ හේතුව නිසාද ශරීරයේ රුධිර පීඩණය වැඩි වේග රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීමටද මෙම අයහපත් ක‍්‍රයාවලිය හේතු වේග

අධි රුධිර පීඩණය නිසා ඇතිවන සංකූලතාග

අධිරුධිර පීඩණය නිසා ධමණි ඇතුලත පීඩණය වැඩි වී ධමණි බිත්ති පුපුරා යා හැකියග මේ හේතුවෙන් මොළයේ පඨක වලට විශාල වශයෙන් හානි සිදු විය හැකියග එය රෝගියාගේ ජ්ීවිතයේ අවසානයද විය හැකියග හෘද රෝග ඇති වීමටද අධි රුධිර පීඩණය බලපායිග ඇසේ ඇතිවන ග්ලූකෝමා තත්වයටද අධි රුධිර පීඩණය බලපායිග එපමණක් නොව පෙණහළු සහ වකුගඩු වල ආබාද ඇතිවීමටද අධිරුධිර පීඩණය බලපායිග

ඔබ ඉහත සඳහන් කල එක සාධකයක් හෝ කිහිපයක් හේතුවෙන් රුධිර පීඩණ ගැටළුවකට මුහුණපා සිටිනවා විය හැකියග දැන් ඔබ සිදු කල යුතු වන්නේ රුධිර පීඩණය පාලනය කිරීමද? එසේත් නොමැතිනම් අදාල පීඩණය වෙනස් වීමට තුඩු දුන් හේතුව නැති කිරීමද? සාර්ථක සහ වෙනත් අතුරු ආබාධ රහිත වන්නේ කුමන මාර්ගය අනුගමනය කලහොත් දැයි ඔබම ඔබගේ හදවතට තට්ටු කොට අසා දැන ගන්නග හේතුව නැති කිරීම මගින් තමාගේ රුධිර පීඩණ මට්ටම පාලනය කර ගත හැකි බව හැෙ`ග් නම් අප විසින් පහත සඳහන් කොට ඇති ආහාර භාවිතා කොට වැලකිය යතු වැරදි ආහාර ගැනද දැන ගෙන නීරෝගී දිවි පෙවෙතක් ගත කිරීමට සැරසෙන්නග

අධි රුධිර පීඩණය නැවත යතා තත්වයට පත් කර ගන්නා අයුරුග

රුධිර පීඩණය වෙනස් වීමට ප‍්‍රධාන හේතු කිහිපයක් අපි ඉහත සඳහන් කලෙමුග කැල්සියම්ල මැග්නීසියම්ල කොපර්ල ඔමේගා 3 සහ 6 යන අත්‍යවශ්‍ය මිනරල් වර්ග අප ආහාර සමග ශරීරයට ලබා නොදුනහොත් රුධිර පීඩණය මේ අනුව අඩු හෝ වැඩි වන බව ඉතා පැහැදිලියග එසේම ප්‍රෝටීන් ප‍්‍රමාණයද ශරීරයේ ඇති කොලෙස්ටරෝල් ප‍්‍රමාණයද පාලනය කර ගත යුතුයග ඉහත දැක්වූ මිනරල් වර්ග සහිත ආහාර කිහිපයක් අපි පහතින් දක්වා ඇත්තෙමුග

කොලෙස්ටරෝල් පාලනය කරගැනීමට අවශ්‍ය වන්නේ ප‍්‍රති ඔක්සිකාරක සහිත ආහාර අපගේ ආහාර වේලට එක් කර ගැනීමයිග ඔබ විසින් මෙම වෙබ් අඩවියේ දක්වා ඇති කොලෙස්ටරෝල් සම්බන්ධ ලිපිය කියවා බැලීමෙන් ප‍්‍රති ඔක්සිකාරක සහ කොලෙස්ටරෝල් අතර සම්බන්ධය ඉතා පැහැදිලිව දැන ගත හැකි වනු ඇතග ප‍්‍රති ඔක්සිකාරක ගැන කථා කරන විට ග්ලූටතියොන් : ඨඛඹඔ්ඔ්‍යෂධභෑ * නම් හෝමෝනය ගැන කථා නොකරම බැරි තරම්යග ප‍්‍රති ඔක්සිකාරකයන්ගේ මව ලෙස සැලකෙන්නේ මෙම හෝමෝනයයිග අදාල හෝමෝනය අපගේ ශරීරයේ නිශ්පාදනය කිරීමට අප විසින් පහත දක්වා ඇති පෝෂ්‍ය කොටස් නිරන්තරයෙන් සිරුරට ලබා දිය යුතු වේග

භ-්ජහඑැක-ක්‍හිඑැසබැ
්කචය් ඛසචදසජ ්ජසා
ීැකැබසමප
ඪසඒපසබ ඊ 6
ඪසඒපසබ ඊ 12
ත්‍දකසජ ්ජසා
ඔබගේ ආහාර වේල ඉහත සඳහන් පෝෂ්‍ය කොටස් වලින් සමන්විත වේ නම් ප‍්‍රති ඔක්සිකාරක වලින් ඔබට කිසිදු අඩුවක් නොවනු ඇතග ප‍්‍රති ඔක්සිකාරක ඔබගේ සිරුරේ ඇත්නම් මුක්ත ඛණ්ඩක වලින් ඔබගේ සිරුරට වන හානිය අවම වේග මුක්ත ඛණ්ඩක අඩු ශරීරයක අක්මාව විසින් ඛෘඛ රැු ඪඛෘඛ යන ශරීරයට අහිතකර යැයි සම්මත කොලෙස්ටරෝල් නිශ්පාදනය සිදු නොකරයිග : මෙම ක‍්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අපගේ කොලෙස්ටරෝල් සම්බන්ධ ලිපියේ සඳහන් කොට ඇතග * මේ හේතුව නිසා ධමනි බිත්ති වල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ඇතිවන අධිරුධිර පීඩණ තත්වය පහව යයිග

Close Menu