පිළිකාව ගැන හිතන්නට යමක්.

පිළිකාව ගැන හිතන්නට යමක්.

පිළිකාව යනු මේ වන විට මුළු ලොවම භීතියෙන් වසාගත් මාතෘකාවකි. පිළිකාව ගැන සිතන්නට කලින් මා මෙහිදී පවසන කරුණ මධ්‍යස්ථව සිතා බලන්න යැයි මා මුලින්ම ඔබගෙන් ඉල්ලා සිටිනවා. පිළිකාවයක් යනු අපගේ ශරීරයේ කිසියම් තැනක වර්ධනය වන නොගැලපෙන සෛල විශේෂයකි. නොගැලපෙන සෛල පිළිකා නම් ගැළපෙන සෛල නිර්මාණය කලේ කවුරුන් විසින්ද? පිළිකා සෛල නොගැලපෙන ලෙසට නිර්මාණය කලේ කවුරුන් විසින්ද? පිළිකාවට කිසිදු හැඩයක් නොමැත. එය හැඩයක් නොමැතිවම වර්ධනය වෙයි. එසේ නම් පිළිකාවක් යනු හැඩය පවත්වා ගැනීමේ මූලික සටහන නැති වූ සෛල ලෙස අපට සිතා ගත හැකිය. මවගෙන් ලැබෙන සෛල භාගයක් සහ පියාගෙන් ලැබෙන සෛල භාගයක් එක් වී සෛල ට්‍රිලියන 60 ක් පමණ වන තෙක් බෙදි බෙදී ඇවිත් මේ අපූරු මිනිස් සිරුර නිර්මාණය වී ඇත. ටිකක් සිතා බලන්න. මුළින්ම ලැබුණු සෛල භාග දෙක සෛල බෙදි බෙදී සෛල ගුළියක් ලෙසට වර්ධණය වන අතර මුළින්ම නිර්මාණය වන අවයවය හෘදය වස්තුවයි. හෘදය වස්තුව නිර්මාණය වූ පසුව අනෙක් සියළු අවයවයන් නිර්මාණය වීමට පටන් ගනී. එසේ නම් අපි මවු කුස තුල දී මුළින්ම කිසිදු හැඩයක් නොමැති සෛල ගුළියක් හෙවත් පිළිකාවකි. නමුත් හෘදය වස්තුව නිර්මාණය වූ පසු මෙම ගුළීයට හැඩයක් ලැබේ. මෙම හැඩය තීරණය කලේ මවගෙන් සහ පියාගෙන් ලැබුණු ඩී එන් ඒ වලිනි. අපගේ සිරුරේ ඇති ට්‍රිලියන 60 ක් පමණ වන සෛල වල ඇති මෙම ඩී එන් ඒ දිග හැර එකට ගැට ගැසුවහොත් බ්‍රහස්පති ග්‍රහයා ලගට ගොස් නැවත පෘතුවියට පැමිණෙන්නට තරම් දිගය. එක් ඩී එන් ඒ එකක ස්විචස් මිළියන 4 ක් පමණ ඇත. මෙම ස්විචස් අදල සෛලය පවතින තැනේ හැටියට ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියා විරහිත කිරීම සිදු කල යුතුය. මෙතරම් ස්විචස් තොගයක් මෙසේ ක්‍රියාත්මක කිරීම සිදු කරන්නේ කවුරුන්ද? ඒ හෘදය වස්තුවයි. හදවත අපගේ සිරුරේ ඇති සියළුම ඩී එන් ඒ සමග  සම්බන්ධ වී පවතී. එක් තත්පරයකදී. අපට සිතාගත නොහැකි ඩී එන් ඒ සංඛ්‍යාවක මෙම කාර්‍යය සිදු කරනු ලබයි. මෙි නිසාම හෘදය වස්තුව තව දුරටත් රුධිරය සිරුර පුරා ගෙන යන පොම්පයක් සේ සැලකීම සුදුසු නැත. එය අපගේ සිරුරේ  ප්‍රධාන පාලන අංශයයි.
 

හෘදයේ ඇති වන වෙනස් කම් නිසා  මෙම ඩී එන් ඒ වල වෙනස් වීම් සිදු විය හැකිය. මේ බව දන්නා පැරැන්නන් දරුවෙකු ලැබනේනට සිටින මවකට කිසි විටකත් සිත රිදෙන්නට නොදුන්නෝය. හැකි තාක් පෝෂ්‍ය දායි ආහාර ලබා දෙන ලදී. මවට පෙනෙන ලෙසට ලස්සන දරුවන්ගේ පින්තූර එල්ලා තබන ලදී. මේ සියල්ලම කලේ කුසයේ වැඩෙන දරුවා ට මේ සියල්ලම වැදගත් නිසාය. බාහිර පරිසරය නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය වෙනස් වන බව සමහර විට ඔබ අත් දැක ඇති. බියක් ඇති වූ විට හදවත ගැහෙන වේග වැඩි වීම සිට සිරුරේ ඇති රෝග නාඩි බලා නිවැරදිව කීම දක්වා ඇතිතේ මෙම හෘදයේ ඇති අපූරු ක්‍රියාවලියේ පැතිකඩයන්ය.

මේ අනුව හදවත නිස්කලංකව සාමකාමීව තබා ගැනීම සහ ධනාත්මක චින්තනය අපගේ    සිරුරේ නිසි සෛල විභේදනයක් ඇති වීමට හේතු වේ. එසේම එහි අනෙත් පැත්ත ඍණාත්මක චින්තනය කළබලකාරී මනස සහ දූෂ්‍ය  වූ සිත නිසා සෛල විභේධනය විශම වේ. මේ නිසා අපි පිළිකාව යන රෝගය කරා යොමු වන්නෙමු. එසේ නම් අප කල යුතු වන්නේ කුමක්ද? ප්‍රථමයෙන් අපගේ සිතිවිලි හැසිරවීමේ කලාව ඉගෙන ගත යුතුය.  මෙය අපගේ සිතට හුරු කල යුතු පුරුද්දකි. දැනට පිළිකාවක් ඇතැයි සිතන අයටද තමන්ට යම් දිනක පිළිකාවක් ඇතිවෙතැයි සිතන අයටද මෙම ධනාත්මක සිතිවිලි තම සිත තුල ධාරණය කිර ගැනීම මගින් මෙම අවාසනාවන්ත තත්වයෙන් ඉතා සාර්ථකව මිදිය හැකිය.

මෙම තත්වය දෘශ්‍ය මානව දැන ගැනීමට අපගේ සිරුරේ ඇති ඕරා කිරණ විශ්ලේෂණ යන්ත්‍රයක් භාවිතා කල හැකිය.  මෙම යන්ත්‍රය අනුසාරයෙන් තමාගේ ඕරා කිරණ පරාසයේ යම් වරදක් ඇත් නම් එය නිවැරදි කර ගැනීමට අවශ්‍ය පියවර ගත හැකිය. තම සිතිවිලි හරහා හෘදය වස්තුවට ධනාත්මක ප්‍රේරණයක් ලබාදී. යම් ස්ථානයක සෛල වල වැරදි ඩී එන් ඒ සැකැස්මක් ඇති වී ඇතිනම් එයද නිවැරදි කර ගැනීමට ඉන් හැකියාව ලැබේ.  අප ආයතනය මෙම සේවාව ඔබ වෙනුවෙන් නොමිළයේ සැපයීමට කටයුතු කරන්නෙමු.  අපගේ ආයතනය ගැන තොරතුරු පහත දක්වා ඇත. ඔබට අවශ්‍ය නම් අපට දුරකථනයෙන් ඇමතීමක් ලබා දී වේලාවක් වෙන් කර ගන්න. මෙම සේවාව දිනකට සීමිත සංඛ්‍යාවකට පමණක් ලබා දෙන නිසා අත්‍යවශ්‍ය අය පමණක් වේලාවන් වෙන් කර ගැනීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමි.

තවත් කෙනෙකුට අවස්ථාව සලසා දීමට කැමතිනම් මෙම දැන්වීම ෂෙයාර් කරන්න.

Best Gene Pvt LTD.

Templers Road.
Mount Lavinia.
 
වැඩි විස්තර දැන ගැනීම සඳහා
 
අජන්ත: 0777 31 66 29
චතුරිකා: 071 66 27 638
Dr. J.S.P Liyanage: 0112 735 621
 
https://youtu.be/kqG5TagD0uU
 
 
 
 https://youtu.be/kqG5TagD0uU
 
 
Close Menu