Vitae Gene PPARs දිය වැඩියා රෝගීන්ට වැදගත් වන්නේ කෙසේද?

මුලින්ම බලමු මොනවද මේ PPARs. කියන්නේ කියලා. PPARs. කියන්ලේ පහත දැක්වෙන් වචන වල මුල් අකුරු වලින් සාදාගන්නා ලද කෙටි නාම පදයක්.

Peroxisome proliferator-activated receptors ( PPARs ) මෙම receptors වර්ග තුනක් ඇති අතර ඒවා 1.PPAR Alpha, 2. PPAR Beta, 3.PPAR Gamma නම් වේ. මේවායින් 1 සහ 3 මගින් රුධිරයේ ග්ලූකෝස් පරිවෘතීය ක්‍රියාද ලිපිඩ පරිවෘතිය ක්‍රියාද පාලනය කරන බව සොයාගෙන ඇත. PPARs මගින් සිදු කරන්නේ අපගේ සෛල වල ඇති DNA නිසි ලෙසට සකස් කරන්නට උපකාරී වීමයි. මේ නිසා PPARs යනු අපට වෙස්වලගෙන ආ ආශිර්වාදයක් බව කිව හැකිය. සුව කරන්නට නෙැහැකියි යන රෝග වලට හේතුව වී ඇත්තේ DNA ඇතවන විකෘතිතා වන අතර PPARs ඊට කදිම විසදුමක් ලෙස දක්වමි.

දියවැඩියා රෝගීන්ට හට බටහිර වෛද්‍ය ක්‍රමයේ ඇති අවසාන ප්‍රතිකාරය වන්නේ ඉන්සියුලින් එන්නත් කිරීමයි. ඉන්සියුලින් එන්නත් කිරීම සිදු කරන්නේ කිසිදු රුධිර ගත ග්ලූකෝස් පරීක්ෂාවකින් පසුව නොවන බව අපි දනිමු. ඒ අතර මෙම රෝගීන් මේ නිසාම රුධිරයේ ග්ලූකොස් අවම වීම නිසා කෝමා තත්වයට පවා පත්වන බව අපි දනිමු. මේ තත්වයෙන් මුදවා ගැනීමටත් ඊට අමතරව රුධිරයේ ග්ලූකෝස් මට්ටම නිසි ලෙස පවත්වා ගෙන යෑමටත් Vitae Gene PPARs මහෝපකාරී වන අතර. රුධිරයේ සීනි අඩු වීම සහ වැඩි වීම යන දෙකටම එක ස්වභාවික ප්‍රතිකාරයක් ඇත්නම් ඒ Vitae Gene PPARs බව ඉතාම විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරන්නට කැමතියි. අපි මේ ක්‍රියාවලිය සිදුවන ආකාරය ගැන ටිකක් සොයා බලමු.

පහත ඇති වීඩියෝව ඔබ නැරඹුවා නම් ඔබට වැටහෙන්නට ඇති PPARs alpha & Gamma සංඝඨකදෙක මගින් ස්වභාවිකව රුධිරයේ ග්ලූකෝස් සහ ලිපිඩ සමතුලිත කරන ආකාරය. මේ වන විට ඇමෙරිකාවේ මෙම සංඝඨක දෙක සහිතව කෘතීමව නිපදවන Aleglitazar නැමති ඖෂධයක් ගැන මේ වීඩියෝවේ සදහන් වෙනවා. ඒ ඔසුව නිපදවාඇත්තේ PPARs alpha & Gamma වලින් බව ඔබට වැටහෙන්නට ඇති. එම වෛද්‍ය වරයා පවසන ආකාරයට මෙය ඉතාමත් වටිනා සොයා ගැනීමක් වන අතර කොලෙස්ටරෝල් වැඩි වීමකින් තොරව රුධිරයේ ග්ලූකෝස් පාලනය කල හැකි නවීන ක්‍රමවේදයක් වේ. ඇත්තටම එය එසේනම්කෙතරම් අනර්ඝද? එපමණක් නොව PPARs මගින් HBA1C මට්ටම පාලනය කරගත හැකි බව ඔබට වීඩියෝව නැරඹුවා නම් ඇසෙන්නට ඇති. මෙය සිදු කල හැකි වෙනත් ඔසුවක් මාදන්නා තරමින් ඇත්තේ එකක් පමණක් වන අතර එය මිල ඉතාමත් අධික ඔසුවක් වේ.

අපි මේ මාතෘකාවට පාදක කරගත් Vitae Gene PPARs වල ඇත්තේද PPARs කාණ්ඩයේ ස්වභාවික ඔසුවේ. මේවා වර්ග තුනක් ඇති අතර PPARs 1. Alpha, 2. Beta, 3. Gamma ලෙසට හදුන්වයි. Vitae Gene PPARs වල මෙම වර්ග තුනම ඉතා ඉහල අගයකින් පවතියි. මෙම පෝෂණ අතිරේකයේ ප්‍රධානම අන්තර්ගත කොටස වන ක්ලොරෙල්ලා සොරොකිනියානා යන ඇල්ගී වර්ගය PPARs 1. Alpha, 2. Beta, 3. Gamma යන සංඝඨක වැඩියෙන්ම ඇති ශාඛය වේ. එසේම Vitae Gene PPARs වලට වෙනමම නිස්සාරණය කල PPARs 1. Alpha, 2. Beta, 3. Gamma එක් කොට ඇත. මෙම ගින් සිදු කරන්නේ අපගේ සෛල වල ඇති DNA සක්‍රිය කිරීමයි. මේ නිසා මෙතෙක් නිවැරිදිව තම පරිවෘතී ය ක්‍රියා සිදු කරගන්නට නොහැකි වූ අය හට නිසි ලෙස තම කාර්‍ය්‍ය කරගන්නට උපකාර කිරීමයි.

එසේම PPARs මගින් අපගේ ශරීයේ ග්‍රන්ථි උත්තේජනය කර හෝමෝන ශ්‍රාවය කිරීම සිදු කරයි. මේ නිසා අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවීමටද උපකාරී වේ. මේ අනුව රුධිර ගත සීනි මට්ටම වැඩිනම් අඩු කරගැනීමට හැකිවේ.

දැන් අපි යම් කෙනෙකුගේ රුධිර ගත සීනි මට්ටම අඩු වුනොත් ඇති ප්‍රතිකාරය කුමක්ද යන්න සොයා බලමු.

යම් කෙනෙකු ගේ රුධිරයේ සීනි මට්ටම අඩු වුවහොත් අපගේ ශරීරයේ gluconeogenesis ග්ලූකෝනියෝජෙනිසිස් නම් ක්‍රියාවලියක් ආරම්භ වේ. මෙමගින් සිදු කරන්නේ අපෙගේ රුධිරයේ ග්ලූකෝස් අඩු වූ අවස්ථාවකදී රුධිරයටඅවශ්‍ය ග්ලූකෝස් තැන්පත් මේදය නැවත විභේදනය කර ග්ලූකෝස් බවට පෙරලා රුධිරයට එක් කිරීමයි. මේ නිසා අපට රුධිරයේ ග්ලූකෝස් අඩු වීමක් හෝ වැඩිවීමක් ඇතිවීමට ස්වභාවිකවම ඉඩ නැත. ඒ මට්ටම නිසි ලෙස පවත්වාගෙන යෑමට අපගේ සිරුර දනී.

එහෙත් දියවැඩියා රෝගී අයෙකුට මෙම තත්වය වෙනස්ය. ඔවුන්ගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම නිසි අයුරින් පවත්වාගෙන යෑමට සිරුර අපෙහොසත්ය. මේ නිසා ඔවුන් පිටතින් බෙහෙත් හෝ හෝමෝන ලබා ගනී. මේ නිසාම රුධිරයේ සීනි මට්ටම අඩුවීම ගැන අප සැලකිලිමත් විය යුතුය. නැතිනම් කිසිවෙකුත් නොදැන එක පාරටම කෝමා තත්වයකට වුවද පත්වීමේ ඉඩකඩ ඇත.

‍මෙම gluconeogenesis යාවලිය සදහා අත්‍යවශ්‍ය වන පිටියුටරි හෝමෝනයක් ඇත. යම් අවස්ථාවක රුධිරයේ සීනි අඩු වුවහොත් පිටියුටරි ග්‍රන්ථියෙන් ග්රෝත් හෝමෝන නම් හෝමෝනයක් නිකුත් කරයි. උත්තේජනය වන අක්මාව මගින් අපගේ රුධිරයේ ග්ලූකොස් මට්ටම අඩු වූ අවස්ථාවකදී නැවත රුධිරයට ග්ලූකෝස් එක් කරන්නට gluconeogenesis නම් ක්‍රියාවලිය ආරම්භ කරන්නට අවශ්‍ය හෝමෝන නිකුත් කරයි. එහිදී ප්‍රධානම හෝමෝනයක් වන ඉන්සියුලින් ග්රෝත් ෆැක්ටර් නැමති හෝමෝනය අක්මාව නිකුත් කරයි. මේ නිසා නැවතත් රුධිරයට අවශ්‍ය ග්ලූකෝස් ප්‍රමාණය ලැබේ.

‍මෙසේ නිරෝගී පිටියුටරියක් හිමි කෙනෙකුට මෙම තත්වය ඉතා සාරථකව ඉටු කරගැනීමට හැකිවේ. ඒ නිසා ඔවුන්ට විඩාව දැනෙන්නේ අඩුවෙනි. අපට විඩාව දැනෙන්නට ප්‍රධානම හේතුව වන්නේ පේශි වලට අවශ්‍ය පමණට ග්ලූකෝස් සපයන්නට නොහැකි වීම නිසාය. ග්රෝත් හෝමෝනය අප වයසට යන්නට වයසට යන්නට වසර 10කට 10% පමණ නිශ්පාදනයේ අඩුවීමක් පෙන්වයි. එසේ වන්නේ වයස 30 න් පමණ පසුය. එතෙක් මේ ගැටලුව දැනෙන්නේ නැත.

අපගේ වර්ධනයට ග්රෝත් හෝමෝන අවශ්‍ය වෙනවා වාගේම ශාඛ වලටත් අවශ්‍ය වන හෝමෝනයක් ඇත. ඒ ක්ලොරෙල්ලා ග්රෝත් ෆැක්ටර් නැමති හෝමෝනයයි. ලොව වේගයෙන්ම වර්ධනය වන ශාඛය වන ඇල්ගී වල මෙම හෝමෝනය වැඩි වශයෙන් ඇත. මේ නිසාම Vitae Gene PPARs ක්ලොරෙල්ලා ග්රෝත් ෆැක්ටර් Chlorella Growth Factor ( CGF ) වලින් පොහොසත්ය. මෙම CGF අපගේ ශරීරයේදී ග්රෝත් හෝමොනය ලෙසට ක්‍රියා කරයි. මේ නිසා අප ඉහත කී gluconeogenesis ක්‍රියාවලිය සාර්ථකය කරගන්නට උපකාරී වේ.

‍මේ අනුව Vitae Gene PPARs පාවිච්චි කරන අයට රුධිරයේ සීනි මට්ටම පාලනය කරගැනීමට හැකිවේ. එසේම දීර්ඝ කාලීනව මෙම පෝෂණ අතිරේකය භාවිතා කිරීම මගින් දියවැඩියාවට හේතුවූ කරුණු සිරුරෙන් ඉවත් කරගත හැකි වන නිසා ඉතාහොද නිරෝගී දිවියක් ගත කරන්නට හැකිවේ.

CGF හේතුවෙන් පහත දැක්වෙන අතුරු ප්‍රතිඵලද ලබාගත හැකිය.

කාටිලේජ වර්ධනයටඅවශ්‍ය කොලැජන් නිපදවීම වේගවත් වීම. මේ නිසා ආතරයිටීස් රෝගීන්ට ධනාත්මකව බලපෑම.

සම රැලි වැටෙන්නට හේතු වන සමට යටින් ඇති කොලැජන් නිපදවීම වේගවත් වීම නිසා රැපලාවන්‍ය සදහා ධනාත්මකව බලපෑම.

හෘදයේ මාංශ කපාට ක්‍රියා කිරීමට අවශ්‍ය කොලැජන් නිශ්පාදනය වේගවත් වීම නිසා හෘදයේ නිරෝගීතාවය වර්ථධනය වීම.

‍මෙවැනි ධනාත්මක ප්‍රතිඵල ගණනාවක් CGF හේතුවෙන් ලැබේ.

වැඩි දුර විස්තර දැනගන්නට අවශ්‍ය නම් පහත අංකයකින් අප හා එක්වන්න.

PPARs සහ Aleglitazar නැමති ඖෂධය ගැන මේ වීඩියෝවේ සදහන් වෙනවා.

‍පෝෂණ වේදී…
~ ආචාර්‍ය නයන තේනුවර. ~

වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න.

අජන්ත: 0777 31 66 29

Dr. J. S. P Liyanage

මෙත් සිතිනි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *